Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අනුර, ළිඳ සහ ඩෝබිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටිණි...

ඔහුව බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබිණි.

ඩෝබි බලකාය විසින් කඹයක් ලිඳට දමමඉන් අනුරව ඉහළට ඇදීමට පටන් ගත්හ...

නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු මුහුණ දුටු ඩෝබිලා සතුටට පත්ව ඔහුට වැඳ වැටෙන්නට වීම නිසා කඹය අතහැරෙමින් අනුර නැවතත් පහළට වැටිණි...

මෙසේ ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුඳු අනුරව දකින විට ඩෝබිලා හට නොදැනීම තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු වෙමින් අනුර ළිඳටම වැටිණි...කෙසේද යත්,

අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට වීම නිසා අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.

එවිට අසල සිටි උවිඳු හට ඉතා කදිම අදහසක් පහළ විය..:

“අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.”

මෙසේ ධමිමික සහ , ඉෂාර පැමිණ. කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..

අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු විසින් ධම්මික සහ ඉෂාර දුටුවේය.

එවිට අනුර..

" ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය..

අනුර නැවතත් ලිං පතුලටම වැටුණි

උපුටා ගැනීමකි

[QUOTE="chamindakk2, post: 31392651, member: 577334"] දිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටිණි... :oo: ඔහුව බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබිණි.(y) ඩෝබි බලකාය විසින් කඹයක් ලිඳට දමමඉන් අනුරව ඉහළට ඇදීමට පටන් ගත්හ... නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු මුහුණ දුටු ඩෝබිලා සතුටට පත්ව ඔහුට වැඳ වැටෙන්නට වීම නිසා කඹය අතහැරෙමින් අනුර නැවතත් පහළට වැටිණි...:LOL: මෙසේ ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුඳු අනුරව දකින විට ඩෝබිලා හට නොදැනීම තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු වෙමින් අනුර ළිඳටම වැටිණි...කෙසේද යත්, අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට වීම නිසා අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.:o එවිට අසල සිටි උවිඳු හට ඉතා කදිම අදහසක් පහළ විය..: “අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.” මෙසේ ධමිමික සහ , ඉෂාර පැමිණ. කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..8-) අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු විසින් ධම්මික සහ ඉෂාර දුටුවේය. එවිට අනුර.. " ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය.. අනුර නැවතත් ලිං පතුලටම වැටුණි :LOL: :LOL: :LOL: උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom