අනෙ මහත්තයො එදා නිවන මගහැරානානෙ....🐒

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අනෙ මහත්තයො එදා නිවන මගහැරානානෙ....🐒

    කර්මය කර්ම පලයවිපාක පිලගත්තෙ නෑනෙ

    දස වස්තුක මිත්‍ය දෘෂ්ටියටම වැටුනානෙ....🐒

    තථාගත දර්ම අසන එක පසෙක ලා ආස්වාදය සෙව්වනෙ .🐒

    නිවන දිකින දහම ඇසිලත් වෙන දෙයක් කරානෙ.🐒

    අවිජ්ජා පච්චයා සංකාර කිව්වට පිලිගත්තෙම නැහැනෙ. 🐒

    සංකාර පච්චයා විඤාන කිව්වට පිලිගත්තෙත් නැහැනේ.. 🐒

    විඤාන පිච්චයා නාම රැප කිව්වත් පිලිගත්තෙම නැහැනෙ..🐒

    එ උනාට එදා සැකසූන එ නාම රෑප දැන් මෙ නාමරූප වෙන්න ඇති නෙද මහත්තයෝ 🐒

    තව මොනතරම් භයානක නාම රැප සැකසි ඇතිද????

    හැබැයි එදා මනුශ්‍ය යෙක්ව සිට තෙරැම් ගන්න ඤ්නය තිබිලත් බාවිතා කරෙ නැහැනෙ..🐒

    අදනම් එ දර්මය තෙරැම් ගන්න ඤානයක් නැහැනෙ. 🐒
    සංසාරෙ ඉතා බායනකයි.
    අති පණ්ඩිත කම් දොඩවමින් අහංකාරය නිසා සහා මාන්නය නිසා තථාගත දර්මයට ගරහන සියලුම දෙනා නතර වන්නෙ සතර අපායෙ. මෙ තිරිසන් අපාය පමනයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    Mahana ayekuta kusaginna nodanenne danaya labena heini, ghiyek ema danaya sapaya dimata kotharam weeriya karaida? Gihi diwiya haaa, pawidi diwiya wenasa wataha ganne kawadda?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒකනෙ මේකෙ උංගෙන් බැනුං අහ අහ තාම සසරෙ