Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර සේනානායක නම් සට්ටැඹියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර සේනානායක නම් සට්ටැඹියා

වයස 60 ට වැඩි රජයේ සේවකයන්ට සේවා දිගු දීම නතර කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දුවද රාජ්‍ය සේවා කොමිසමේ නීතිද පොලිස් දෙපාර්තමේන්තුවේ සියළු සම්ප්රදායන්ද බිඳ දමමින් රාජපක්ෂ රෙජීමය විසින් තම අංක එකේ සට්ටැඹියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට වාර්තා සහගත ලෙස තෙවෙනි වරටත් සේවා දිගුවක් දීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුටම උසස් වීම් නොලබා විශ්‍රාම යෑමට සිදුව ඇත. ඒ අය නම්..,

• නියෝජ්‍ය පොලිස්පති එස්.යූ.කේ. ප්‍රනාන්දු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා මේ වන විට මාස 11 කි. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය.

• නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා වසරකට වැඩිය. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය.

• නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා වසරකට ආසන්නය. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය.

ප්රශ්නය වන්නේ මොවුන් උසස් වීම් නොලබා විශ්‍රාම ගිය පසු ඔවුන්ට සත්‍ය වශයෙන් ලැබිය යුතු විශ්‍රාම වැටුප වෙනුවට ලැඛෙන්නේ පුද්ගලයා මිය යනතුරාම අඩු විශ්‍රාම වැටුපකි. මිනිසෙකු ජීවිත කාලයක් රැකියාව කර කොහේවත් යන පක්කලියෙක් නිසා මුළු ජීවිත කාලයම අඩු විශ්‍රාම වැටුපක් ලබමින් විඳවමින් ජීවත් විය යුතුය.

එපමණක් නොව ඒ තිදෙනා ඉහලට නොයෑමෙන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය යුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට පත්විය යුතු පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද, පොලිස් අධිකාරී ධූරයට පත් විය යුතු සහකාර පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද යනාදී වශයෙන් සමස්ත පොලිස් දේහය පුරාවටම මෙම අනුර සේනානායක හෙණය වැදී හෙණ වතුර වැටී පිලිස්සෙමින් යනු පෙනේ.

වසර 9 ක් පුරා උසස් වීමකුත් නැති රාජකාරියකුත් නැති එස්එස්පී

අනුර සේනානායකගේ සේවා දිගුව නිසා වූ හදිය ගැන සොයා බලද්දී අපූරු සිදුවීමක් හසුවිය. එනම් මේ වන විට වසර 9 ක් පුරා කිසිදු උසස් වීමක් නොලබා පමණක් නොව කිසිදු වගකීමක්ද ලබා නොදී සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙකු හමුවීමයි. ඔහු මීට වසර 9 කට පෙර සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයේ තවමත් සිටී. නමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.සී කුඩාහෙට්ටි වේ.

ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇතත් කිසිදු වගකීමක් නැත. මේසයක් පුටුවක් සහ නිල රථයක් තිබේ. එපමණකි. කරන්නට කිසිදු වැඩක් නැත. වැඩක් ගන්නේ ද නැත. උසස් වීම් දෙන්නේ ද නැත.

මෙය අනුර සේනානායකට රාජපක්ෂලා ඵල දීම නිසා සියළු නීති කඩා සේවා දිගු දීමේ කණපිටය. එනම් රාජපක්ෂලා ගේ පළිගැනීම නිසා කුඩාහෙට්ටි ට වසර 9 ක් තිස්සේ සියළු නීති කඩා සේවා උසස්වීම් හෝ රාජකාරියක් හෝ නොදී තිබේ. ඊට හේතු මෙසේය.

1987-88 වසර වලදී එන්.සී. කුඩාහෙට්ටි රාජකාරි කෙළේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ලෙසය. එකල විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ සිදුකරන ලද ඝාතන වල ඡායාරූප සහ දත්ත වාර්තා රැගෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට යන්නට ගියේය. මේ බව එකළ ආණ්ඩුවට ආරංචි වී ගුවන් තොටුපොලේ දී ඔහුගේ ලිපි ලේඛන අත් අඩංගුවට ගත්තේ ය. අත් අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කෙළේය. එදා ඒ නියෝගය ක්‍රියාත්මක කෙළේ එකළ සීදුව පොලිස් ස්ථානාධිපතිව සිටි කුඩාහෙට්ටි විසිනි. ඉන්පසු 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස දිව්රුම් දෙන විට කුඩාහෙට්ටි රාජකාරි කෙළේ මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ලෙසය. රාජපක්ෂ දිවුරුම් දී සතියක් තුල සිදුකළ පළමු රාජකාරී අතර ප්‍රමඛ රාජකාරියක් වූයේ මොණරාගල සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුඩාහෙට්ටි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට කැඳවීමයි. ඔහුට කිසිදු වගකීමක් බාර දුන්නේ ද නැත. කිසිදු උසස් වීමක් දුන්නේ ද නැත. දුන්නා නම් ඔහුද සිටිය යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයක ය.

මැදමූළන ගංකබරයන්ගේ පළිගැනීම නිසා වසර 9 ක් තිස්සේ කුඩාහෙට්ටි කුඩා කර තිබේ. මේ කාලය පුරා මානව හිමිකම් නඩුවක් දැමීමට හෝ කුඩාහෙට්ටි පෙළැඹී නැත. එය වැඩක් නොවන බව ඔහු අත්දැකීමෙන්ම දන්නා නිසා විය යුතුය.

උඹලා කොච්චර බැන්නත් මේවගේ නියුස්, lankaenews වල පමණයි තියෙන්නේ

[QUOTE="pmmali, post: 16885419, member: 114536"] [b]අනුර සේනානායක නම් සට්ටැඹියා[/b] [SIZE="3"]වයස 60 ට වැඩි රජයේ සේවකයන්ට සේවා දිගු දීම නතර කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දුවද රාජ්‍ය සේවා කොමිසමේ නීතිද පොලිස් දෙපාර්තමේන්තුවේ සියළු සම්ප්රදායන්ද බිඳ දමමින් රාජපක්ෂ රෙජීමය විසින් තම අංක එකේ සට්ටැඹියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට වාර්තා සහගත ලෙස තෙවෙනි වරටත් සේවා දිගුවක් දීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුටම උසස් වීම් නොලබා විශ්‍රාම යෑමට සිදුව ඇත. ඒ අය නම්.., • නියෝජ්‍ය පොලිස්පති එස්.යූ.කේ. ප්‍රනාන්දු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා මේ වන විට මාස 11 කි. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය. • නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා වසරකට වැඩිය. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය. • නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් විය යුතු දිනය ඉක්මවා වසරකට ආසන්නය. උසස් වීම නොලබා විශ්‍රාම යෑමට නියමිත ය. ප්රශ්නය වන්නේ මොවුන් උසස් වීම් නොලබා විශ්‍රාම ගිය පසු ඔවුන්ට සත්‍ය වශයෙන් ලැබිය යුතු විශ්‍රාම වැටුප වෙනුවට ලැඛෙන්නේ පුද්ගලයා මිය යනතුරාම අඩු විශ්‍රාම වැටුපකි. මිනිසෙකු ජීවිත කාලයක් රැකියාව කර කොහේවත් යන පක්කලියෙක් නිසා මුළු ජීවිත කාලයම අඩු විශ්‍රාම වැටුපක් ලබමින් විඳවමින් ජීවත් විය යුතුය. එපමණක් නොව ඒ තිදෙනා ඉහලට නොයෑමෙන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය යුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට පත්විය යුතු පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද, පොලිස් අධිකාරී ධූරයට පත් විය යුතු සහකාර පොලිස් අධිකාරී වරුන් තිදෙනෙක්ද යනාදී වශයෙන් සමස්ත පොලිස් දේහය පුරාවටම මෙම අනුර සේනානායක හෙණය වැදී හෙණ වතුර වැටී පිලිස්සෙමින් යනු පෙනේ. වසර 9 ක් පුරා උසස් වීමකුත් නැති රාජකාරියකුත් නැති එස්එස්පී ---------------------------------------------------------------------- අනුර සේනානායකගේ සේවා දිගුව නිසා වූ හදිය ගැන සොයා බලද්දී අපූරු සිදුවීමක් හසුවිය. එනම් මේ වන විට වසර 9 ක් පුරා කිසිදු උසස් වීමක් නොලබා පමණක් නොව කිසිදු වගකීමක්ද ලබා නොදී සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙකු හමුවීමයි. ඔහු මීට වසර 9 කට පෙර සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයේ තවමත් සිටී. නමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.සී කුඩාහෙට්ටි වේ. ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇතත් කිසිදු වගකීමක් නැත. මේසයක් පුටුවක් සහ නිල රථයක් තිබේ. එපමණකි. කරන්නට කිසිදු වැඩක් නැත. වැඩක් ගන්නේ ද නැත. උසස් වීම් දෙන්නේ ද නැත. මෙය අනුර සේනානායකට රාජපක්ෂලා ඵල දීම නිසා සියළු නීති කඩා සේවා දිගු දීමේ කණපිටය. එනම් රාජපක්ෂලා ගේ පළිගැනීම නිසා කුඩාහෙට්ටි ට වසර 9 ක් තිස්සේ සියළු නීති කඩා සේවා උසස්වීම් හෝ රාජකාරියක් හෝ නොදී තිබේ. ඊට හේතු මෙසේය. 1987-88 වසර වලදී එන්.සී. කුඩාහෙට්ටි රාජකාරි කෙළේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ලෙසය. එකල විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ සිදුකරන ලද ඝාතන වල ඡායාරූප සහ දත්ත වාර්තා රැගෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට යන්නට ගියේය. මේ බව එකළ ආණ්ඩුවට ආරංචි වී ගුවන් තොටුපොලේ දී ඔහුගේ ලිපි ලේඛන අත් අඩංගුවට ගත්තේ ය. අත් අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කෙළේය. එදා ඒ නියෝගය ක්‍රියාත්මක කෙළේ එකළ සීදුව පොලිස් ස්ථානාධිපතිව සිටි කුඩාහෙට්ටි විසිනි. ඉන්පසු 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස දිව්රුම් දෙන විට කුඩාහෙට්ටි රාජකාරි කෙළේ මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ලෙසය. රාජපක්ෂ දිවුරුම් දී සතියක් තුල සිදුකළ පළමු රාජකාරී අතර ප්‍රමඛ රාජකාරියක් වූයේ මොණරාගල සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුඩාහෙට්ටි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට කැඳවීමයි. ඔහුට කිසිදු වගකීමක් බාර දුන්නේ ද නැත. කිසිදු උසස් වීමක් දුන්නේ ද නැත. දුන්නා නම් ඔහුද සිටිය යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයක ය. මැදමූළන ගංකබරයන්ගේ පළිගැනීම නිසා වසර 9 ක් තිස්සේ කුඩාහෙට්ටි කුඩා කර තිබේ. මේ කාලය පුරා මානව හිමිකම් නඩුවක් දැමීමට හෝ කුඩාහෙට්ටි පෙළැඹී නැත. එය වැඩක් නොවන බව ඔහු අත්දැකීමෙන්ම දන්නා නිසා විය යුතුය.[/SIZE] [SIZE="4"][COLOR="Red"]උඹලා කොච්චර බැන්නත් මේවගේ නියුස්, lankaenews වල පමණයි තියෙන්නේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom