Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ යකෝ, තොපි ඔක්කෝම හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ යකෝ, තොපි ඔක්කෝම හොරු

Originally Posted by dilshan_n

අනේ යකෝ,

උඹල ඔක්කෝම, 1700 ගණන් වල ඉඳල නටන්නෙ එක ම නාඩගම. තොපිත් හොරු, තොපේ මහවුනුත් හොරු.

තොපෙන් එකෙක් දෙන්නෙක් ආණ්ඩු කරන්න එනවා. උන් ආණ්ඩුවේ හොරකම් කරනවා. තොපි ගෙදර, ඔෆීස් එකේ, ඉගෙනගන්න තැන....හොරකම් කරනවා. ආණ්ඩු කරන හොරා ගෙදර යවලා වෙන හොරෙක් පත් කරනවා.

කාලෙකට විප්ලව කරන්නයි කියලා එක හොරු රැළක් එනවා. අනික් උන් බිල්ල ට දීලා තමන් හොරාකනවා මහ හොරු එක්ක එක්කහු වෙලා.

කාලෙකට ජාති ජාති මරාගන්නවා. මහහොරු නිසා පොඩිහොරු මැරෙනවා. හොර රටේ හොරු, තව හොරු ටිකක් මරලා වීරයො වෙනවා.

පිටරටවලින් ණය ගන්නවා. ඒවත් හොරාකනවා. හොරාකන්න බැරි ම එකා නිකන් කන්න ඉල්ලනවා. නිකන් කන්න දෙන මහ හොරුන්ට යි උන්ගේ සපෝර්ට් එක.

තොපි තාම පොඩි හොරු. චාන්ස් එක ආවොත් තොපිත් මහහොරු වෙනවා. එතකන් පොඩිහොරු හෝ නිකන්කන සෙවලයෝ වෙලා එක්කෝ එක පැත්තක මහහොරුන්ට කඩේ යනවා, එක්කෝ අනික් පැත්තෙ එකා ට කඩේ යනවා.

එපා ම වෙච්ච උන් රට යනවා. හොරලන්තේ දාලා ගියා කියල උන් ට දේශදෝහී බෝඩ් ඇලවෙනවා. රට යන්නෙ එපා උන උන් විතරක් නෙවෙයි ඒත්!

හයක් හතරක් නොතේරෙන උනුත් ඉන්නවා. කම්කරුවො, සොල්දාදුවො... ඒ උන්ගෙ නොතේරෙනකම. උන් ටත් මේ ජාතික ක්‍රීඩාව තේරුණ දා ට උනුත් හොරාකනවා. නිකන්කනවා.

අනේ යකෝ!

[QUOTE="Plain Truth, post: 8379157, member: 301370"] [b]අනේ යකෝ, තොපි ඔක්කෝම හොරු[/b] Originally Posted by [B]dilshan_n[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=8378613#post8378613"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [SIZE=4]අනේ යකෝ, උඹල ඔක්කෝම, 1700 ගණන් වල ඉඳල නටන්නෙ එක ම නාඩගම. තොපිත් හොරු, තොපේ මහවුනුත් හොරු. තොපෙන් එකෙක් දෙන්නෙක් ආණ්ඩු කරන්න එනවා. උන් ආණ්ඩුවේ හොරකම් කරනවා. [COLOR=Red]තොපි ගෙදර, ඔෆීස් එකේ, ඉගෙනගන්න තැන....හොරකම් කරනවා[/COLOR]. ආණ්ඩු කරන හොරා ගෙදර යවලා වෙන හොරෙක් පත් කරනවා. කාලෙකට විප්ලව කරන්නයි කියලා එක හොරු රැළක් එනවා. අනික් උන් බිල්ල ට දීලා තමන් හොරාකනවා මහ හොරු එක්ක එක්කහු වෙලා. කාලෙකට ජාති ජාති මරාගන්නවා. මහහොරු නිසා පොඩිහොරු මැරෙනවා. හොර රටේ හොරු, තව හොරු ටිකක් මරලා වීරයො වෙනවා. පිටරටවලින් ණය ගන්නවා. ඒවත් හොරාකනවා. හොරාකන්න බැරි ම එකා නිකන් කන්න ඉල්ලනවා. නිකන් කන්න දෙන මහ හොරුන්ට යි උන්ගේ සපෝර්ට් එක. තොපි තාම පොඩි හොරු. චාන්ස් එක ආවොත් තොපිත් මහහොරු වෙනවා. එතකන් පොඩිහොරු හෝ නිකන්කන සෙවලයෝ වෙලා එක්කෝ එක පැත්තක මහහොරුන්ට කඩේ යනවා, එක්කෝ අනික් පැත්තෙ එකා ට කඩේ යනවා. එපා ම වෙච්ච උන් රට යනවා. හොරලන්තේ දාලා ගියා කියල උන් ට දේශදෝහී බෝඩ් ඇලවෙනවා. රට යන්නෙ එපා උන උන් විතරක් නෙවෙයි ඒත්! හයක් හතරක් නොතේරෙන උනුත් ඉන්නවා. කම්කරුවො, සොල්දාදුවො... ඒ උන්ගෙ නොතේරෙනකම. උන් ටත් මේ ජාතික ක්‍රීඩාව තේරුණ දා ට උනුත් හොරාකනවා. නිකන්කනවා. අනේ යකෝ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom