Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර ටිරාන් ඩීල් කවරේද යත්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට පෙනෙන විදිහට “අනුර-ටිරාන් ඩීල් එක“ ගැන දුමින්ද නාගමුවගේ “එළිදරව්වේ“ “ඇත්ත“ ගැන මගේ උපකල්පනය පහත දැක්වේ. (මාක්ස්වාදී හා හිඟනවාදී අතීත උරුමය සහිත කේඩරය සහ එම කේඩරයෙ අමාරුවේ වැටෙන හැටි දිහා බලා හූ හූ කීමට බලා සිටින පෙරටුගාමී පක්ෂය නිසා මේ තොරතුරු විවෘතව ප්‍රකාශ කිරීමට ජවිපෙ නායකත්වය බය ය.)

ජවිපෙ පක්ෂ අරමුදල විශාල එකකි. ජවිපෙට තරම් විශාල පක්ෂ අරමුදලක් ලංකාවේ කිසිදු පක්ෂයකට නැත. ඊට හේතුව ජවිපෙ , පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය වැනි පක්ෂ හැරුණු විට අනිත් පක්ෂ කියා තියෙන ඒවා පක්ෂ නොවේ. ඒවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දෙන නාමකරණ පමණි. ඒවා වියදම් කරන්නේ පුද්ලගයින්ගේ අරමුදල්ය. ආණ්ඩු බලය දරණ පක්ෂ නම් රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමද සිදු කරයි. ඒ නිසා ඒවාට පක්ෂ අරමුදල් යනුවෙන් දෙයක් නැත. අවශ්‍ය ද නැත.

පොහොට්ටුව සමගි ජනබලවේගය ශ්රීලනිපය එජාපය පමණක් නොව ජානිපෙ වැනි මෙකී නොකී පක්ෂ ලෙස පෙනී සිටින කල්ලි කණ්ඩායම්වලට පක්ෂ අරමුදල් ඇත්තේ නැත. අවශ්‍යද නැත. ඒවා කරන්නේ මුදල් අවශ්‍ය වූ විට හිතවත් සල්ලිකාරයෙකුට කෝල් එකක් දමා අවශ්‍ය මුදල් ලබා ගැනීමයි. ඒ නිසා තමන්ටත් නැති අරමුදල් ජවිපෙට ඇතැයි ප්‍රසිද්ධියේ කියා බොරුවට සුද්දෝදනලා වීමට ඔහුනට හැකියාව ලැබී ඇත.

නමුත් ජවිපෙ, පෙසප, සසප වැනි පක්ෂවලට පක්ෂ අරමුදල් ඇත. ඒ නිසා ඒවාට පක්ෂ අරමුදල් කලමණාකරණය කිරීමටද සිදුවේ. මේවා අතරින් විශාල පක්ෂයක් වන්නේ ජවිපෙ නිසා ජවිපෙට ලංකාවේ මට්ටමින් ගත්කළ විශාල පක්ෂ අරමුදලක් ඇත. ජවිපෙ වැනි පුළුල් බහුජන පක්ෂයකට එවැනි විශාල පක්ෂ අරමුදලක් නොමැතිව පැවැතීමටද නොහැකිය. ඒ නිසා ජවිපෙ නැගීම නිසා ඇස්වල කටු ඇණෙන ඉරිසියාකාරයින් මොන බයිලා කිව්වත් ජවිපෙට සිය පක්ෂ අරමුදල ගොඩ නැංවීමටත්, එය ලාභදායී ලෙස කළමණාකරණය කිරීමටත් සිදුවේ. පක්ෂ අරමුදල නිසි පරිදි කලමණාකරණය කිරීමට නම් එය ලාභදායී ලෙස ආයෝජනය කළ යුතුය. පෙට්ටගම්වල සල්ලි පොදි සැගවීමේ ක්‍රමයට එය කළ හැකි නොවේ.

ජවිපෙ පක්ෂ අරමුදල දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රභවයන් මගින් ලැබෙන මුදල්වලින් සමන්විතය. ජවිපෙට ලොව පුරා විසිරුණු ක්‍රියාකාරී සාමාජික හා හිතවතුන් ජාලයක් ඇත. එය විරුද්ධවාදීන්ගේ ඇස්වලට කටු අනින ඔවුන් ඉරිසියාවෙන් පුපුරුවන තත්වයකි. පෙසපටද එම පක්ෂයේ ප්‍රමාණයට සාපේක්ෂව ගත්කල විශාල විදේශ සාමාජික හා හිතවත් ජාලයක් ඇත. ඒ මූලාශ්‍රවලින් ලැබෙන අරමුදල් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට මුදල් සපයන ප්‍රධාන මාර්ගය වේ.

ජවිපෙ අරමුදල තරවීම වත්මන් පෙසප කට්ටිය ජවිපෙ තුළ සිටි අවධියේ දී ආරම්භ වූ තත්වයකි. පැලවත්ත ජවිපෙ මූලස්ථානය ගොඩ නැංවීම සිදු කළේ පෙසප කැඩී යාමට බොහෝ කලකට පෙරය. එකල පටන්ම පක්ෂයට විශාල අරමුදලක් තිබුණි. ඒ අරමුදල් කලමණාකරණය මෙන්ම ඒවා ලාභදායී ලෙස ආයෝජනය කිරීම ද එකළ පටන්ම සිදු කෙරුණු දෙයකි. ඒ නිසා ඒවා සිදු කෙරෙන ආකාරය පෙසප නායකයින් හොදින් දනී.

සාමාන්‍යෙයන් මේ අරමුදල් පක්ෂයේ නායකයින්ගේ පුද්ගලික වුවමනා වෙනුවෙන් අවභාවිත කිරීම දුෂ්කර දෙයකි. ඒවා පක්ෂ නායකයින්ගේ හා සාමාජිකයින්ගේ ප්‍ර යෝජනය සදහා යොදාගන්න ක්‍රම ද පක්ෂය විසින් නිර්මාණය කර ඇත. ඉස්සර කාලේ මෙන් පක්ෂ ක්‍රියාධරයින්ට හිගන ජීවිත ගත කිරීමට දැන් නුපුළුවන. බහුජන පක්ෂයක් නිසා කිසියම් ප්‍රභූ ජීවිතයක් ගත කිරීමට පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්ට සිදුවේ. අඩුම තරමින් එවැනි සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයක් ගත කිරීමට ඉඩ නොමැති නම් මෙවැනි පක්ෂවලට පැවැත්මක් නැත. රහසිගත ගරිල්ලා සංවිධානයක්ව පැවැති පක්ෂයක් මැතිවරණවලට තරග කරන බහුජන පක්ෂයක් වූ විය ගරිල්ලා අවධියේ සංස්කෘතිය පවත්වාගෙන යා නොහැක. නමුත් පෙසප මෙන්ම ජවිපෙද තමා පිළිබදව නිර්මාණය කරගෙන ඇති ස්ව්යං උත්කර්ෂණ මිත්‍යා ප්‍රබන්ධයක් ඇත. ඒ මිත්‍යා ප්‍රබන්ධයට අනුව මේ අය තමන් පිළිබදව බාහිරට ප්රක්ෂේපණය කරන්නේ හිගන අනන්‍යතාවයකි. මේ යුගයේ මෙය පවත්වාගෙන යාමට දුෂ්කර නිසා බොහෝ අවස්ථාවල එය විකාරයක් හා සමාජයට විහිළු සපයන කතිකාවක් බවට පත් වී ඇත. හදුන්නෙත්තිගේ “ජයශාන්ත අයියා“ පිළිබද විහිළුව එවැන්නකි.

කෙසේ වෙතත් මේ පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය තියුණු අභ්‍යන්තර විනයක් ඇති පක්ෂ ආකාතියක් පවත්වාගෙන යන නිසා ඒවායේ සාමාජිකයින්ට පක්ෂ අරමුදල් වංචා කිරීම පහසු නැත.

පෙනෙන විදිහට දුමින්ද නාගමුවගේ අනුර-ටිරාන් ඩීල් ගැන කතාවට පදනම් වී ඇති බව පෙනෙන්නේ පක්ෂයේ විදෙස් අරමුදල් ආයෝජනය කිරීම සදහා ටිරාන් අලස්ගේ උදව්වෙන් පෙනෙන විදිහට මෝල්ටාවේ කර ඇති ආයෝජනයකි. නාගමුවගේ ඊනියා හෙළිදරව්වෙන් හා ජවිපෙට කිචකිරිමමේ බලකායේ ප්‍රකාශන වලින් කියැවෙන්නේ එවැනි තත්වයකි. ටිරාන් හා ජවිපෙ අතර සම්බන්ධය ඇති වන්නේ පෙසප ජවිපෙන් ඉවත් වීමට පෙරය. ටිරාන් ජවිපෙ මූලිකත්වයෙන් පැවැති මැතිවරණ සන්ධානයකින් පාර්ලිමේන්තුවට ද පත්විය. මේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියට ටිරාන් සම්බන්ධවන්නේ මේ පසුබිම තුළ විය යුතුය. මේවා පක්ෂ යාන්ත්‍රණයේ අනුදැනුම සහිතව සිදු වී ඇති දේ වීමට ඉඩ ඇති නිසා පෙසප කට්ටිය මේවා ගැන මුල සිට අගට දන්නා බවට සැක නැත. පෙසප කට්ටිය කැඩී වෙන්වීමට පෙර කුමාර් ගුණරත්නම් යනු ජවිපෙ හී අභ්‍යන්තර පක්ෂය වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (බොල්ෂෙවික්) හී නායකයාය. ඒ නිසා ඔහුට හොරෙන් මේවා සිදුවීමට ඉඩ නැත.

මෙවැනි කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ජවිපෙ නායකත්වයට නොහැක. අනුර කුමාරගෙන් කුමාර් ගුණරත්නම් දන්නේ දැයි ඇසූ විට ඔහු එවැනි නමක් ඇති කෙනෙක් පක්ෂයේ නොසිටිය බව කියා ෂේප් වුනේ දන්නවා යැයි කීවානම් ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි බොහෝ දේ ප්‍රසිද්ධියේ කතා කිරීමට සිදුවන බැවිනි. මේ අකරතැබ්බය පෙසප නායකයින් නොදන්නා නොවේ.

දුමින්ද නාගමුවලා කරන කපටි දේශපාලන ක්‍රීඩාව නම් මේ “අනුර-ටිරාන් ඩීල්එක“ කියන දේ ගැන තමන් දන්නා සියල්ල ප්‍රසිද්ධියේ නොකියා ඒ පිළිබදව සමාජය තුළ කුතුහලයක් ඉතිරිකිරීමයි. එසේම මේක අල්ලාගෙන ජවිපෙ විරෝධී මහා සංධානයට ජවිපෙට විරුද්ධ ප්රචාරක යුද්ධය සදහා නව පෙරමුණක් විවෘත කර දීමයි. හරිනම් නාගමුවලා මෙවැනි විවේචන සිදු කළ යුතුව තිබුනේ 2012 ජවිපෙන් ඉවත් වූ අවස්ථාවේමය. දැන් පවා කරනවානම් වහෙන් ඔරෝ නැතුව තමන් දන්නා කතන්දරය මුළුමනින්ම සමාජය ඉදිරියේ කිව හැකිව තිබේ. නමුත් ඔවුන් කරන්නේ ජවිපෙට එරෙහි ප්රචාරක යුද්ධයේ දී වරින් වර භාවිත කිරීම සදහා මෙවැනි කොන් ඉතිරි කරගැනීමයි. ඒවා ප්‍රකාශ කොට අවසන් කළහොත් කුතුහලය ඉවර වී භාවිත කිරීමට දෙයක් නොමැති වේ. ජවිපෙ පවා තවමත් 1980 ගණන්වල ගරිල්ලාවාදී හිඟනවාදී පක්ෂ සංස්කෘතිය පිළිබද මිත්‍යාව නඩත්තු කිරීම නිසා මෙවැනි ගුග්ලි පන්දුවලට මුහුණ දීමට ඔවුන්ට දුෂ්කරය. ඒ දුෂ්කරබව හොදින් දන්නා පෙසප දිගටම මෙවැනි ගුග්ලි පන්දු දමයි. ජවිපෙට තරම් අරමුදල් නොමැති වීමත් බහුජන පක්ෂයක් බවට පත්නොවීමත් නිසා පැරණි හිඟනවාදී උරුමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ජවිපෙට නැති වාසියක් පෙසපට ඇත.

Nirmal Dewasiri

- https:// w w w.facebook.com/nirmal.dewasiri.3/posts/6959915947361173?ref=embed_post

අනුර පෙරේට්ටන්ට ගූ බය උන්ගේ ඔක්කොම රහස් උන් දන්නවනේ. ඒක තමයි අනුර භාරත තෙන්නකෝන් එක්ක කරපු interview එකේ ටිරාන් අලස් පෞද්ගලික මිත්‍රයෙක් කියපු කෑල්ල පස්සේ edit කරලා අයින් කරගත්තේ

[QUOTE="monson, post: 29109219, member: 30005"] [SIZE=5]දැනට පෙනෙන විදිහට “අනුර-ටිරාන් ඩීල් එක“ ගැන දුමින්ද නාගමුවගේ “එළිදරව්වේ“ “ඇත්ත“ ගැන මගේ උපකල්පනය පහත දැක්වේ. (මාක්ස්වාදී හා හිඟනවාදී අතීත උරුමය සහිත කේඩරය සහ එම කේඩරයෙ අමාරුවේ වැටෙන හැටි දිහා බලා හූ හූ කීමට බලා සිටින පෙරටුගාමී පක්ෂය නිසා මේ තොරතුරු විවෘතව ප්‍රකාශ කිරීමට ජවිපෙ නායකත්වය බය ය.) ජවිපෙ පක්ෂ අරමුදල විශාල එකකි. ජවිපෙට තරම් විශාල පක්ෂ අරමුදලක් ලංකාවේ කිසිදු පක්ෂයකට නැත. ඊට හේතුව ජවිපෙ , පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය වැනි පක්ෂ හැරුණු විට අනිත් පක්ෂ කියා තියෙන ඒවා පක්ෂ නොවේ. ඒවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දෙන නාමකරණ පමණි. ඒවා වියදම් කරන්නේ පුද්ලගයින්ගේ අරමුදල්ය. ආණ්ඩු බලය දරණ පක්ෂ නම් රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමද සිදු කරයි. ඒ නිසා ඒවාට පක්ෂ අරමුදල් යනුවෙන් දෙයක් නැත. අවශ්‍ය ද නැත. පොහොට්ටුව සමගි ජනබලවේගය ශ්රීලනිපය එජාපය පමණක් නොව ජානිපෙ වැනි මෙකී නොකී පක්ෂ ලෙස පෙනී සිටින කල්ලි කණ්ඩායම්වලට පක්ෂ අරමුදල් ඇත්තේ නැත. අවශ්‍යද නැත. ඒවා කරන්නේ මුදල් අවශ්‍ය වූ විට හිතවත් සල්ලිකාරයෙකුට කෝල් එකක් දමා අවශ්‍ය මුදල් ලබා ගැනීමයි. ඒ නිසා තමන්ටත් නැති අරමුදල් ජවිපෙට ඇතැයි ප්‍රසිද්ධියේ කියා බොරුවට සුද්දෝදනලා වීමට ඔහුනට හැකියාව ලැබී ඇත. නමුත් ජවිපෙ, පෙසප, සසප වැනි පක්ෂවලට පක්ෂ අරමුදල් ඇත. ඒ නිසා ඒවාට පක්ෂ අරමුදල් කලමණාකරණය කිරීමටද සිදුවේ. මේවා අතරින් විශාල පක්ෂයක් වන්නේ ජවිපෙ නිසා ජවිපෙට ලංකාවේ මට්ටමින් ගත්කළ විශාල පක්ෂ අරමුදලක් ඇත. ජවිපෙ වැනි පුළුල් බහුජන පක්ෂයකට එවැනි විශාල පක්ෂ අරමුදලක් නොමැතිව පැවැතීමටද නොහැකිය. ඒ නිසා ජවිපෙ නැගීම නිසා ඇස්වල කටු ඇණෙන ඉරිසියාකාරයින් මොන බයිලා කිව්වත් ජවිපෙට සිය පක්ෂ අරමුදල ගොඩ නැංවීමටත්, එය ලාභදායී ලෙස කළමණාකරණය කිරීමටත් සිදුවේ. පක්ෂ අරමුදල නිසි පරිදි කලමණාකරණය කිරීමට නම් එය ලාභදායී ලෙස ආයෝජනය කළ යුතුය. පෙට්ටගම්වල සල්ලි පොදි සැගවීමේ ක්‍රමයට එය කළ හැකි නොවේ. ජවිපෙ පක්ෂ අරමුදල දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රභවයන් මගින් ලැබෙන මුදල්වලින් සමන්විතය. ජවිපෙට ලොව පුරා විසිරුණු ක්‍රියාකාරී සාමාජික හා හිතවතුන් ජාලයක් ඇත. එය විරුද්ධවාදීන්ගේ ඇස්වලට කටු අනින ඔවුන් ඉරිසියාවෙන් පුපුරුවන තත්වයකි. පෙසපටද එම පක්ෂයේ ප්‍රමාණයට සාපේක්ෂව ගත්කල විශාල විදේශ සාමාජික හා හිතවත් ජාලයක් ඇත. ඒ මූලාශ්‍රවලින් ලැබෙන අරමුදල් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට මුදල් සපයන ප්‍රධාන මාර්ගය වේ. ජවිපෙ අරමුදල තරවීම වත්මන් පෙසප කට්ටිය ජවිපෙ තුළ සිටි අවධියේ දී ආරම්භ වූ තත්වයකි. පැලවත්ත ජවිපෙ මූලස්ථානය ගොඩ නැංවීම සිදු කළේ පෙසප කැඩී යාමට බොහෝ කලකට පෙරය. එකල පටන්ම පක්ෂයට විශාල අරමුදලක් තිබුණි. ඒ අරමුදල් කලමණාකරණය මෙන්ම ඒවා ලාභදායී ලෙස ආයෝජනය කිරීම ද එකළ පටන්ම සිදු කෙරුණු දෙයකි. ඒ නිසා ඒවා සිදු කෙරෙන ආකාරය පෙසප නායකයින් හොදින් දනී. සාමාන්‍යෙයන් මේ අරමුදල් පක්ෂයේ නායකයින්ගේ පුද්ගලික වුවමනා වෙනුවෙන් අවභාවිත කිරීම දුෂ්කර දෙයකි. ඒවා පක්ෂ නායකයින්ගේ හා සාමාජිකයින්ගේ ප්‍ර යෝජනය සදහා යොදාගන්න ක්‍රම ද පක්ෂය විසින් නිර්මාණය කර ඇත. [B]ඉස්සර කාලේ මෙන් පක්ෂ ක්‍රියාධරයින්ට හිගන ජීවිත ගත කිරීමට දැන් නුපුළුවන. බහුජන පක්ෂයක් නිසා කිසියම් ප්‍රභූ ජීවිතයක් ගත කිරීමට පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්ට සිදුවේ. අඩුම තරමින් එවැනි සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයක් ගත කිරීමට ඉඩ නොමැති නම් මෙවැනි පක්ෂවලට පැවැත්මක් නැත. රහසිගත ගරිල්ලා සංවිධානයක්ව පැවැති පක්ෂයක් මැතිවරණවලට තරග කරන බහුජන පක්ෂයක් වූ විය ගරිල්ලා අවධියේ සංස්කෘතිය පවත්වාගෙන යා නොහැක. නමුත් පෙසප මෙන්ම ජවිපෙද තමා පිළිබදව නිර්මාණය කරගෙන ඇති ස්ව්යං උත්කර්ෂණ මිත්‍යා ප්‍රබන්ධයක් ඇත. ඒ මිත්‍යා ප්‍රබන්ධයට අනුව මේ අය තමන් පිළිබදව බාහිරට ප්රක්ෂේපණය කරන්නේ හිගන අනන්‍යතාවයකි. මේ යුගයේ මෙය පවත්වාගෙන යාමට දුෂ්කර නිසා බොහෝ අවස්ථාවල එය විකාරයක් හා සමාජයට විහිළු සපයන කතිකාවක් බවට පත් වී ඇත. හදුන්නෙත්තිගේ “ජයශාන්ත අයියා“ පිළිබද විහිළුව එවැන්නකි.[/B][/SIZE] [B] [SIZE=5]කෙසේ වෙතත් මේ පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය තියුණු අභ්‍යන්තර විනයක් ඇති පක්ෂ ආකාතියක් පවත්වාගෙන යන නිසා ඒවායේ සාමාජිකයින්ට පක්ෂ අරමුදල් වංචා කිරීම පහසු නැත. පෙනෙන විදිහට දුමින්ද නාගමුවගේ අනුර-ටිරාන් ඩීල් ගැන කතාවට පදනම් වී ඇති බව පෙනෙන්නේ පක්ෂයේ විදෙස් අරමුදල් ආයෝජනය කිරීම සදහා ටිරාන් අලස්ගේ උදව්වෙන් පෙනෙන විදිහට මෝල්ටාවේ කර ඇති ආයෝජනයකි. නාගමුවගේ ඊනියා හෙළිදරව්වෙන් හා ජවිපෙට කිචකිරිමමේ බලකායේ ප්‍රකාශන වලින් කියැවෙන්නේ එවැනි තත්වයකි. ටිරාන් හා ජවිපෙ අතර සම්බන්ධය ඇති වන්නේ පෙසප ජවිපෙන් ඉවත් වීමට පෙරය. ටිරාන් ජවිපෙ මූලිකත්වයෙන් පැවැති මැතිවරණ සන්ධානයකින් පාර්ලිමේන්තුවට ද පත්විය. මේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියට ටිරාන් සම්බන්ධවන්නේ මේ පසුබිම තුළ විය යුතුය. මේවා පක්ෂ යාන්ත්‍රණයේ අනුදැනුම සහිතව සිදු වී ඇති දේ වීමට ඉඩ ඇති නිසා පෙසප කට්ටිය මේවා ගැන මුල සිට අගට දන්නා බවට සැක නැත. පෙසප කට්ටිය කැඩී වෙන්වීමට පෙර කුමාර් ගුණරත්නම් යනු ජවිපෙ හී අභ්‍යන්තර පක්ෂය වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (බොල්ෂෙවික්) හී නායකයාය. ඒ නිසා ඔහුට හොරෙන් මේවා සිදුවීමට ඉඩ නැත. මෙවැනි කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ජවිපෙ නායකත්වයට නොහැක. අනුර කුමාරගෙන් කුමාර් ගුණරත්නම් දන්නේ දැයි ඇසූ විට ඔහු එවැනි නමක් ඇති කෙනෙක් පක්ෂයේ නොසිටිය බව කියා ෂේප් වුනේ දන්නවා යැයි කීවානම් ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි බොහෝ දේ ප්‍රසිද්ධියේ කතා කිරීමට සිදුවන බැවිනි. මේ අකරතැබ්බය පෙසප නායකයින් නොදන්නා නොවේ.[/SIZE] [/B] [SIZE=5][B]දුමින්ද නාගමුවලා කරන කපටි දේශපාලන ක්‍රීඩාව නම් මේ “අනුර-ටිරාන් ඩීල්එක“ කියන දේ ගැන තමන් දන්නා සියල්ල ප්‍රසිද්ධියේ නොකියා ඒ පිළිබදව සමාජය තුළ කුතුහලයක් ඉතිරිකිරීමයි. [/B]එසේම මේක අල්ලාගෙන ජවිපෙ විරෝධී මහා සංධානයට ජවිපෙට විරුද්ධ ප්රචාරක යුද්ධය සදහා නව පෙරමුණක් විවෘත කර දීමයි. හරිනම් නාගමුවලා මෙවැනි විවේචන සිදු කළ යුතුව තිබුනේ 2012 ජවිපෙන් ඉවත් වූ අවස්ථාවේමය. දැන් පවා කරනවානම් වහෙන් ඔරෝ නැතුව තමන් දන්නා කතන්දරය මුළුමනින්ම සමාජය ඉදිරියේ කිව හැකිව තිබේ. නමුත් ඔවුන් කරන්නේ ජවිපෙට එරෙහි ප්රචාරක යුද්ධයේ දී වරින් වර භාවිත කිරීම සදහා මෙවැනි කොන් ඉතිරි කරගැනීමයි. ඒවා ප්‍රකාශ කොට අවසන් කළහොත් කුතුහලය ඉවර වී භාවිත කිරීමට දෙයක් නොමැති වේ. ජවිපෙ පවා තවමත් 1980 ගණන්වල ගරිල්ලාවාදී හිඟනවාදී පක්ෂ සංස්කෘතිය පිළිබද මිත්‍යාව නඩත්තු කිරීම නිසා මෙවැනි ගුග්ලි පන්දුවලට මුහුණ දීමට ඔවුන්ට දුෂ්කරය. ඒ දුෂ්කරබව හොදින් දන්නා පෙසප දිගටම මෙවැනි ගුග්ලි පන්දු දමයි. ජවිපෙට තරම් අරමුදල් නොමැති වීමත් බහුජන පක්ෂයක් බවට පත්නොවීමත් නිසා පැරණි හිඟනවාදී උරුමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ජවිපෙට නැති වාසියක් පෙසපට ඇත.[/SIZE] [HEADING=1][SIZE=5][URL='https://www.facebook.com/nirmal.dewasiri.3'][B]Nirmal Dewasiri[/B][/URL][/SIZE][/HEADING] [SIZE=5]- https:// w w w.facebook.com/nirmal.dewasiri.3/posts/6959915947361173?ref=embed_post අනුර පෙරේට්ටන්ට ගූ බය උන්ගේ ඔක්කොම රහස් උන් දන්නවනේ. ඒක තමයි අනුර භාරත තෙන්නකෝන් එක්ක කරපු interview එකේ ටිරාන් අලස් පෞද්ගලික මිත්‍රයෙක් කියපු කෑල්ල පස්සේ edit කරලා අයින් කරගත්තේ :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom