Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා

ඔන්න මීට අවුරුදු සිය ගණනකට පෙර , අපේ කට්ටිය තවලම් , එහම නැතිනම් දෙපයින් ගමන් ගියකාලේ සිදුඋන දෙයක් මේක , එක්තරා ගමක ගැමි යුවලක් හිටියලු මේ දෙන්නාට හිටියේ එකම එක ලස්සන දූ කුමරියක් ලු , එයා කළු නිසා ( කළු ) ත් ලස්සන මැණිකක් වගේ මේ දෙන්නාට වටිනා නිසා මේ දුවට නම තිබ්බේ කළු මැණිකා කියලාලු .

ගම මාඉයටත් වඩා ගමරාල මේ දුවට ආදරෙලු දුව ලොකු මහත් උනාම , දුව ව ගමේ ගැටයන්ගෙන් බොහොම ප්‍රවේසම් කරගෙන හිටිය ලු , ඒ නිසාම මේ තරුණිය දෙමුපියන්ට හොරෙන් ගමේ වෙළදාමේ එන මරක්කල තරුණයෙක් එක්ක හාද වුනාලු .

අම්ම තාත්ත හේනට කුඹුරට ගියාම මාසෙකට දෙකකට වරක් විතර ගමට එන මරක්කල තරුණය සමග රැඟුම් රඟපාලා දැන් කළු මැණිකාට ඉතින් ගෙදර ඉන්න එපා වෙලාලු ,

එක දවසක් ගැමි යුවල හේනට ගොස් හවස් යාමේ ගෙදරට එනකොට කළු මැණිකා ගෙදර නැහැලු , දන්නා කියන තැන් වල හොයලා බැලුවාට වැඩක් වුනේ නැහැලු , ඔය අතර තුර අර දිවන් ගිය ලොකු සීය වගේ නිමිති බලන , දෙඉයන්ගේ බලෙන් පේන කියන කෙනෙක් ගැන කෙනෙක් විස්තර කීවලු , මේ දෙන්න තීරණය කලාලු එහෙ යන්න . මේ ගමන ටිකක් දුරලු ඒ නිසා ඔය හැලප , අග්ගල වගේ ටිකක් මග කෑමට හදාගෙන , ඊ ළඟ දවසේ අර ගුරුන්නාන්සේ හොයාගෙන පිටත් වුනාලු.

ඒ අතරතුර දුව හොයාගෙන අංජනම් බලන්න ගිය මේ අහිංසක දෙමාපියෝ කළුවර වැටෙනකොට මග තිබුන අම්බලමකට ගොඩවුනාලු රැය ගත කරන්න , ගෙනාපු කෑම ටිකවත් කන්න හිතක් නැතිව දෙන්න අම්බලමේ මුල්ලක රෙද්දක් එලාගෙන ඇල වුනාලු.

කළු මැණිකා අර තරුණයා සමග පැනලා ගිහින් , මේක මේ දෙන්නා දන්නේ නැහැ .

අලුත බැඳපු ජෝඩුවක් මනමාලිගේ ගමේ යනගමන් කළුවර වැටුන නිසා මේ අම්බලමටම රින්ගුවාලු , මේ දෙන්නාත් මුල්ලක දිගා වුනාලු , අපේ ගමරාලට නින්දක් යන්නේ නැහැ දුව ගැන හිත හිතා ඉන්නවා ,අර ජෝඩුවට ඉවසිල්ලක් නැහැ , මනමාලයට ඉතින් අලුත ගත්තු බෛසිකලේ නිසා පදින්නටමලු හිත , දෙන්න හොඳට කළුවර වැටෙන්න ඇරලා වැඩේ පටන් ගත්තලු , උච්ඡතම අවස්ථාව එනකොට කෙල්ලට ”

” අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා ” කියා කීය වුනාලු නින්දක් නැතිව දුව ගැන හිත හිතා වුන්න ගමරාලට මේක අහහුනම දිවිය ලෝකේ ගියා වාගේලු ඉක්මනට ළඟ හිටපු මහගෙට වැලමිටෙන් ඇනලා කීවලු  “ අහපන් යෝදියේ අපේ කළු මැණිකා ඉන්නේ කොහෙද කියල ” කීවලු

Source : http://www.thelastrow.net/

[QUOTE="snoop, post: 11819413, member: 3495"] [b]අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා[/b] [SIZE="3"]ඔන්න මීට අවුරුදු සිය ගණනකට පෙර , අපේ කට්ටිය තවලම් , එහම නැතිනම් දෙපයින් ගමන් ගියකාලේ සිදුඋන දෙයක් මේක , එක්තරා ගමක ගැමි යුවලක් හිටියලු මේ දෙන්නාට හිටියේ එකම එක ලස්සන දූ කුමරියක් ලු , එයා කළු නිසා ( කළු ) ත් ලස්සන මැණිකක් වගේ මේ දෙන්නාට වටිනා නිසා මේ දුවට නම තිබ්බේ කළු මැණිකා කියලාලු . ගම මාඉයටත් වඩා ගමරාල මේ දුවට ආදරෙලු දුව ලොකු මහත් උනාම , දුව ව ගමේ ගැටයන්ගෙන් බොහොම ප්‍රවේසම් කරගෙන හිටිය ලු , ඒ නිසාම මේ තරුණිය දෙමුපියන්ට හොරෙන් ගමේ වෙළදාමේ එන මරක්කල තරුණයෙක් එක්ක හාද වුනාලු . අම්ම තාත්ත හේනට කුඹුරට ගියාම මාසෙකට දෙකකට වරක් විතර ගමට එන මරක්කල තරුණය සමග රැඟුම් රඟපාලා දැන් කළු මැණිකාට ඉතින් ගෙදර ඉන්න එපා වෙලාලු , එක දවසක් ගැමි යුවල හේනට ගොස් හවස් යාමේ ගෙදරට එනකොට කළු මැණිකා ගෙදර නැහැලු , දන්නා කියන තැන් වල හොයලා බැලුවාට වැඩක් වුනේ නැහැලු , ඔය අතර තුර අර දිවන් ගිය ලොකු සීය වගේ නිමිති බලන , දෙඉයන්ගේ බලෙන් පේන කියන කෙනෙක් ගැන කෙනෙක් විස්තර කීවලු , මේ දෙන්න තීරණය කලාලු එහෙ යන්න . මේ ගමන ටිකක් දුරලු ඒ නිසා ඔය හැලප , අග්ගල වගේ ටිකක් මග කෑමට හදාගෙන , ඊ ළඟ දවසේ අර ගුරුන්නාන්සේ හොයාගෙන පිටත් වුනාලු. ඒ අතරතුර දුව හොයාගෙන අංජනම් බලන්න ගිය මේ අහිංසක දෙමාපියෝ කළුවර වැටෙනකොට මග තිබුන අම්බලමකට ගොඩවුනාලු රැය ගත කරන්න , ගෙනාපු කෑම ටිකවත් කන්න හිතක් නැතිව දෙන්න අම්බලමේ මුල්ලක රෙද්දක් එලාගෙන ඇල වුනාලු. කළු මැණිකා අර තරුණයා සමග පැනලා ගිහින් , මේක මේ දෙන්නා දන්නේ නැහැ . අලුත බැඳපු ජෝඩුවක් මනමාලිගේ ගමේ යනගමන් කළුවර වැටුන නිසා මේ අම්බලමටම රින්ගුවාලු , මේ දෙන්නාත් මුල්ලක දිගා වුනාලු , අපේ ගමරාලට නින්දක් යන්නේ නැහැ දුව ගැන හිත හිතා ඉන්නවා ,අර ජෝඩුවට ඉවසිල්ලක් නැහැ , මනමාලයට ඉතින් අලුත ගත්තු බෛසිකලේ නිසා පදින්නටමලු හිත , දෙන්න හොඳට කළුවර වැටෙන්න ඇරලා වැඩේ පටන් ගත්තලු , උච්ඡතම අවස්ථාව එනකොට කෙල්ලට ” [B]” අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා ” [/B]කියා කීය වුනාලු නින්දක් නැතිව දුව ගැන හිත හිතා වුන්න ගමරාලට මේක අහහුනම දිවිය ලෝකේ ගියා වාගේලු ඉක්මනට ළඟ හිටපු මහගෙට වැලමිටෙන් ඇනලා කීවලු [B] “ අහපන් යෝදියේ අපේ කළු මැණිකා ඉන්නේ කොහෙද කියල ”[/B] කීවලු[/SIZE] [SIZE="2"][RIGHT]Source : [url]http://www.thelastrow.net/[/url][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom