Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?

අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?

දේසපාලූවන් ඉල්ලං කා නට්ටං වී හොම්බ ඇනගත් කල්හි ඊළගට කරළියට එන්නේ ඔවුන්ගේ සුවිනීත දුවරුන්ය... ෆොන්සේකා කුදලගෙන ගියාට පසු ඔහුගේ දුවරුන් කළ එළි බැස්සාය... ෆොන්සේකාගේ දුවරු අඩා වැළපෙමින් ජනතාවට දුක කීවාය.... තවත් අවස්ථාවක දුමින්ද සමග ගැටී පේ‍්‍රමචන්ද්‍ර දිවංගත වූ දා කරළියට ආවේ හිරුණිකාය... හිරුණිකා එවකට මරු කෑල්ලක් නිසාම ඇය වටා තාරුණ්‍යය එක්ව මහ හඩක් නැගුවෝය... තවත් අවස්ථාවක තිස්ස අත්තනායක කෙළවගත් අවස්ථාවේ ඇයගේ දියණිය යුක්තිය පතා අසිපත් ලෙළවනවා යැයි කියා කරළියට ආවාය... ඇයගේ ද පොත්ත හොඳ වූ බැවින් ඒ සදහා ‘අප්’ එකක් තිබිණි... තවත් අවස්ථාවක විමලේගේ දියණිය ද හොටු පෙරාගෙන නාහෙන් අඩන්නට විය.... මෙවැනි උදාහරණ ඕනෑ තරම් ලංකා දේශපාලනයේ ඇත... අද වන විට රවිගේ දියණිය ද එයම අනුගමනය කරමින් කලඑළි බසිමින් සිටියි....

පක්ෂ, පාට, තරාතිරම කෙසේ වුවත් අවසන මේ දුවරුන් අසා සිටින එකම එක පොදු ප්‍රශ්නයක් වෙයි... එකී පොදු ප්රශ්නය නම් ”අනේ ඇයි අපේ අහිංසක තාත්තට මෙහෙම කරන්නේ...?”කියා ය.

ලංකාවේ දේශපාලනය යනු හිරිකිත කක්කුස්සි වළකි... එදා මෙදා තුර අසූචි නොකෑ දේසපාලූවන් ගණන අසූචි කෑ එවුන් එක්ක බලන කළ සොච්චමකි. පගර නැට්ටන් සේ බයිසිකලයක් පැදගෙන දේශපාලනයට එන එවුන් නොබෝ දිනකින් කඳ බඩ මහත් වී අමුතුම මානව පරිණාමයක් පෙන්වන අතර ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම සුඛිත මුදිත වී බැබළීමට පටන් ගනියි... ඔවුන් එලෙස රජ සැප විඳින්නේ අම්ම අප්ප හම්බ කරල දුන්න දේපලින්වත්, මන්තී‍්‍ර පඩියෙන්වත් නොවන බව ඕනෑම අම්බරුවෙකුට තේරුම් ගැනීම අපහසු නැත. මේ සියල්ලක්ම හොරකං කර ඇත්තේ රටේ අහිංසක ජනතාවගේ දහඩියෙන් මහන්සියෙන් උපයා ගත්ත දේවල්ය.... දේශපාලනයේ රැදී සිටීමට මොවුන් දක්වන පෙරේතකම, මහන්සිය රටට වැඩක් කිරිමට නොව හැකිතාක් තමන්ගේ පවුලට හම්බ කිරීමටය...

දේශපාලන අසූචි වලේ කලාවට හැසිරීමට නොදන්නා එවුන් ඉඳ හිට එම වලේ ගිලෙති. එවිට එම ගිලීමෙන් බේරිමට ඔවුන් හැකි හැම තුරුම්පුවක්ම ගසති. ඔවුන්ගේ දියණිවරුන් යනු ද එවැනි එක් තුරුම්පුවක් පමණි. කවදාවත් මහ පාරට බැස, සාමාන්‍ය ජනතාව සමග නොහැසිරී, සමාජයේ ඉහළම පංතියේ වැජඹෙමින් කළ හැකි හැම කුපාඩි වැඩක්ම කොට, තාත්තාට කෙළ වුණු කල්හි එක විට මහ පාරට බැස හොටු පෙරාගෙන නාහෙන් ඇඞීමට පටන් ගනිති. තමන්ගේ ජිවිතය පුදා හෝ රටට ජාතියට සේවය කළ තම පියාණන් අධමයින්ගෙන් බේරා ගන්නා බවට ජාතිය හමුවේ දිව්රුම් දෙති. එකී විරෝදාර දියණියන් ඉදිරියේ හිත උණු කරගන්නා බහුතරය ඇය වෙනුවෙන් පෙනී සිටිමට දෙපාරක් සිතන්නේ නැත....

මෙවැනි දියණිවරුන් ජනතාව ඉදිරියට එන්නේ තමන්ගේ සැප පහසුව තකා අසූචි කෑ පියවරුන් අමාරුවේ වැටුණු කළ පමණි. මෙම කාළකණ්ණි දේසපාලූවන් නිසා අනාථ වූ අසරණ වූ පියවරුන් ඕනෑ තරම් රටේ සිටිති. ඔවුන් වෙනුවෙන් කටක් ඇරපු දේශපාලන දියණිවරුන් ඉතිහාසයේ සිටියේ නැත. ඉඳ හිට හෝ කටක් ඇරියේ නම් තමන්ගේ හුදු වාසිය තකා පමණි.

ඉතිං ඇත්තටම විය යුතුව ඇත්තේ රටේ සුවහසක් දියණිවරුන් විසින් පහත ප්රශ්නය දේශපාලූවන්ගේ දියණිවරුන්ගෙන් ඇසීම නොවේ ද?

”අනේ ඇයි උඹලගේ තාත්තලා උඹලට රජ සැප දෙන්න, අහිංසක අපේ තාත්තලට මෙහෙම කරන්නේ ?”

[QUOTE="Pathfinder_A2Z, post: 22048012, member: 558124"] [b]අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?[/b] [SIZE=5][COLOR=Purple] [SIZE=6][COLOR=Black]අනේ ඇයි අපේ තාත්තට මෙහෙම කරන්නේ...?[/COLOR][/SIZE] දේසපාලූවන් ඉල්ලං කා නට්ටං වී හොම්බ ඇනගත් කල්හි ඊළගට කරළියට එන්නේ ඔවුන්ගේ සුවිනීත [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple][SIZE=5]දු[/SIZE]වරුන්ය... ෆොන්සේකා කුදලගෙන ගියාට පසු ඔහුගේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple][SIZE=5]දු[/SIZE]වරුන් කළ එළි බැස්සාය... ෆොන්සේකාගේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple][SIZE=5]දු[/SIZE]වරු අඩා වැළපෙමින් ජනතාවට දුක කීවාය.... තවත් අවස්ථාවක දුමින්ද සමග ගැටී පේ‍්‍රමචන්ද්‍ර දිවංගත වූ දා කරළියට ආවේ හිරුණිකාය... හිරුණිකා එවකට මරු කෑල්ලක් නිසාම ඇය වටා තාරුණ්‍යය එක්ව මහ හඩක් නැගුවෝය... තවත් අවස්ථාවක තිස්ස අත්තනායක කෙළවගත් අවස්ථාවේ ඇයගේ දියණිය යුක්තිය පතා අසිපත් ලෙළවනවා යැයි කියා කරළියට ආවාය... ඇයගේ ද පොත්ත හොඳ වූ බැවින් ඒ සදහා ‘අප්’ එකක් තිබිණි... තවත් අවස්ථාවක විමලේගේ දියණිය ද හොටු පෙරාගෙන නාහෙන් අඩන්නට විය.... මෙවැනි උදාහරණ ඕනෑ තරම් ලංකා දේශපාලනයේ ඇත... අද වන විට රවිගේ දියණිය ද එයම අනුගමනය කරමින් කලඑළි බසිමින් සිටියි.... පක්ෂ, පාට, තරාතිරම කෙසේ වුවත් අවසන මේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple][SIZE=5]දු[/SIZE]වරුන් අසා සිටින එකම එක පොදු ප්‍රශ්නයක් වෙයි... එකී පොදු ප්රශ්නය නම් ”අනේ ඇයි අපේ අහිංසක තාත්තට මෙහෙම කරන්නේ...?”කියා ය. ලංකාවේ දේශපාලනය යනු හිරිකිත කක්කුස්සි වළකි... එදා මෙදා තුර අසූචි නොකෑ දේසපාලූවන් ගණන අසූචි කෑ එවුන් එක්ක බලන කළ සොච්චමකි. පගර නැට්ටන් සේ බයිසිකලයක් පැදගෙන දේශපාලනයට එන එවුන් නොබෝ දිනකින් කඳ බඩ මහත් වී අමුතුම මානව පරිණාමයක් පෙන්වන අතර ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම සුඛිත මුදිත වී බැබළීමට පටන් ගනියි... ඔවුන් එලෙස රජ සැප විඳින්නේ අම්ම අප්ප හම්බ කරල දුන්න දේපලින්වත්, මන්තී‍්‍ර පඩියෙන්වත් නොවන බව ඕනෑම අම්බරුවෙකුට තේරුම් ගැනීම අපහසු නැත. මේ සියල්ලක්ම හොරකං කර ඇත්තේ රටේ අහිංසක ජනතාවගේ දහඩියෙන් මහන්සියෙන් උපයා ගත්ත දේවල්ය.... දේශපාලනයේ රැදී සිටීමට මොවුන් දක්වන පෙරේතකම, මහන්සිය රටට වැඩක් කිරිමට නොව හැකිතාක් තමන්ගේ පවුලට හම්බ කිරීමටය... දේශපාලන අසූචි වලේ කලාවට හැසිරීමට නොදන්නා එවුන් ඉඳ හිට එම වලේ ගිලෙති. එවිට එම ගිලීමෙන් බේරිමට ඔවුන් හැකි හැම තුරුම්පුවක්ම ගසති. ඔවුන්ගේ දියණිවරුන් යනු ද එවැනි එක් තුරුම්පුවක් පමණි. කවදාවත් මහ පාරට බැස, සාමාන්‍ය ජනතාව සමග නොහැසිරී, සමාජයේ ඉහළම පංතියේ වැජඹෙමින් කළ හැකි හැම කුපාඩි වැඩක්ම කොට, තාත්තාට කෙළ වුණු කල්හි එක විට මහ පාරට බැස හොටු පෙරාගෙන නාහෙන් ඇඞීමට පටන් ගනිති. තමන්ගේ ජිවිතය පුදා හෝ රටට ජාතියට සේවය කළ තම පියාණන් අධමයින්ගෙන් බේරා ගන්නා බවට ජාතිය හමුවේ දිව්රුම් දෙති. එකී විරෝදාර දියණියන් ඉදිරියේ හිත උණු කරගන්නා බහුතරය ඇය වෙනුවෙන් පෙනී සිටිමට දෙපාරක් සිතන්නේ නැත.... මෙවැනි දියණිවරුන් ජනතාව ඉදිරියට එන්නේ තමන්ගේ සැප පහසුව තකා අසූචි කෑ පියවරුන් අමාරුවේ වැටුණු කළ පමණි. මෙම කාළකණ්ණි දේසපාලූවන් නිසා අනාථ වූ අසරණ වූ පියවරුන් ඕනෑ තරම් රටේ සිටිති. ඔවුන් වෙනුවෙන් කටක් ඇරපු දේශපාලන දියණිවරුන් ඉතිහාසයේ සිටියේ නැත. ඉඳ හිට හෝ කටක් ඇරියේ නම් තමන්ගේ හුදු වාසිය තකා පමණි. ඉතිං ඇත්තටම විය යුතුව ඇත්තේ රටේ සුවහසක් දියණිවරුන් විසින් පහත ප්රශ්නය දේශපාලූවන්ගේ දියණිවරුන්ගෙන් ඇසීම නොවේ ද? ”අනේ ඇයි උඹලගේ තාත්තලා උඹලට රජ සැප දෙන්න, අහිංසක අපේ තාත්තලට මෙහෙම කරන්නේ ?” [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Purple][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom