Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර දින්නම වෘත්තිය සමිති මොනව වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.

හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.

ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.

හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.

අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.

ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,

රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.

පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,

උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.

බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.

ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.

උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.

මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.

වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.

දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.

දැක්කද augmented reality policy launch එක.

App එක බාගනින්කෝ.

සුපිරි මචං.

මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.

ඒක ශුවර්.

කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.

මොළයක් තියෙනවා නේ උඹලට.

[QUOTE="kasun_kbp, post: 29802630, member: 534657"] [SIZE=5]මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට. [IMG width="489px"]https://i.imgur.com/DWsk05x.jpeg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom