Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අනේ මචන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු මචන්ලා වෙතයි ... උදා වෙන සුන්දර අගෝස්තුවේ , වාසනාවන්ත දෙවනි දිනයෙහි සුන්දර සහ කඩ වසම් සමග එලකිරි කොල්ලෙක් වන එනිමි කුමරුගේ 26 වන ජන්ම දිනය යෙදී තිබේ ... ඔන්න ඉතින් එදාට මගෙ ගෑනු යාලුවා මට පොඩි තෑග්ගක් අරන් දෙන්නයි යන්නේ.පොඩි කිවට මට නම් ඒක ගොඩක් ලොකුයි.එයා කිව්ව මට ටීවී එකක් අරන් දෙනව කියල , මෙන්න මේ මොඩල් තුනෙන් කැමති එකක් තෝරගන්න කියල.එයාට දරන්න පුලුවන් ප්රමානයට තියෙන්නෙ ඒ තුන තමයි කිව්ව.ඉතින් මචන් මන් වැඩිය ටීවී බලන එකෙක් නෙමෙයි.ඒත් මන් ගොඩක් ෆිල්ම්ස් බලනව සහ ගේම්ස් ගහනවා.අයියා ගානෙ හම්බුනා harman kardon amplifier එකක් සහ JBL 5.1 sound system එකක්.සුපිරි බාන්ඩෙ.මේ තියෙන්නෙ පහලින් .

ඉතින් මන් කල්පනා කරා ඒ තුනම මගෙ කාමරේට සවි කරගෙන දීර්ඝ කාලීනව හුදෙකලා වෙන්න මගෙ කාමරය ඇතුලේ.දැන් තියෙන ප්රශ්නෙ මචන් අර ටීවී තුනෙන් කොයි එකද ගන්නෙ කියන එක.ඒ එකක්වත් full HD ඒව නෙමෙයි.HD Ready විතරයි.ඒකට කමක් නැහැ මචන්ලා මොකද ඒ ගාන තමයි මගෙ කෙල්ලට දරන්න පුරුවන් සීමාව,ඒකි පවු හින්දා මන් ඔය අනන් මනන් ගැන කියන්න ගියෙ නැහැ බන්.ලද දෙයින් අම්මට සිරි වෙන්ඩ සතුටු වෙනවා.ඕන් එහෙනන් පහලින් තියෙනව models තුන සහ උබලට ලේසි වෙන්න ඒවගෙ details තියෙන sites වල links ටිකත්.කරුනාවෙන් හිතල උබලගෙ වටිනා කාලය කැප කරල මට කියපන් මචො ඕකෙන් කොයි එකද හොද කියල.

1) Toshiba 32PU200 (32") අද මන් අබාන්ස් එකට ගිහින් මේක දාල බැලුවා.මේකට නම් මට ටිකක් හිත ගියා බන්

http://www.toshibamea.com/ProductDetails/3313/LED_TV_32PU200/52237?pageid=3313

2) LG LS3400 (මේකෙ මෙනු එක නම් සුපිරි බන්,ඒත් එච්චර ලුක් නෑනෙ බන්.අනේ මන්දා)

http://www.lg.com/us/tvs/lg-32LS3400-led-tv

3) philips 32pfl3507-98 (මේක නම් දැකලත් නෑ දන්නෙත් නෑ බන්)

http://www.philips.com.sg/c/televisions/3500-series-81-cm-32-inch-hd-ready-32pfl3507_98/prd/

මට Full HD නැතුවට කමක් නැහැ මචන්ලා .. මේ ටිකෙන් හොද කොයි එකද කියපල්ලකෝ ... උබලට ගොඩාක් පින්

[QUOTE="ENEMY, post: 15374732, member: 260024"] [B][SIZE="4"]බුදු මචන්ලා වෙතයි ... උදා වෙන සුන්දර අගෝස්තුවේ , වාසනාවන්ත දෙවනි දිනයෙහි සුන්දර සහ කඩ වසම් සමග එලකිරි කොල්ලෙක් වන එනිමි කුමරුගේ 26 වන ජන්ම දිනය යෙදී තිබේ ... ඔන්න ඉතින් එදාට මගෙ ගෑනු යාලුවා මට පොඩි තෑග්ගක් අරන් දෙන්නයි යන්නේ.පොඩි කිවට මට නම් ඒක ගොඩක් ලොකුයි.එයා කිව්ව මට ටීවී එකක් අරන් දෙනව කියල , මෙන්න මේ මොඩල් තුනෙන් කැමති එකක් තෝරගන්න කියල.එයාට දරන්න පුලුවන් ප්රමානයට තියෙන්නෙ ඒ තුන තමයි කිව්ව.ඉතින් මචන් මන් වැඩිය ටීවී බලන එකෙක් නෙමෙයි.ඒත් මන් ගොඩක් ෆිල්ම්ස් බලනව සහ ගේම්ස් ගහනවා.අයියා ගානෙ හම්බුනා harman kardon amplifier එකක් සහ JBL 5.1 sound system එකක්.සුපිරි බාන්ඩෙ.මේ තියෙන්නෙ පහලින් . [CENTER][IMG]http://homeavdirect.co.uk/media/shop/var/variation_image/1947.jpg?v=1279111571[/IMG][/CENTER] ඉතින් මන් කල්පනා කරා ඒ තුනම මගෙ කාමරේට සවි කරගෙන දීර්ඝ කාලීනව හුදෙකලා වෙන්න මගෙ කාමරය ඇතුලේ.දැන් තියෙන ප්රශ්නෙ මචන් අර ටීවී තුනෙන් කොයි එකද ගන්නෙ කියන එක.ඒ එකක්වත් full HD ඒව නෙමෙයි.HD Ready විතරයි.ඒකට කමක් නැහැ මචන්ලා මොකද ඒ ගාන තමයි මගෙ කෙල්ලට දරන්න පුරුවන් සීමාව,ඒකි පවු හින්දා මන් ඔය අනන් මනන් ගැන කියන්න ගියෙ නැහැ බන්.ලද දෙයින් අම්මට සිරි වෙන්ඩ සතුටු වෙනවා.ඕන් එහෙනන් පහලින් තියෙනව models තුන සහ උබලට ලේසි වෙන්න ඒවගෙ details තියෙන sites වල links ටිකත්.කරුනාවෙන් හිතල උබලගෙ වටිනා කාලය කැප කරල මට කියපන් මචො ඕකෙන් කොයි එකද හොද කියල. 1) Toshiba 32PU200 (32") අද මන් අබාන්ස් එකට ගිහින් මේක දාල බැලුවා.මේකට නම් මට ටිකක් හිත ගියා බන් [IMG]http://www.toshibamea.com/Library/Product/Images/TV/PU200_Right_MR.jpg[/IMG] [IMG]http://www.gudangjaya.com/gambar_produk/1434_bigx.jpg[/IMG] [URL="http://www.toshibamea.com/ProductDetails/3313/LED_TV_32PU200/52237?pageid=3313"]http://www.toshibamea.com/ProductDetails/3313/LED_TV_32PU200/52237?pageid=3313[/URL] 2) LG LS3400 (මේකෙ මෙනු එක නම් සුපිරි බන්,ඒත් එච්චර ලුක් නෑනෙ බන්.අනේ මන්දා) [IMG]http://images.highspeedbackbone.net/skuimages/large/L49-3217_chiclet01_ibp_mn_2022203.jpg[/IMG] [URL="http://www.lg.com/us/tvs/lg-32LS3400-led-tv"]http://www.lg.com/us/tvs/lg-32LS3400-led-tv[/URL] 3) philips 32pfl3507-98 (මේක නම් දැකලත් නෑ දන්නෙත් නෑ බන්) [IMG]http://content.hwigroup.net/images/products/xl/147502/philips_32pfl3507h.jpg[/IMG] [URL="http://www.philips.com.sg/c/televisions/3500-series-81-cm-32-inch-hd-ready-32pfl3507_98/prd/"]http://www.philips.com.sg/c/televisions/3500-series-81-cm-32-inch-hd-ready-32pfl3507_98/prd/[/URL] මට Full HD නැතුවට කමක් නැහැ මචන්ලා .. මේ ටිකෙන් හොද කොයි එකද කියපල්ලකෝ ... උබලට ගොඩාක් පින් :):):) [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom