Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර සේනානායකගේ සේවයෙන් වලින් බිඳක්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර සේනානායකගේ සේවයෙන් වලින් බිඳක්..!

1985 වසරේදී ගුවන් විදුලියේ A ශ්‍රේණියේ සරල ගී ගායකයකු බවට අනුර පත්වූ අතර ඔහුගේ “මාගේ කිරිල්ලී” ගීතය ඒ සමයෙහි ජනප්‍රිය ගීතයක් විය. කෙසේ වෙතත් අනුර ගැයු ජනප්‍රියම ගීතය වූයේ “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” ය. එය ඒ යුගයේ ශ්‍රී ලංකාව තුළ හිස ඔසවමින් ආ ජනප්‍රිය සංගීතය සමඟ කදිමට පෑහුණු නිර්මාණයක් විය.

වසර 150ක ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රාජපක්ෂ සමයේ දී මෙන් දේශපාලනීය වූ වකවානුවක් එය තම දීර්ඝ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අත්විඳ නොමැති තරම් ය යන්න ප්‍රශ්න විරහිතය. සහතිකවම එය මෙරට පොලිස් ඉතිහාසයේ “අඳුරුතම” කාල පරාසයක් විය. තවත් සරලව සඳහන් කළොත්, ඒ යුගයේ පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් වී තිබිණි. මහින්ද රාජපක්ෂ රට පාලනය කළ දස වසරක කාලය තුළ පොලිස්පතිවරුන් රැසක් බිහි වුවද ඒ කිසිවෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තරම් බලවත් නොවීය. රාජපක්ෂ යුගයේ පොලීසියේ “තරුව” වූයේ අනුර සේනානායකය. අනුර සේනානායක පිළිබඳව රාජපක්ෂවරුන්ට තිබු ආලය නිසාම මාධ්‍ය ද ඔහුව ඕනෑවටත් වඩා අසීමාන්තිකව ප්‍රවර්ධනය කළේය. ඒ නිසාම පොලීසියේ පොදු මුහුණු ලෙස පිටතට පෙනුණේ සේනානායකවය. 2015 ජනවාරි 8 වැනිදා සිදුවූ බල හුවමාරුව අසුබ වූයේ රාජපක්ෂ පවුලට පමණක් නොවේ. එය ඔවුන්ගේ අන්තේවාසිකයන් කිහිප දෙනෙකුට ද රතු එළි දැල්වීමට සමත් විය. අනුර සේනානායක ද ඒ අතරින් කෙනෙක් විය.

දැන් අනුර එදා නැටූ නැටුම් එකින් එක හෙළි වෙමින් තිබේ. එදා මාධ්‍යයේ හුරතලාව සිටි අනුර සේනානායකට අද ඒ මාධ්‍යම, මිනීමරුවකුගේ ලේබලය අලවමින් සිටී. “කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” යනුවෙන් ශතවර්ෂ හයකට පෙර ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇත්තේ අනුර සේනානායක වැන්නන් පිළිබඳව බව රට හමුවේ මේ වන විට හෙළි වෙමින් තිබෙන ප්‍රවෘත්තිවලින් පෙනී යයි.

මාතර ශාන්ත ශර්වේෂස් විදුහලේ ආදි සිසුවකු වන අනුර සේනානායක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1973 වසරේදීය. ඒ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. අනුරගේ පියා පොලිස් සැරයන්වරයකු වූ අතර ඒ නිසාම කාකි ඇඳුම ඔහුට අමුතු දෙයක් නොවීය.

පොදුවේ ගත් විට අනුර සේනානායක වසර 42ක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති මුත් ඔහු පිළිබඳ බව වැඩි වශයෙන් රටේ කතාබහට ලක්වීම ඇරැඹුණේ 2008 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ තනතුරට ඔහු පත්වීමත් සමඟය. ඊට පෙර අනුර ප්රකටව සිටියානම් සිටියේ සින්දු කියන පොලිස් නිලධාරියා ලෙස පමණි. 1985 වසරේදී ගුවන් විදුලියේ A ශ්‍රේණියේ සරල ගී ගායකයකු බවට අනුර පත්වූ අතර ඔහුගේ “මාගේ කිරිල්ලී” ගීතය ඒ සමයෙහි ජනප්‍රිය ගීතයක් විය. කෙසේ වෙතත් අනුර ගැයු ජනප්‍රියම ගීතය වූයේ “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” ය. එය ඒ යුගයේ ශ්‍රී ලංකාව තුළ හිස ඔසවමින් ආ ජනප්‍රිය සංගීතය සමඟ කදිමට පෑහුණු නිර්මාණයක් විය.

ට්‍රිබල් එකස්ටෙන්ෂන් රෙකෝඩ් තැබූ එකම පොලිස්කාරයා

පොලිස් සේවය මෙරට ඇරැඹුණේ 1866 වසරේදීය. එම දීර්ඝ ඉතිහාසය තුළ පහසුවෙන් කෙනෙකුට බිඳලිය නොහැකි වාර්තාවක් අනුර සේනානායක විසින් පිහිටුවා තිබේ. ඒ තම විශ්‍රාම කාලය සම්පූර්ණ වීමෙන් පසු සේවා දිගු ත්‍රිත්වයක් ලැබු එකම ඉහළ පොලිස් නිලධාරියා වෙමිනි. 2014 වසරේ ජුනි 03 වැනි දින අනුර සේනානායක තම තෙවැනි සේවා දිගුව ලබද්දී ඒ පිළිබඳව එවකට සිටි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් තුළ පවා ප්‍රසාදයක් නොවීය. නමුත් ඒ තීරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ කැමැත්ත වැදගත් නොවීය. එහිදී වඩා වැදගත් වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මතය පමණක් විය. අනුර, ගෝඨාභයගේ ප්‍රියතම තේරීමක් විය. 2014 දී ජුනි 7 වැනි දින සිට 2015 වසරේ පෙබරවාරි 7 වැනිදා තෙක් මාස 6 ක සේවා දිගුවක් අනුරට ලැබුණු අතර ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණියේ නම් ඔහුව සිවුවැනි වතාවටත් සේවා දිගුවක් ලැබෙන බව හිරු නැඟෙනහිරින් නැඟෙනවා සේ ස්ථිරය. සැබැවින්ම රාජපක්ෂවරුන්ගේ සැලැස්ම වී තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු තම සුවච කීකරු ගෝලයාට ශ්‍රී ලංකා පොලීසිය මෙහෙයවීමේ වගකීම භාර දීමටය. අනුරට නොනවත්වා සේවා දිගු ලබා දීම තුළ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට පැහැදිලි අසාධාරණයක් වූ අතර ඔවුන්ගේ උසස් වීම් ඒ නිසාවෙන් පමා විණි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ එස්. යූ. කේ. ප්‍රනාන්දු, ගාමිණි දිසානායක, රවී වෛද්‍යලංකාර එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් අතර තමනට හිමි විය යුතු උසස්වීම් රහිතව විශ්‍රාම යෑමට එස්. යූ. කේ. ප්‍රනාන්දු, ගාමිණි දිසානායක වැන්නන්ට සිදු විය. එසේ උසස් වීමේ ක්‍රියාවලිය බිඳ වැටීම පහළ ශ්‍රේණියන්හි උසස් වීම් කෙරෙහි ද අනිවාර්යයෙන්ම බලපෑවේය.

රාජපක්ෂවරුනට ඇති විශ්වාසය අනුර පෙන්වූයේ වරකදී දෙකකදී නොවේ. එය පෙන්විය හැකි උදාහරණ රාශියකි. 2005න් පසු ඇරැඹි දස වසරක කාලය තුළ රටේ සිදුවූ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ පරීක්ෂණ තුළ අනුර සේනානායකගේ රුව දැකගත හැකිය. අත්අඩංගුවේ පසුවන වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අමතරව රිවිර ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදන් කිරීම, කෞතුකාගාරයේ සිදුවූ කඩු සොරකම, කෝට්ටේ රජමහා විහාරයේ සිදුවූ භික්ෂු ඝාතනය, නුවර පාරේදී සිදුවූ සරසවි සිසුන් දෙදෙනාගේ අබිරහස් රිය අනතුර, වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ ඝාතනය, ලොකු සීයා ඝාතනය ආදි පසුගිය කාලයේ රටේ කතාබහට ලක්වූ සිදුවීම් රැසක් පිළිබඳ අනුර තම වෘත්තිය සීමාව ඉක්මවා යන උනන්දුවකින් යුතුව කටයුතු කළ බව රහසක් නොවේ. අවාසනාවකට මෙන් එම උනන්දුව සෑම විටම යොමු වූයේ අදාළ සිදුවීම් පාලකයන්ට අවශ්‍ය පරිදි යටපත් කිරීම වෙනුවෙනි.

කීත් නොයාර් පැහැර ගත් දා අනුර සේනානායකගේ විසුළු හැසිරීම

‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘවරයාව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී “කීත් නොයාර්”ව නාඳුනන පිරිසක් පැහැර ගැනීමට ලක්කළ අවස්ථාවේ සිදුවූ සිදුවීමක් මේ ලියුම්කරුට මතකය. එවකට මා සේවය කළේ ද නේෂන්හි සහෝදර පුවත්පත වූ රිවිරේය. කීත් රට පිළිගත් දක්ෂ මාධ්‍යවේදියකු වූ අතර සන්සුන් මනසක් සහිත තැන්පත් පුද්ගලයකු වීම ඔහුගේ විශේෂත්වය විය. ඔහු වෙතින් දක්නට ලැබුණේ පූජකවරයකුගේ ස්වභාවයකි.

කීත්ව පැහැරගෙන යෑමෙන් පසු ඔහුගේ දෙහිවල නිවෙස මළගෙදරක සිරි ගත්තේය. ඔහුගේ බිරිය වන රෝෂනි නෝයර් පමණක් නොව කුඩා දියණිය හා පුත්‍රයා ද පියා නැති ශෝකයෙන් ගෙය දෙවනත් කරන්නට විය. “තාත්තා කොහේද? එයාව ගෙදර එක්කන් එන්න අන්කල්” කියමින් කීත්ගේ කුඩා දියණිය රිවිර ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ දෑතේ එල්ලී හඬන අයුරු රැස්ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළු ගෙන ආවේ නිරායාසයෙනි. “කවුද මේ මිස්ට කුරේ කියන්නේ” යනුවෙන් අසමින් අනුර සේනානායක එහි ළඟා වූයේ ඒ මොහොතේය. එවකට හෙතෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. අනතුරුව කුරේ හා සේනානායක අතර සිදුවූ සංවාදය සෑහෙන උණුසුම් එකක් විය. පැය කිහිපයකට පෙර තමන් සමඟ රාත්‍රී ආහාරය ගත් කීත්ගේ පැහැර ගැනීම ක්‍රිෂාන්තව වඩාත් නොඉවසුම් කර තිබිණි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කීත්ව ජීවග්රහයෙන් යළි සොයා ගැනීමටය. මධ්‍යම රාත්‍රියේ රටේ අතිබහුතරයක් දෙනා සුව නින්දක පැටළී සිටිද්දී ඒ වෙනුවෙන් “විශේෂ මෙහෙයුමක්” ක්‍රිෂාන්ත ඒ වන විටත් දියත් කර තිබු අතර කරු ජයසූරිය ඇමැතිවරයා මඟින් ඔහු කීත්ගේ පැහැර ගැන්ම රටේ “ඉහළ තැනට” ද සන්නිවේදනය කර තිබිණි. පැහැර ගැනීමක් බව පැහැදිලිවම ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී අනුර සේනානායක ක්‍රිෂාන්ත හා ලලිත් අලහකෝන්ට ඇඟවීමට උත්සාහ කළේ මෙය පැහැර ගැනීමක් නොවන බවය. “පවුලේ ප්‍රශ්නයක් එහෙම තිබුණ ද” ආදි ඒ මොහොතට කිසිසේත්ම නොගැළපෙන ප්‍රශ්න අසමින් විකාර සහගත රංගනයක නිරත වූ අනුර සේනානායකගේ හැසිරීම ක්‍රිෂාන්ත ඇතුළු පිරිසව තවත් නොසන්සුන් කළේය. පුදුමයකට මෙන් සෙසු බොහෝ සිදුවීම්වලදීත්, අනුර සේනානායකගේ හැසිරීම මේ ආකාරම විය. වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ බව පැවැසීමට ඔහුට තිබූ උනන්දුව ද පෙන්නුම් කරනුයේද එයයි.

තජුඩීන් ඝාතනය කළ රෑ කොට කලිසමකින් පාර්ක් රෝඩ් එකේ සිටි අනුර

2012 මැයි 18 වැනි දින පාන්දර 12.17ට පමණ තාජුඩීන්ගේ මරණය සිදුවූ “පාක් රෝඩ්”හි මෝටර් රියක අනුර සේනානායක සිටි බවත් ඒ මොහොතේ ඔහු කුමක් කරමින් සිටියේ ද යන්න සැක උපදින බවත් එම ස්ථානයේ සිටි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මත පසුගිය දා අධිකරණයට කරුණු ඉදිරිපත් විණි. සැබැවින්ම උසස් පොලිස් නිලධාරියකුට කිසිසේත්ම උචිත නොවන සැහැල්ලු ඇඳුමකින් සැරසි නිදිවර්ජිතව අනුර සේනානායක එම මධ්‍යම රාත්‍රියේ රැඳී සිටීම තාජුඩීන්ගේ මරණය පිළිබඳ සැකය තවත් වැඩි කළේය. ඉන් පසු නාරාහේන්පිට පොලීසියේ පැවැති සාකච්ඡාවකට ද එක්වී ඇති සේනානායක මේ පිළිබඳව වැඩිදුර විමර්ශන නොකරන ලෙස සරත්චන්ද්‍ර හා සුමිත් චම්පික පෙරේරා යන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. තම පුත්‍රයාගේ හදිසි මරණය නිසා ශෝකයෙන් මුසපත්ව සිටි තාජුඩීන්ගේ පියා අමතමින් අනුර සේනානායක අනතුරුව දැනුම් දී ඇත්තේ “කනගාටුයි මේක රිය අනතුරක්. ඒ නිසා මේ ගැන වැඩිදුර සොයා බලන්න අවශ්‍ය නැහැ” කියාය. අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ විනිශ්චයන් හැම විටම සරලව ලඝු වූයේ ඒ ආකාරයටය. අනුරගේ එම හැසිරීම තුළ ඔහුගේ කැමැත්ත අකමැත්තට වඩා තම ස්වාමියන් පිනවීමට තිබු උනන්දුව වැඩ කළ බව තේරුම් ගැනීමට ඔබ අපරාධ පරීක්ෂකයෙකු විය යුතුම නැත.

රාජපක්ෂවරුන්ගේ සමීපතම කවයේ සේවය කළ බොහෝ දෙනකු මෙන් අනුර සේනානායක හොඳ නළුවෙක් විය. තර්කයෙන් සත්‍යය යටපත් කළ හැකි බවත් ඒ හරහා ජනතාම මුළාවට පත්කළ හැකි බවත් ඔහුගේ විශ්වාසය විය. ජනතාව ඉදිරියේ, මාධ්‍ය ඉදිරියේ ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීමට අනුර සේනානායක නිතර උත්සාහ කළමුත්, සැබැවින්ම සිදු වූයේ එහි අනිත් පැත්තය. සුප්‍රකට රතුපස්වල සිදුවීම අවස්ථාවේ එහි ගිය අනුර කීවේ මෙවැනි කථාවකි. “අපේ ජීවිත පරදුවට තියලා රතුපස්වල මිනිස්සුන්ගේ ජීවිත රැකගන්නවා, මොකද මෙතැන වරදක් වෙලා තියෙනවා. එහෙම වැරැදි වෙන්න පොලීසියේ අපි ඉඩ තියන්නේ නැහැ” කියාය. එසේ අනුර පම්පෝරි ගැසුමුත්, ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුව තිබිණි.

අනුරගේ මාසික ආදායම රු.කෝටිය පැනලා

අනුර සේනානායක සාමාන්‍යයෙන් සැලකෙනුයේ මෑත කාලයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටි ධනවත්ම නිලධාරියා ලෙසය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් හැටපන්දහසකට වඩා නොවැඩි මුත් තම රාජකාරි දිවියේ අවසන් භාගයේ දී අනුරගේ මාසික ඉපැයීම් ඉලක්කම් හතේ, අටේ සීමාව ඉක්මවා තිබිණි. නීති විරෝධි ජාවාරම්කරුවන්ගෙන් අනුරට නොඅඩුව සන්තෝසම් ලැබුණු බවට ඇති කථා බොහෝය. කොළඹ කේන්ද්‍රියව ක්‍රියාත්මක වන්නා වූ පාතාලය සමඟ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමීප සම්බන්ධතාවක් පැවැත්වූ බවට සාධක ඕනැතරම් පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒ කථාවන්හි ඇත්ත නැත්ත පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනවල යුතුකමය. නමුත් මේ එකදු හෝ කථාවක් හුදු ද්වේෂ සහගත ප්‍රකාශ ලෙස පහසුවෙන් ඉවත නොදැමිය යුතු ය යන්න අපගේ විශ්වාසයය.

තේ සම්බන්ධව ඇති ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලසමින්, කසළ තේ විදේශයනට අපනයනය කිරීමේ ව්‍යාපෘතියේ මහා මොළකරු වූයේ “තේ කුඩු අමීන්”ය. විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී නැසීගිය සිසිර කුමාර මුරුත්තෙට්ටුවේගම මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පාතාල මර්දන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වරක් තේ කුඩු අමින්ව කොළඹ දේවී බාලිකා විද්‍යාලය අසල දී කොටුකර ගත් අතර ඒ අවස්ථාවේදී ඔහු සිටි අනෙක් අසුනේ අනුර සේනානායකගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා විය. එය සේනානායක පිළිබඳ සැකය තීව්ර කළ එක් අවස්ථාවක් විය.

මේ අතර, අගනගරය තුළ නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන යන කැරෝකේ රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ සූදු පවත්වාගෙන යන සූදු පොළවල් හා විදේශීය මත්පැන් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමට පෙර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. කොළඹ සියලු පොලිස් ස්ථාන වෙත ඒ බව සඳහන් කරමින් ලිඛිත නිවේදනයක් අනුර යොමුකළ අතර 2013 මාර්තු 27 සිට අනිවාර්යයෙන්ම එසේ සිදුවිය යුතු බව එමඟින් දැනුම් දී තිබිණි. ඊට දින කිහිපයකට පෙර පොලීසිය නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන ගිය කැසිනෝ ශාලා, කැරෝකේ මධ්‍යස්ථාන, නීති විරෝධී මත්පැන් අලෙවි සල් කිහිපයක් සාර්ථකව වටලා තිබිණි. බම්බලපිටිය හා කොල්ලුපිටිය අවට ඇති “බොලිවුඩ්”, “ජුලියානා” වැනි ප්‍රකට “තැන්” කිහිපයක්ම එවර පොලිස් නිලධාරීන් සාර්ථකව වැටලීමට සමත් වූයේ ගණිකා වෘත්තියේ නිරත විදේශීය තරුණියන් රැසක් ද අත්අඩංගුවට ගනිමිනි. මීට සමගාමීව සිදුවූ තවත් වැටලීමකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී හුසේන් නමැති පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූයේ විදේශීය මත්පැන් බෝතල් හා සිගරට් තොගයක් සමඟිනි. හුසේන්, අනුර සේනානායකගේ මිතුරෙක් විය. ඒ මිතුරුකම කෙතරම් ද කියතොත් අනුරගේ නැන්දණිය මියගිය අවස්ථාවේදී “මළගෙදර”ට අවශ්‍ය සියලු ආහාරපාන සැපයූවේ, හුසේන්ය. තම මිතුරාට කළ මදිපුංචිකමෙන් හොඳටම කිපුණු සේනානායක නීතිය නීති ලෙස ක්‍රියාත්මක කළ නිලධාරීන්ට කිසිදු බුරුලක් නොදුන්නේය. ඔවුන්ගෙන් එළව එළවා පළි ගත්තේය.

පාතාල සාමාජිකයන්ට එරෙහිව පොලීසියේ ගොනු කළ පැමිණිලි “ගල්” කිරීමට අනුර සේනානායක කටයුතු කළේ අතිශය නිර්ලජ්ජිත ආකාරයටය. එහිදී ඔහුට පැමිණිලි කරන්නාගේ තරාතිරම වැදගත් නොවීය. ඔහුට වඩා වැදගත් වූයේ තමනට හිමි වන ලාභ කොටස පමණි. තමන්ට අයත් බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 100ක් පමණ වටිනා ඉඩමකට ප්‍රවේශ වීමට නොදී ආයුධ සන්නද්ධ පිරිසක් බලහත්කාරයෙන් එය අත්පත් කරගෙන සිටින බවට 2013. 10. 25 දින කොළඹ මහා නගර සභාව විසින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කරන ලදී. පැමිණිල්ල ඉදිරිපත් කළේ එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වූ භද්‍රානී ජයවර්ධන ය. 1980 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා නිකුත් කළ ගැසට් පත්‍රය අනුව එම ඉඩම වරිපනම් නොගෙවීමේ පදනම මත කොළඹ මහ නගර සභාවට පවරා ගෙන තිබිණි. නමුත් ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණේ අනුර සේනානායකගේ හිතවතුන් වීම තුළ ඉහත කී පැමිණිල්ල සම්බන්ධව කිසිවක් සිදු නොවීය. තත්ත්වය ඒ තරමටම දරුණු වී තිබිණි. එබඳු අපකීර්තිමත් සිදුවීම් රැසක් සමඟ අනුර සේනානායකගේ නම ගැටගැසී පවතී.

වසර හතළිස් දෙකක පොලිස් සේවයෙන් කිසිදා උපයාගත නොහැකි දේපොළ ප්‍රමාණයක් අනුර සේනානායක සතු බව වාර්තා වේ. රාජපක්ෂ සමයේදී විකල්ප දහරාවේ මාධ්‍ය රැසක් අනාවරණය කළ ආකාරයට ඇස්වාට්ටුව ඉදිරිපිට ඇති වසර ගණනාවක් පැරැණි සුප්‍රකට ආපනශාලාව අනුරගේය. මීට වසර දෙකකට පෙර එම චෝදනාව ඉදිරිපත් වෙද්දී ඒ ගැන අනුර කිසිවක් ප්‍රසිද්ධියේ කීවේ නැත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියට අධිකරණය නියම කළ ආකාරයේ ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක, විවෘත අධිකරණයේදී අනුරගේ එම ආපන ශාලාව පිළිබඳව සිහිපත් කළේය. “අද උදේ මම උසාවි ආවේ රුපියල් 25ක් දීලා ඔබේ ආපන ශාලාවෙන් තේ එකක් බීලයි” වන්නිනායක පවසද්දී අනුර ගොළු විය. එම අවස්ථාවේදී ගරු අධිකරණය අමතමින් අනුරගේ “තෝම්බුව” වන්නිනායක නීතිඥවරයා දිග හැරියේ කොළඹ පාතාලයට ආරක්ෂාව සැපයීමෙන් අනුර සේනානායක මසකට රුපියල් කෝටියක් පමණ උපයන බව පවසමිනි. ඇස්වාට්ටුව ඉදිරිපිට පමණක් නොව 2014 අගෝස්තු 25 වැනි දින විවෘත කරන ලද කොළඹ පාවෙන වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ ද අනුරට ව්‍යාපාරික ස්ථානයක් ඇති බව කියවෙයි. එම ව්‍යාපාරික ස්ථාන දෙකම, “රන්ජිත්” නමැති පුද්ගලයකුගේ නමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මිලදීගෙන ඇති බව දැනගන්නට ඇත. පාවෙන වෙළෙඳපොළ භූමියේ පිහිටි එම අවන්හල විවෘත කිරීමට දින හයකට පෙර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා පසුදින සංඝගත දක්ෂිණාවක් පවත්වා ඇති අතර, එය කොටුව පොලීසියේ මැදිහත්වීම මත පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රාහක දායකත්වය යටතේ සිදු විණි. එම පින්කම් සඳහා අනුර සේනානායක හා රන්ජිත් යන දෙදෙනාම සහභාගි වී තිබිණි.

මෙලෙස විවිධ අයථා ක්‍රම හරහා උපයා ගත් ධනයෙන් කොටසක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරමින් තම කළු චරිතයට වටිනාකමක් ආරෝපණය කරගැනීමට අනුර සේනානායක උත්සාහ කළමුත් එය අසාර්ථක උත්සාහයක් විය. “මාගේ කිරිල්ලී” නමැති තම සී. ඩි. තැටිය විකිණීමෙන් ලද ආදායමෙන් කොටසක් ලෙස කියමින්, රුපියල් මිලියන 10ක මුදලක් පොලිස් සේවා වනිතා ඒකකයට හා තවත් රුපියල් ලක්ෂයක මුදලක් ගායන ශිල්පී නාමල් උඩුගම බේරාගැන්ම වෙනුවෙන් පිහිටුවා තිබු අරමුදලට අනුර සේනානායක පරිත්‍යාග කළේය. නමුත් ඒ වෙනුවෙන් අරමුදල් පැමිණි මූලාශ්‍රය ලෙස ඔහු සඳහන් කළ කාරණය පිළිගැනීමට කිසිවෙක් හෝ සූදානම් නොවීය. අනුර වැනි ගායකයෙකුගේ සී. ඩී. තැටි විකිණීමෙන් රුපියල් ලක්ෂ 101ක් සෙවිය හැකි බව කිසිවෙක් විශ්වාස නොකළේය.

අනුර සේනානායක පිළිබඳ මේ කථාන්දරය අපට පසක් කරනුයේ නිල බලය තාවකාලික බවය. ඇදවැටුණු මිනිසෙකුට ප්‍රහාර එල්ල කිරීම ශිෂ්ටත්වය සමඟ නොපෑහෙන මුත් අප මේ හෙළිදරව්ව සිදුකළේ වඩාත් යහපත්වූ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එසේ කිරිම අවශ්‍ය යැයි අප විශ්වාස කරන බැවිනි. දේශපාලනඥයන් හමුවේ පිටකොඳු බිඳගත් නිලධාරීන්ට, එසේ නටන නිලධාරීන්ට අනුර සේනානායක අද පත්ව ඇති තත්ත්වය හොඳ පාඩම් පොතක්මය.

චාමර ලක්ෂාන් කුමාර

- http://www.lankaenews.com/news/4043/si

[QUOTE="monson, post: 20205471, member: 30005"] [b]අනුර සේනානායකගේ සේවයෙන් වලින් බිඳක්..![/b] [SIZE="4"][COLOR="Navy"]1985 වසරේදී ගුවන් විදුලියේ A ශ්‍රේණියේ සරල ගී ගායකයකු බවට අනුර පත්වූ අතර ඔහුගේ “මාගේ කිරිල්ලී” ගීතය ඒ සමයෙහි ජනප්‍රිය ගීතයක් විය. කෙසේ වෙතත් අනුර ගැයු ජනප්‍රියම ගීතය වූයේ “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” ය. එය ඒ යුගයේ ශ්‍රී ලංකාව තුළ හිස ඔසවමින් ආ ජනප්‍රිය සංගීතය සමඟ කදිමට පෑහුණු නිර්මාණයක් විය. [/COLOR][/SIZE] [SIZE="4"]වසර 150ක ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රාජපක්ෂ සමයේ දී මෙන් දේශපාලනීය වූ වකවානුවක් එය තම දීර්ඝ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අත්විඳ නොමැති තරම් ය යන්න ප්‍රශ්න විරහිතය. සහතිකවම එය මෙරට පොලිස් ඉතිහාසයේ “අඳුරුතම” කාල පරාසයක් විය. තවත් සරලව සඳහන් කළොත්, ඒ යුගයේ පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් වී තිබිණි. මහින්ද රාජපක්ෂ රට පාලනය කළ දස වසරක කාලය තුළ පොලිස්පතිවරුන් රැසක් බිහි වුවද ඒ කිසිවෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තරම් බලවත් නොවීය. රාජපක්ෂ යුගයේ පොලීසියේ “තරුව” වූයේ අනුර සේනානායකය. අනුර සේනානායක පිළිබඳව රාජපක්ෂවරුන්ට තිබු ආලය නිසාම මාධ්‍ය ද ඔහුව ඕනෑවටත් වඩා අසීමාන්තිකව ප්‍රවර්ධනය කළේය. ඒ නිසාම පොලීසියේ පොදු මුහුණු ලෙස පිටතට පෙනුණේ සේනානායකවය. 2015 ජනවාරි 8 වැනිදා සිදුවූ බල හුවමාරුව අසුබ වූයේ රාජපක්ෂ පවුලට පමණක් නොවේ. එය ඔවුන්ගේ අන්තේවාසිකයන් කිහිප දෙනෙකුට ද රතු එළි දැල්වීමට සමත් විය. අනුර සේනානායක ද ඒ අතරින් කෙනෙක් විය. දැන් අනුර එදා නැටූ නැටුම් එකින් එක හෙළි වෙමින් තිබේ. එදා මාධ්‍යයේ හුරතලාව සිටි අනුර සේනානායකට අද ඒ මාධ්‍යම, මිනීමරුවකුගේ ලේබලය අලවමින් සිටී. “කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” යනුවෙන් ශතවර්ෂ හයකට පෙර ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇත්තේ අනුර සේනානායක වැන්නන් පිළිබඳව බව රට හමුවේ මේ වන විට හෙළි වෙමින් තිබෙන ප්‍රවෘත්තිවලින් පෙනී යයි. මාතර ශාන්ත ශර්වේෂස් විදුහලේ ආදි සිසුවකු වන අනුර සේනානායක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1973 වසරේදීය. ඒ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. අනුරගේ පියා පොලිස් සැරයන්වරයකු වූ අතර ඒ නිසාම කාකි ඇඳුම ඔහුට අමුතු දෙයක් නොවීය. පොදුවේ ගත් විට අනුර සේනානායක වසර 42ක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති මුත් ඔහු පිළිබඳ බව වැඩි වශයෙන් රටේ කතාබහට ලක්වීම ඇරැඹුණේ 2008 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ තනතුරට ඔහු පත්වීමත් සමඟය. ඊට පෙර අනුර ප්රකටව සිටියානම් සිටියේ සින්දු කියන පොලිස් නිලධාරියා ලෙස පමණි. 1985 වසරේදී ගුවන් විදුලියේ A ශ්‍රේණියේ සරල ගී ගායකයකු බවට අනුර පත්වූ අතර ඔහුගේ “මාගේ කිරිල්ලී” ගීතය ඒ සමයෙහි ජනප්‍රිය ගීතයක් විය. කෙසේ වෙතත් අනුර ගැයු ජනප්‍රියම ගීතය වූයේ “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” ය. එය ඒ යුගයේ ශ්‍රී ලංකාව තුළ හිස ඔසවමින් ආ ජනප්‍රිය සංගීතය සමඟ කදිමට පෑහුණු නිර්මාණයක් විය. [B]ට්‍රිබල් එකස්ටෙන්ෂන් රෙකෝඩ් තැබූ එකම පොලිස්කාරයා[/B] පොලිස් සේවය මෙරට ඇරැඹුණේ 1866 වසරේදීය. එම දීර්ඝ ඉතිහාසය තුළ පහසුවෙන් කෙනෙකුට බිඳලිය නොහැකි වාර්තාවක් අනුර සේනානායක විසින් පිහිටුවා තිබේ. ඒ තම විශ්‍රාම කාලය සම්පූර්ණ වීමෙන් පසු සේවා දිගු ත්‍රිත්වයක් ලැබු එකම ඉහළ පොලිස් නිලධාරියා වෙමිනි. 2014 වසරේ ජුනි 03 වැනි දින අනුර සේනානායක තම තෙවැනි සේවා දිගුව ලබද්දී ඒ පිළිබඳව එවකට සිටි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් තුළ පවා ප්‍රසාදයක් නොවීය. නමුත් ඒ තීරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ කැමැත්ත වැදගත් නොවීය. එහිදී වඩා වැදගත් වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මතය පමණක් විය. අනුර, ගෝඨාභයගේ ප්‍රියතම තේරීමක් විය. 2014 දී ජුනි 7 වැනි දින සිට 2015 වසරේ පෙබරවාරි 7 වැනිදා තෙක් මාස 6 ක සේවා දිගුවක් අනුරට ලැබුණු අතර ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණියේ නම් ඔහුව සිවුවැනි වතාවටත් සේවා දිගුවක් ලැබෙන බව හිරු නැඟෙනහිරින් නැඟෙනවා සේ ස්ථිරය. සැබැවින්ම රාජපක්ෂවරුන්ගේ සැලැස්ම වී තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු තම සුවච කීකරු ගෝලයාට ශ්‍රී ලංකා පොලීසිය මෙහෙයවීමේ වගකීම භාර දීමටය. අනුරට නොනවත්වා සේවා දිගු ලබා දීම තුළ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට පැහැදිලි අසාධාරණයක් වූ අතර ඔවුන්ගේ උසස් වීම් ඒ නිසාවෙන් පමා විණි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ එස්. යූ. කේ. ප්‍රනාන්දු, ගාමිණි දිසානායක, රවී වෛද්‍යලංකාර එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් අතර තමනට හිමි විය යුතු උසස්වීම් රහිතව විශ්‍රාම යෑමට එස්. යූ. කේ. ප්‍රනාන්දු, ගාමිණි දිසානායක වැන්නන්ට සිදු විය. එසේ උසස් වීමේ ක්‍රියාවලිය බිඳ වැටීම පහළ ශ්‍රේණියන්හි උසස් වීම් කෙරෙහි ද අනිවාර්යයෙන්ම බලපෑවේය. රාජපක්ෂවරුනට ඇති විශ්වාසය අනුර පෙන්වූයේ වරකදී දෙකකදී නොවේ. එය පෙන්විය හැකි උදාහරණ රාශියකි. 2005න් පසු ඇරැඹි දස වසරක කාලය තුළ රටේ සිදුවූ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ පරීක්ෂණ තුළ අනුර සේනානායකගේ රුව දැකගත හැකිය. අත්අඩංගුවේ පසුවන වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අමතරව රිවිර ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදන් කිරීම, කෞතුකාගාරයේ සිදුවූ කඩු සොරකම, කෝට්ටේ රජමහා විහාරයේ සිදුවූ භික්ෂු ඝාතනය, නුවර පාරේදී සිදුවූ සරසවි සිසුන් දෙදෙනාගේ අබිරහස් රිය අනතුර, වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ ඝාතනය, ලොකු සීයා ඝාතනය ආදි පසුගිය කාලයේ රටේ කතාබහට ලක්වූ සිදුවීම් රැසක් පිළිබඳ අනුර තම වෘත්තිය සීමාව ඉක්මවා යන උනන්දුවකින් යුතුව කටයුතු කළ බව රහසක් නොවේ. අවාසනාවකට මෙන් එම උනන්දුව සෑම විටම යොමු වූයේ අදාළ සිදුවීම් පාලකයන්ට අවශ්‍ය පරිදි යටපත් කිරීම වෙනුවෙනි. [B]කීත් නොයාර් පැහැර ගත් දා අනුර සේනානායකගේ විසුළු හැසිරීම[/B] ‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘවරයාව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී “කීත් නොයාර්”ව නාඳුනන පිරිසක් පැහැර ගැනීමට ලක්කළ අවස්ථාවේ සිදුවූ සිදුවීමක් මේ ලියුම්කරුට මතකය. එවකට මා සේවය කළේ ද නේෂන්හි සහෝදර පුවත්පත වූ රිවිරේය. කීත් රට පිළිගත් දක්ෂ මාධ්‍යවේදියකු වූ අතර සන්සුන් මනසක් සහිත තැන්පත් පුද්ගලයකු වීම ඔහුගේ විශේෂත්වය විය. ඔහු වෙතින් දක්නට ලැබුණේ පූජකවරයකුගේ ස්වභාවයකි. කීත්ව පැහැරගෙන යෑමෙන් පසු ඔහුගේ දෙහිවල නිවෙස මළගෙදරක සිරි ගත්තේය. ඔහුගේ බිරිය වන රෝෂනි නෝයර් පමණක් නොව කුඩා දියණිය හා පුත්‍රයා ද පියා නැති ශෝකයෙන් ගෙය දෙවනත් කරන්නට විය. “තාත්තා කොහේද? එයාව ගෙදර එක්කන් එන්න අන්කල්” කියමින් කීත්ගේ කුඩා දියණිය රිවිර ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ දෑතේ එල්ලී හඬන අයුරු රැස්ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළු ගෙන ආවේ නිරායාසයෙනි. “කවුද මේ මිස්ට කුරේ කියන්නේ” යනුවෙන් අසමින් අනුර සේනානායක එහි ළඟා වූයේ ඒ මොහොතේය. එවකට හෙතෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. අනතුරුව කුරේ හා සේනානායක අතර සිදුවූ සංවාදය සෑහෙන උණුසුම් එකක් විය. පැය කිහිපයකට පෙර තමන් සමඟ රාත්‍රී ආහාරය ගත් කීත්ගේ පැහැර ගැනීම ක්‍රිෂාන්තව වඩාත් නොඉවසුම් කර තිබිණි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කීත්ව ජීවග්රහයෙන් යළි සොයා ගැනීමටය. මධ්‍යම රාත්‍රියේ රටේ අතිබහුතරයක් දෙනා සුව නින්දක පැටළී සිටිද්දී ඒ වෙනුවෙන් “විශේෂ මෙහෙයුමක්” ක්‍රිෂාන්ත ඒ වන විටත් දියත් කර තිබු අතර කරු ජයසූරිය ඇමැතිවරයා මඟින් ඔහු කීත්ගේ පැහැර ගැන්ම රටේ “ඉහළ තැනට” ද සන්නිවේදනය කර තිබිණි. පැහැර ගැනීමක් බව පැහැදිලිවම ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී අනුර සේනානායක ක්‍රිෂාන්ත හා ලලිත් අලහකෝන්ට ඇඟවීමට උත්සාහ කළේ මෙය පැහැර ගැනීමක් නොවන බවය. “පවුලේ ප්‍රශ්නයක් එහෙම තිබුණ ද” ආදි ඒ මොහොතට කිසිසේත්ම නොගැළපෙන ප්‍රශ්න අසමින් විකාර සහගත රංගනයක නිරත වූ අනුර සේනානායකගේ හැසිරීම ක්‍රිෂාන්ත ඇතුළු පිරිසව තවත් නොසන්සුන් කළේය. පුදුමයකට මෙන් සෙසු බොහෝ සිදුවීම්වලදීත්, අනුර සේනානායකගේ හැසිරීම මේ ආකාරම විය. වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ බව පැවැසීමට ඔහුට තිබූ උනන්දුව ද පෙන්නුම් කරනුයේද එයයි. [B]තජුඩීන් ඝාතනය කළ රෑ කොට කලිසමකින් පාර්ක් රෝඩ් එකේ සිටි අනුර[/B] 2012 මැයි 18 වැනි දින පාන්දර 12.17ට පමණ තාජුඩීන්ගේ මරණය සිදුවූ “පාක් රෝඩ්”හි මෝටර් රියක අනුර සේනානායක සිටි බවත් ඒ මොහොතේ ඔහු කුමක් කරමින් සිටියේ ද යන්න සැක උපදින බවත් එම ස්ථානයේ සිටි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මත පසුගිය දා අධිකරණයට කරුණු ඉදිරිපත් විණි. සැබැවින්ම උසස් පොලිස් නිලධාරියකුට කිසිසේත්ම උචිත නොවන සැහැල්ලු ඇඳුමකින් සැරසි නිදිවර්ජිතව අනුර සේනානායක එම මධ්‍යම රාත්‍රියේ රැඳී සිටීම තාජුඩීන්ගේ මරණය පිළිබඳ සැකය තවත් වැඩි කළේය. ඉන් පසු නාරාහේන්පිට පොලීසියේ පැවැති සාකච්ඡාවකට ද එක්වී ඇති සේනානායක මේ පිළිබඳව වැඩිදුර විමර්ශන නොකරන ලෙස සරත්චන්ද්‍ර හා සුමිත් චම්පික පෙරේරා යන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. තම පුත්‍රයාගේ හදිසි මරණය නිසා ශෝකයෙන් මුසපත්ව සිටි තාජුඩීන්ගේ පියා අමතමින් අනුර සේනානායක අනතුරුව දැනුම් දී ඇත්තේ “කනගාටුයි මේක රිය අනතුරක්. ඒ නිසා මේ ගැන වැඩිදුර සොයා බලන්න අවශ්‍ය නැහැ” කියාය. අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ විනිශ්චයන් හැම විටම සරලව ලඝු වූයේ ඒ ආකාරයටය. අනුරගේ එම හැසිරීම තුළ ඔහුගේ කැමැත්ත අකමැත්තට වඩා තම ස්වාමියන් පිනවීමට තිබු උනන්දුව වැඩ කළ බව තේරුම් ගැනීමට ඔබ අපරාධ පරීක්ෂකයෙකු විය යුතුම නැත. රාජපක්ෂවරුන්ගේ සමීපතම කවයේ සේවය කළ බොහෝ දෙනකු මෙන් අනුර සේනානායක හොඳ නළුවෙක් විය. තර්කයෙන් සත්‍යය යටපත් කළ හැකි බවත් ඒ හරහා ජනතාම මුළාවට පත්කළ හැකි බවත් ඔහුගේ විශ්වාසය විය. ජනතාව ඉදිරියේ, මාධ්‍ය ඉදිරියේ ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීමට අනුර සේනානායක නිතර උත්සාහ කළමුත්, සැබැවින්ම සිදු වූයේ එහි අනිත් පැත්තය. සුප්‍රකට රතුපස්වල සිදුවීම අවස්ථාවේ එහි ගිය අනුර කීවේ මෙවැනි කථාවකි. “අපේ ජීවිත පරදුවට තියලා රතුපස්වල මිනිස්සුන්ගේ ජීවිත රැකගන්නවා, මොකද මෙතැන වරදක් වෙලා තියෙනවා. එහෙම වැරැදි වෙන්න පොලීසියේ අපි ඉඩ තියන්නේ නැහැ” කියාය. එසේ අනුර පම්පෝරි ගැසුමුත්, ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුව තිබිණි. [B]අනුරගේ මාසික ආදායම රු.කෝටිය පැනලා[/B] අනුර සේනානායක සාමාන්‍යයෙන් සැලකෙනුයේ මෑත කාලයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටි ධනවත්ම නිලධාරියා ලෙසය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් හැටපන්දහසකට වඩා නොවැඩි මුත් තම රාජකාරි දිවියේ අවසන් භාගයේ දී අනුරගේ මාසික ඉපැයීම් ඉලක්කම් හතේ, අටේ සීමාව ඉක්මවා තිබිණි. නීති විරෝධි ජාවාරම්කරුවන්ගෙන් අනුරට නොඅඩුව සන්තෝසම් ලැබුණු බවට ඇති කථා බොහෝය. කොළඹ කේන්ද්‍රියව ක්‍රියාත්මක වන්නා වූ පාතාලය සමඟ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමීප සම්බන්ධතාවක් පැවැත්වූ බවට සාධක ඕනැතරම් පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒ කථාවන්හි ඇත්ත නැත්ත පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනවල යුතුකමය. නමුත් මේ එකදු හෝ කථාවක් හුදු ද්වේෂ සහගත ප්‍රකාශ ලෙස පහසුවෙන් ඉවත නොදැමිය යුතු ය යන්න අපගේ විශ්වාසයය. තේ සම්බන්ධව ඇති ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලසමින්, කසළ තේ විදේශයනට අපනයනය කිරීමේ ව්‍යාපෘතියේ මහා මොළකරු වූයේ “තේ කුඩු අමීන්”ය. විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී නැසීගිය සිසිර කුමාර මුරුත්තෙට්ටුවේගම මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පාතාල මර්දන මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වරක් තේ කුඩු අමින්ව කොළඹ දේවී බාලිකා විද්‍යාලය අසල දී කොටුකර ගත් අතර ඒ අවස්ථාවේදී ඔහු සිටි අනෙක් අසුනේ අනුර සේනානායකගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා විය. එය සේනානායක පිළිබඳ සැකය තීව්ර කළ එක් අවස්ථාවක් විය. මේ අතර, අගනගරය තුළ නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන යන කැරෝකේ රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ සූදු පවත්වාගෙන යන සූදු පොළවල් හා විදේශීය මත්පැන් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමට පෙර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. කොළඹ සියලු පොලිස් ස්ථාන වෙත ඒ බව සඳහන් කරමින් ලිඛිත නිවේදනයක් අනුර යොමුකළ අතර 2013 මාර්තු 27 සිට අනිවාර්යයෙන්ම එසේ සිදුවිය යුතු බව එමඟින් දැනුම් දී තිබිණි. ඊට දින කිහිපයකට පෙර පොලීසිය නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන ගිය කැසිනෝ ශාලා, කැරෝකේ මධ්‍යස්ථාන, නීති විරෝධී මත්පැන් අලෙවි සල් කිහිපයක් සාර්ථකව වටලා තිබිණි. බම්බලපිටිය හා කොල්ලුපිටිය අවට ඇති “බොලිවුඩ්”, “ජුලියානා” වැනි ප්‍රකට “තැන්” කිහිපයක්ම එවර පොලිස් නිලධාරීන් සාර්ථකව වැටලීමට සමත් වූයේ ගණිකා වෘත්තියේ නිරත විදේශීය තරුණියන් රැසක් ද අත්අඩංගුවට ගනිමිනි. මීට සමගාමීව සිදුවූ තවත් වැටලීමකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී හුසේන් නමැති පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූයේ විදේශීය මත්පැන් බෝතල් හා සිගරට් තොගයක් සමඟිනි. හුසේන්, අනුර සේනානායකගේ මිතුරෙක් විය. ඒ මිතුරුකම කෙතරම් ද කියතොත් අනුරගේ නැන්දණිය මියගිය අවස්ථාවේදී “මළගෙදර”ට අවශ්‍ය සියලු ආහාරපාන සැපයූවේ, හුසේන්ය. තම මිතුරාට කළ මදිපුංචිකමෙන් හොඳටම කිපුණු සේනානායක නීතිය නීති ලෙස ක්‍රියාත්මක කළ නිලධාරීන්ට කිසිදු බුරුලක් නොදුන්නේය. ඔවුන්ගෙන් එළව එළවා පළි ගත්තේය. පාතාල සාමාජිකයන්ට එරෙහිව පොලීසියේ ගොනු කළ පැමිණිලි “ගල්” කිරීමට අනුර සේනානායක කටයුතු කළේ අතිශය නිර්ලජ්ජිත ආකාරයටය. එහිදී ඔහුට පැමිණිලි කරන්නාගේ තරාතිරම වැදගත් නොවීය. ඔහුට වඩා වැදගත් වූයේ තමනට හිමි වන ලාභ කොටස පමණි. තමන්ට අයත් බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 100ක් පමණ වටිනා ඉඩමකට ප්‍රවේශ වීමට නොදී ආයුධ සන්නද්ධ පිරිසක් බලහත්කාරයෙන් එය අත්පත් කරගෙන සිටින බවට 2013. 10. 25 දින කොළඹ මහා නගර සභාව විසින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කරන ලදී. පැමිණිල්ල ඉදිරිපත් කළේ එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වූ භද්‍රානී ජයවර්ධන ය. 1980 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා නිකුත් කළ ගැසට් පත්‍රය අනුව එම ඉඩම වරිපනම් නොගෙවීමේ පදනම මත කොළඹ මහ නගර සභාවට පවරා ගෙන තිබිණි. නමුත් ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණේ අනුර සේනානායකගේ හිතවතුන් වීම තුළ ඉහත කී පැමිණිල්ල සම්බන්ධව කිසිවක් සිදු නොවීය. තත්ත්වය ඒ තරමටම දරුණු වී තිබිණි. එබඳු අපකීර්තිමත් සිදුවීම් රැසක් සමඟ අනුර සේනානායකගේ නම ගැටගැසී පවතී. වසර හතළිස් දෙකක පොලිස් සේවයෙන් කිසිදා උපයාගත නොහැකි දේපොළ ප්‍රමාණයක් අනුර සේනානායක සතු බව වාර්තා වේ. රාජපක්ෂ සමයේදී විකල්ප දහරාවේ මාධ්‍ය රැසක් අනාවරණය කළ ආකාරයට ඇස්වාට්ටුව ඉදිරිපිට ඇති වසර ගණනාවක් පැරැණි සුප්‍රකට ආපනශාලාව අනුරගේය. මීට වසර දෙකකට පෙර එම චෝදනාව ඉදිරිපත් වෙද්දී ඒ ගැන අනුර කිසිවක් ප්‍රසිද්ධියේ කීවේ නැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියට අධිකරණය නියම කළ ආකාරයේ ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක, විවෘත අධිකරණයේදී අනුරගේ එම ආපන ශාලාව පිළිබඳව සිහිපත් කළේය. “අද උදේ මම උසාවි ආවේ රුපියල් 25ක් දීලා ඔබේ ආපන ශාලාවෙන් තේ එකක් බීලයි” වන්නිනායක පවසද්දී අනුර ගොළු විය. එම අවස්ථාවේදී ගරු අධිකරණය අමතමින් අනුරගේ “තෝම්බුව” වන්නිනායක නීතිඥවරයා දිග හැරියේ කොළඹ පාතාලයට ආරක්ෂාව සැපයීමෙන් අනුර සේනානායක මසකට රුපියල් කෝටියක් පමණ උපයන බව පවසමිනි. ඇස්වාට්ටුව ඉදිරිපිට පමණක් නොව 2014 අගෝස්තු 25 වැනි දින විවෘත කරන ලද කොළඹ පාවෙන වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ ද අනුරට ව්‍යාපාරික ස්ථානයක් ඇති බව කියවෙයි. එම ව්‍යාපාරික ස්ථාන දෙකම, “රන්ජිත්” නමැති පුද්ගලයකුගේ නමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මිලදීගෙන ඇති බව දැනගන්නට ඇත. පාවෙන වෙළෙඳපොළ භූමියේ පිහිටි එම අවන්හල විවෘත කිරීමට දින හයකට පෙර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා පසුදින සංඝගත දක්ෂිණාවක් පවත්වා ඇති අතර, එය කොටුව පොලීසියේ මැදිහත්වීම මත පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රාහක දායකත්වය යටතේ සිදු විණි. එම පින්කම් සඳහා අනුර සේනානායක හා රන්ජිත් යන දෙදෙනාම සහභාගි වී තිබිණි. මෙලෙස විවිධ අයථා ක්‍රම හරහා උපයා ගත් ධනයෙන් කොටසක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරමින් තම කළු චරිතයට වටිනාකමක් ආරෝපණය කරගැනීමට අනුර සේනානායක උත්සාහ කළමුත් එය අසාර්ථක උත්සාහයක් විය. “මාගේ කිරිල්ලී” නමැති තම සී. ඩි. තැටිය විකිණීමෙන් ලද ආදායමෙන් කොටසක් ලෙස කියමින්, රුපියල් මිලියන 10ක මුදලක් පොලිස් සේවා වනිතා ඒකකයට හා තවත් රුපියල් ලක්ෂයක මුදලක් ගායන ශිල්පී නාමල් උඩුගම බේරාගැන්ම වෙනුවෙන් පිහිටුවා තිබු අරමුදලට අනුර සේනානායක පරිත්‍යාග කළේය. නමුත් ඒ වෙනුවෙන් අරමුදල් පැමිණි මූලාශ්‍රය ලෙස ඔහු සඳහන් කළ කාරණය පිළිගැනීමට කිසිවෙක් හෝ සූදානම් නොවීය. අනුර වැනි ගායකයෙකුගේ සී. ඩී. තැටි විකිණීමෙන් රුපියල් ලක්ෂ 101ක් සෙවිය හැකි බව කිසිවෙක් විශ්වාස නොකළේය. අනුර සේනානායක පිළිබඳ මේ කථාන්දරය අපට පසක් කරනුයේ නිල බලය තාවකාලික බවය. ඇදවැටුණු මිනිසෙකුට ප්‍රහාර එල්ල කිරීම ශිෂ්ටත්වය සමඟ නොපෑහෙන මුත් අප මේ හෙළිදරව්ව සිදුකළේ වඩාත් යහපත්වූ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එසේ කිරිම අවශ්‍ය යැයි අප විශ්වාස කරන බැවිනි. දේශපාලනඥයන් හමුවේ පිටකොඳු බිඳගත් නිලධාරීන්ට, එසේ නටන නිලධාරීන්ට අනුර සේනානායක අද පත්ව ඇති තත්ත්වය හොඳ පාඩම් පොතක්මය. චාමර ලක්ෂාන් කුමාර[/SIZE] - [url]http://www.lankaenews.com/news/4043/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom