Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනේ මන්දා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට අද වෙන්නේ මොකක්ද ? හෙට වෙන්නේ මොකක්ද කියලා හිතන්න අමාරුයි. අපේ අතීතය අපේ අද වෙද්දි, අපේ අද අපේ අනාගතය වෙනවා. අපිට අද හදාගන්න පුළුවන් වුනත් අනාගතය හදාගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවො කියන්නේ සියල්ල දත් තැනැත්තා. ඒ වගේම රහතුන් වහන්සේලාත් යම්තාක් දුරකට දැනුවත් භාවය ලබා තිබෙනවා. සාමාන්‍යයෙන් යමෙක්ගේ හෙට දවස මොන වගේද කියන්න මේ උත්තමයන්ට හැකියාවක් තියෙනවා. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවෝ සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨයාගේ මාර්ගයේ ගමන් කරන්නට ලැබීම ගැන මන් සතුටු වෙනවා. වරෙක සුනක්ඛත්ත එක්ක වැඩම කරන උන්වහන්සේට අතර මගදී සුනඛ වෘතය සමාදන්ව සිටින නිඝණ්ටික අනුගාමිකයෙක් වන ඛෝරකත්තිය මුණා ගැහෙනවා. ඒ කෙනා තමුන් රහත් කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. අදත් මේ මොඩල් අපි අතරෙ ඉන්න නිසා අපිට මේ දේවල් විශ්වාස කරන්න පුළුවන් එදත් ඉන්න ඇති කියලා. මෙයාගේ පිළිවෙල දකින සුනක්ඛත්ත හිතනවා ඛෝරකත්තියගේ පිළිවෙත හොඳ පිලිවෙතක් කියලා. ඒ බව දකින බුදුහාමුදුරුවො හිනහවෙලා වදාරනවා සුනක්ඛත්ත, මේ කෙනා තව දවස් හතකින් මිය ගිහිල්ලා කාලකඤ්ඤ අසුර ලෝකේ උපදිනවා. ඒ වගේම මෙයාගේ මළකුණ අමුසොහොනකට දාලා තියේවි කියලා. [/FONT]

[FONT=&quot]මේක අහන සුනක්ඛත්ත මොකද කරන්නේ අර මෝඩ මිනිහාට මේ ගැන කියලා කියනවා පරිස්සම් වෙන්න. බුදුන්ගේ වචනය බොරු කරන්න කියලා. නමුත් අවසානයේ සිදු වෙන්නේ බුදුහාමුදුරුවො කී දෙයමයි. පාඨික සූත්‍රයේදී ලස්සනට මේ ගැන දේශිතයි. [/FONT]

[FONT=&quot]ධර්මය හදාරද්දි බුදුහාමුදුරුවන්ගේ ශ්රාවකයොත් විශේෂයෙන්ම සැරියුත්, මහ මුගලන්, කාශ්‍යප කියන මහරහතන් වහනසේලාගේ ජීවන චරිත වලදීත් අපිට මේ වගේ සිද්ධීන් දකින්න පුළුවන්. [/FONT]

[FONT=&quot]අද දවසේ අපි අතරේ බොරුවට තමුන් සර්වඥයි කියන අය ඕනා තරම් දකින්න ලැබෙනවා. 1950 ගණන් වලදීත් මේ වගේ අය ඉ[/FONT][FONT=&quot]ඳලා තියෙනවා. නමුත් දැන් එන්න එන්න වැඩි වෙනවා. ඒ අය බුද්ධ ධර්මයේ මුවාවෙන් ශාසනයට කරන හානිය බලවත්. දැන්වත් මේ ගැන කටයුතු කරන්න අපි පෙලගැහෙන එක බොහෝම වැදගත්. [/FONT]

[FONT=&quot]ශාස්තෘත්වය විතරක් නෙමෙයි. දැන් දැන් එන්න එන්න වෙනත් ක්‍රම වලින් අපේ ධර්මයට වෙන හානියත් වැඩි වෙලා තියෙනවා. මන් දැක්කා ඊයේ පෙරේදා දවසක මේකේ තිබුනා ග්ලිට්ස් එකෙන් දීපු කැලෙන්ඩර් එකක් අපේ සහෝදරයෙක් පෝස්ට් කරලා තියෙනවා. අපිට ඒවා බල බලා හූල්ල හූල්ල ඉන්නවා ඇර වෙන දෙයක් කරන්න පුළුවන් තත්වයක් අපේ ලොකු තැන්වලින් පෙන්වලා නෑ.. පරිහානිය ඇති කරන තැන පෙන්වනවා මිසක්. [/FONT]

[FONT=&quot]අපි යන්නේ කොයිබටද කියලා හිතන්න දැන් කාලය ඇවිල්ලා. ඒත් සමහර වෙලාවට හිතෙනවා අපි පරක්කුදෝ කියලත්. අනේ මන්දා..... [/FONT]

[QUOTE="hukp1, post: 11625996, member: 189407"] [CENTER][SIZE=4][IMG]http://temple.ellamey.com/Temples/buddha.JPG[/IMG][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට අද වෙන්නේ මොකක්ද ? හෙට වෙන්නේ මොකක්ද කියලා හිතන්න අමාරුයි. අපේ අතීතය අපේ අද වෙද්දි, අපේ අද අපේ අනාගතය වෙනවා. අපිට අද හදාගන්න පුළුවන් වුනත් අනාගතය හදාගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවො කියන්නේ සියල්ල දත් තැනැත්තා. ඒ වගේම රහතුන් වහන්සේලාත් යම්තාක් දුරකට දැනුවත් භාවය ලබා තිබෙනවා. සාමාන්‍යයෙන් යමෙක්ගේ හෙට දවස මොන වගේද කියන්න මේ උත්තමයන්ට හැකියාවක් තියෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුහාමුදුරුවෝ සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨයාගේ මාර්ගයේ ගමන් කරන්නට ලැබීම ගැන මන් සතුටු වෙනවා. වරෙක සුනක්ඛත්ත එක්ක වැඩම කරන උන්වහන්සේට අතර මගදී සුනඛ වෘතය සමාදන්ව සිටින නිඝණ්ටික අනුගාමිකයෙක් වන ඛෝරකත්තිය මුණා ගැහෙනවා. ඒ කෙනා තමුන් රහත් කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. අදත් මේ මොඩල් අපි අතරෙ ඉන්න නිසා අපිට මේ දේවල් විශ්වාස කරන්න පුළුවන් එදත් ඉන්න ඇති කියලා. මෙයාගේ පිළිවෙල දකින සුනක්ඛත්ත හිතනවා ඛෝරකත්තියගේ පිළිවෙත හොඳ පිලිවෙතක් කියලා. ඒ බව දකින බුදුහාමුදුරුවො හිනහවෙලා වදාරනවා සුනක්ඛත්ත, මේ කෙනා තව දවස් හතකින් මිය ගිහිල්ලා කාලකඤ්ඤ අසුර ලෝකේ උපදිනවා. ඒ වගේම මෙයාගේ මළකුණ අමුසොහොනකට දාලා තියේවි කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේක අහන සුනක්ඛත්ත මොකද කරන්නේ අර මෝඩ මිනිහාට මේ ගැන කියලා කියනවා පරිස්සම් වෙන්න. බුදුන්ගේ වචනය බොරු කරන්න කියලා. නමුත් අවසානයේ සිදු වෙන්නේ බුදුහාමුදුරුවො කී දෙයමයි. [I]පාඨික සූත්‍රයේ[/I]දී ලස්සනට මේ ගැන දේශිතයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ධර්මය හදාරද්දි බුදුහාමුදුරුවන්ගේ ශ්රාවකයොත් විශේෂයෙන්ම සැරියුත්, මහ මුගලන්, කාශ්‍යප කියන මහරහතන් වහනසේලාගේ ජීවන චරිත වලදීත් අපිට මේ වගේ සිද්ධීන් දකින්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]අද දවසේ අපි අතරේ බොරුවට තමුන් සර්වඥයි කියන අය ඕනා තරම් දකින්න ලැබෙනවා. 1950 ගණන් වලදීත් මේ වගේ අය ඉ[/FONT][FONT="]ඳලා තියෙනවා. නමුත් දැන් එන්න එන්න වැඩි වෙනවා. ඒ අය බුද්ධ ධර්මයේ මුවාවෙන් ශාසනයට කරන හානිය බලවත්. දැන්වත් මේ ගැන කටයුතු කරන්න අපි පෙලගැහෙන එක බොහෝම වැදගත්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ශාස්තෘත්වය විතරක් නෙමෙයි. දැන් දැන් එන්න එන්න වෙනත් ක්‍රම වලින් අපේ ධර්මයට වෙන හානියත් වැඩි වෙලා තියෙනවා. මන් දැක්කා ඊයේ පෙරේදා දවසක මේකේ තිබුනා ග්ලිට්ස් එකෙන් දීපු කැලෙන්ඩර් එකක් අපේ සහෝදරයෙක් පෝස්ට් කරලා තියෙනවා. අපිට ඒවා බල බලා හූල්ල හූල්ල ඉන්නවා ඇර වෙන දෙයක් කරන්න පුළුවන් තත්වයක් අපේ ලොකු තැන්වලින් පෙන්වලා නෑ.. පරිහානිය ඇති කරන තැන පෙන්වනවා මිසක්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි යන්නේ කොයිබටද කියලා හිතන්න දැන් කාලය ඇවිල්ලා. ඒත් සමහර වෙලාවට හිතෙනවා අපි පරක්කුදෝ කියලත්. අනේ මන්දා..... [/FONT][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom