Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ අපේ ලෝක ශූර ඉන්දියාවට මොකද වුණේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ අපේ ලෝක ශූර ඉන්දියාවට මොකද වුණේ....

මීට වසරකට පමණ පෙර එනම් 2011 අප්‍රේල් මාසයේදී මුළු ක්‍රිකට් වංශකතාවටම වැදගත් වන ලෝක කුසලාන පන්දුවාර 50 එක්දින ක්රිනට් තරගාවලියේ අවසාන තරගය පැවති අතර එහි ජයග්‍රාහකයන් කවුදැයි කීමට මා මෙතනදී අමුතුවෙන් වෙහෙසෙන්නේ නැත.කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ අගනා ශතකයේද,ලසිත් මාලිංගගේ එදා යැවු සුපිරි පන්දු යැවීමේද වටිනාකම බිද හෙලමින් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කළහ.ඔවුන් එය පසුවදා ජයටම සමරද්දී,අපේ එවුන් කටුනායක ගුවන් තොටුපළෙන් එළියට පැමිණ මාධ්‍යයට කදුළු පිරි දෙනෙතින් කරුණු දැක්වු ඒ අවස්ථාව ලංකික හදවත් තිබූ කාටත් හැගීම්බර අවස්ථාවක් විය.

කාලය ගතවිය.අපේ එවුන් ඊට මසකට පසු ඉන්දියාවේ අයි.පී.එල්. ක්‍රීඩා කරන්නට ගියහ.නමුත් ලැබූ පරාජය අමතක කරන්නට කිසිවෙකුටත් නොහැකි විය.වර්ල්ඩ් කප් ගැහුවට පසුව කැප්ටන් කූල් ඇතුළු ඉන්දියානු පිළේ සාමාජිකයන්ට ලොකු ඔළුව ඉදිමුමක් ආවේය.පොඩි දේටත් විනිසුරුවන් සමග තර්ක කරන්නට ගියේය.විරාට් කෝලි,සුරේෂ් රයිනා,ගව්තම් ගම්බීර්,ඇතුළු එකී නොකී හැමදෙනාම සිටියේ අලි ඔළුවෙන්ය.කොටින්ම කියනවා නම් ඔවුන් කිසිවෙක් අපේ එස්.එල්.පී.එල්. තරගාවලියට පවා පැමිණියේ නැත.ඕසටේලියාව,දකුනු අප්‍රිකාව,පකිස්ථානය ඇතුළු අනෙක් සියළුම රටවල් තම ක්‍රීඩකයන්ව එස්.එල්.පී.එල්. එවද්දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එවුන්ගේ මහලොකු ක්‍රිකට් තදයන්ව මෙහේ එව්වේ නැත."අපිට උඹලගේ දේශිය තරග වලට සෙල්ලම් කරනවට වඩා වැඩ තියෙනවා "කියා ඔවුන් නොකියා කිව්වේය.

ඉතිං ඒ විදිහට ඉන්දියන් වැඩර්ලා ටික විතරක් අපේ ලංකාවට ආවේ කෙලින්ම 20 - 20 වර්ල්ඩ් කප් එකටය,නිකම් නොවේ..බලාපොරොත්තු දහසක් පොදි බැදගෙනය.ඒ ඇවිත් ම අපේ එවුන්ට උන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය බලපෑම් කළ බවට දැන් විවිධ කටකතා පැතිරි යයි.මා ගිය සතියේ කියවු පුවත්පතක සදහන් වී තිබුණේ ඇයි ඉන්දියාවට විතරක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය දුන්නේ කියන ප්‍රශ්ණයයි.ඇත්තටම ඒකත් නියම ප්‍රශ්ණයකි.ඉන්දියානු කණ්ඩායම පුහුණු තරගවල සිටම ක්‍රීඩා කලේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. සත්කාරක ලංකාව පවා පුහුණු තරග වෙනත් ක්‍රීඩා පිටි වල කරද්දි ඉන්දියානුවන් රිසිසේ ඔවුන්ට වාසිදායක ප්‍රේමදාස ක්‍රීඩාංගණය තම සුභ විහරණය පිණිස සියළු තරග සදහා යොදා ගත්හ.මේ දුටු සමහරු පැවසූවේ මෙවර 20-20 වර්ල්ඩ් කප් ශෙඩියුල් එක හදා ඇත්තේ එම්.එස්.දෝනි ඇතුළු ඉන්දීය කණ්ඩායම බවයි.

ඉන්දියානුවන් කොළඹට වී ක්‍රිකට් ගසද්දී අපේ එවුන් හම්බන්තොට,පල්ලේකැලේ ආදී ලෙස රට වටේම ක්‍රීඩාංගණවල ක්‍රිකට් ගැසීය.ඉතිං මේ ඔක්කොම ගොන් ප්ලෑන් ගසා ඉන්දියානු කණ්ඩායම ඉතා නවක අත්දැකීම් අඩු,නමුත් වීශේෂත දක්ෂතා ඇති ඇෆ්ඝනිස්ථානය සමග ක්‍රීඩා කර යනතම් ලකුණූ 23කින් දින්නේය.එංගලන්තය සමග පැවති තරගයේ වාසනාවට ඔවුන් විශාල ලකුණු ප්‍රමාණයකින් ජයගෙන සුපිරි අට වටයට සුදුසුකම් ලබා එහි ඕසට්‍රේලියාව සමග පැවති ප්‍රථම තරගයෙන් ලැජ්ජාසහගත ලෙස පැරදුනි.ෂේන් වොට්සන් සහ ඩේවිඩ් වෝනර් එදා ඉන්දියාවේ හර්බජාන් සිං මහලොකු දග පන්දු යවන්නාට එළව එළවා පහර දුන්නේය.සරලවම කිව්වොත් ඉන්දියාව අම්බානෙට එදා කෑවේය.

ඒත් ත්‍යාග ප්රදානෝත්සවයේදී කැප්ටන් කූල් ගෙන් සන්ජේ මන්ජර්කාර් පරාජයට හේතුව විමසූ විට හොදට දිව කට මැදගෙන කිව්වේ මෙය තමාගේ කණ්ඩායමේ දුර්වල කමක් නොව පන්දු යැවීමට පෙර වැටුණු වැස්ස නිසා දග පන්දු යවන්නන් හට පන්දු යැවීම අපහසු වූ නිසා තරගය පරාජය වූ බවයි.එදා වැටුණු ඒ හිරිකඩ නිසා දෝනි මහත්තයා එදා නම් ඇග බේරා ගත්තේය.ඔවුන්ගේ කණ්ඩායමේ පන්දු රුකීමේ දුර්වලතා,ෂේන් වොට්සන්ගේ දක්ෂතා ඔහු එදා ඇගයුවේ නැත.

ඒක හරියට කිතුලට ගිය මිනිහගේ කතාව වගේය.ඒ ඉතිං සම්ප්‍රදායික ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආවේණික ඔළුව ඉදිමුණු ගතියයි.ඉන්දියාවේ කට්ටිය මේහේ SLPL ගහන්නෙත් නැතුව ලොකු ඔළුවෙන් අපිට නම් 20-20 world cup සිම්පල් කියා සිතාගෙන අන්තිමේ සිම්පල් කැපිටල් කරගත්තේය.මහ ලොකුවට කෝටි ගණන් වියදම් කරලා ගහපු අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවට නටපු නැටුමකුත් නැති,බෙරේ පළුවකුත් නැති එකක් බවට පත් වී තිබේ.එදා සිටම ඉන්දියානුවන් අපේ ක්‍රීඩකයන්ට කෙණහිලිකම් කරයි.1996 දී ලෝක කුසලාන අවසාන මහා තරගයෙදී අපේ එවුන්ට වීදුරු බෝතල්,ගල්මුල් ප්‍රහාර එල්ල කළේය.දැන් කරන්නේ අපේ රටේ ක්‍රිකට් පරිපාලනය ඔවුනට නතු කරගන්නය.ඒක නම් ඉතිං සුබ සිහිනයක් පමණි.මෙච්චර මේවා වෙලා තියෙද්දිත් අපේ සමහර ලංකාවේ පුත්තලම් බූරුවන් (ඉතා ස්වල්ප දෙනෙක්)ඉන්දියාවේ දෝනිට, සචින්ට, කෝලිට බැණලා ලිපියක් දැම්මොත් තප්පුලන්නට ගනියි.ඉන්දියාවට මළු අරන් කඩේ යයි.ඔවුන්ගේ ජාන ඉන්දියානුවන් සමග මාරු වී ඇතැයි අපට උපකල්පනය කළ හැකිය.

කෙසේ වෙතත් ඊයේ පැවති ඉන්දියා දකුණු අප්‍රිකා තරගයේදී ඉන්දියාවට සටන් කරන්නට වූයේ ඔවුන් ලබාගත් ලඛුණු 151ට නොව ලකුණු 121 කටය.අපේ පුංචි දෝනි ,යුවරාජ කුමරු,රයිනෝ ,එතකොට අපිට අමතක කරන්නම බැරි විරාට් කෝලිත පුතා ඇතුළු අයගේ දෙනෙත් කදුළෙන් බර වී තිබුණි.ඉතිං අන් අයට කෙණහිලිකම් කරහම ඔහොම වෙන එක නම් සාධාරතරග ජයගැනීමට උත්සහ කළ යුත්තේ තම උත්සහයෙන් මිස,අන් රටවලට බලපෑම් කිරීමෙන් නොවේ.ඉතිං කෙසේ වෙතත් අපි ඉන්දියානු කණ්ඩායමට සුබ පතමු.මොනවා වුණත් ලෝක ශුරයෝ නොවැයි..නේද?

ඔක්කොටම වඩා මීළගට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය ලංකාවට ජයෙන් ජය පතමින් ලිපිය නිමා කරනවා.ලංකාවට 20-20 කුසලානය ජයගැනීමට හැකිවේවා!අපේ ශ්‍රී ලංකාවට ජයවේවා!

අමිල චාමර ගුණසිංහ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගත්තේ මෙතනින්

http://www.facebook.com/Badulla.lk/posts/441578139211762

[QUOTE="djprabhath, post: 13553861, member: 14536"] [b]අනේ අපේ ලෝක ශූර ඉන්දියාවට මොකද වුණේ....[/b] [SIZE="6"]මීට වසරකට පමණ පෙර එනම් 2011 අප්‍රේල් මාසයේදී මුළු ක්‍රිකට් වංශකතාවටම වැදගත් වන ලෝක කුසලාන පන්දුවාර 50 එක්දින ක්රිනට් තරගාවලියේ අවසාන තරගය පැවති අතර එහි ජයග්‍රාහකයන් කවුදැයි කීමට මා මෙතනදී අමුතුවෙන් වෙහෙසෙන්නේ නැත.කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ අගනා ශතකයේද,ලසිත් මාලිංගගේ එදා යැවු සුපිරි පන්දු යැවීමේද වටිනාකම බිද හෙලමින් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කළහ.ඔවුන් එය පසුවදා ජයටම සමරද්දී,අපේ එවුන් කටුනායක ගුවන් තොටුපළෙන් එළියට පැමිණ මාධ්‍යයට කදුළු පිරි දෙනෙතින් කරුණු දැක්වු ඒ අවස්ථාව ලංකික හදවත් තිබූ කාටත් හැගීම්බර අවස්ථාවක් විය. කාලය ගතවිය.අපේ එවුන් ඊට මසකට පසු ඉන්දියාවේ අයි.පී.එල්. ක්‍රීඩා කරන්නට ගියහ.නමුත් ලැබූ පරාජය අමතක කරන්නට කිසිවෙකුටත් නොහැකි විය.වර්ල්ඩ් කප් ගැහුවට පසුව කැප්ටන් කූල් ඇතුළු ඉන්දියානු පිළේ සාමාජිකයන්ට ලොකු ඔළුව ඉදිමුමක් ආවේය.පොඩි දේටත් විනිසුරුවන් සමග තර්ක කරන්නට ගියේය.විරාට් කෝලි,සුරේෂ් රයිනා,ගව්තම් ගම්බීර්,ඇතුළු එකී නොකී හැමදෙනාම සිටියේ අලි ඔළුවෙන්ය.කොටින්ම කියනවා නම් ඔවුන් කිසිවෙක් අපේ එස්.එල්.පී.එල්. තරගාවලියට පවා පැමිණියේ නැත.ඕසටේලියාව,දකුනු අප්‍රිකාව,පකිස්ථානය ඇතුළු අනෙක් සියළුම රටවල් තම ක්‍රීඩකයන්ව එස්.එල්.පී.එල්. එවද්දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එවුන්ගේ මහලොකු ක්‍රිකට් තදයන්ව මෙහේ එව්වේ නැත."අපිට උඹලගේ දේශිය තරග වලට සෙල්ලම් කරනවට වඩා වැඩ තියෙනවා "කියා ඔවුන් නොකියා කිව්වේය. ඉතිං ඒ විදිහට ඉන්දියන් වැඩර්ලා ටික විතරක් අපේ ලංකාවට ආවේ කෙලින්ම 20 - 20 වර්ල්ඩ් කප් එකටය,නිකම් නොවේ..බලාපොරොත්තු දහසක් පොදි බැදගෙනය.ඒ ඇවිත් ම අපේ එවුන්ට උන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය බලපෑම් කළ බවට දැන් විවිධ කටකතා පැතිරි යයි.මා ගිය සතියේ කියවු පුවත්පතක සදහන් වී තිබුණේ ඇයි ඉන්දියාවට විතරක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය දුන්නේ කියන ප්‍රශ්ණයයි.ඇත්තටම ඒකත් නියම ප්‍රශ්ණයකි.ඉන්දියානු කණ්ඩායම පුහුණු තරගවල සිටම ක්‍රීඩා කලේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. සත්කාරක ලංකාව පවා පුහුණු තරග වෙනත් ක්‍රීඩා පිටි වල කරද්දි ඉන්දියානුවන් රිසිසේ ඔවුන්ට වාසිදායක ප්‍රේමදාස ක්‍රීඩාංගණය තම සුභ විහරණය පිණිස සියළු තරග සදහා යොදා ගත්හ.මේ දුටු සමහරු පැවසූවේ මෙවර 20-20 වර්ල්ඩ් කප් ශෙඩියුල් එක හදා ඇත්තේ එම්.එස්.දෝනි ඇතුළු ඉන්දීය කණ්ඩායම බවයි. ඉන්දියානුවන් කොළඹට වී ක්‍රිකට් ගසද්දී අපේ එවුන් හම්බන්තොට,පල්ලේකැලේ ආදී ලෙස රට වටේම ක්‍රීඩාංගණවල ක්‍රිකට් ගැසීය.ඉතිං මේ ඔක්කොම ගොන් ප්ලෑන් ගසා ඉන්දියානු කණ්ඩායම ඉතා නවක අත්දැකීම් අඩු,නමුත් වීශේෂත දක්ෂතා ඇති ඇෆ්ඝනිස්ථානය සමග ක්‍රීඩා කර යනතම් ලකුණූ 23කින් දින්නේය.එංගලන්තය සමග පැවති තරගයේ වාසනාවට ඔවුන් විශාල ලකුණු ප්‍රමාණයකින් ජයගෙන සුපිරි අට වටයට සුදුසුකම් ලබා එහි ඕසට්‍රේලියාව සමග පැවති ප්‍රථම තරගයෙන් ලැජ්ජාසහගත ලෙස පැරදුනි.ෂේන් වොට්සන් සහ ඩේවිඩ් වෝනර් එදා ඉන්දියාවේ හර්බජාන් සිං මහලොකු දග පන්දු යවන්නාට එළව එළවා පහර දුන්නේය.සරලවම කිව්වොත් ඉන්දියාව අම්බානෙට එදා කෑවේය. ඒත් ත්‍යාග ප්රදානෝත්සවයේදී කැප්ටන් කූල් ගෙන් සන්ජේ මන්ජර්කාර් පරාජයට හේතුව විමසූ විට හොදට දිව කට මැදගෙන කිව්වේ මෙය තමාගේ කණ්ඩායමේ දුර්වල කමක් නොව පන්දු යැවීමට පෙර වැටුණු වැස්ස නිසා දග පන්දු යවන්නන් හට පන්දු යැවීම අපහසු වූ නිසා තරගය පරාජය වූ බවයි.එදා වැටුණු ඒ හිරිකඩ නිසා දෝනි මහත්තයා එදා නම් ඇග බේරා ගත්තේය.ඔවුන්ගේ කණ්ඩායමේ පන්දු රුකීමේ දුර්වලතා,ෂේන් වොට්සන්ගේ දක්ෂතා ඔහු එදා ඇගයුවේ නැත. ඒක හරියට කිතුලට ගිය මිනිහගේ කතාව වගේය.ඒ ඉතිං සම්ප්‍රදායික ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආවේණික ඔළුව ඉදිමුණු ගතියයි.ඉන්දියාවේ කට්ටිය මේහේ SLPL ගහන්නෙත් නැතුව ලොකු ඔළුවෙන් අපිට නම් 20-20 world cup සිම්පල් කියා සිතාගෙන අන්තිමේ සිම්පල් කැපිටල් කරගත්තේය.මහ ලොකුවට කෝටි ගණන් වියදම් කරලා ගහපු අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවට නටපු නැටුමකුත් නැති,බෙරේ පළුවකුත් නැති එකක් බවට පත් වී තිබේ.එදා සිටම ඉන්දියානුවන් අපේ ක්‍රීඩකයන්ට කෙණහිලිකම් කරයි.1996 දී ලෝක කුසලාන අවසාන මහා තරගයෙදී අපේ එවුන්ට වීදුරු බෝතල්,ගල්මුල් ප්‍රහාර එල්ල කළේය.දැන් කරන්නේ අපේ රටේ ක්‍රිකට් පරිපාලනය ඔවුනට නතු කරගන්නය.ඒක නම් ඉතිං සුබ සිහිනයක් පමණි.මෙච්චර මේවා වෙලා තියෙද්දිත් අපේ සමහර ලංකාවේ පුත්තලම් බූරුවන් (ඉතා ස්වල්ප දෙනෙක්)ඉන්දියාවේ දෝනිට, සචින්ට, කෝලිට බැණලා ලිපියක් දැම්මොත් තප්පුලන්නට ගනියි.ඉන්දියාවට මළු අරන් කඩේ යයි.ඔවුන්ගේ ජාන ඉන්දියානුවන් සමග මාරු වී ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. කෙසේ වෙතත් ඊයේ පැවති ඉන්දියා දකුණු අප්‍රිකා තරගයේදී ඉන්දියාවට සටන් කරන්නට වූයේ ඔවුන් ලබාගත් ලඛුණු 151ට නොව ලකුණු 121 කටය.අපේ පුංචි දෝනි ,යුවරාජ කුමරු,රයිනෝ ,එතකොට අපිට අමතක කරන්නම බැරි විරාට් කෝලිත පුතා ඇතුළු අයගේ දෙනෙත් කදුළෙන් බර වී තිබුණි.ඉතිං අන් අයට කෙණහිලිකම් කරහම ඔහොම වෙන එක නම් සාධාරතරග ජයගැනීමට උත්සහ කළ යුත්තේ තම උත්සහයෙන් මිස,අන් රටවලට බලපෑම් කිරීමෙන් නොවේ.ඉතිං කෙසේ වෙතත් අපි ඉන්දියානු කණ්ඩායමට සුබ පතමු.මොනවා වුණත් ලෝක ශුරයෝ නොවැයි..නේද? ඔක්කොටම වඩා මීළගට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය ලංකාවට ජයෙන් ජය පතමින් ලිපිය නිමා කරනවා.ලංකාවට 20-20 කුසලානය ජයගැනීමට හැකිවේවා!අපේ ශ්‍රී ලංකාවට ජයවේවා! අමිල චාමර ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය [/SIZE] ගත්තේ මෙතනින් [URL="http://www.facebook.com/Badulla.lk/posts/441578139211762"]http://www.facebook.com/Badulla.lk/posts/441578139211762[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom