Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනුසස් ලැබෙන මහඟු පින්කම්...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුසස් ලැබෙන මහඟු පින්කම්...........

අනුසස් ලැබෙන මහඟු පින්කම්

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ

මැල්ලවගෙදර සමණධම්ම හිමි

නමෝතස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,

පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,

පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,

කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.

පින්වත්නි,

ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”

පින්වත්නි, විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.

විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. ශරීරය වර්ණවත් වෙනව. සිනිඳු සමක් ලැබෙනවා. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග ඇති වන්නෙ නැහැ. පෙරකළ අකුසලකර්ම නිසා නිදන්ගතව සුව නොවන කුෂ්ඨ රෝගීන් සිටිනව. සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීමෙන්, කලක් එසේ කරන විට නොදැනුවත්වම කුෂ්ඨරෝග සුවවෙනව. බෝමලු, විහාරමලු ඇමදීම කුෂ්ඨ රෝගීන්ට යහපත් ඖෂධයක් වැනිය. චිත්ත පාරිශුද්ධිය මනුෂ්‍යයාට ඉතාම අවශ්‍යයයි. අපිරිසුදු සිතකින් කුමන කුසල් කළත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපිරිසුදු සිතෙන් කරන කුසලය සම්පූර්ණවන්නෙ නැහැ. හිත පිරිසුදු කරගැනීමට කළහැකි අගනා පින්කම විහාරමලු ඇමදීමයි. ‘මේ මලුවේ කුණු රොඩු ඉවත්වී පිරිසුදු වන්නාක්මෙන් මගේ සිතද ලෝභ, ද්වේෂ, මෝහ, මාන, වෛර, ක්‍රෝධ ආදී කෙලෙසුන්ගෙන් වෙන්වී පිරිසුදුවේවා’ යන්න සිත තුළ රඳවාගන අමදින විට සිතතුළ නිතැනින්ම මෛත්‍රිය, කරුණාව උපදිනව.

කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල

තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා.

අතීතයේ අනුරාධපුරයේ විසූ අභයතෙරුන් වහන්සේට ඉතා මනහර රූප ශෝභාවක් තිබුණ. ඒ වගේම රූප ශෝභාව තියන අමාත්‍ය පුතෙකුත් එම ප්‍රදේශයේ සිටිය. “මෙම දෙදෙනා අතරින් වඩාත්ම රූප සම්පත්තිය ඇත්තේ කවරකුටදැයි දැන ගැනීමට ජනයාට අවශ්‍ය වූණා. මේ දෙදෙනාම එක්තැන දැකීමට ජනයා උපායක් යෙදුව. රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාව සඳහා අමාත්‍යපුත්‍රයා කැටුව යාමට ඔහුගේ දෙමව්පියන් පොළඹව ගත්ත. අභය තෙරුන් වහන්සේ මේ අවස්ථාවේ සෑ මලුවට පිවිසුනා. “ඔබ මහලු තෙරුන් වහන්සේද මේ ඇමදු කසල ගෙන ගොස් දමා මා සමඟ තරඟ කරන්නේදැයි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් ඇසුව. මෙසේ මේ දෙදෙනාටම රූප සම්පත්තිය ලැබීමට හේතුවූයේ පෙර භවයකදී අභය තෙරුන්වහන්සේ මහා තෙරනමක් වී කතරගම වෙහෙර මලුව අමදින විට මෙම අමාත්‍යපුත්‍රයා එකලද අමාත්‍ය පුත්රයෙක්ව සිට තෙරුන් වහන්සේ අමදින කසල මෙම පුත්‍රයා ඉවත්කර සෑ මලුව පිරිසුදු කළා. මලුව ඇමදූ තෙරුන් වහන්සේට ද කුණු කසල ඉවත්කළ පුත්‍රයාටද ඒ පිනෙන් විශේෂ රූප ශෝභාවක් ඇතිවුණා. චෛත්‍ය මලු, බෝමලු, විහාරමලු ඇමදීමෙන්, තීක්ෂණ නුවණක් ලැබෙනව. පාසල්දරුවන් විහාරස්ථාන ඇමදීමෙන් නිරවුල් දියුණු මනසක් ලබාගන්න පුළුවන්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.

මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්රබෝධය ඇතිවෙනව. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

...Budusarana news paper....

buj

[QUOTE="demee, post: 11623250, member: 371755"] [b]අනුසස් ලැබෙන මහඟු පින්කම්...........[/b] [B]අනුසස් ලැබෙන මහඟු පින්කම්[/B] [SIZE=4]හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ [B]මැල්ලවගෙදර සමණධම්ම හිමි[/B][/SIZE] [SIZE=4][B]නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති, කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.[/B][/SIZE] [SIZE=4][I]පින්වත්නි,[/I][/SIZE] [SIZE=4] ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”[/SIZE] [SIZE=4] පින්වත්නි, විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්. [/SIZE][SIZE=4] විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. ශරීරය වර්ණවත් වෙනව. සිනිඳු සමක් ලැබෙනවා. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග ඇති වන්නෙ නැහැ. පෙරකළ අකුසලකර්ම නිසා නිදන්ගතව සුව නොවන කුෂ්ඨ රෝගීන් සිටිනව. සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීමෙන්, කලක් එසේ කරන විට නොදැනුවත්වම කුෂ්ඨරෝග සුවවෙනව. බෝමලු, විහාරමලු ඇමදීම කුෂ්ඨ රෝගීන්ට යහපත් ඖෂධයක් වැනිය. චිත්ත පාරිශුද්ධිය මනුෂ්‍යයාට ඉතාම අවශ්‍යයයි. අපිරිසුදු සිතකින් කුමන කුසල් කළත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපිරිසුදු සිතෙන් කරන කුසලය සම්පූර්ණවන්නෙ නැහැ. හිත පිරිසුදු කරගැනීමට කළහැකි අගනා පින්කම විහාරමලු ඇමදීමයි. ‘මේ මලුවේ කුණු රොඩු ඉවත්වී පිරිසුදු වන්නාක්මෙන් මගේ සිතද ලෝභ, ද්වේෂ, මෝහ, මාන, වෛර, ක්‍රෝධ ආදී කෙලෙසුන්ගෙන් වෙන්වී පිරිසුදුවේවා’ යන්න සිත තුළ රඳවාගන අමදින විට සිතතුළ නිතැනින්ම මෛත්‍රිය, කරුණාව උපදිනව.[/SIZE] [SIZE=4] කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා. [/SIZE][SIZE=4] අතීතයේ අනුරාධපුරයේ විසූ අභයතෙරුන් වහන්සේට ඉතා මනහර රූප ශෝභාවක් තිබුණ. ඒ වගේම රූප ශෝභාව තියන අමාත්‍ය පුතෙකුත් එම ප්‍රදේශයේ සිටිය. “මෙම දෙදෙනා අතරින් වඩාත්ම රූප සම්පත්තිය ඇත්තේ කවරකුටදැයි දැන ගැනීමට ජනයාට අවශ්‍ය වූණා. මේ දෙදෙනාම එක්තැන දැකීමට ජනයා උපායක් යෙදුව. රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාව සඳහා අමාත්‍යපුත්‍රයා කැටුව යාමට ඔහුගේ දෙමව්පියන් පොළඹව ගත්ත. අභය තෙරුන් වහන්සේ මේ අවස්ථාවේ සෑ මලුවට පිවිසුනා. “ඔබ මහලු තෙරුන් වහන්සේද මේ ඇමදු කසල ගෙන ගොස් දමා මා සමඟ තරඟ කරන්නේදැයි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් ඇසුව. මෙසේ මේ දෙදෙනාටම රූප සම්පත්තිය ලැබීමට හේතුවූයේ පෙර භවයකදී අභය තෙරුන්වහන්සේ මහා තෙරනමක් වී කතරගම වෙහෙර මලුව අමදින විට මෙම අමාත්‍යපුත්‍රයා එකලද අමාත්‍ය පුත්රයෙක්ව සිට තෙරුන් වහන්සේ අමදින කසල මෙම පුත්‍රයා ඉවත්කර සෑ මලුව පිරිසුදු කළා. මලුව ඇමදූ තෙරුන් වහන්සේට ද කුණු කසල ඉවත්කළ පුත්‍රයාටද ඒ පිනෙන් විශේෂ රූප ශෝභාවක් ඇතිවුණා. චෛත්‍ය මලු, බෝමලු, විහාරමලු ඇමදීමෙන්, තීක්ෂණ නුවණක් ලැබෙනව. පාසල්දරුවන් විහාරස්ථාන ඇමදීමෙන් නිරවුල් දියුණු මනසක් ලබාගන්න පුළුවන්.[/SIZE] [SIZE=4] කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.[/SIZE] [SIZE=4] මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්රබෝධය ඇතිවෙනව. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න.[/SIZE] [SIZE=4] [I]ඔබ සැමට තෙරුවන් සරණයි[/I][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]...Budusarana news paper.... [/SIZE] [FONT=Verdana][SIZE=4][COLOR=#FFFFFF] [EMAIL="budusarana@lakehouse.lk"] [COLOR=#FFFFFF]buj[/COLOR][/EMAIL][/COLOR][/SIZE][/FONT] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom