Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනුර දිසානායක ඇඩොෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තියදැයි සැකයි - උදය ගම්මන්පිල 😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජර්මනියේ පාලකයෙක් වූ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් සැකයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උළෙලේදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

එජාපයේ 79 වන සංවත්සරය සැමරීම සිදුවන්නේ මෙරට ඉරණම තීරණය වන ඉතා වැදගත් අවස්ථාවක බවද ඔහු පැවසීය.

ආයුධ භාවිතා කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කිරීමට රණවිරුවන්ට නිත්‍යානුකූල අයිතියක් තිබූ බවත්, නමුත් දේශප්‍රේමී ලෙස පෙනී සිටිමින් හා සමාජවාදී මුහුණුවරකින් බලයට පැමිණීම නව අත්දැකීමක් බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙහිදී, හිට්ලර් සහ අනුර දිසානායක යන දෙදෙනා බලයට පැමිණීමේ ක්‍රියාවලියේ සමානකම් පවතින බවත්, වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන තර්ජන හිට්ලර්ගේ ජර්මනිය සිහිගන්වන බවත්, ඒ නිසා අනුර දිසානායක යනු හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන බවත් ගම්මන්පිල මහතා පැහැදිලි කළේය.

[QUOTE="Jihadi john, post: 30974014, member: 586715"] [IMG alt="Speaker’s behavior is questionable – Gammanpila"]https://adaderanaenglish.s3.amazonaws.com/1542269820-udaya-gammanpila-5.jpg[/IMG] ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජර්මනියේ පාලකයෙක් වූ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් සැකයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උළෙලේදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. එජාපයේ 79 වන සංවත්සරය සැමරීම සිදුවන්නේ මෙරට ඉරණම තීරණය වන ඉතා වැදගත් අවස්ථාවක බවද ඔහු පැවසීය. ආයුධ භාවිතා කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කිරීමට රණවිරුවන්ට නිත්‍යානුකූල අයිතියක් තිබූ බවත්, නමුත් දේශප්‍රේමී ලෙස පෙනී සිටිමින් හා සමාජවාදී මුහුණුවරකින් බලයට පැමිණීම නව අත්දැකීමක් බවත් ඔහු වැඩිදුරටත් කීය. මෙහිදී, හිට්ලර් සහ අනුර දිසානායක යන දෙදෙනා බලයට පැමිණීමේ ක්‍රියාවලියේ සමානකම් පවතින බවත්, වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන තර්ජන හිට්ලර්ගේ ජර්මනිය සිහිගන්වන බවත්, ඒ නිසා අනුර දිසානායක යනු හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන බවත් ගම්මන්පිල මහතා පැහැදිලි කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom