අනේ වර්ජන කරන්න එපා අපිට අමාරුයිනේ🤣

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    අනේ වර්ජන කරන්න එපා අපිට අමාරුයිනේ අපි පන අදිනවනේ🤣🤣

    ලපයගේ රෙද්ද අස්සේ ඊබ්‍රාහිම් නානලගේ හැතිකරේ දාගෙන බෝම්බ ගහල රට වට්ටලා ටුවරිසම් වට්ටලා,

    කොරෝනාවෙන් මුලු රටම කඩා වැටිලා ජනතාව අන්ත අසරන වෙලා

    ඉන්නකොට ජනතාව පාරට ගෙනැල්ලා, වුර්තිකයෝ, පාරට ඇදලා දාලා, රාජ්ය සේවකයෝ පාරට දක්කපු සක්කිලි ජෙප්පෝ දැන් කෙදිරි ගානවා. පා...ව් නේහ්🤣🤣🤣
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බයියන්ට රිදිලා 😹
    දැන් ඇත්තටම කෙඳිරි ගාන්නේ කවුද🤭😂
    මේකට කියන්න බලු කෙඳිරියද රිළා කෙඳිරියද🤣
     
    • Haha
    Reactions: Candid-B

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113

    අනේ වර්ජන කරන්න එපා අපිට අමාරුයිනේ අපි පන අදිනවනේ🤣🤣

    ලපයගේ රෙද්ද අස්සේ ඊබ්‍රාහිම් නානලගේ හැතිකරේ දාගෙන බෝම්බ ගහල රට වට්ටලා ටුවරිසම් වට්ටලා,

    කොරෝනාවෙන් මුලු රටම කඩා වැටිලා ජනතාව අන්ත අසරන වෙලා

    ඉන්නකොට ජනතාව පාරට ගෙනැල්ලා, වුර්තිකයෝ, පාරට ඇදලා දාලා, රාජ්ය සේවකයෝ පාරට දක්කපු සක්කිලි ජෙප්පෝ දැන් කෙදිරි ගානවා. පා...ව් නේහ්🤣🤣🤣

    Jeppanwa penna bari hethu owva thamai
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    Karma 🙏

    2021 කොරෝනා කාලේ ටීචර්ලා පාරට බැස්සුවෙ කවුද?

    මූසලයට ඒක මතක නෑ දැන්
    මචන් ගොඩක් ගුරුවරු මේකට අකමැත්තෙන් සපෝට් කරේ. ළමයින්ට ඔන්ලයින් ක්ලාස්කරන්න එපා කියලා බරටම කේස් දැම්මා. ඒදවස්වල ඉස්කෝලත් නෑ.ළමයිත් පව් නිසා සමහර ගුරුවරු හොරෙන් එයාලගේපංතියටවිතරක් ක්ලාස්දාලාතිබුනා. අන්තිමට ජෙපි නායකයෝ බැනපු නිසා එයාලත් හැමදෙයක්ම නවත්තලා හිටියා. ඒකාලේලොක්ඩවුන්තිබ්බ නිසාකොමියුකේෂන්වහලා. ඒත් බහුතරයක් ගුරුවරු අතෙන්ම නෝට් හදලා වට්‍ස් ඇප් ගෘප්වලට දැම්මා. ඒවටත්පස්සෙ කේස්දැම්මා. ජෙප්පො කරපුහෙනම බලු වැඩ උන්ටම දැන් කැරකිලා එනවා. කර්මය කියන්නේ ඕක තමයි. මුන් කවදාහරි බලෙන් යන්නේ සිරිසේනට, ගෝඨටවඩා පට්ට චාටර් එකක් කාලා
    ------ Post added on Mar 6, 2025 at 5:56 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහ නාද convert to > බලු කෙදිරිය🤣🤣🤣
    ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ගූ ජෙප්පෝ 💩💩