Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ පබා තරහ වෙන්න එපා බබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඕවට තමයි කියන්නේ පෙරලි පෙරලි අල්ලාගේ පුක ලෙවකනවා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ අතු කඩා මොර කන්නා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ කියල..

ඒවාට කියන්නේ මචං හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ දිළිසෙන සියල්ල රත්තරං නොවේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ කම්මලේ ඉන්න බල්ලා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ කියල..

ඔන්න ඕවට තමයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ කියන්නේ..

උබල වගේ එඋන්ට තමා බන් කියන්නේ ගලේ පහරපු බළලා වාගේ කියල..

අන්න ඒවාට තම බන් කියන්නේ කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කියල..

අන්න ඒවාට තමයි කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ පුවක් ගහෙන් බහින්නා වගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියල..

ඔන්න ඕවට තමයි බන් කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියල..

අන්න ඒවාට තම යාළුවා කියන්නේ ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ කියල..

ඔන්න ඕවට තමයි බන් කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ බීරි අලියා ට වීනා වයනවා වගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ ගැරඬි මරා පව් පුරවා ගැනීම කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ නයාට අඳුකොළ වගෙයි කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ දී කිරට බළලුත් සාක්කිලු කියල...

ඔන්න ඕවට තමයි කියන්නේ ගිලී මලේ ඇත දත සුද්දෝ කියල...

ඔන්න ඕවට තමයි කියන්නේ නරියා හුවෙන් හඳුනා ගත හැකිය කියල...

ඔන්න ඕවට තමයි කියන්නේ එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ කියල.

ඔන්න ඕවට තමයි කියන්නේ උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ කියල..

ඔන්න ඕවට තමයි කියන්නේ විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ කියල.

ඔන්න ඕවට තමයි කියන්නේ කළුවා මාරපන ගියා වගේ කියල..

ඔන්න ඕකට තමයි කියන්නේ කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල කියල.

[QUOTE="crazybuddy, post: 16965130, member: 326070"] [CENTER] [LIST] [*][COLOR=Blue]ඔන්න ඕවට තමයි කියන්නේ පෙරලි පෙරලි අල්ලාගේ පුක ලෙවකනවා වාගේ කියල.. [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ අතු කඩා මොර කන්නා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඒවාට කියන්නේ මචං හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ දිළිසෙන සියල්ල රත්තරං නොවේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ කම්මලේ ඉන්න බල්ලා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ කියන්නේ.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]උබල වගේ එඋන්ට තමා බන් කියන්නේ ගලේ පහරපු බළලා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]අන්න ඒවාට තම බන් කියන්නේ කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කියල..[/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]අන්න ඒවාට තමයි කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ පුවක් ගහෙන් බහින්නා වගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි බන් කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]අන්න ඒවාට තම යාළුවා කියන්නේ ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි බන් කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ බීරි අලියා ට වීනා වයනවා වගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ගැරඬි මරා පව් පුරවා ගැනීම කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ නයාට අඳුකොළ වගෙයි කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ දී කිරට බළලුත් සාක්කිලු කියල... [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ගිලී මලේ ඇත දත සුද්දෝ කියල... [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ නරියා හුවෙන් හඳුනා ගත හැකිය කියල... [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ කියල. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ කියල. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕවට තමයි කියන්නේ කළුවා මාරපන ගියා වගේ කියල.. [/SIZE] [/COLOR] [*][COLOR=Blue][SIZE=3]ඔන්න ඕකට තමයි කියන්නේ කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල කියල. [/SIZE][/COLOR] [/LIST] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom