අනේ ❤😍😍

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,023
    113
    Sri Lanka
    ඔය Airforce hangar එකක් නෙමෙයි යකුනේ.
    චන්ද්‍රම් රත්නම් කාරයගෙ flying school එකේ (Asian Aviation Center). ඕක තියෙන්නෙ RML Commercial side එකේ.

    අර පිටිපස්සෙ තියෙන්නෙ Lion Air fly කරපු Antonov AN24-B Aircraft එකක්.

    මට සාධාරණ සැකයක් තියෙනවා මේක මොකක් හරි film shoot එකක් වෙන්න ඕනෙ කියලා!!
    නැතුව! models ලා දෙන්නෙකුත් ඉන්නවා ඔය වීඩියෝ එකේ