Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර_ඉල්ලනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ට මොලයක් නෑ බන්. . මොලයක් නැද්ද වැඩක් කරගන්න බැරිකමද තේරෙන්නේ නෑ. .

කයිය විතරක් තිබිලා මදී වැඩක් කරන්න පුලුවන් කියලා මිනිස්සුන්ට දැනෙන්නත් ඕනා. .

වැඩක් කරලා ඒවා මාකට් කරන්න පුලුවන් වෙන්න ඕනා. .

පක්ශයක් එක්ක එකතුවෙලා ඇමතිකම් අරන් මුලින් වැඩක් කරලා පෙන්නලා පස්සේ ගම, රට ඉල්ලුවනම් චන්ද ටිකක් ලැබෙයි. .

ඉස්සර මගේ පොඩි කැමැත්තක් තිබ්බා මුන්ට ඒත් දැන්නම් කැමති නෑ ජාතියක්, ජන්මයක්, ආගමක් නැති ප්රතිපත්තියක ඉන්න නිසා සහ එහෙම පිරිස් වටකරන් ඉන්න නිසා. .

ජාතිය, ආගම ගැන කැක්කුමක් නැති එවුන්ට රටගැන කැක්කුමක් තියේද? ඇයි රට ගැන විතරක් කැක්කුම?

දැන් අහන්න එපා අනිත් පක්ශවල එවුන්ට එහෙම කැක්කුමක් තියෙනවද කියලා. .

මටනම් ඔය ගොබ්බයෝ සෙට් එකම එකයි. . අප්පිරියයි. . නීතිය ගැන ඊට වඩා අප්පිරියයි. .

මේ රටේ නීති වෙනස් කරගෙන රට හදන හීනයක් නම් මන් දකින්නේ නෑ මට එහෙම හදන්න පුලුවන් කියලා හිතෙන්නෙත් නෑ. .

මන් කලිනුත් මේක කිව්වා. . එක සමාජ තලයක් තියෙනවා උන්ට නීතිය අදාල නෑ. . දේශපාලුවොත් උබ වෙනුවෙන් වැඩ කරන නීතිය උබ වෙනුවෙන් වැඩකරන තැනක්. .

එතන වීදුරු ගෙවල් වලට ගල් ගහන මිනිස්සු නෑ. .

අන්න ඒ තත්වෙට යන්න උත්සහ කරපන් නැත්තන් හැමෝටම සමාන නීතියක් තියෙන හොද රටකට පලයන්. .

තව දෙයක් එක රැයින්, මාසෙන් රට හදන්න බෑ ජනාදිපති වුනා කියලා, පක්ශෙකින් එන්නේ නැත්තන් කොහොමත් බෑ. . ඔය බයිලා ගහන එකෙක් වැරදිලා හරි ජනාදිපති වුනොත් මයිත්රීට දැන් කරන්න පුලුවන් ටිකවත් ඌට කරන්න බැරුව යනවා. . 225ට ඕන විදියට ඌට නටන්න වෙනවා. .

[QUOTE="XibitZ, post: 23523099, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මුන්ට මොලයක් නෑ බන්. . මොලයක් නැද්ද වැඩක් කරගන්න බැරිකමද තේරෙන්නේ නෑ. . කයිය විතරක් තිබිලා මදී වැඩක් කරන්න පුලුවන් කියලා මිනිස්සුන්ට දැනෙන්නත් ඕනා. . වැඩක් කරලා ඒවා මාකට් කරන්න පුලුවන් වෙන්න ඕනා. . පක්ශයක් එක්ක එකතුවෙලා ඇමතිකම් අරන් මුලින් වැඩක් කරලා පෙන්නලා පස්සේ ගම, රට ඉල්ලුවනම් චන්ද ටිකක් ලැබෙයි. . ඉස්සර මගේ පොඩි කැමැත්තක් තිබ්බා මුන්ට ඒත් දැන්නම් කැමති නෑ ජාතියක්, ජන්මයක්, ආගමක් නැති ප්රතිපත්තියක ඉන්න නිසා සහ එහෙම පිරිස් වටකරන් ඉන්න නිසා. . ජාතිය, ආගම ගැන කැක්කුමක් නැති එවුන්ට රටගැන කැක්කුමක් තියේද? ඇයි රට ගැන විතරක් කැක්කුම? දැන් අහන්න එපා අනිත් පක්ශවල එවුන්ට එහෙම කැක්කුමක් තියෙනවද කියලා. . මටනම් ඔය ගොබ්බයෝ සෙට් එකම එකයි. . අප්පිරියයි. . නීතිය ගැන ඊට වඩා අප්පිරියයි. . මේ රටේ නීති වෙනස් කරගෙන රට හදන හීනයක් නම් මන් දකින්නේ නෑ මට එහෙම හදන්න පුලුවන් කියලා හිතෙන්නෙත් නෑ. . මන් කලිනුත් මේක කිව්වා. . එක සමාජ තලයක් තියෙනවා උන්ට නීතිය අදාල නෑ. . දේශපාලුවොත් උබ වෙනුවෙන් වැඩ කරන නීතිය උබ වෙනුවෙන් වැඩකරන තැනක්. . එතන වීදුරු ගෙවල් වලට ගල් ගහන මිනිස්සු නෑ. . අන්න ඒ තත්වෙට යන්න උත්සහ කරපන් නැත්තන් හැමෝටම සමාන නීතියක් තියෙන හොද රටකට පලයන්. . තව දෙයක් එක රැයින්, මාසෙන් රට හදන්න බෑ ජනාදිපති වුනා කියලා, පක්ශෙකින් එන්නේ නැත්තන් කොහොමත් බෑ. . ඔය බයිලා ගහන එකෙක් වැරදිලා හරි ජනාදිපති වුනොත් මයිත්රීට දැන් කරන්න පුලුවන් ටිකවත් ඌට කරන්න බැරුව යනවා. . 225ට ඕන විදියට ඌට නටන්න වෙනවා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom