Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර සොලමන්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර සොලමන්ස්

අප ඔය කියන තරම් වල්ද?

කනගාටුයි!,

බ්ලූ ෆිල්ම් ශූරතාව, අපට හිමි නැත

මෙයට දැවුරුද්දකුත් මාසයකට පමණ පෙර, එනම් 2011 නොවැම්බර් 21 වැනිදා සවස ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජීවත්වූ සිංහල සංක්රාමිකයකු වූ නිමල රන්දුණු නමැති 54 හැවිරිදි මහතෙක් නිව්යෝර්ක් නගරයේ බෲක්ලින් පාලම අසල වූ සන්සෙට් පාර්ක් නමැති තැන පිහිටි vedio xcitment නමැති කාම බඩු කඩයට ගියේ එහි අයිතිකරු වූ මිතුරකු හමු වීම සඳහාය. යකඩ බඩු කඩ, ලී බඩු කඩ, බෙහෙත් බඩු කඩ ලංකාවේ තිබෙන්නාක් මෙන් ඇමරිකාවේ කාම බඩු කඩද තිබේ. මේවායෙහි විකුණනු ලබන්නේ නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ලෙස හඳුන්වන සී. ඩී. තැටි, උපත් පාලන උපකරණ සහ නිරුවත් ගැහැනුන්ගේ ස්වරූපයට අනුව තැනූ කාම බඩුය. නිමල රන්දුණුගේ කර්ම ශක්තිය කොතරම් නරකද යත් හරියටම ඒ වෙලාවේදී කඩයට හොරු පැන්න අතර ඔවුහු කැෂියර් කූඩුවේ ලාච්චුව කඩා එහි වූ කාසි කිහිපයක් පමණක් දැක බලවත් කෝපයට පත්ව රන්දුණුට මොට්ට ආයුධයකින් පහරදී ඔහු බිම දමා පැන දිවූහ. පොලිසිය එන විට රන්දුණු මියගොස් තිබිණ. මේ මරණ පරීක්ෂණය සඳහා යාබද කාම බඩු කඩයක හිමිකරු වූ 38 හැවිරිදි ජානක ද අල්විස් නමැති මහතා කැඳවන ලදී. ඔහු මෙහිදී වැදගත් ප්‍රකාශයක් කළේය. "කාම චිත්‍රපට සී. ඩී. ව්‍යාපාරය ඉතා නරකට බංකොලොත් වී තිබේ. මෙය අද මළගිය ව්‍යාපාරයකි. අන්තර්ජාලය හරහා කාම චිත්‍රපට ඕනෑ තරම් නොමිලයේ ලබාගත හැකිය. ඒ නිසා තව දින කිහිපයකින් මගේ මේ කඩය වසා දැමීමට පවා මට සිදුවනු ඇත..."

ඉහත සඳහන් ප්‍රවෘත්තියෙන් අපට වැදගත් වන්නේ රන්දුණුගේ මරණය හෝ අල්විස් බංකොලොත් වීම නොව අන්තර්ජාතික නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ව්‍යාපාරය අන්තර්ජාලය අතට ගොස් ඇති බවය. ගණිකා වෘත්තිය මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරමටම පැරැණි වන්නේ යම් සේද, නිල් චිත්‍රපට කර්මාන්තය සිනමාවේ ආරම්භය තරමටම පැරැණිය. චිත්‍රපට සෑදිය හැකි මුල්ම කැමරාව නිෂ්පාදනය වන්නේ 1880 දීය. ලොව මුල්ම චිත්‍රපටය ලෙස සැලකිය හැකි නිර්මාණය ප්‍රංශයේදී කරනු ලබන්නේ 1888 දීය. ලොව පළමුවන නිල් චිත්‍රපටය ප්‍රංශයේදීම නිෂ්පාදනය වන්නේ 1896 දී Le Coucherde la mariee නමින්ය. මෙතැන් සිට පටන්ගත් කාම චිත්‍රපට කර්මාන්තය අඩ සියවසක් පමණ යන තුරු නිරුවත් කාන්තාවන්ගේ සිරුරු මිස නිරුවත් පිරිමින්ගේ සිරුරු ප්‍රදර්ශනය කළේ නැත. අදත් කාම චිත්‍රපට කර්මාන්තය තුළ වැඩි වශයෙන්ම සූරා කැවෙන්නේ කාන්තාවය. කෙසේ වුවද කාම චිත්‍රපට කර්මාන්තය අන්තර්ජාලය සමග එක්වීමෙන් පසු අන්තර්ජාලය පරිහරණය කරන ඕනෑම කෙනකුට ඒවා ඕනෑම වෙලාවක මුදල් ගෙවා හෝ නොමිලයේ අතිශය පෞද්ගලිකව නැරඹිය හැකි තත්ත්වයක් ඇති විය. මේ නිසා ජාත්‍යන්තර කාම චිත්‍රපට කර්මාන්තය යම් අර්බුදයකට මුහුණපා ඇත. නිෂ්පාදකයන් විසින් මුදල් ආයෝජනය කර නළු නිළියන් යොදවා, අධ්‍යක්ෂට මුදල් ගෙවා නිපදවන කාම චිත්‍රපටවල මුල් සී. ඩී. තොගය වෙළෙඳපොළට දමා එහි අලෙවිය රැඳී පවතින්නේ එහි පිටපතක් කිසියම් පුද්ගලයකු විසින් අන්තර්ජාලයට නොමිලයේම නිකුත් කරනතුරු පමණි. එතැන් පටන් සියලු කාම චිත්‍රපට ලෝලීSහු එය වෙබ් අඩවි හරහා නොමිලයේ නරඹන්නට පටන් ගනිති. මේ නිසා නූතන කාම චිත්‍රපට කර්මාන්තය අයි. ෙµdaන්වලින් චිත්‍රපට හදන තැනට පත්ව තිබේ.

ජනගහනය මෙන් දෙගුණයක් ජංගම දුරකථනද ජනගහනයෙන් කාලකට අඩු ප්‍රමාණයක් වූ අන්තර්ජාල සම්බන්ධතාද ඇති ශ්‍රී ලංකාව, වසර 2013 දී ගූගල් අන්තර්ජාලය (ගූගල් යනු Search engine හෙවත් සෙවුම් යාන්ත්රණයකිs) ඔස්සේ නිල් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් බැලූ රට බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. මේ සමීක්ෂණයේදී 2011 සහ 2012 යන අවුරුදු දෙකෙහිම මුල් තැන ශ්‍රී ලංකාවට හිමි විය. මෙහිදී ලොව වැඩිපුරම කාම චිත්‍රපට බලන රට ශ්‍රී ලංකාව බව අප තීන්දු කළ යුතු නැත. අප පළමුවන තැන ලබා ඇත්තේ ගූගල් අන්තර්ජාලය තුළ පමණි. ගූගල්ට අමතරව යාහු සහ ඵීභ නමැති යෝධ සෙවුම් යාන්ත්‍රණ ගණනාවක්ම ලොව තිබේ. මේ තුනෙන්ම ලබා ගන්නා දත්ත එකට එකතු කළොත් පළමු තැන ස්ථිර වශයෙන්ම ලැබෙන්නේ යුරෝපයේ හෝ ඇමරිකන් මහාද්වීපවල තිබෙන රටවලටය.

ගූගල් සමීක්ෂණයට අනුව 2013 අප්‍රේල් 14-20 අතර සතියත්, දෙසැම්බර් 08 - 14 අතර සතියත් ලංකාවට ඉතා වැදගත්ය. මේ රටේ ජනයා ගූගල් හරහා Sex යන වචනය වැඩිපුරම ටයිප් කර සොයා බැලීම් කර ඇත්තේ එම සති දෙක තුළය. Sex යනුවෙන් කර ටයිප් කළ පමණින් අන්තර් ජාලයෙන් කාම චිත්‍රපට මතුවන්නේ නැත. අනෙක ලෝකයේ ඕනෑම තැනකට එබී බැලිය හැකි අන්තර්ජාලය වැනි කවුළුවක් කිසියම් රටකට අලුතින් ලැබෙන විට එකී මුල් සති හෝ මාස කිහිපය තුළ ඒ හරහා ලිංගික කරුණු සොයා බැලීම නොවැළැක්විය හැකිය. මන්ද මිනිසා වැඩිම කුකුසක් දක්වන්නේ ලිංගික කාරණා කෙරෙහිය. අන්තර්ජාලයේ ඇති ගූගල් වැනි සෙවුම් යාන්ත්රණයකට ගොස් කාම චිත්‍රපට ගැන සෙවිල්ලක් කළ විට පනස් දහසකට වැඩි වෙබ් අඩවි සහ Link මතුවීමට පටන් ගනී. මේ එක් එක් වෙබ් අඩවි තුළින් තවත් වෙබ් අඩවි නිමක් නැති සංඛ්‍යාවකට ගමන් කළ හැකිය. එය හරියටම එකිනෙකට මුහුණලා තැබූ කැඩපත් දෙකකින් මතුවන ප්‍රතිබිම්බ ප්‍රමාණය අසංෙ€H වීම හා සමාන ය.

ලංකාවේ කාම චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් නැත. තිබුණත් එය ලෝක කාම චිත්‍රපට කර්මාන්තය තුළ කෝටියකින් එකක් තරම්වත් වන්නේද නැත. එහෙත් අන්තර්ජාලය හරහා ස්වදේශික තරුණියන්ගේ නිරුවත් පින්තූර සහ ලිංගික දර්ශන මුදාහැරීමේ කැත පුරුද්දක් පරිගණක පරිහරණය කරන ඇතැමුන් තුළ ඇති වෙමින් තිබේ. මෙය ලිංගිකත්වය නමැති විෂය කෙරෙහි ඇති කුකුස වැරදි ලෙස යොදා ගැනීමකි. වැඩිහිටියන්ට පමණයි ලේaබලය යටතේ එන චිත්‍රපට හොරෙන් ගොස් නැරඹීම 1970 න් පසු පහළ වූ නාගරික නව යෞවනයේ ලකුණකි. ඒවායේ තිබූ ලිංගික දර්ශන ඉතා සීමා සහිත විය. 1975 වන විට ලංකාවට මිලි මීටර් 8 ප්‍රොජෙක්ටර් ලැබී තිබිණ. මේවාට සරිලන මි.මී. 8 නිල් චිත්‍රපට ද ඒ වන විට නිපදවී තිබිණි. එවැනි ප්‍රොජෙක්ටර් මිලට ගත් ව්‍යාපාරිකයෝ කුඩා ශාලාවල ඉතා රහසිගතව සල්ලි අයකර බ්ලූ µsල්ම් පෙන්වූහ. කාම චිත්‍රපට මි.මී. 8 න් නිපදවීමේ කර්මාන්තයක්ද මේ වන විට ලෝකයේ තිබිණ. එයට හේතුව මි.මී. 8 වර්ගයේ සේයාපටය මි. මී. 5 කට වඩා පළල් නොවූ නිසාත් චිත්‍රපටය සහිත රීලය සාක්කුවේ දමාගෙන යැමට හැකි තරම් කුඩා වීමත්ය. කලිසම් සාක්කු දෙකේ දමාගෙන යන මෙවැනි කුඩා රීල් දෙකකින් පැය භාගයක නිල් චිත්‍රපටයක් පෙන්විය හැකිය.

කාම චිත්‍රපට නරඹන රටවලින් පළමු වැන්නා කවරේද යන්න මතභේදයට තුඩු දෙන්නකි. www.voadtoqrace.net නමැති වෙබ් අඩවියට අනුව මේ අංශයේ ලෝක ශූරයා ඇමරිකාවය. www.menstennisforums.com වෙබ් සයිට් අනුව ලෝක ශූරයා පාකිස්තානයය. එබැවින් වෙබ් අඩවිවල පළවන සමීක්ෂණ දත්ත ඇසුරින් වල් චිත්‍රපට සුපර් ස්ටාර් රට තේරීමට යැමෙහි පදනමක් නැත. කෙසේ වුවද පාඨකයන්ගේ දැනගැනීම සඳහා පහත සඳහන් විස්තරයද ඉදිරිපත් කරමු.

ජර්මනියේ අධිකරණයක් මේ වසරේ දෙසැම්බර් 14 වැනිදා හෝ එයට ආසන්න දිනකදී ඉතාම විවාදාත්මක උසාවි නියෝගයක් නිකුත් කළේය. ඒ වූ කලී ජර්මනියේ වෙබි සයිට් හරහා කාම චිත්‍රපට නැරඹූ 20,000 කගේ නම් සහ ලිපින ප්‍රසිද්ධියට පත් කර ඔවුන්ට යුරෝ 250 බැගින් දඩ ගසන ලෙසය. මේ නඩු පවරා තිබුණේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන කාම චිත්‍රපට වෙබ් අඩවියක් වූ Redtube ය.

මෙය ශ්‍රී ලංකාවේදී නැරඹීමට නොහැකි වනසේ "බ්ලොක්" කර තිබේ. ඉහත සඳහන් වෙබ් අඩවිය හරහා අනවසරයෙන් කාම චිත්‍රපට බැලීම මගින් ඉහත සඳහන් 20,000 ක පිරිස බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බව Redtube වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම වූ මරප්බබඑ ඤකකැටැබ (ඹ+C) ආයතනය උසාවියට කියා සිටියේය. එම අනවසර නරඹන්නන් අල්ලා ගන්නේ ඔවුන් එම වෙබ් අඩවියට ඇතුළුවන විටම ඔවුන්ගේ වෙබ් ලිපින එහි සඳහන්ව තිබීම නිසාය. මේ අනුව අපේ රටේ නිල් චිත්‍රපට බලන මහත්වරුන් හා නෝනාවරුන් ද ප්‍රවේසම් විය යුතු බවය. ඔබ අන්තර්ජාලය හරහා නිල් චිත්‍රපටයක් බලන හැම විටකම ඔබ නිකම්ම කොටුවී අවසානය. (www.bsinessinsider.com)

අනුර සොලමන්ස්

[QUOTE="somadasa, post: 16085092, member: 220773"] [b]අනුර සොලමන්ස්[/b] [FONT=Times New Roman][SIZE=5] [SIZE=5][COLOR=#336600]අප ඔය කියන තරම් වල්ද? [/COLOR][/SIZE][SIZE=4] කනගාටුයි!, බ්ලූ ෆිල්ම් ශූරතාව, අපට හිමි නැත මෙයට දැවුරුද්දකුත් මාසයකට පමණ පෙර, එනම් 2011 නොවැම්බර් 21 වැනිදා සවස ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජීවත්වූ සිංහල සංක්රාමිකයකු වූ නිමල රන්දුණු නමැති 54 හැවිරිදි මහතෙක් නිව්යෝර්ක් නගරයේ බෲක්ලින් පාලම අසල වූ සන්සෙට් පාර්ක් නමැති තැන පිහිටි vedio xcitment නමැති කාම බඩු කඩයට ගියේ එහි අයිතිකරු වූ මිතුරකු හමු වීම සඳහාය. යකඩ බඩු කඩ, ලී බඩු කඩ, බෙහෙත් බඩු කඩ ලංකාවේ තිබෙන්නාක් මෙන් ඇමරිකාවේ කාම බඩු කඩද තිබේ. මේවායෙහි විකුණනු ලබන්නේ නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ලෙස හඳුන්වන සී. ඩී. තැටි, උපත් පාලන උපකරණ සහ නිරුවත් ගැහැනුන්ගේ ස්වරූපයට අනුව තැනූ කාම බඩුය. නිමල රන්දුණුගේ කර්ම ශක්තිය කොතරම් නරකද යත් හරියටම ඒ වෙලාවේදී කඩයට හොරු පැන්න අතර ඔවුහු කැෂියර් කූඩුවේ ලාච්චුව කඩා එහි වූ කාසි කිහිපයක් පමණක් දැක බලවත් කෝපයට පත්ව රන්දුණුට මොට්ට ආයුධයකින් පහරදී ඔහු බිම දමා පැන දිවූහ. පොලිසිය එන විට රන්දුණු මියගොස් තිබිණ. මේ මරණ පරීක්ෂණය සඳහා යාබද කාම බඩු කඩයක හිමිකරු වූ 38 හැවිරිදි ජානක ද අල්විස් නමැති මහතා කැඳවන ලදී. ඔහු මෙහිදී වැදගත් ප්‍රකාශයක් කළේය. "කාම චිත්‍රපට සී. ඩී. ව්‍යාපාරය ඉතා නරකට බංකොලොත් වී තිබේ. මෙය අද මළගිය ව්‍යාපාරයකි. අන්තර්ජාලය හරහා කාම චිත්‍රපට ඕනෑ තරම් නොමිලයේ ලබාගත හැකිය. ඒ නිසා තව දින කිහිපයකින් මගේ මේ කඩය වසා දැමීමට පවා මට සිදුවනු ඇත..."[/SIZE] [IMG]http://www.divaina.com/2013/12/29/blue1.jpg[/IMG][SIZE=4]ඉහත සඳහන් ප්‍රවෘත්තියෙන් අපට වැදගත් වන්නේ රන්දුණුගේ මරණය හෝ අල්විස් බංකොලොත් වීම නොව අන්තර්ජාතික නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ව්‍යාපාරය අන්තර්ජාලය අතට ගොස් ඇති බවය. ගණිකා වෘත්තිය මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරමටම පැරැණි වන්නේ යම් සේද, නිල් චිත්‍රපට කර්මාන්තය සිනමාවේ ආරම්භය තරමටම පැරැණිය. චිත්‍රපට සෑදිය හැකි මුල්ම කැමරාව නිෂ්පාදනය වන්නේ 1880 දීය. ලොව මුල්ම චිත්‍රපටය ලෙස සැලකිය හැකි නිර්මාණය ප්‍රංශයේදී කරනු ලබන්නේ 1888 දීය. ලොව පළමුවන නිල් චිත්‍රපටය ප්‍රංශයේදීම නිෂ්පාදනය වන්නේ 1896 දී Le Coucherde la mariee නමින්ය. මෙතැන් සිට පටන්ගත් කාම චිත්‍රපට කර්මාන්තය අඩ සියවසක් පමණ යන තුරු නිරුවත් කාන්තාවන්ගේ සිරුරු මිස නිරුවත් පිරිමින්ගේ සිරුරු ප්‍රදර්ශනය කළේ නැත. අදත් කාම චිත්‍රපට කර්මාන්තය තුළ වැඩි වශයෙන්ම සූරා කැවෙන්නේ කාන්තාවය. කෙසේ වුවද කාම චිත්‍රපට කර්මාන්තය අන්තර්ජාලය සමග එක්වීමෙන් පසු අන්තර්ජාලය පරිහරණය කරන ඕනෑම කෙනකුට ඒවා ඕනෑම වෙලාවක මුදල් ගෙවා හෝ නොමිලයේ අතිශය පෞද්ගලිකව නැරඹිය හැකි තත්ත්වයක් ඇති විය. මේ නිසා ජාත්‍යන්තර කාම චිත්‍රපට කර්මාන්තය යම් අර්බුදයකට මුහුණපා ඇත. නිෂ්පාදකයන් විසින් මුදල් ආයෝජනය කර නළු නිළියන් යොදවා, අධ්‍යක්ෂට මුදල් ගෙවා නිපදවන කාම චිත්‍රපටවල මුල් සී. ඩී. තොගය වෙළෙඳපොළට දමා එහි අලෙවිය රැඳී පවතින්නේ එහි පිටපතක් කිසියම් පුද්ගලයකු විසින් අන්තර්ජාලයට නොමිලයේම නිකුත් කරනතුරු පමණි. එතැන් පටන් සියලු කාම චිත්‍රපට ලෝලීSහු එය වෙබ් අඩවි හරහා නොමිලයේ නරඹන්නට පටන් ගනිති. මේ නිසා නූතන කාම චිත්‍රපට කර්මාන්තය අයි. ෙµdaන්වලින් චිත්‍රපට හදන තැනට පත්ව තිබේ. ජනගහනය මෙන් දෙගුණයක් ජංගම දුරකථනද ජනගහනයෙන් කාලකට අඩු ප්‍රමාණයක් වූ අන්තර්ජාල සම්බන්ධතාද ඇති ශ්‍රී ලංකාව, වසර 2013 දී ගූගල් අන්තර්ජාලය (ගූගල් යනු Search engine හෙවත් සෙවුම් යාන්ත්රණයකිs) ඔස්සේ නිල් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් බැලූ රට බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. මේ සමීක්ෂණයේදී 2011 සහ 2012 යන අවුරුදු දෙකෙහිම මුල් තැන ශ්‍රී ලංකාවට හිමි විය. මෙහිදී ලොව වැඩිපුරම කාම චිත්‍රපට බලන රට ශ්‍රී ලංකාව බව අප තීන්දු කළ යුතු නැත. අප පළමුවන තැන ලබා ඇත්තේ ගූගල් අන්තර්ජාලය තුළ පමණි. ගූගල්ට අමතරව යාහු සහ ඵීභ නමැති යෝධ සෙවුම් යාන්ත්‍රණ ගණනාවක්ම ලොව තිබේ. මේ තුනෙන්ම ලබා ගන්නා දත්ත එකට එකතු කළොත් පළමු තැන ස්ථිර වශයෙන්ම ලැබෙන්නේ යුරෝපයේ හෝ ඇමරිකන් මහාද්වීපවල තිබෙන රටවලටය. ගූගල් සමීක්ෂණයට අනුව 2013 අප්‍රේල් 14-20 අතර සතියත්, දෙසැම්බර් 08 - 14 අතර සතියත් ලංකාවට ඉතා වැදගත්ය. මේ රටේ ජනයා ගූගල් හරහා Sex යන වචනය වැඩිපුරම ටයිප් කර සොයා බැලීම් කර ඇත්තේ එම සති දෙක තුළය. Sex යනුවෙන් කර ටයිප් කළ පමණින් අන්තර් ජාලයෙන් කාම චිත්‍රපට මතුවන්නේ නැත. අනෙක ලෝකයේ ඕනෑම තැනකට එබී බැලිය හැකි අන්තර්ජාලය වැනි කවුළුවක් කිසියම් රටකට අලුතින් ලැබෙන විට එකී මුල් සති හෝ මාස කිහිපය තුළ ඒ හරහා ලිංගික කරුණු සොයා බැලීම නොවැළැක්විය හැකිය. මන්ද මිනිසා වැඩිම කුකුසක් දක්වන්නේ ලිංගික කාරණා කෙරෙහිය. අන්තර්ජාලයේ ඇති ගූගල් වැනි සෙවුම් යාන්ත්රණයකට ගොස් කාම චිත්‍රපට ගැන සෙවිල්ලක් කළ විට පනස් දහසකට වැඩි වෙබ් අඩවි සහ Link මතුවීමට පටන් ගනී. මේ එක් එක් වෙබ් අඩවි තුළින් තවත් වෙබ් අඩවි නිමක් නැති සංඛ්‍යාවකට ගමන් කළ හැකිය. එය හරියටම එකිනෙකට මුහුණලා තැබූ කැඩපත් දෙකකින් මතුවන ප්‍රතිබිම්බ ප්‍රමාණය අසංෙ€H වීම හා සමාන ය. ලංකාවේ කාම චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් නැත. තිබුණත් එය ලෝක කාම චිත්‍රපට කර්මාන්තය තුළ කෝටියකින් එකක් තරම්වත් වන්නේද නැත. එහෙත් අන්තර්ජාලය හරහා ස්වදේශික තරුණියන්ගේ නිරුවත් පින්තූර සහ ලිංගික දර්ශන මුදාහැරීමේ කැත පුරුද්දක් පරිගණක පරිහරණය කරන ඇතැමුන් තුළ ඇති වෙමින් තිබේ. මෙය ලිංගිකත්වය නමැති විෂය කෙරෙහි ඇති කුකුස වැරදි ලෙස යොදා ගැනීමකි. වැඩිහිටියන්ට පමණයි ලේaබලය යටතේ එන චිත්‍රපට හොරෙන් ගොස් නැරඹීම 1970 න් පසු පහළ වූ නාගරික නව යෞවනයේ ලකුණකි. ඒවායේ තිබූ ලිංගික දර්ශන ඉතා සීමා සහිත විය. 1975 වන විට ලංකාවට මිලි මීටර් 8 ප්‍රොජෙක්ටර් ලැබී තිබිණ. මේවාට සරිලන මි.මී. 8 නිල් චිත්‍රපට ද ඒ වන විට නිපදවී තිබිණි. එවැනි ප්‍රොජෙක්ටර් මිලට ගත් ව්‍යාපාරිකයෝ කුඩා ශාලාවල ඉතා රහසිගතව සල්ලි අයකර බ්ලූ µsල්ම් පෙන්වූහ. කාම චිත්‍රපට මි.මී. 8 න් නිපදවීමේ කර්මාන්තයක්ද මේ වන විට ලෝකයේ තිබිණ. එයට හේතුව මි.මී. 8 වර්ගයේ සේයාපටය මි. මී. 5 කට වඩා පළල් නොවූ නිසාත් චිත්‍රපටය සහිත රීලය සාක්කුවේ දමාගෙන යැමට හැකි තරම් කුඩා වීමත්ය. කලිසම් සාක්කු දෙකේ දමාගෙන යන මෙවැනි කුඩා රීල් දෙකකින් පැය භාගයක නිල් චිත්‍රපටයක් පෙන්විය හැකිය. කාම චිත්‍රපට නරඹන රටවලින් පළමු වැන්නා කවරේද යන්න මතභේදයට තුඩු දෙන්නකි. [url]www.voadtoqrace.net[/url] නමැති වෙබ් අඩවියට අනුව මේ අංශයේ ලෝක ශූරයා ඇමරිකාවය. [url]www.menstennisforums.com[/url] වෙබ් සයිට් අනුව ලෝක ශූරයා පාකිස්තානයය. එබැවින් වෙබ් අඩවිවල පළවන සමීක්ෂණ දත්ත ඇසුරින් වල් චිත්‍රපට සුපර් ස්ටාර් රට තේරීමට යැමෙහි පදනමක් නැත. කෙසේ වුවද පාඨකයන්ගේ දැනගැනීම සඳහා පහත සඳහන් විස්තරයද ඉදිරිපත් කරමු. [B][COLOR=Red] ජර්මනියේ අධිකරණයක් මේ වසරේ දෙසැම්බර් 14 වැනිදා හෝ එයට ආසන්න දිනකදී ඉතාම විවාදාත්මක උසාවි නියෝගයක් නිකුත් කළේය. ඒ වූ කලී ජර්මනියේ වෙබි සයිට් හරහා කාම චිත්‍රපට නැරඹූ 20,000 කගේ නම් සහ ලිපින ප්‍රසිද්ධියට පත් කර ඔවුන්ට යුරෝ 250 බැගින් දඩ ගසන ලෙසය. මේ නඩු පවරා තිබුණේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන කාම චිත්‍රපට වෙබ් අඩවියක් වූ Redtube ය. මෙය ශ්‍රී ලංකාවේදී නැරඹීමට නොහැකි වනසේ "බ්ලොක්" කර තිබේ. ඉහත සඳහන් වෙබ් අඩවිය හරහා අනවසරයෙන් කාම චිත්‍රපට බැලීම මගින් ඉහත සඳහන් 20,000 ක පිරිස බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බව Redtube වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම වූ මරප්බබඑ ඤකකැටැබ (ඹ+C) ආයතනය උසාවියට කියා සිටියේය. එම අනවසර නරඹන්නන් අල්ලා ගන්නේ ඔවුන් එම වෙබ් අඩවියට ඇතුළුවන විටම ඔවුන්ගේ වෙබ් ලිපින එහි සඳහන්ව තිබීම නිසාය. මේ අනුව අපේ රටේ නිල් චිත්‍රපට බලන මහත්වරුන් හා නෝනාවරුන් ද ප්‍රවේසම් විය යුතු බවය. ඔබ අන්තර්ජාලය හරහා නිල් චිත්‍රපටයක් බලන හැම විටකම ඔබ නිකම්ම කොටුවී අවසානය. ([url]www.bsinessinsider.com[/url]) :oo: අනුර සොලමන්ස් [/COLOR][/B][/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom