Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?

අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?

Posted: 6:40 pm, January 9, 2014

අනෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ www.paparasinews.com ය-

පැපරාසියා යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්රබුද්ධ වෙබ් අඩවියකි. අනෙක් පසින් පැපරාසියා වෙබ්-අඩවිය යනු පසුගිය දශක එකහාරක සිට අප විසින් න්‍යායගත කරන සමාජ-යථාර්ථයට අදාල අශ්ලීල තහවුරුව කරන්නාය.

2005 වර්ෂයේ දී ලංකාවේ විශ්ව-විද්‍යාලයක ඉතිහාසය පිළබද කතිකාචාර්යවරයෙක් අපට අපූරු අභියෝගයක් කළේය. එම අභියෝගය කොටස් දෙකකි.

01- අපි කොහොමද තවත් කෙනෙක් ගේ අවිඥාණය කියන්නේ මොකක්ද කියල කියන්නේ?

02- වෙනත් අයගේ අවිඥාණය සොයන්න යන කෙනාගේ අවිඥාණය කුමක් ද?

සිග්මන් ෆ්‍රොයිඩ් ගේ යුගයේ දී මිනිසාගේ අවිඥාණය තහවුරු කරන ලද්දේ කටවැරදීම්, විහිලු, සිහින, රෝග ලක්ෂණ ආදී ගුණාංගයන්ගෙනි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ෆ්‍රොයිඩියානු අවිඥානයේ ලක්ෂණ ධනවාදය විසින් අහෝසි කරන ලද නිසා සහ පුරුෂාධිපත්‍ය නිසා අතුරුදහන් විය. ලැකාන් විසින් මිනිස් අවිඥානය අරබයා විවිධ සූත්රගත කිරීම් කළ මුත් ඔහුගේ අවසාන යුගය විසින් තමයි සමකාලීන මිනිසාගේ අවිඥානය (Unconscious) කුමක්ද කියා පැහැදිලි කරනු ලැබුයේ. ලැකාන්ට අනුව ‘අවිඥානය පිළිබ‘ද අර්ථකතනය කුමක්ද? පළමුවෙන් කිව යුත්තේ මේ යුගයේ සතුරා යනු පුරුෂාධිපත්‍යය නොව නරුමවාදය (Cynicism) බවයි.

ලැකාන්ට අනුව අවිඥානය වනුයේ සුපිරි අහමය (super-ego). තත්කාලීන නිදහස් ආර්ථික ව්‍යුහය තුළ කිසිවක් තහනම් කිරීම සිදුවන්නේ නැත. මේ සන්දර්භය තුළ අප ජීවත් වන්නේ තහංචි නැති සමාජයකය. එබැවින් දැන් තහනම් කර ගැනීම කළ යුත්තේ පුද්ගලිකවය. එය සිදුවන්නේ අවිඥානික-විශ්වාසයන් හරහාය. මෙම පශ්චාත්-නූතන තත්වාරෝපිතය තුළ මනුෂ්‍ය විඥානයේ ‘අහමට (ego -මමායනය-මට මා ගැන ඇති අදහස) ඇති කොන්දේසි ඉවත් වෙයි. එය විඥානයේ උණ්ඩුක පුච්චය ලෙස දැන් නම් කළ හැක. අපගේ විඥානයේ ‘මුරකරුවා ලෙස ක්‍රියාත්මක වූ භූමිකාව (පාලම නිසා තොටියා අහෝසි වන සේ) එනම් අහම අහෝසි වී ඒ තැනට ආදේශ වන්නේ C.C.T.V කැමරාවක ක්‍රියාකාරිත්වය සහිත උපරි-අහම නැතිනම් සුපිරි-අහමය. ලැකාන් කියන්නේ මෙම අලුත් අවිඥානක ප්‍රවර්ගය න්‍යායගත කළ විශ්ලේෂකයාය. ඔහුට අනුව සමකාලීන මිනිසාගේ අවිඥානය වන්නේ සුපිරි අහමයි. කෙනෙකුට තමන්ගේ විඥානය තුළින්ම ක්‍රියාත්මක වන මෙම විමර්ශක විඥානය ගැන අවබෝධයක් නැත. ඔවුන් සිතන්නේ මෙම සුපිරි-අහම තමන්ට අයිති නැති, එනම් තමන්ගේ නොවන එකක් කියාය. ‘යථාර්ථය ගොඩනැගීමට උදව් කර එම කටයුත්ත අවසන් වූ පසු සුපිරි-අහම අන්තරස්ධාන වෙයි. මේ නිසා සුපිරි-අහම තිබෙන බව දැන ගැනීමට හැකි එකම සාධකය වන්නේ එය අපි තුළින්ම ඇසීමයි. ශරීරය තුළින් මතුවී එය අපටම ඇහෙයි. පැරණි යුගයේදී මෙම හඩට මිනිසුන් කීවේ හෘදය සාක්ෂිය කියාය.

අපි පැපරාසි වෙබ් අඩවියෙන් උදාහරණයක් ගෙන සුපිරි-අහම අපගේ අවිඥානය වන ආකාරය වටහා ගමු.

(A)- එක්තරා ඇමතිවරයෙක් ඊනියා ටෙලි නිළියක් සමග හාදවෙයි. ඔවුන් රමණයේ යෙදීමට රහසිගත තැනකට ගමන් කරයි. ඇමතිවරයා රේන්කෝට් (උපත් පාලන කොපුවක්) එකක් පැළදීමට අකැමති වන අතර නිළියට තමන්ව අතගාන්න කියයි. ඒ අනුව නිළිය ඔහුව අතගායි. එවිට ඇමතිවරයාට ධාතු පහ වෙයි. පසුව නිළිය තම මිතුරියක් සමග මෙම අත්දැකීම බෙදා හදා ගනියි. (ඇගේ අවිඥානය හෙළිදරව් වන්නේ මෙම අත්දැකීම ප්‍රකාශ කරන විටය)

‘මමත් බැදපු කෙනෙක් හින්ද මම ඇමතිට කිව්ව බේකරි න්‍යාය (පැපාට අනුව එම න්‍යාය මගින් අදහස් වන්නේ වැඩය කිරීමෙන් සුරතාන්තයට පත්වන විට ධාතු යෝනිය තුළ පහනොකර එළියේ තැනක පහකිරීමයි. පෝරණුවට දමන පාන් පිච්චි අගුරුවන්නට කලින් පාන් බා ගැනීම) අනුගමනය කරන්න කියල. කොහෙද එයාට ඒක කරන්න බැහැනෙ. ඉතින් අතගාපු ගමන් කොහේ හරි හලනව.

-පැපරාසි වෙබ් අඩවිය-

නිළියගේ සුපිරි-අහම යනුවෙන් හදුනාගත හැක්කේ රහසිගතව විනෝද වීමයි. ඇයට අනුව මිනිස් ලිංගිකත්වය සතුටින් කෙළවර විය යුතුය. නමුත් මිනිසාගේ සුරතාන්තය සකස්වී ඇත්තේ බෙදුම්කඩනයකිනි. එනම් අවසානයේ සතුටු වූයේ මා නොව මගේ අනෙකාය. ඉහත උදාහරණයට ආදේශ කළහොත් ඇමති සමග රමණය කිරීමෙන් සතුටු වූයේ මා නොව ඔහුය. දැන් අපිට නිළියගෙන් ප්‍රශ්නයක් ඇසිය හැක. ‘ඔබට සතුටු වීම හැර වෙන විකල්පයක් නැතැයි කියන්නේ කවුද? සුපිරි අහම කියා අප කියන්නේ තමා තුළ සිටම තමාට නියෝග කරන්නාය. එවැන්නකු ගැන අවබෝධයක් අපට සිහියට එන්නේ නැති නිසා සුපිරි-අහම අපටම අවිඥානකය. මේ නියෝග දෙන්නේ මා තුළම සිට මටම යැයි අපට වැටහෙන්නේ නැත. එනිසා සුපිරි-අහම=අවිඥානය.

ඇමතිගේ පැත්තෙන් ගත් කළ සුපිරි-අහම ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඇමතියාට මෙලෙස හඩක් තමා තුළින්ම ඇසෙයි. ‘සාමාන්‍ය ගෑනියෙකුට වඩා ටෙලි-නිළියක් එක්ක බුදිය ගත්ත විට අමුතු ආතල් එකක් ලබන්න පුලුවන්!

තමුන් එම අමුතු ආතල් එක සොයාගෙන මුව පොව්වෙකු සේ ඉදිරියට යන විට ඔහුට හමුවන්නේ ටෙලි-නාට්‍ය නිළියක් නොව වතුර ඉක්මනට යන අසරණ පිරිමියෙකි. මේ අසරණ පිරිමියා යනු අන් කවරෙක්වත් නොව ඔහුගේම පරාරෝපණය වූ සාරයයි. ඒ වනාහී තමා යැයි කියා ප්රතිසන්ධාන කරගත නොහැකි තමාගේම විදේශික අර්ධයයි. මිනිස් ආශාව අවසාන වශයෙන් පුරුෂ යැයි කියවෙන ස්ත්රිවාදී මිථ්‍යාව ද මෙහිදී අනාවරණය වෙයි. ආශාවේ වඩා රැඩිකල් ස්වභාවය වන්නේ පුරුෂ ආශාව නොව ස්ත්‍රී ආශාවයි. ඇමතිට වෙනස්ව නිළිය අවසන් වශයෙන් සරදම් කරන්නේ තමන්ගේම හිස් ආශාවටය. සුරතාන්තයේදී පිරිමියාට හමුවන්නේ ෆැන්ටාස්මැතික අනෙකෙකු (නිළියක්) නොව යථාර්ථයෙන් ඉවත් කර තිබූ තමාවමය. පුරුෂ ආශාව අවසාන නිම්නයේදී සමපේක්ෂණය කරන්නේ නරඹන්නෙකුව නොව තමන්ව නරඹනවා බලා සිටින්නෙකි.(හරියට අම්මා දරුවා දිහා බලා ඉන්න එකට දරුවා ආශා කරනවා වගේ) එනම් අවසාන ජවනිකාවේදී ටෙලි-නාට්‍ය නිළිය අසරණ වූ ඇමතිව නරඹමින් සිටියි. මෙම සන්දර්භය තුළ ඇමතිගේ අවිඥානක ආශාව වන්නේ ‘නිළියක් තමන්ට අපහාස කිරීමයි’. මෙය ස්වපීඩක (Masochist)ෆැන්ටසියකි. ‘වේදනාවෙන් විනෝද වනවා යන්නට අර්ථය දැන් අපට ලැබී ඇත. ඇමති අපහාසයක් මගින් විනෝද වෙයි. නිළිය නින්දාවට පත්වී විනෝද වෙයි. එනම් අනෙකාගේ විනෝදයට ඇති අපගේ පිළිකුලයි.

අප මෙතෙක් සාකච්ඡා කළේ නූගත් ටෙලි-නාට්‍ය නිළියක් ගැන යැයි ඔබ කියනු ඇත. එබැවින් අප දැන් විශ්ව-විද්‍යාල ගුරිවරියකගේ සුපිරි-අහම (අවිඥානය-මෙය දැන් වහකදුරු වීමට ඉඩ ඇත) ක්‍රියාත්මක වන ආකාරය කියවමු.

‘මට කිසිදු දිනෙක මට වඩා වසර ගණනාවක් වැඩිමහලු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසටය. එපමණක් නොව මේ කියන කාලයේ දී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි’.

පිරිමින්ගේ ආශාව බෝහෝ විට ආරම්භයේදී නැරඹුම්කාමීය. නමුත් එම ආශාව රැඩිකල් කළ හැක්කේ ස්ත්රියකටය. එනිසා පිරිමියෙකු ලෙස මාගේ ආශාව නිල් සිනමාමය ආකෘතියක් ගනී යැයි ඇය කියන විට එය සහතික ඇත්තකි. ගැටළුව වන්නේ එය සෑම පිරිමියෙකුටම ( සමලිංගික පුරුෂයන්ටද අදාලව) අදාල බව පිළිනොගන්නා ඇය, විශේෂ වර්ගයක පිරිමි වර්ගයක් ව්‍යතිරේඛයක් ලෙස හදුනා ගැනීමයි. සමහර විට ඇයට අනුව ඇගේ පෙම්වතා ගේ ආශාව ‘නිල් සිනමාමය’ නොවනවා ඇති යි ඇය අනුමාන කරනවා විය හැක. එවැනි අනුමානයක් කරන්නේ කෙවැනි ආත්මයක් ද? මම නිහඩ වෙමි. මෙය ඇගේ නරුමවාදයයි.

මනුෂ්‍යයාගේ අවිඥාණක ආශාව සම්මුතිකාමීය. අවස්ථාවාදීය. යළි යළිත් පුනරාවර්තනය වන්නකි. ඒ නිසා මිනිසාගේ අවිඥාණයේ රැඩිකල් බව වටහා ගැනීමට අප යා යුත්තේම ස්ත්‍රී විරෝධී නිල් සිනමාව වෙතටමය. අපි ඇගේ ආශාව ෆුකෝලියානු පෙරහනයකින් පළමුව පෙරා ගමු. ෆුකෝට අනුව මනුෂ්‍ය ආශාව ශරීරයේ වයස ගැන දන්නේ නැත. වයස යනු රමණයේ දී හණමිටි අවිඥාණක අගතියකි. ෆ්‍රොයිඩ්, ෆූකෝ ගැන ‘හොදින්’ දන්නා ඇය විසින් ජීව-විද්‍යාව (Biology) ලිංගිකත්වයට සමපාත කිරීම අපට වටහා ගත නොහැක. (තර්කයේ සාක්ෂරතාවය නොව ලුබ්ධි ඉන්ද්‍රියේ සාක්ෂරතාවය තමයි අවිඥාණක ආශාව දන්නේ) ඩෙන්මාර්ක් ජාතික වොන්ට්‍රියර් ගේ Braking the waves ච්ත්‍රපටියේ කතා නායිකාව සුරතාන්තයට පත් වන්නේ සැමියාට අනුරාගික කතා කීමෙනි. ස්ත්‍රියගේ විනෝදය රමණ-කේන්ද්‍රීය (Coitus) වනවා වෙනුවට කතිකා කේන්ද්‍රීය වේ. ( Discursive) ඇය ප්‍රමෝදය ලබන්නේ අනෙකාගේ ශරීරයෙන් නොව අනෙකාට කතා කිරීමෙන්ය. ස්ත්‍රියක් වනවා යනු ස්ත්‍රී ශරීරයක් හිමකර ගැනීම නොවේ.

භාග විට ඇගේ ( විශ්ව විද්‍යාල ගුරුවරිය-ඇය ආසියාවේ පුංචි දූපතකින් සාගරයක් වැනි මහද්විපයකට විගාමික වී ඇත.) අවිඥාණක ආශාව අපට පහත පරිදි නැවත ලිවිය නොහැකි ද? පවතින සම්මතය අවිඥාණය මගින් පුපුරා යනවා යැයි අපට සිතිය නොහැකි ද? ( ආශාව මැද පන්තිය ඉක්මවා යයි)

මා වඩා අවිඥාණකව ආශා කරන්නේ මාත් මගේ මවත් එකම පිරිමියෙකුට ආශා කරනවාටය. එය මාගේ ෆැන්ටසි ජීවිතයයි. මන්ද යත් මගේ ආශාව යනු ඇගේ ආශාව නිසාය. ඇගේ ශෝකය මගේ වේදනාත්මක ප්‍රීතියයි. මාගේ පෙම්වතා මෙය වටහා ගෙන ඇත්තේ ඔහුට මා කරන ආලයක් ලෙසිනි.

මිනිසාගේ අවිඥාණක ආශාව නිල් සිනමා යථාර්ථයක් බිහි කරන්නේ නම් එය මගේ වරදක් නොවේ. ඒ ආශාවේ හැටිය. ඉදිරියටත් පැපරාසියා හරහා අවිඥාණය තව දුරටත් කියවමු.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16137392, member: 399563"] [b]අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?[/b] [CENTER][B]අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද? [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b6%a5%e0%b7%8f%e0%b6%ab%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b6%b6%e0%b7%9d%e0%b6%b0-%e0%b6%9a%e0%b6%bb/"]6:40 pm, January 9, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/04-685x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]අ[/SIZE]නෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ [URL="http://www.paparasinews.com"]www.paparasinews.com[/URL] ය-[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පැපරාසියා යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්රබුද්ධ වෙබ් අඩවියකි. අනෙක් පසින් පැපරාසියා වෙබ්-අඩවිය යනු පසුගිය දශක එකහාරක සිට අප විසින් න්‍යායගත කරන සමාජ-යථාර්ථයට අදාල අශ්ලීල තහවුරුව කරන්නාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2005 වර්ෂයේ දී ලංකාවේ විශ්ව-විද්‍යාලයක ඉතිහාසය පිළබද කතිකාචාර්යවරයෙක් අපට අපූරු අභියෝගයක් කළේය. එම අභියෝගය කොටස් දෙකකි.[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][I][B][COLOR=#333399]01- අපි කොහොමද තවත් කෙනෙක් ගේ අවිඥාණය කියන්නේ මොකක්ද කියල කියන්නේ?[/COLOR][/B][/I][/SIZE] [SIZE=4][I][B][COLOR=#333399] [/COLOR][/B][/I][/SIZE] [SIZE=4][I][B][COLOR=#333399]02- වෙනත් අයගේ අවිඥාණය සොයන්න යන කෙනාගේ අවිඥාණය කුමක් ද?[/COLOR][/B][/I][/SIZE] [SIZE=4][I][B][COLOR=#333399] [/COLOR][/B][/I][/SIZE] [SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist_picture_2-535x300.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist_picture_2-535x300.jpg[/IMG][/URL][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4]සිග්මන් ෆ්‍රොයිඩ් ගේ යුගයේ දී මිනිසාගේ අවිඥාණය තහවුරු කරන ලද්දේ කටවැරදීම්, විහිලු, සිහින, රෝග ලක්ෂණ ආදී ගුණාංගයන්ගෙනි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ෆ්‍රොයිඩියානු අවිඥානයේ ලක්ෂණ ධනවාදය විසින් අහෝසි කරන ලද නිසා සහ පුරුෂාධිපත්‍ය නිසා අතුරුදහන් විය. ලැකාන් විසින් මිනිස් අවිඥානය අරබයා විවිධ සූත්රගත කිරීම් කළ මුත් ඔහුගේ අවසාන යුගය විසින් තමයි සමකාලීන මිනිසාගේ අවිඥානය (Unconscious) කුමක්ද කියා පැහැදිලි කරනු ලැබුයේ. ලැකාන්ට අනුව ‘අවිඥානය පිළිබ‘ද අර්ථකතනය කුමක්ද? පළමුවෙන් කිව යුත්තේ මේ යුගයේ සතුරා යනු පුරුෂාධිපත්‍යය නොව නරුමවාදය (Cynicism) බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලැකාන්ට අනුව අවිඥානය වනුයේ සුපිරි අහමය (super-ego). තත්කාලීන නිදහස් ආර්ථික ව්‍යුහය තුළ කිසිවක් තහනම් කිරීම සිදුවන්නේ නැත. මේ සන්දර්භය තුළ අප ජීවත් වන්නේ තහංචි නැති සමාජයකය. එබැවින් දැන් තහනම් කර ගැනීම කළ යුත්තේ පුද්ගලිකවය. එය සිදුවන්නේ අවිඥානික-විශ්වාසයන් හරහාය. මෙම පශ්චාත්-නූතන තත්වාරෝපිතය තුළ මනුෂ්‍ය විඥානයේ ‘අහමට (ego -මමායනය-මට මා ගැන ඇති අදහස) ඇති කොන්දේසි ඉවත් වෙයි. එය විඥානයේ උණ්ඩුක පුච්චය ලෙස දැන් නම් කළ හැක. අපගේ විඥානයේ ‘මුරකරුවා ලෙස ක්‍රියාත්මක වූ භූමිකාව (පාලම නිසා තොටියා අහෝසි වන සේ) එනම් අහම අහෝසි වී ඒ තැනට ආදේශ වන්නේ C.C.T.V කැමරාවක ක්‍රියාකාරිත්වය සහිත උපරි-අහම නැතිනම් සුපිරි-අහමය. ලැකාන් කියන්නේ මෙම අලුත් අවිඥානක ප්‍රවර්ගය න්‍යායගත කළ විශ්ලේෂකයාය. ඔහුට අනුව සමකාලීන මිනිසාගේ අවිඥානය වන්නේ සුපිරි අහමයි. කෙනෙකුට තමන්ගේ විඥානය තුළින්ම ක්‍රියාත්මක වන මෙම විමර්ශක විඥානය ගැන අවබෝධයක් නැත. ඔවුන් සිතන්නේ මෙම සුපිරි-අහම තමන්ට අයිති නැති, එනම් තමන්ගේ නොවන එකක් කියාය. ‘යථාර්ථය ගොඩනැගීමට උදව් කර එම කටයුත්ත අවසන් වූ පසු සුපිරි-අහම අන්තරස්ධාන වෙයි. මේ නිසා සුපිරි-අහම තිබෙන බව දැන ගැනීමට හැකි එකම සාධකය වන්නේ එය අපි තුළින්ම ඇසීමයි. ශරීරය තුළින් මතුවී එය අපටම ඇහෙයි. පැරණි යුගයේදී මෙම හඩට මිනිසුන් කීවේ හෘදය සාක්ෂිය කියාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist_lars_45.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist_lars_45.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අපි පැපරාසි වෙබ් අඩවියෙන් උදාහරණයක් ගෙන සුපිරි-අහම අපගේ අවිඥානය වන ආකාරය වටහා ගමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4](A)- එක්තරා ඇමතිවරයෙක් ඊනියා ටෙලි නිළියක් සමග හාදවෙයි. ඔවුන් රමණයේ යෙදීමට රහසිගත තැනකට ගමන් කරයි. ඇමතිවරයා රේන්කෝට් (උපත් පාලන කොපුවක්) එකක් පැළදීමට අකැමති වන අතර නිළියට තමන්ව අතගාන්න කියයි. ඒ අනුව නිළිය ඔහුව අතගායි. එවිට ඇමතිවරයාට ධාතු පහ වෙයි. පසුව නිළිය තම මිතුරියක් සමග මෙම අත්දැකීම බෙදා හදා ගනියි. (ඇගේ අවිඥානය හෙළිදරව් වන්නේ මෙම අත්දැකීම ප්‍රකාශ කරන විටය)[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=#99cc00][I][B]‘මමත් බැදපු කෙනෙක් හින්ද මම ඇමතිට කිව්ව බේකරි න්‍යාය [COLOR=#00ff00](පැපාට අනුව එම න්‍යාය මගින් අදහස් වන්නේ වැඩය කිරීමෙන් සුරතාන්තයට පත්වන විට ධාතු යෝනිය තුළ පහනොකර එළියේ තැනක පහකිරීමයි. පෝරණුවට දමන පාන් පිච්චි අගුරුවන්නට කලින් පාන් බා ගැනීම)[/COLOR] අනුගමනය කරන්න කියල. කොහෙද එයාට ඒක කරන්න බැහැනෙ. ඉතින් අතගාපු ගමන් කොහේ හරි හලනව.[/B][/I][/COLOR][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4][B] [COLOR=#339966] -පැපරාසි වෙබ් අඩවිය-[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#339966] [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/lars_von_trier_antichrist4.png"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/lars_von_trier_antichrist4.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]නිළියගේ සුපිරි-අහම යනුවෙන් හදුනාගත හැක්කේ රහසිගතව විනෝද වීමයි. ඇයට අනුව මිනිස් ලිංගිකත්වය සතුටින් කෙළවර විය යුතුය. නමුත් මිනිසාගේ සුරතාන්තය සකස්වී ඇත්තේ බෙදුම්කඩනයකිනි. එනම් අවසානයේ සතුටු වූයේ මා නොව මගේ අනෙකාය. ඉහත උදාහරණයට ආදේශ කළහොත් ඇමති සමග රමණය කිරීමෙන් සතුටු වූයේ මා නොව ඔහුය. දැන් අපිට නිළියගෙන් ප්‍රශ්නයක් ඇසිය හැක. ‘ඔබට සතුටු වීම හැර වෙන විකල්පයක් නැතැයි කියන්නේ කවුද? සුපිරි අහම කියා අප කියන්නේ තමා තුළ සිටම තමාට නියෝග කරන්නාය. එවැන්නකු ගැන අවබෝධයක් අපට සිහියට එන්නේ නැති නිසා සුපිරි-අහම අපටම අවිඥානකය. මේ නියෝග දෙන්නේ මා තුළම සිට මටම යැයි අපට වැටහෙන්නේ නැත. එනිසා සුපිරි-අහම=අවිඥානය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇමතිගේ පැත්තෙන් ගත් කළ සුපිරි-අහම ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඇමතියාට මෙලෙස හඩක් තමා තුළින්ම ඇසෙයි. ‘සාමාන්‍ය ගෑනියෙකුට වඩා ටෙලි-නිළියක් එක්ක බුදිය ගත්ත විට අමුතු ආතල් එකක් ලබන්න පුලුවන්![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist-film-review-08.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist-film-review-08.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තමුන් එම අමුතු ආතල් එක සොයාගෙන මුව පොව්වෙකු සේ ඉදිරියට යන විට ඔහුට හමුවන්නේ ටෙලි-නාට්‍ය නිළියක් නොව වතුර ඉක්මනට යන අසරණ පිරිමියෙකි. මේ අසරණ පිරිමියා යනු අන් කවරෙක්වත් නොව ඔහුගේම පරාරෝපණය වූ සාරයයි. ඒ වනාහී තමා යැයි කියා ප්රතිසන්ධාන කරගත නොහැකි තමාගේම විදේශික අර්ධයයි. මිනිස් ආශාව අවසාන වශයෙන් පුරුෂ යැයි කියවෙන ස්ත්රිවාදී මිථ්‍යාව ද මෙහිදී අනාවරණය වෙයි. ආශාවේ වඩා රැඩිකල් ස්වභාවය වන්නේ පුරුෂ ආශාව නොව ස්ත්‍රී ආශාවයි. ඇමතිට වෙනස්ව නිළිය අවසන් වශයෙන් සරදම් කරන්නේ තමන්ගේම හිස් ආශාවටය. සුරතාන්තයේදී පිරිමියාට හමුවන්නේ ෆැන්ටාස්මැතික අනෙකෙකු (නිළියක්) නොව යථාර්ථයෙන් ඉවත් කර තිබූ තමාවමය. [COLOR=#800080]පුරුෂ ආශාව අවසාන නිම්නයේදී සමපේක්ෂණය කරන්නේ නරඹන්නෙකුව නොව තමන්ව නරඹනවා බලා සිටින්නෙකි[/COLOR].(හරියට අම්මා දරුවා දිහා බලා ඉන්න එකට දරුවා ආශා කරනවා වගේ) එනම් අවසාන ජවනිකාවේදී ටෙලි-නාට්‍ය නිළිය අසරණ වූ ඇමතිව නරඹමින් සිටියි. මෙම සන්දර්භය තුළ ඇමතිගේ අවිඥානක ආශාව වන්නේ ‘නිළියක් තමන්ට අපහාස කිරීමයි’. මෙය ස්වපීඩක (Masochist)ෆැන්ටසියකි. ‘වේදනාවෙන් විනෝද වනවා යන්නට අර්ථය දැන් අපට ලැබී ඇත. ඇමති අපහාසයක් මගින් විනෝද වෙයි. නිළිය නින්දාවට පත්වී විනෝද වෙයි. එනම් අනෙකාගේ විනෝදයට ඇති අපගේ පිළිකුලයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අප මෙතෙක් සාකච්ඡා කළේ නූගත් ටෙලි-නාට්‍ය නිළියක් ගැන යැයි ඔබ කියනු ඇත. එබැවින් අප දැන් විශ්ව-විද්‍යාල ගුරිවරියකගේ සුපිරි-අහම (අවිඥානය-මෙය දැන් වහකදුරු වීමට ඉඩ ඇත) ක්‍රියාත්මක වන ආකාරය කියවමු.[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=#ff99cc][I][B]‘මට කිසිදු දිනෙක මට වඩා වසර ගණනාවක් වැඩිමහලු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසටය. එපමණක් නොව මේ කියන කාලයේ දී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි’.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff99cc][I][B] [/B][/I][/COLOR][/SIZE] [SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist-4.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/antichrist-4.jpg[/IMG][/URL][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]පිරිමින්ගේ ආශාව බෝහෝ විට ආරම්භයේදී නැරඹුම්කාමීය. නමුත් එම ආශාව රැඩිකල් කළ හැක්කේ ස්ත්රියකටය. එනිසා පිරිමියෙකු ලෙස මාගේ ආශාව නිල් සිනමාමය ආකෘතියක් ගනී යැයි ඇය කියන විට එය සහතික ඇත්තකි. ගැටළුව වන්නේ එය සෑම පිරිමියෙකුටම ( සමලිංගික පුරුෂයන්ටද අදාලව) අදාල බව පිළිනොගන්නා ඇය, විශේෂ වර්ගයක පිරිමි වර්ගයක් ව්‍යතිරේඛයක් ලෙස හදුනා ගැනීමයි. සමහර විට ඇයට අනුව ඇගේ පෙම්වතා ගේ ආශාව ‘නිල් සිනමාමය’ නොවනවා ඇති යි ඇය අනුමාන කරනවා විය හැක. එවැනි අනුමානයක් කරන්නේ කෙවැනි ආත්මයක් ද? මම නිහඩ වෙමි. මෙය ඇගේ නරුමවාදයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මනුෂ්‍යයාගේ අවිඥාණක ආශාව සම්මුතිකාමීය. අවස්ථාවාදීය. යළි යළිත් පුනරාවර්තනය වන්නකි. ඒ නිසා මිනිසාගේ අවිඥාණයේ රැඩිකල් බව වටහා ගැනීමට අප යා යුත්තේම ස්ත්‍රී විරෝධී නිල් සිනමාව වෙතටමය. අපි ඇගේ ආශාව ෆුකෝලියානු පෙරහනයකින් පළමුව පෙරා ගමු. ෆුකෝට අනුව මනුෂ්‍ය ආශාව ශරීරයේ වයස ගැන දන්නේ නැත. වයස යනු රමණයේ දී හණමිටි අවිඥාණක අගතියකි. ෆ්‍රොයිඩ්, ෆූකෝ ගැන ‘හොදින්’ දන්නා ඇය විසින් ජීව-විද්‍යාව (Biology) ලිංගිකත්වයට සමපාත කිරීම අපට වටහා ගත නොහැක. (තර්කයේ සාක්ෂරතාවය නොව ලුබ්ධි ඉන්ද්‍රියේ සාක්ෂරතාවය තමයි අවිඥාණක ආශාව දන්නේ) ඩෙන්මාර්ක් ජාතික වොන්ට්‍රියර් ගේ Braking the waves ච්ත්‍රපටියේ කතා නායිකාව සුරතාන්තයට පත් වන්නේ සැමියාට අනුරාගික කතා කීමෙනි. ස්ත්‍රියගේ විනෝදය රමණ-කේන්ද්‍රීය (Coitus) වනවා වෙනුවට කතිකා කේන්ද්‍රීය වේ. ( Discursive) ඇය ප්‍රමෝදය ලබන්නේ අනෙකාගේ ශරීරයෙන් නොව අනෙකාට කතා කිරීමෙන්ය. ස්ත්‍රියක් වනවා යනු ස්ත්‍රී ශරීරයක් හිමකර ගැනීම නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]භාග විට ඇගේ ( විශ්ව විද්‍යාල ගුරුවරිය-ඇය ආසියාවේ පුංචි දූපතකින් සාගරයක් වැනි මහද්විපයකට විගාමික වී ඇත.) අවිඥාණක ආශාව අපට පහත පරිදි නැවත ලිවිය නොහැකි ද? පවතින සම්මතය අවිඥාණය මගින් පුපුරා යනවා යැයි අපට සිතිය නොහැකි ද? ( ආශාව මැද පන්තිය ඉක්මවා යයි)[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=#ff0000][I][B]මා වඩා අවිඥාණකව ආශා කරන්නේ මාත් මගේ මවත් එකම පිරිමියෙකුට ආශා කරනවාටය. එය මාගේ ෆැන්ටසි ජීවිතයයි. මන්ද යත් මගේ ආශාව යනු ඇගේ ආශාව නිසාය. ඇගේ ශෝකය මගේ වේදනාත්මක ප්‍රීතියයි. මාගේ පෙම්වතා මෙය වටහා ගෙන ඇත්තේ ඔහුට මා කරන ආලයක් ලෙසිනි.[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2014/01/images1.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/images1.jpg[/IMG][/URL][/SIZE] [/INDENT][SIZE=4] මිනිසාගේ අවිඥාණක ආශාව නිල් සිනමා යථාර්ථයක් බිහි කරන්නේ නම් එය මගේ වරදක් නොවේ. ඒ ආශාවේ හැටිය. ඉදිරියටත් පැපරාසියා හරහා අවිඥාණය තව දුරටත් කියවමු. [/SIZE][COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom