Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි නරක කල්චර් එකක් තිබිල ඒක හොද කල්චර් එකකට යනව කියමු.ඒක එක රැයින් කරන්න හොදනෑ මොකද ඒ ඩෝස් එක නිසා සාමාන්‍ය ජනතාවට රටේ සාමාන්‍ය පැවැත්ම එක්වර ඇබ්නෝමල්වීමෙන් මිනිස්සු කොන්ෆියුස් වෙනව.

හොරකන් කරපුව අතීත වෙල ඉවර( Sunk cost) සිද්දි ඉතින් ඒවට ඕන කරල නීති රීති හදල යුක්තිය ස්වාදීනව පසිදවන ආයතන වලට බාරදෙන්න ඕන ඒව කරන්න.යුක්තිය පසිදලීමට බලපැමක් පිටින්නෑ කියල පේන්න ඕන

වෙච්ච හොරකම් හෙවීමට වඩා දැන් ඉදන් ඒව නොවෙන්න ඊට වඩා ඇටෙන්ශන් දෙන්න ඕන.මේව කරද්දිත් එක්වර මිනිස්සුන්ට එපා නොවෙන ක්රමික විදිමත් විදිහට කරන්න ඕන

හොරකම් විතරක් නෙවෙ දැන් ඉදල මිනිස්සුන්ට ආර්ථික හා සමාජ අසාධාරන නොවෙන්න කරගෙන යන්න ඕන.මිනිස්සුන්ට එක්වර ලොකු බලපෑම් වෙන ක්ශනික ලොකු වෙනස් කම් එක්වර කරන්න හොදනෑ එපාවෙයි

වැදගත්ම දෙයක් තමයි එක්වර තෙල් මිල විදුලි බිල් ඩෝන්ගාල අඩු කරන්න හොද නෑ.මොකද තෙල් අඩුකිරිමෙ වාසිය මැද ඉන්න වෙලෙන්දො 90%ක් ගසාකන්නෙ තෙල් අඩු උන වාසිය පාරිබෝගිකයට යන්න දෙන්නෑ උන්.ඒ නිසා තෙල්මිල අඩුකිරීම යටම උන්ට යන්න අතරමැදි ගසා කන්නො වලක්වන *මිල Formula එකක් දෙන්න.

තෙල් රු 50 කින් අඩු කරොත් තෙල් 50කින් අඩු වෙන්න කලින් ආප්පෙ රු 30 නම් තෙල්50න් අඩු උනාමත් ආප්පෙ 30 වෙන්න බෑ එහෙමනම් 100% ගසා කාල වෙලෙන්දා. තෙල් අඩු කරන්න පෙර බත් එක 300 නම් තෙල් 50කින් අඩු කරාමත් 300 නම් ආන්ඩුව තෙල් අඩුකිරීම මිනිස්සුන්ට ගිහින්නෑ ගසා කාලා ඒ කියන්නෙ ආන්ඩුව කරලනෑ වැඩේ හරියට.කලින් ඔක්කොම ආන්ඩු ඕව ක්‍රමවත්ව නොකර නිකන්ම ඩෝන් ගාල තෙල් අඩු කරත් දිගටම බඩු මිල එහෙමම තිබ්බ වෙලෙන්ද ගසාකෑව ආන්ඩු කෙලවෙන්න ලොකුම හේතුවක් තෙල් මිල අඩු කිරීම පලදායිව නොකර පාරිබෝගිකයව අතරමැදියින්ට ගසාකන්නදීල ඔහේ හිටි එක.

* Commodity Price Formula to be applied by Wholesalers, service providers etc. against change in Fuel Price.

This is not exact force to reduce by certain price but a method to be applied by seller to maintain fairness towards citizens.

Ex: How much price of loaf of Bread to be reduced once fuel price is reduced by 10/-

[QUOTE="Wickybro, post: 30167345, member: 582957"] මේකයි නරක කල්චර් එකක් තිබිල ඒක හොද කල්චර් එකකට යනව කියමු.ඒක එක රැයින් කරන්න හොදනෑ මොකද ඒ ඩෝස් එක නිසා සාමාන්‍ය ජනතාවට රටේ සාමාන්‍ය පැවැත්ම එක්වර ඇබ්නෝමල්වීමෙන් මිනිස්සු කොන්ෆියුස් වෙනව. හොරකන් කරපුව අතීත වෙල ඉවර( Sunk cost) සිද්දි ඉතින් ඒවට ඕන කරල නීති රීති හදල යුක්තිය ස්වාදීනව පසිදවන ආයතන වලට බාරදෙන්න ඕන ඒව කරන්න.යුක්තිය පසිදලීමට බලපැමක් පිටින්නෑ කියල පේන්න ඕන වෙච්ච හොරකම් හෙවීමට වඩා දැන් ඉදන් ඒව නොවෙන්න ඊට වඩා ඇටෙන්ශන් දෙන්න ඕන.මේව කරද්දිත් එක්වර මිනිස්සුන්ට එපා නොවෙන ක්රමික විදිමත් විදිහට කරන්න ඕන හොරකම් විතරක් නෙවෙ දැන් ඉදල මිනිස්සුන්ට ආර්ථික හා සමාජ අසාධාරන නොවෙන්න කරගෙන යන්න ඕන.මිනිස්සුන්ට එක්වර ලොකු බලපෑම් වෙන ක්ශනික ලොකු වෙනස් කම් එක්වර කරන්න හොදනෑ එපාවෙයි [I][B]වැදගත්ම දෙයක් තමයි එක්වර තෙල් මිල විදුලි බිල් ඩෝන්ගාල අඩු කරන්න හොද නෑ.මොකද තෙල් අඩුකිරිමෙ වාසිය මැද ඉන්න වෙලෙන්දො 90%ක් ගසාකන්නෙ තෙල් අඩු උන වාසිය පාරිබෝගිකයට යන්න දෙන්නෑ උන්.ඒ නිසා තෙල්මිල අඩුකිරීම යටම උන්ට යන්න අතරමැදි ගසා කන්නො වලක්වන [COLOR=rgb(184, 49, 47)]*මිල Formula[/COLOR] එකක් දෙන්න.[/B][/I] [B][I]තෙල් රු 50 කින් අඩු කරොත් තෙල් 50කින් අඩු වෙන්න කලින් ආප්පෙ රු 30 නම් තෙල්50න් අඩු උනාමත් ආප්පෙ 30 වෙන්න බෑ එහෙමනම් 100% ගසා කාල වෙලෙන්දා. තෙල් අඩු කරන්න පෙර බත් එක 300 නම් තෙල් 50කින් අඩු කරාමත් 300 නම් ආන්ඩුව තෙල් අඩුකිරීම මිනිස්සුන්ට ගිහින්නෑ ගසා කාලා ඒ කියන්නෙ ආන්ඩුව කරලනෑ වැඩේ හරියට.කලින් ඔක්කොම ආන්ඩු ඕව ක්‍රමවත්ව නොකර නිකන්ම ඩෝන් ගාල තෙල් අඩු කරත් දිගටම බඩු මිල එහෙමම තිබ්බ වෙලෙන්ද ගසාකෑව ආන්ඩු කෙලවෙන්න ලොකුම හේතුවක් තෙල් මිල අඩු කිරීම පලදායිව නොකර පාරිබෝගිකයව අතරමැදියින්ට ගසාකන්නදීල ඔහේ හිටි එක. * Commodity Price Formula to be applied by Wholesalers, service providers etc. against change in Fuel Price.[/I][/B] [COLOR=rgb(184, 49, 47)]This is not exact force to reduce by certain price but a method to be applied by seller to maintain fairness towards citizens.[/COLOR] [B][I] Ex: How much price of loaf of Bread to be reduced once fuel price is reduced by 10/-[/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom