Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ නෝනේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිට රටේ බලයක් නැහැ

රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා ජාතික ආණ්ඩු කතාවකි. එහෙත් දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ මෛත්‍රිපාල තමන්ට පික්පොකට් ආණ්ඩුවක් ලබාදීමට කටයුතු කළ බව ය.

එකල අප විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස සිටිය දී ජනප්‍රිය වූ ගීයක කොටසක් සුළු සංශෝධනයක් සහිත ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය.

විජිතපුර සටනට

ගොස් එන මෙතේ පාලට

හිතුනා නාන්නට

ගොසින් පැන්නා නරා වළකට

අද මෛත්‍රිපාල නාගෙන ඇත. රනිල් සිතා සිටින්නේ අනුරාධපුර සටන හෙවත් මහා මැතිවරණය ජයගැනීමට ය. එහෙත් මෛත්‍රිපාල නැතිව රනිල්ට ජයගත හැකි මැතිවරණයක් නැත. අද ද මෛත්‍රිපාල ආධාර කරන්නේ රනිල්ට ය. එහෙත් ඒ තේරුම් කිරීමට පෙර රනිල්ගේ නොතේරුම් කම ගැන වචනයක් කිව යුතු ය. ගැමුණු කුමර් විජිතපුර සටන මෙහෙයවූයේ රට ආක්‍රමණය කළ එළාරට විරුද්ධව ය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ ඊනියා විජිතපුර සටන රට එක්සේසත් කළ මහින්දට විරුද්ධව ය. රනිල් සිතා සිටින්නේ විජිතපුර සටන රට එක්සේසත් කිරීමට විරුද්ධව කළ බව ද?

මෛත්‍රිපාල ගැන සතපහක විශ්වාසයක් තැබිය නො හැකි බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. අගොස්තු 18 වැනි දාට පසුව ඔහු කරන්නේ කුමක් ද යන්න දන්නේ ටික දෙනෙකි. ඔහු රනිල් නැවතත් පික්පොකට් අගමැති කිරීමට බලා සිටියි. ඔහු අද ශ්‍රී ල නි ප සභාපති වුවත් ඒ නමට පමණ ය. අද ශ්‍රී ල නි ප විධායක සභා රැස්වීමක් පැවැත්වුවහොත් නාගෙන සිටින ඔහුගේ සභාපතිකම නැතිවනු ඇත.

එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ඔහු සූදානම් වන්නේ අගොස්තු 18 වැනි දාට පසුව තමන්ට අවනත කර ගත හැකි මන්ත්‍රීවරුන් පිරිසක් සංධානයෙන් පත්කර ගැනීමට ය. අද වන විට කිසිම ජනබලයක් නැතිව නාගෙන සිටින මෛත්‍රිපාලට සංධාන නායකයන් යටවිය යුතු නො වේ. නාමයෝජනා ලබා දීමේ දී රටේ බලයක් නැති මෛත්‍රිපාල සංධානය විසින් නොසලකා හරිනු ලැබිය යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූලි 12

[QUOTE="funkyguy89, post: 18652134, member: 250919"] [CENTER] [SIZE=4][B]මෛත්‍රිට රටේ බලයක් නැහැ[/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][B] [/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා ජාතික ආණ්ඩු කතාවකි. එහෙත් දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ මෛත්‍රිපාල තමන්ට පික්පොකට් ආණ්ඩුවක් ලබාදීමට කටයුතු කළ බව ය. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]එකල අප විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස සිටිය දී ජනප්‍රිය වූ ගීයක කොටසක් සුළු සංශෝධනයක් සහිත ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]විජිතපුර සටනට[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ගොස් එන මෙතේ පාලට[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]හිතුනා නාන්නට [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ගොසින් පැන්නා නරා වළකට[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අද මෛත්‍රිපාල නාගෙන ඇත. රනිල් සිතා සිටින්නේ අනුරාධපුර සටන හෙවත් මහා මැතිවරණය ජයගැනීමට ය. එහෙත් මෛත්‍රිපාල නැතිව රනිල්ට ජයගත හැකි මැතිවරණයක් නැත. අද ද මෛත්‍රිපාල ආධාර කරන්නේ රනිල්ට ය. එහෙත් ඒ තේරුම් කිරීමට පෙර රනිල්ගේ නොතේරුම් කම ගැන වචනයක් කිව යුතු ය. ගැමුණු කුමර් විජිතපුර සටන මෙහෙයවූයේ රට ආක්‍රමණය කළ එළාරට විරුද්ධව ය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ ඊනියා විජිතපුර සටන රට එක්සේසත් කළ මහින්දට විරුද්ධව ය. රනිල් සිතා සිටින්නේ විජිතපුර සටන රට එක්සේසත් කිරීමට විරුද්ධව කළ බව ද? [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මෛත්‍රිපාල ගැන සතපහක විශ්වාසයක් තැබිය නො හැකි බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. අගොස්තු 18 වැනි දාට පසුව ඔහු කරන්නේ කුමක් ද යන්න දන්නේ ටික දෙනෙකි. ඔහු රනිල් නැවතත් පික්පොකට් අගමැති කිරීමට බලා සිටියි. ඔහු අද ශ්‍රී ල නි ප සභාපති වුවත් ඒ නමට පමණ ය. අද ශ්‍රී ල නි ප විධායක සභා රැස්වීමක් පැවැත්වුවහොත් නාගෙන සිටින ඔහුගේ සභාපතිකම නැතිවනු ඇත. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ඔහු සූදානම් වන්නේ අගොස්තු 18 වැනි දාට පසුව තමන්ට අවනත කර ගත හැකි මන්ත්‍රීවරුන් පිරිසක් සංධානයෙන් පත්කර ගැනීමට ය. අද වන විට කිසිම ජනබලයක් නැතිව නාගෙන සිටින මෛත්‍රිපාලට සංධාන නායකයන් යටවිය යුතු නො වේ. නාමයෝජනා ලබා දීමේ දී රටේ බලයක් නැති මෛත්‍රිපාල සංධානය විසින් නොසලකා හරිනු ලැබිය යුතු ය. [/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][B] [/B] [B]නලින් ද සිල්වා [/B] [B] [/B] [B]2015 ජූලි 12[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom