Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!!

යාලුවනේ !!! මගේ ආදරයට දැන් අවුරුදු 3 ක් වෙනවා.. මම අවුරුදු 23 ක් කොල්ලෙක් මගේ කෙල්ලට අවුරුදු 21යි..

මචන් අපේ සම්බන්දයට අපේ ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තියෙන්නේ..

මම එයාලගේ ගෙදර යනවා එනවා නිතරම නෙවෙයි.. එත් එයාලා අපේ ගෙදර ඇවිත් නැ..යාලුවනේ අපි ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්.. කියන්නත් දුකයි ලගදි ඉදලා අපි දෙන්නා නිතරම රණ්ඩු වෙනවා..

අනේ මන්දා !! යාලුවනේ මේකයි දැන් තියෙන ප්රශ්නය මම කැම්පස් එක්ක තාම ඉගෙන ගන්නවා.. ඉතින මම බෝර්ඩ් වෙලා ඉදලා තමයි කැම්පස් එකට යන්නේ..

මම සති අන්තයේ ගෙදර යනවා ගියාට පස්සේ තමයි මේ ප්රශ්නය ඇති වෙන්නේ.. එයා කැමති නැ මම කොහෙවත් යනවට අඩුම ගානේ මගේ බැදපු අක්කා ගෙදර යනවට වත කැමති නැ..අනේ මන්දා මගේ කෙල්ලට මේ ප්රශ්නය අවේ මේ අවුරුද්දේ ඉදලා නැත්තම් මෙච්චර දවසකට ප්රශ්නයක් තිබුනේ නැ..

මම ඉතින් එයා එපා කිව්වත්  සමහර දවස් වලට යනවා.. එතකොට එයා අඩනවා ගොඩක් මටත් දුකයි..මම කිසි වරදක් කරන්නේ නැ මචන්.. මට කිසි වැඩක කරන්න දෙන්නත් නැ යාලුවක් හරි උදව්වක් ඉල්ලුවත් කරන්න වෙන්නේ නැ මෙයා එපා කියනවා.. මම කරන්න ගියොත් එපාර රණ්ඩු වෙනවා මම ගෙදර ආවම ගොඩක් වෙනස් වෙනවලු.. මම බෝඩිමේ ඉන්න කොට හොදයිලු.. අනේ මන්දා යාලුවනේ මගේ එහෙම කිසි වෙනසක් නැ..

දැන් එයා මට කැත විදියටත් බනිනවා.. තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා වගේ ඒවා කියලා.. ඉස්සර එයා මට ඔහොම කතා කරන්නේ නැ..

යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ ?? මට එයාව ඕනෙත් එත් එයා කතා කරන විදිය ඇහුණාම දැන් එපා වෙනවා. මොකද බැන්දට පස්සෙත් මට ඔහොම බනිවිද දන්නේ නැ ?? මචන් එයාගේ මේ හැම දෙයක්ම මට විතරයි.. ගෙදරට,අපේ ගෙදර කට්ටියට,යාළුවන්ට මෙහෙම් කතා කරන්නේ නැ..

යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ පිලිස් මේක විහිළුවකට ගන්න එපා..

පුළුවන් විදියට හැම දෙනාම මට උදව් කරන්න.. ??

[QUOTE="FLIP, post: 10950313, member: 372224"] [b]අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!![/b] [SIZE=5][COLOR=RoyalBlue]යාලුවනේ !!! මගේ ආදරයට දැන් අවුරුදු 3 ක් වෙනවා.. මම අවුරුදු 23 ක් කොල්ලෙක් මගේ කෙල්ලට අවුරුදු 21යි.. මචන් අපේ සම්බන්දයට අපේ ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තියෙන්නේ.. මම එයාලගේ ගෙදර යනවා එනවා නිතරම නෙවෙයි.. එත් එයාලා අපේ ගෙදර ඇවිත් නැ..යාලුවනේ අපි ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්.. කියන්නත් දුකයි ලගදි ඉදලා අපි දෙන්නා නිතරම රණ්ඩු වෙනවා.. අනේ මන්දා !! යාලුවනේ මේකයි දැන් තියෙන ප්රශ්නය මම කැම්පස් එක්ක තාම ඉගෙන ගන්නවා.. ඉතින මම බෝර්ඩ් වෙලා ඉදලා තමයි කැම්පස් එකට යන්නේ.. මම සති අන්තයේ ගෙදර යනවා ගියාට පස්සේ තමයි මේ ප්රශ්නය ඇති වෙන්නේ.. එයා කැමති නැ මම කොහෙවත් යනවට අඩුම ගානේ මගේ බැදපු අක්කා ගෙදර යනවට වත කැමති නැ..අනේ මන්දා මගේ කෙල්ලට මේ ප්රශ්නය අවේ මේ අවුරුද්දේ ඉදලා නැත්තම් මෙච්චර දවසකට ප්රශ්නයක් තිබුනේ නැ.. මම ඉතින් එයා එපා [/COLOR][/SIZE][SIZE=5][COLOR=RoyalBlue]කිව්වත් [/COLOR][/SIZE][SIZE=5][COLOR=RoyalBlue] සමහර දවස් වලට යනවා.. එතකොට එයා අඩනවා ගොඩක් මටත් දුකයි..මම කිසි වරදක් කරන්නේ නැ මචන්.. මට කිසි වැඩක කරන්න දෙන්නත් නැ යාලුවක් හරි උදව්වක් ඉල්ලුවත් කරන්න වෙන්නේ නැ මෙයා එපා කියනවා.. මම කරන්න ගියොත් එපාර රණ්ඩු වෙනවා මම ගෙදර ආවම ගොඩක් වෙනස් වෙනවලු.. මම බෝඩිමේ ඉන්න කොට හොදයිලු.. අනේ මන්දා යාලුවනේ මගේ එහෙම කිසි වෙනසක් නැ.. දැන් එයා මට කැත විදියටත් බනිනවා.. තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා වගේ ඒවා කියලා.. ඉස්සර එයා මට ඔහොම කතා කරන්නේ නැ.. යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ ?? මට එයාව ඕනෙත් එත් එයා කතා කරන විදිය ඇහුණාම දැන් එපා වෙනවා. මොකද බැන්දට පස්සෙත් මට ඔහොම බනිවිද දන්නේ නැ ?? මචන් එයාගේ මේ හැම දෙයක්ම මට විතරයි.. ගෙදරට,අපේ ගෙදර කට්ටියට,යාළුවන්ට මෙහෙම් කතා කරන්නේ නැ.. [COLOR=Red]යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ පිලිස් මේක විහිළුවකට ගන්න එපා.. පුළුවන් විදියට හැම දෙනාම මට උදව් කරන්න.. ?? [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom