Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම NPP එකේ පාක්ශිකයෙක් නෙමෙයි. හබැයි දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මනුස්සයෙක් විදියට එක මේ ගැන කියන දේ මම අහල තියෙනව. ඔනි නම් මම උබට ඒක කියන්නම්.

එයාල කියන්නෙ අවශ්‍ය නම් IMF එකට යනව.

එහෙම නැත්නම් සමහර රටවල් කලා වගේ එකට නොගිහිල්ල තමන්ගෙ රට ඇතුලෙ තමන් විසින්ම අවශ්‍ය ප්‍රතිසන්ස්කරණ කරනව කියන එක.

ඔන්න දැන් අහන්න එපා ඩොලර් එන්නෙ නෑනෙ තමන් ප්‍රතිසන්ස්කරණ කලා කියල.

ඒකට IMF එක ගැන සරල හරි අවබෝධයක් තියෙන්න ඔනි.

IMF එකෙන් කරන්නෙ ඩොලර් දෙන එකම නෙමෙයි. එයාල පොඩි ඩොලර් ගානක් දෙනව. ඒක ඇවිල්ල වැඩේ පොඩි කොටසක් විතරයි.

IMF එකේ තියෙන වදගත්ම දේ ඩොලර් ටික නෙමෙයි.

උන් රටේ වාතාවරණය උන්ට ඔනි මට්ටමට හැදුනට පස්සෙ දෙන සටිෆිකේශන් එක.

අන්න ඒක හම්බ උනාම ඒ රටට පුලුවන් ලොකෙ අනික් තැන් වලින් ණය ගන්න. අරගෙන ඒ සල්ලි ආර්තිකයට දාල පොඩ්ඩක් පණ ගහගන්න.

ඊලග එක.

IMF එකෙන් කරන්නෙත් රටේ ප්‍රතිසන්ස්කරණ හදල රට වැටෙන්න හේතු උන ප්‍රශ්න ටික වෙනස් කරල මේ රට ආයෙත් ණය ගෙවාගන්න පුලුවන් මට්ටමේ ආර්තිකයක් හදල දෙන එක.

අරුන් කියන්නෙ ඒක ඔනි නම් IMF එක නැතුව අපිටම හදාගන්නත් පුලුවන් කියල.

ඔව් ඉතින් අපිටම පුලුවන් සවය්න් විනයක් තියෙන රට බන්කොලොත් කරපුම උන් රට හදන්න එන්නෙ නැත්නම්.

අපි උන්ටම ජන්දෙ දෙන නිසා අපිට IMF එකක් නැතුව බෑ. IMF එක කියලත් කොරන්නෙ නෑනෙ.

මදි 20ක් වත් දෙමු

------ Post added on [DATETIME="UT"]1706842877[/DATETIME]

[QUOTE="sahansira, post: 29563269, member: 465390"] [SIZE=6]මුලින්ම මම NPP එකේ පාක්ශිකයෙක් නෙමෙයි. හබැයි දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මනුස්සයෙක් විදියට එක මේ ගැන කියන දේ මම අහල තියෙනව. ඔනි නම් මම උබට ඒක කියන්නම්. එයාල කියන්නෙ අවශ්‍ය නම් IMF එකට යනව. එහෙම නැත්නම් සමහර රටවල් කලා වගේ එකට නොගිහිල්ල තමන්ගෙ රට ඇතුලෙ තමන් විසින්ම අවශ්‍ය ප්‍රතිසන්ස්කරණ කරනව කියන එක. ඔන්න දැන් අහන්න එපා ඩොලර් එන්නෙ නෑනෙ තමන් ප්‍රතිසන්ස්කරණ කලා කියල. ඒකට IMF එක ගැන සරල හරි අවබෝධයක් තියෙන්න ඔනි. IMF එකෙන් කරන්නෙ ඩොලර් දෙන එකම නෙමෙයි. එයාල පොඩි ඩොලර් ගානක් දෙනව. ඒක ඇවිල්ල වැඩේ පොඩි කොටසක් විතරයි. IMF එකේ තියෙන වදගත්ම දේ ඩොලර් ටික නෙමෙයි. උන් රටේ වාතාවරණය උන්ට ඔනි මට්ටමට හැදුනට පස්සෙ දෙන සටිෆිකේශන් එක. අන්න ඒක හම්බ උනාම ඒ රටට පුලුවන් ලොකෙ අනික් තැන් වලින් ණය ගන්න. අරගෙන ඒ සල්ලි ආර්තිකයට දාල පොඩ්ඩක් පණ ගහගන්න. ඊලග එක. IMF එකෙන් කරන්නෙත් රටේ ප්‍රතිසන්ස්කරණ හදල රට වැටෙන්න හේතු උන ප්‍රශ්න ටික වෙනස් කරල මේ රට ආයෙත් ණය ගෙවාගන්න පුලුවන් මට්ටමේ ආර්තිකයක් හදල දෙන එක. අරුන් කියන්නෙ ඒක ඔනි නම් IMF එක නැතුව අපිටම හදාගන්නත් පුලුවන් කියල. ඔව් ඉතින් අපිටම පුලුවන් සවය්න් විනයක් තියෙන රට බන්කොලොත් කරපුම උන් රට හදන්න එන්නෙ නැත්නම්. අපි උන්ටම ජන්දෙ දෙන නිසා අපිට IMF එකක් නැතුව බෑ. IMF එක කියලත් කොරන්නෙ නෑනෙ.[/SIZE] [HR][/HR] [SIZE=7]මදි 20ක් වත් දෙමු 😂[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706842877[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom