අනේ යකො රනිල් 🤣

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,842
    13,184
    113
    35
    Spain
    අපිට නම් කිසිම අවුලක් නැහැ. උඹලගේ මහා එකාට වඩා වැඩක් නම් රනිල් ල කරලා තියෙනවා. උඹලගේ මහා එකා කරේ කොටිකාවත්තේ සද්ධාතිස්ස වගේ හාමුදුරුවරු මරවපු එක. උඹ දන්නවා මොකද මැරුවෙ කියල. ගුවන්විදුලියේ බණ දේශනා වලට සහභාගිවුණා කියල.

    https://sinhalasangha.wordpress.com/2020/05/13/පුජ්%E2%80%8Dය-කොටිකාවත්තේ-සද්ධා/
     
    • Like
    Reactions: wtsamantha