Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුසස් ලැබෙන බණ අසන සැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුසස් ලැබෙන බණ අසන සැටි

ශාස්ත්‍රපති පූජ්‍ය

ගයිරෑනගම විනීත හිමි

තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍යය සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාදය ලෝකයාට දේශනා කිරීමටය. එම ධර්මය අවබෝධ කොට දුක් සහිත සසරින් මිදෙන මග පෙන්වාදී සසර කතරින් එතෙර කරවීමටය. එය අතිශය දුර්ලභ දේශනාවකි. එබැවින් අං.නි. සාරන්දද සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළවීම දුර්ලභ කරුණක් වේ. එමෙන්ම තථාගත ධර්මය දේශනා කරන පුද්ගලයාද ලොව දුර්ලභය. එම තථාගත ධර්මය දැනගන්නා පුද්ගලයාද ලොව දුර්ලභය. ඒ නිසා උතුම් ධර්මය දේශනා කිරීම මෙන්ම දැනගැනීමද දුර්ලභ කරුණු වේ. මෙකල මිනිස් ලොව උපන් පුද්ගලයන් ලබා ඇත්තේ අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයකි. මෙය ක්ෂණ සම්පත්තියකි. ලබාගත් උතුම් මිනිස් දිවියෙන් සාරවත් වූ අර්ථවත් වූ ප්‍රයෝජනවත් කාර්යය වන්නේ අතිශය දුර්ලභ ධර්මය අවබෝධ කරගැනීමයි. ඒ සඳහා ධර්මය ඇසීම ඉතා වැදගත්ය.

ධර්මය ඇසීමට වඩා අසීරුම කාර්යය වන්නේ අනුන්ට ධර්මය දේශනා කිරීමයි. අ. නි. උදායි සූත්‍රයේදී ආනන්ද තෙරුන්ට දේශනා කරන්නේ අනුන්ට ධර්මය දේශනා කිරීම පහසු නොවන බවත්, ධර්මදේශකයා ගුණ පහකින් යුක්ත විය යුතු බවත්ය. එනම් පිළිවෙළ කතාව කියන්නෙමියි අනුන්ට දහම් දෙසිය යුතු. කරුණු

දක්වමින් දහම් දෙසිය යුතු. අනුකම්පා පිණිස ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතු. ලාභාපේක්ෂ, නැතිව ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතු. තමන්ට හා අනුන්ට හානි නොවන ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතුය.

අ. නිකායේ අධම්මවර්ගයට අනුව යමෙක් තථාගත ධර්මය, අධර්ම යෑයි කියානම්, අවිනය විනය යෑයි කියානම්, නොදෙසන ලද්ද දෙසුවා යෑයි කියානම් දෙසූදෙය නොදෙසූවැයි කියානම්, පණවන ලද්ද නොපණවන ලදැයි කියානම් ආදී වැරදි ප්‍රකාශයන් බොහෝ දෙව් මිනිසුන්ට අහිත පිණිස වේ. බොහෝ පව් රැස් වේ. සද්ධර්මය අතුරුදන් කෙරේ. එමෙන්ම ධර්මය ධර්ම යෑයි කියානම්, විනය විනයයෑයි කියානම් නොදෙසන ලද්ද නොදෙසූවයි කියානම්, දෙසූදෙස දෙසූහයි කියානම් බොහෝ මිනිසුන්ට හිත පිණිස, සුව පිණිස වේ. බොහෝ දෙව් පින් ද රැස්වේ. සද්ධර්මය පිහිටුවයි. මේ නිසා ධර්ම දේශනාවේදී මනා සිහියෙන්ම ධර්මය දෙසිය යුතුය.

ධර්මය ඇසිය යුත්තේ කෙසේ දැයි ධර්මය තුළම පැහැදිලි කර ඇති අවස්ථා කිහිපයක් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. අං නි. සම්මතනියාම සූත්‍රයට අනුව ධර්මය අසන්නා වූ තැනැත්තෙකු වුවද ධර්මය අවබෝධ කිරීමට, කුසලයෙහි යෙදීමට නොහැකි පුද්ගලයෝ පස්දෙනෙකි. එනම් පළමුවැන්නා ධර්ම දේශකයාගේ කතාවට පරිභව කිරීම, නින්දා කිරීම. කතාවේ අඩු පාඩු විවේචනය කිරීම ආදී ධර්ම කථිකයාට පරිභව කිරීම කරයි. දෙවැන්නා දේශකයාගේ නොයෙක් ඳ

අඩුපාඩු දකිමින් නිග්‍රහ කිරීම, විවේචනය කිරීම. අපහාස කිරීම් කරන්නාය. තෙවැන්නා ධර්මය අසා තමා තමාටම පරිභව කරගනියි. අපරාදෙ කාලය නාස්ති වුණා. වෙන වැඩක් කරන්න තිබුණා ආදි ලෙස. සතර වැන්නානම් එකඟ නොවූ සිතින්, කැළඹුණු, විසිරුණු සිතින් දහම් ඇසීමයි, එනම් විවිධ දේ ගැන සිත සිතා කතා කර කර දහම් ඇසීමයි. එසේ අසන ධර්මය මතකයේ නොරැඳේ. පස්වැන්නා නුනුවණින් මෙනෙහි කරයි. ධර්මය ලෙස තේරුම් නොගැනීම හා එය මැනවින් නැවත නැවත මෙනෙහි නොකිරීමයි. මෙසේ දහම් ඇසීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් ලැබිය නොහැකිය.

එමෙන්ම ධර්මය ඇසීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් ලැබිය හැකි පුද්ගලයන් පස්දෙනෙක්ද වේ. එනම් ධර්මදේශකයාගේ කතාවට පරිභව නින්දා නොකරන පුද්ගලයාය. ධර්ම කථිකයාට නින්දා පරිභව නොකරන්නාය. තමා තමාටම පරිභව කර නොගන්නා පුද්ගලයා. නොවිසිරුණු සිතින් හෙවත් එකඟ වූ සිතින් දහම් අසන්නාය. ධර්මය සිහිනුවණින් මෙනෙහි කරන පුද්ගලයාය යනුවෙනි. ධර්මදේශකයාටත් ධර්මයටත් නින්දා පරිභව නොකිරීම මෙන්ම මනාව දහම් ඇසීමත් ඇසූ ධර්මය සිහි නුවණින් නැවත නැවත මෙනෙහි කිරීමත් වැදගත් වේ. ධර්මය ඇසීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් නැවත එය මෙනෙහි කිරීම, ජීවිතයට ආදේශ කරගැනීම, ජීවන ගැටලු ඇතිවන අවස්ථාවන්හිදී එනම් මා දහම් අසනවිට මෙසේ ඇසුවා මෙම ගැටලුවේදී ධර්මයට අනුව සිතා කටයුතු කළ යුතුයි. ධර්මයට පටහැනි නොවිය යුතුයි. මෙසේ ක්‍රියා කිරීම සුදුසුද? ආදී වශයෙන් තම ගැටලු ප්‍රශ්න අවස්ථාවන්හිදී ධර්මානුකූල වීම අවශ්‍යම කාරණය වේ.

අ. නි. සුස්සූසති සූත්‍රයට අනුව සද්ධර්මය ඇසුවත් ධර්මානුකූලව කටයුතු කිරීමටත්, ධර්මයෙන් ප්‍රතිඵලයක් ලැබීමටත් නොහැකි කරුණු සයකි. එනම් තථාගත සද්ධර්මය දේශනා කරන විට ඇසීමට ඇති අකැමැත්ත. ධර්මය ඇසීමට කන් යොමු නොකිරීම, ධර්මය දැනගැනීමට සිතක් ඇතිකර නොගැනීම, අධර්මයට ඇති කැමැත්ත, ධර්මය බැහැර කිරීම, සම්බුදු සසුනට නුසුදුසු ලෙස ජීවත් වීම, යනාදියයි. මෙම ලක්ෂණ වලින් පෙනෙන්නේ ධර්මය පිළිබඳ

අඩුතක්සේරුවකින් කටයුතු කරන පුද්ගලයෙකි. මෙම තැනැත්තා ධර්මයේ ඇති අගය නොදන්නා තැනැත්තෙකි. අතිශය දුර්ලභ ධර්මය එක් මොහොතක් ඇසීමෙන් ඇතිවන මහත් ආනිශංසය නොදන්නෙකි. දහම්සොඬ රජතුමා එක් මොහොතක දහම් ශ්‍රවණයේ අගය දැන යක්ෂයාගේ කටට පනින්නේ එහි ඇති අප්‍රමාණ වැදගත්කම නිසයි. එසේ සද්ධර්මය නොමැති කාලයක් අනාගතයේ උදාවන බවත් මතක තබා ගන්න.

එමෙන්ම උතුම් සද්ධර්මය ඇසීමෙන් ධර්මයේ ප්‍රතිඵල ලබාගන්නා, කුසලයෙහි යෙදී ක්‍රියා කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ. එම පුද්ගලයාගේ ලක්ෂණ නම් තථාගතයන් ධර්මය දේශනා කරන විට ඇසීමට ඇසීමට කැමැත්ත ඇති වේ. ධර්මය ඇසීමට කන් යොමු කරයි. ධර්මය දැන ගැනීමට සිතක් ඇතිකර ගනියි. අධර්මයට අකැමැතිවේ. අර්ථවත් ධර්මයට කැමැති වේ. සසුනට සුදුසු ක්‍රියාවෙන් යුතු වේ. උතුම් ධර්මය ඇසීමට සිත පුරුදු පුහුණු කිරීම ද වැදගත්ය. දහම් ඇසීමට පුරුද්දක් නැතිනම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ධර්මය ඇසීමට ද සිත් යොමු කරවා ගැනීම අපහසු වෙයි. බණ ඇසීමේ හැකියාව නැතිනම් එක අරමුණක සිටීමට, කියන දේ මතක තබා ගැනීමට අපහසු වෙයි. සසර පුරුද්දක් බවට මෙය පත්කර ගැනීම සසරටම මහත් ප්‍රතිලාභයක් වේ. තවද මම ධර්මය දන්නවා කියා සිතා ධර්මය නොඇසීමටද සමහර දෙනා උත්සාහ කරයි. එනමුත් එදා සැරියුත්, මුගලන්, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා පවා නිදිවරා ධර්මය සාකච්ඡා කළ අයුරු ගෝසිංහ ආදී සූත්‍රවලින් පෙනේ. එමෙන්ම ධර්මය ඇසූ මැඬියෙකු පවා දෙව්ලොව උපන් බව විමානවත්ථුවේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවෙන් පෙනේ.

අ. නි. පුණ්ණීය සූත්‍රයට අනුව දිනක් පුණ්ණීය තෙරුන් තථාගතයන්

වහන්සේගෙන් අසන්නේ තථාගතයන් වහන්සේට කිසියම් වෙලාවක ධර්මය දේශනා කිරීමට වැටහේනම් හෝ නොවැටහේනම් එයට හේතු, ප්‍රත්‍යය මොනවාද? කියායි. එහිදී දේශනා කරන්නේ යමෙකුට ධර්මය දේශනා නොකිරීමට හේතු නම්, එම පුද්ගලයාට ශ්‍රද්ධාව ඇත. තථාගතයන් වෙත නොපැමිණීම, තථාගතයන් ඇසුරු නොකිරීම, තථාගතයන් ඇසුරු කළද තථාගතයන්ගෙන් ගැටලුතැන් ප්‍රශ්න නොකිරීම, ප්‍රශ්න කළද, දහම් ඇසීමට කන් යොමු නොකිරීම, කන් යොමු කළද, ඇසූ ධර්මය මෙනෙහි නොකිරීම, ධර්මය මෙනෙහි කළද, ඇසූ ධර්මයේ අර්ථය නැවත සිතීමට යොමු නොවීම, අර්ථය සිතුවද, ධර්මය දරා නොගැනීම යනාදියයි.

එමෙන්ම යමෙක් ශ්‍රද්ධාවෙන්

යුතුවන්නේ වේද, තථාගතයන් කරා එළඹෙන්නේත් වේද, තථාගතයන් ඇසුරුකන්නේත් වේද, ගැටලු තැන් ප්‍රශ්න කරන්නේද, දහම් ඇසීමට කන් යොමු කරන්නේද, ඇසූ ධර්මය මෙනෙහි කරන්නේද, ඇසූ ධර්මයේ අර්ථය නැවත මෙනෙහි කරන්නේද, ධර්මය දරාගන්නේද එවිට තථාගතයන් ප්රඥව වැඩෙන ධර්මය දේශනා කරයි. මෙම සූත්‍රයට අනුව ධර්මය ඇසීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය නැවත සිහියෙන් අර්ථය දකිමින් දරාගත යුතු බවත් පෙන්වා දී ඇත.

අ. නි. නන්දක සූත්‍රයට අනුව සුදුසු කාලයේ ධර්මය ඇසීමෙන් හා සාකච්ඡා කිරීමෙන් ආනිශංස පහක් ලැබේ. එනම් පළමු ආනිශංසය නම්. යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, ඒ ඒ පරිදි හෙතෙම ශාස්තෘන්ට ප්‍රිය වෙයි. මනාපවෙයි. ගරු කරන්නෙක් වේ. සම්භාවනාවට සුදුසුවෙයි. දෙවැන්නනම් යම් මහණ කෙනෙක් මුල, මැද, අග යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම් ඔහු ධර්මයේ අර්ථයත් පෙළ දහමත් දන්නේ වෙයි.

තෙවැන්න නම් යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, හෙතෙම ගුණැතියන්ගේ සම්භාවනාවට පත්වේ. ආශිර්වාද කරයි. මොහු රහත් බවට පත්වේවා ආදි වශයෙනි. පස්වැන්න නම්, යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, එය අසන්නා පත් නොවූ මාර්ග ඵලවලට පත් වීමට උත්සාහ කරයි. භව සංයෝජන නැති කිරීමටත්, මෙලොවම සැප විඳීමටත් අසන්නාට හැකි වේ. මේ අනුව තථාගත ධර්මයම මැනවින් දේශනා කිරීමටත්, ශාසනික බ්‍රහ්මචරියාව දේශනා කිරීමටත් මෙයින් මඟ පෙන්වන අතර එයින් දේශකයාටත්, අසන්නාටත් මහත් ප්රතිලාභ ලැබෙන බවත් පෙන්වා දී ඇත. සුදුසු කාලයේ දහම් ඇසීමත්, සාකච්ඡා කිරීමත් ඉතා වැදගත් අනුසස් ලැබෙන කුසලයක් බව මෙයින් පෙනේ. මහා මංගල සූත්‍රයේදී බණ ඇසීමත්, ධර්ම සාකච්ඡාවත් උතුම් මංගල කරුණු ලෙස දක්වා ඇත.

යම් වචනයක් සුභාෂිත වචනයක් වන්නේ කෙසේදැයි සුභාෂිත සූත්‍රයේ දැක්වේ. එනම් කාලභාෂිත හෙවත් සුදුසු කාලයේ කියන ලද්ද. සත්‍ය භාසිත, සත්‍ය කීම, සත්භාව භාසිතා, මට සිළුටු වචන කීම, අර්ථවත් වචන කීම, මෙත් සිතින් කියන වචනයයි. ධර්මයද මෙසේ දේශනා කළ යුතුයි.

අ. නි. කුල සූත්‍රයට අනුව යමෙක් සිල්වත් පැවිද්දන් සිය නිවසට පැමිණිවිට ඔවුන්ගෙන් ධර්මය පිළිබඳ ගැටලුතැන් විමසා ධර්මය අසනවානම් එය මහා ප්‍රඥ සම්පත්තිය ලැබීම පිණිස හේතු වන කුසලයක් වේ.

තවද ධර්මය ඇසීමෙන් නොඇසූ ධර්මයක් අසන්නට ලැබීම. ඇසූ ධර්මය නැවත ඇසීමට ලැබීම, නිවැරදි දැක්මක් ඇතිවීම, සිත පැහැදීම, මරණින් මතු සුගතියක උපත ලැබීම ආදී ආනිශංස පහක් ද ලැබෙන බව ධර්මයේ සඳහන් වේ.

අපදාන පාලියේ එන ධම්මසවනීය තෙරුන් ප්‍රකාශ කරන්නේ තමන් පෙර තාපසයෙක්ව සිට පදුමුත්තර බුදුරදුන්ගෙන් බණ පදයක් අසා ඒ පිනින් කල්ප තිහක් දෙව්ලොව සිට පනස් එක් වරක් දිව්‍ය රාජ්‍යය කොට, මනුලොව සැත්තෑඑක් වරක් සක්විති රජව බොහෝ සසර සැප විඳ දුගතියකට පත් නොවී ගෞතම බුදු සසුනේ පැවිදිව මහරහත් බවට පත් වූ බවයි.

ඉහත දැක්වූයේ මෙම ලිපියට ප්‍රමාණවත් කරුණු පමණි. ඊට අමතරව ධර්මය ශ්‍රවණය කිරීමේ අනුසස් බොහොමයක් ත්‍රිපිටකය තුළ සඳහන් වේ. අවසාන වශයෙන් ධර්මාවබෝධය ලබා සසර දුකින් මිදීමට බණ ඇසීම හේතු වේ. සෝවාන් වීමට ධර්මය ශ්‍රවණය අවශ්‍යම වේ. එමෙන්ම තථාගතයන් වහන්සේගෙන් දහම් අසා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් මාර්ග ඵල ලබාගත් දෙවි මිනිසුන් බොහෝ වෙති. උපතිස්ස පිsරිවැජියා සෝවාන් වූයේ අස්සජි තෙරුන්ගෙන් බණ ඇසීමෙනි. කෝලිත පිරිවැජියා සෝවාන් වූයේ උපතිස්සගෙන් බණ ඇසීමෙනි. බණ ඇසීමේ අනුසස් දැන බණ අසා දෙලොව සැප සාදා ගනිමු.

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

Budu Bana බුදු බණ  පිටුවෙන් උපුටා ගන්නා ලදී...

[QUOTE="dragon119, post: 23492207, member: 565636"] [b]අනුසස් ලැබෙන බණ අසන සැටි[/b] [SIZE="4"]ශාස්ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍යය සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාදය ලෝකයාට දේශනා කිරීමටය. එම ධර්මය අවබෝධ කොට දුක් සහිත සසරින් මිදෙන මග පෙන්වාදී සසර කතරින් එතෙර කරවීමටය. එය අතිශය දුර්ලභ දේශනාවකි. එබැවින් අං.නි. සාරන්දද සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළවීම දුර්ලභ කරුණක් වේ. එමෙන්ම තථාගත ධර්මය දේශනා කරන පුද්ගලයාද ලොව දුර්ලභය. එම තථාගත ධර්මය දැනගන්නා පුද්ගලයාද ලොව දුර්ලභය. ඒ නිසා උතුම් ධර්මය දේශනා කිරීම මෙන්ම දැනගැනීමද දුර්ලභ කරුණු වේ. මෙකල මිනිස් ලොව උපන් පුද්ගලයන් ලබා ඇත්තේ අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයකි. මෙය ක්ෂණ සම්පත්තියකි. ලබාගත් උතුම් මිනිස් දිවියෙන් සාරවත් වූ අර්ථවත් වූ ප්‍රයෝජනවත් කාර්යය වන්නේ අතිශය දුර්ලභ ධර්මය අවබෝධ කරගැනීමයි. ඒ සඳහා ධර්මය ඇසීම ඉතා වැදගත්ය. ධර්මය ඇසීමට වඩා අසීරුම කාර්යය වන්නේ අනුන්ට ධර්මය දේශනා කිරීමයි. අ. නි. උදායි සූත්‍රයේදී ආනන්ද තෙරුන්ට දේශනා කරන්නේ අනුන්ට ධර්මය දේශනා කිරීම පහසු නොවන බවත්, ධර්මදේශකයා ගුණ පහකින් යුක්ත විය යුතු බවත්ය. එනම් පිළිවෙළ කතාව කියන්නෙමියි අනුන්ට දහම් දෙසිය යුතු. කරුණු දක්වමින් දහම් දෙසිය යුතු. අනුකම්පා පිණිස ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතු. ලාභාපේක්ෂ, නැතිව ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතු. තමන්ට හා අනුන්ට හානි නොවන ධර්මකතා කියන්නෙමියි දහම් දෙසිය යුතුය. අ. නිකායේ අධම්මවර්ගයට අනුව යමෙක් තථාගත ධර්මය, අධර්ම යෑයි කියානම්, අවිනය විනය යෑයි කියානම්, නොදෙසන ලද්ද දෙසුවා යෑයි කියානම් දෙසූදෙය නොදෙසූවැයි කියානම්, පණවන ලද්ද නොපණවන ලදැයි කියානම් ආදී වැරදි ප්‍රකාශයන් බොහෝ දෙව් මිනිසුන්ට අහිත පිණිස වේ. බොහෝ පව් රැස් වේ. සද්ධර්මය අතුරුදන් කෙරේ. එමෙන්ම ධර්මය ධර්ම යෑයි කියානම්, විනය විනයයෑයි කියානම් නොදෙසන ලද්ද නොදෙසූවයි කියානම්, දෙසූදෙස දෙසූහයි කියානම් බොහෝ මිනිසුන්ට හිත පිණිස, සුව පිණිස වේ. බොහෝ දෙව් පින් ද රැස්වේ. සද්ධර්මය පිහිටුවයි. මේ නිසා ධර්ම දේශනාවේදී මනා සිහියෙන්ම ධර්මය දෙසිය යුතුය. ධර්මය ඇසිය යුත්තේ කෙසේ දැයි ධර්මය තුළම පැහැදිලි කර ඇති අවස්ථා කිහිපයක් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. අං නි. සම්මතනියාම සූත්‍රයට අනුව ධර්මය අසන්නා වූ තැනැත්තෙකු වුවද ධර්මය අවබෝධ කිරීමට, කුසලයෙහි යෙදීමට නොහැකි පුද්ගලයෝ පස්දෙනෙකි. එනම් පළමුවැන්නා ධර්ම දේශකයාගේ කතාවට පරිභව කිරීම, නින්දා කිරීම. කතාවේ අඩු පාඩු විවේචනය කිරීම ආදී ධර්ම කථිකයාට පරිභව කිරීම කරයි. දෙවැන්නා දේශකයාගේ නොයෙක් ඳ අඩුපාඩු දකිමින් නිග්‍රහ කිරීම, විවේචනය කිරීම. අපහාස කිරීම් කරන්නාය. තෙවැන්නා ධර්මය අසා තමා තමාටම පරිභව කරගනියි. අපරාදෙ කාලය නාස්ති වුණා. වෙන වැඩක් කරන්න තිබුණා ආදි ලෙස. සතර වැන්නානම් එකඟ නොවූ සිතින්, කැළඹුණු, විසිරුණු සිතින් දහම් ඇසීමයි, එනම් විවිධ දේ ගැන සිත සිතා කතා කර කර දහම් ඇසීමයි. එසේ අසන ධර්මය මතකයේ නොරැඳේ. පස්වැන්නා නුනුවණින් මෙනෙහි කරයි. ධර්මය ලෙස තේරුම් නොගැනීම හා එය මැනවින් නැවත නැවත මෙනෙහි නොකිරීමයි. මෙසේ දහම් ඇසීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් ලැබිය නොහැකිය. එමෙන්ම ධර්මය ඇසීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් ලැබිය හැකි පුද්ගලයන් පස්දෙනෙක්ද වේ. එනම් ධර්මදේශකයාගේ කතාවට පරිභව නින්දා නොකරන පුද්ගලයාය. ධර්ම කථිකයාට නින්දා පරිභව නොකරන්නාය. තමා තමාටම පරිභව කර නොගන්නා පුද්ගලයා. නොවිසිරුණු සිතින් හෙවත් එකඟ වූ සිතින් දහම් අසන්නාය. ධර්මය සිහිනුවණින් මෙනෙහි කරන පුද්ගලයාය යනුවෙනි. ධර්මදේශකයාටත් ධර්මයටත් නින්දා පරිභව නොකිරීම මෙන්ම මනාව දහම් ඇසීමත් ඇසූ ධර්මය සිහි නුවණින් නැවත නැවත මෙනෙහි කිරීමත් වැදගත් වේ. ධර්මය ඇසීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් නැවත එය මෙනෙහි කිරීම, ජීවිතයට ආදේශ කරගැනීම, ජීවන ගැටලු ඇතිවන අවස්ථාවන්හිදී එනම් මා දහම් අසනවිට මෙසේ ඇසුවා මෙම ගැටලුවේදී ධර්මයට අනුව සිතා කටයුතු කළ යුතුයි. ධර්මයට පටහැනි නොවිය යුතුයි. මෙසේ ක්‍රියා කිරීම සුදුසුද? ආදී වශයෙන් තම ගැටලු ප්‍රශ්න අවස්ථාවන්හිදී ධර්මානුකූල වීම අවශ්‍යම කාරණය වේ. අ. නි. සුස්සූසති සූත්‍රයට අනුව සද්ධර්මය ඇසුවත් ධර්මානුකූලව කටයුතු කිරීමටත්, ධර්මයෙන් ප්‍රතිඵලයක් ලැබීමටත් නොහැකි කරුණු සයකි. එනම් තථාගත සද්ධර්මය දේශනා කරන විට ඇසීමට ඇති අකැමැත්ත. ධර්මය ඇසීමට කන් යොමු නොකිරීම, ධර්මය දැනගැනීමට සිතක් ඇතිකර නොගැනීම, අධර්මයට ඇති කැමැත්ත, ධර්මය බැහැර කිරීම, සම්බුදු සසුනට නුසුදුසු ලෙස ජීවත් වීම, යනාදියයි. මෙම ලක්ෂණ වලින් පෙනෙන්නේ ධර්මය පිළිබඳ අඩුතක්සේරුවකින් කටයුතු කරන පුද්ගලයෙකි. මෙම තැනැත්තා ධර්මයේ ඇති අගය නොදන්නා තැනැත්තෙකි. අතිශය දුර්ලභ ධර්මය එක් මොහොතක් ඇසීමෙන් ඇතිවන මහත් ආනිශංසය නොදන්නෙකි. දහම්සොඬ රජතුමා එක් මොහොතක දහම් ශ්‍රවණයේ අගය දැන යක්ෂයාගේ කටට පනින්නේ එහි ඇති අප්‍රමාණ වැදගත්කම නිසයි. එසේ සද්ධර්මය නොමැති කාලයක් අනාගතයේ උදාවන බවත් මතක තබා ගන්න. එමෙන්ම උතුම් සද්ධර්මය ඇසීමෙන් ධර්මයේ ප්‍රතිඵල ලබාගන්නා, කුසලයෙහි යෙදී ක්‍රියා කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ. එම පුද්ගලයාගේ ලක්ෂණ නම් තථාගතයන් ධර්මය දේශනා කරන විට ඇසීමට ඇසීමට කැමැත්ත ඇති වේ. ධර්මය ඇසීමට කන් යොමු කරයි. ධර්මය දැන ගැනීමට සිතක් ඇතිකර ගනියි. අධර්මයට අකැමැතිවේ. අර්ථවත් ධර්මයට කැමැති වේ. සසුනට සුදුසු ක්‍රියාවෙන් යුතු වේ. උතුම් ධර්මය ඇසීමට සිත පුරුදු පුහුණු කිරීම ද වැදගත්ය. දහම් ඇසීමට පුරුද්දක් නැතිනම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ධර්මය ඇසීමට ද සිත් යොමු කරවා ගැනීම අපහසු වෙයි. බණ ඇසීමේ හැකියාව නැතිනම් එක අරමුණක සිටීමට, කියන දේ මතක තබා ගැනීමට අපහසු වෙයි. සසර පුරුද්දක් බවට මෙය පත්කර ගැනීම සසරටම මහත් ප්‍රතිලාභයක් වේ. තවද මම ධර්මය දන්නවා කියා සිතා ධර්මය නොඇසීමටද සමහර දෙනා උත්සාහ කරයි. එනමුත් එදා සැරියුත්, මුගලන්, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා පවා නිදිවරා ධර්මය සාකච්ඡා කළ අයුරු ගෝසිංහ ආදී සූත්‍රවලින් පෙනේ. එමෙන්ම ධර්මය ඇසූ මැඬියෙකු පවා දෙව්ලොව උපන් බව විමානවත්ථුවේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවෙන් පෙනේ. අ. නි. පුණ්ණීය සූත්‍රයට අනුව දිනක් පුණ්ණීය තෙරුන් තථාගතයන් වහන්සේගෙන් අසන්නේ තථාගතයන් වහන්සේට කිසියම් වෙලාවක ධර්මය දේශනා කිරීමට වැටහේනම් හෝ නොවැටහේනම් එයට හේතු, ප්‍රත්‍යය මොනවාද? කියායි. එහිදී දේශනා කරන්නේ යමෙකුට ධර්මය දේශනා නොකිරීමට හේතු නම්, එම පුද්ගලයාට ශ්‍රද්ධාව ඇත. තථාගතයන් වෙත නොපැමිණීම, තථාගතයන් ඇසුරු නොකිරීම, තථාගතයන් ඇසුරු කළද තථාගතයන්ගෙන් ගැටලුතැන් ප්‍රශ්න නොකිරීම, ප්‍රශ්න කළද, දහම් ඇසීමට කන් යොමු නොකිරීම, කන් යොමු කළද, ඇසූ ධර්මය මෙනෙහි නොකිරීම, ධර්මය මෙනෙහි කළද, ඇසූ ධර්මයේ අර්ථය නැවත සිතීමට යොමු නොවීම, අර්ථය සිතුවද, ධර්මය දරා නොගැනීම යනාදියයි. එමෙන්ම යමෙක් ශ්‍රද්ධාවෙන් යුතුවන්නේ වේද, තථාගතයන් කරා එළඹෙන්නේත් වේද, තථාගතයන් ඇසුරුකන්නේත් වේද, ගැටලු තැන් ප්‍රශ්න කරන්නේද, දහම් ඇසීමට කන් යොමු කරන්නේද, ඇසූ ධර්මය මෙනෙහි කරන්නේද, ඇසූ ධර්මයේ අර්ථය නැවත මෙනෙහි කරන්නේද, ධර්මය දරාගන්නේද එවිට තථාගතයන් ප්රඥව වැඩෙන ධර්මය දේශනා කරයි. මෙම සූත්‍රයට අනුව ධර්මය ඇසීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය නැවත සිහියෙන් අර්ථය දකිමින් දරාගත යුතු බවත් පෙන්වා දී ඇත. අ. නි. නන්දක සූත්‍රයට අනුව සුදුසු කාලයේ ධර්මය ඇසීමෙන් හා සාකච්ඡා කිරීමෙන් ආනිශංස පහක් ලැබේ. එනම් පළමු ආනිශංසය නම්. යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, ඒ ඒ පරිදි හෙතෙම ශාස්තෘන්ට ප්‍රිය වෙයි. මනාපවෙයි. ගරු කරන්නෙක් වේ. සම්භාවනාවට සුදුසුවෙයි. දෙවැන්නනම් යම් මහණ කෙනෙක් මුල, මැද, අග යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම් ඔහු ධර්මයේ අර්ථයත් පෙළ දහමත් දන්නේ වෙයි. තෙවැන්න නම් යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, හෙතෙම ගුණැතියන්ගේ සම්භාවනාවට පත්වේ. ආශිර්වාද කරයි. මොහු රහත් බවට පත්වේවා ආදි වශයෙනි. පස්වැන්න නම්, යම් මහණ කෙනෙක් මුල, මැද, අග, යහපත්, අර්ථය සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණ බ්‍රහ්මචරියාව දේශනා කරයි නම්, එය අසන්නා පත් නොවූ මාර්ග ඵලවලට පත් වීමට උත්සාහ කරයි. භව සංයෝජන නැති කිරීමටත්, මෙලොවම සැප විඳීමටත් අසන්නාට හැකි වේ. මේ අනුව තථාගත ධර්මයම මැනවින් දේශනා කිරීමටත්, ශාසනික බ්‍රහ්මචරියාව දේශනා කිරීමටත් මෙයින් මඟ පෙන්වන අතර එයින් දේශකයාටත්, අසන්නාටත් මහත් ප්රතිලාභ ලැබෙන බවත් පෙන්වා දී ඇත. සුදුසු කාලයේ දහම් ඇසීමත්, සාකච්ඡා කිරීමත් ඉතා වැදගත් අනුසස් ලැබෙන කුසලයක් බව මෙයින් පෙනේ. මහා මංගල සූත්‍රයේදී බණ ඇසීමත්, ධර්ම සාකච්ඡාවත් උතුම් මංගල කරුණු ලෙස දක්වා ඇත. යම් වචනයක් සුභාෂිත වචනයක් වන්නේ කෙසේදැයි සුභාෂිත සූත්‍රයේ දැක්වේ. එනම් කාලභාෂිත හෙවත් සුදුසු කාලයේ කියන ලද්ද. සත්‍ය භාසිත, සත්‍ය කීම, සත්භාව භාසිතා, මට සිළුටු වචන කීම, අර්ථවත් වචන කීම, මෙත් සිතින් කියන වචනයයි. ධර්මයද මෙසේ දේශනා කළ යුතුයි. අ. නි. කුල සූත්‍රයට අනුව යමෙක් සිල්වත් පැවිද්දන් සිය නිවසට පැමිණිවිට ඔවුන්ගෙන් ධර්මය පිළිබඳ ගැටලුතැන් විමසා ධර්මය අසනවානම් එය මහා ප්‍රඥ සම්පත්තිය ලැබීම පිණිස හේතු වන කුසලයක් වේ. තවද ධර්මය ඇසීමෙන් නොඇසූ ධර්මයක් අසන්නට ලැබීම. ඇසූ ධර්මය නැවත ඇසීමට ලැබීම, නිවැරදි දැක්මක් ඇතිවීම, සිත පැහැදීම, මරණින් මතු සුගතියක උපත ලැබීම ආදී ආනිශංස පහක් ද ලැබෙන බව ධර්මයේ සඳහන් වේ. අපදාන පාලියේ එන ධම්මසවනීය තෙරුන් ප්‍රකාශ කරන්නේ තමන් පෙර තාපසයෙක්ව සිට පදුමුත්තර බුදුරදුන්ගෙන් බණ පදයක් අසා ඒ පිනින් කල්ප තිහක් දෙව්ලොව සිට පනස් එක් වරක් දිව්‍ය රාජ්‍යය කොට, මනුලොව සැත්තෑඑක් වරක් සක්විති රජව බොහෝ සසර සැප විඳ දුගතියකට පත් නොවී ගෞතම බුදු සසුනේ පැවිදිව මහරහත් බවට පත් වූ බවයි. ඉහත දැක්වූයේ මෙම ලිපියට ප්‍රමාණවත් කරුණු පමණි. ඊට අමතරව ධර්මය ශ්‍රවණය කිරීමේ අනුසස් බොහොමයක් ත්‍රිපිටකය තුළ සඳහන් වේ. අවසාන වශයෙන් ධර්මාවබෝධය ලබා සසර දුකින් මිදීමට බණ ඇසීම හේතු වේ. සෝවාන් වීමට ධර්මය ශ්‍රවණය අවශ්‍යම වේ. එමෙන්ම තථාගතයන් වහන්සේගෙන් දහම් අසා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් මාර්ග ඵල ලබාගත් දෙවි මිනිසුන් බොහෝ වෙති. උපතිස්ස පිsරිවැජියා සෝවාන් වූයේ අස්සජි තෙරුන්ගෙන් බණ ඇසීමෙනි. කෝලිත පිරිවැජියා සෝවාන් වූයේ උපතිස්සගෙන් බණ ඇසීමෙනි. බණ ඇසීමේ අනුසස් දැන බණ අසා දෙලොව සැප සාදා ගනිමු. ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි.. [URL="https://www.facebook.com/Budu-Bana-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B6%E0%B6%AB-357094858002363/"]Budu Bana බුදු බණ [/URL] පිටුවෙන් උපුටා ගන්නා ලදී... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom