අනුර දාල යාවි

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    71 දී ජේවීපී කොල්ලො 10000 ක් මැරුවා,89 දි කොල්ලො 65oooක් මැරුවා.මේ අය උගත්,අසාධාරණයට විරුද්ධ ,රටේ ඒකාලේ පැවති තත්ත්වයට විරුද්ධව මැරෙන බව දැනගෙන ම රටේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණයො.
    අවසානයේ ඒ තරුණයන්ගෙ සිහිනය ඉටු කරමින් අනුර ජනධිපති උනා.
    දැන් මේක අනුර දාල යයි...පකක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලපයට විකල්ප මොනවද?

    1. රවී කරුණානායක
    2. නාමල් රාජපක්ෂ
    රනිල් වික්‍රමසිංහ පෙරේතය වගේ ඇහැ ගහනෙග ඉන්නෙ :lol: ය.. කියල ඇහෙනකොටම අයි ලයික් පවර්,, හරි හරි මං භාරගන්නං කියල එයි දුවගෙන 😅
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් වික්‍රමසිංහ පෙරේතය වගේ ඇහැ ගහනෙග ඉන්නෙ :lol: ය.. කියල ඇහෙනකොටම අයි ලයික් පවර්,, හරි හරි මං භාරගන්නං කියල එයි දුවගෙන 😅
    රනිල් ආවත් අවුරුද්දකින් විතර හොහ් ගාල ගියාම රවියට ජනාධිපතිකම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    ලපයට විකල්ප මොනවද?

    1. රවී කරුණානායක
    2. නාමල් රාජපක්ෂ
    පාටලී
    දිලිත්

    ඕකුන් දෙන්න තමයි මට නම් හිතෙන්නේ ඊලගට එන්නේ . තාම එලි බැහැල නැති උනාට
     
    • Like
    Reactions: vali aththa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාටලී
    දිලිත්

    ඕකුන් දෙන්න තමයි මට නම් හිතෙන්නේ ඊලගට එන්නේ . තාම එලි බැහැල නැති උනාට
    රට ගොඩගැනීම කොහොම වුනත් තනි මිනිහෙකුට ආණ්ඩු කරන්න බැහැ. පාටලී / දිලිත් දෙන්නට පුද්ගලයෙක් විදිහට අනන්‍යතාවයක් හදාගන්න පුළුවන් කමක් තිබුනත් ආණ්ඩුවක් ගෙනියන්න තරම් ශක්තියක් තියෙන ගෝලයො නෑ.

    ගොටාබයට වුනෙත්, අනුරට වෙමින් පවතින්නෙත් ඒක
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    පාටලී
    දිලිත්

    ඕකුන් දෙන්න තමයි මට නම් හිතෙන්නේ ඊලගට එන්නේ . තාම එලි බැහැල නැති උනාට
    dennama kari utto dennek. eth dilith wage kari makkektanam denna hoda na. balla marenna kalin makka balla wenna dagalanawa.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    රට ගොඩගැනීම කොහොම වුනත් තනි මිනිහෙකුට ආණ්ඩු කරන්න බැහැ. පාටලී / දිලිත් දෙන්නට පුද්ගලයෙක් විදිහට අනන්‍යතාවයක් හදාගන්න පුළුවන් කමක් තිබුනත් ආණ්ඩුවක් ගෙනියන්න තරම් ශක්තියක් තියෙන ගෝලයො නෑ.

    ගොටාබයට වුනෙත්, අනුරට වෙමින් පවතින්නෙත් ඒක
    Mole thiyanawa nam eka parliament member kenekwath oni na president ta.
    Anura gota dakmak weda piliwelak na
    Un karanna gihin nawaththupu deyak nane
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    d589a38a-082a-44d9-aa0d-febfe49075c1.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    71 දී ජේවීපී කොල්ලො 10000 ක් මැරුවා,89 දි කොල්ලො 65oooක් මැරුවා.මේ අය උගත්,අසාධාරණයට විරුද්ධ ,රටේ ඒකාලේ පැවති තත්ත්වයට විරුද්ධව මැරෙන බව දැනගෙන ම රටේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණයො.
    අවසානයේ ඒ තරුණයන්ගෙ සිහිනය ඉටු කරමින් අනුර ජනධිපති උනා.

    ඔව් ඔව්.. අනුර ජනාධිපති උනේ උන්ගේ සිහිනේ ඉටු කරන්න තමයි.. පව් බං උඹලා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපසෙන් ගවපති වුනාට පස්සේ අර අමුවෙන් ආදාහනය කරපු එකාව මතක්කරපු එක තැනක් තියෙනවද?

    ගෑනියි ළමයි ටිකයි මේ තාක් ආන්ඩුවෙන් කකා කඳවුරුවල ලැගං ඉන්නවා මුං ෂැපේ🤔