Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි

අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි

[FONT=Malithi_Web]අද අපි කියන්න යන්නේ ඔයාලව මවිතකරවන දෙයක් ගැන. දියවැඩියාව සහ පිලිකාව සුවකරන තේ පානයක් තියෙනවා කියල අපි කිව්වොත් ඔයාල විශ්වාස කරනවද. මේ කියන්න යන දේ ඔබව පුදුම කරාවි කියල අපි මුලින් කිවේ මේ නිසා. මේ විස්මිත තේ පානය හදන්නේ අනෝදා පත්‍ර වලින්. අනෝදා තේ පානය ගැන කීමට පෙර අපි මුලින් බලමු මොනවද මේ අනෝදා කියන්නේ කියල. අනෝදා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න බැහැ.

ගුයබානෝ යන නාමය නුහුරු නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාඛය ගුයබානෝ නමින් හඳුන්වයි. අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාඛයේ පත්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාඛ පත්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි.

අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි. එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි

ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (Flavoring agent)ලෙස භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.

වර්ථමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

කාබෝහයිඩ්රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්රික පණුවන්ට හා ක්ෂුද්රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය

– පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද

– මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද

– ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද

– දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද

– පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද

කටු අනෝදා බීජ වල සාරය අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද

කටු අනෝදා පත්‍ර වල සාරය අතන්ද්රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද වැදගත් වන බව අනාවරණය වී ඇත.

තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු බවද විශේෂයෙන් සදහන් කල යුතු වේ.

දැන් අපි බලමු අනෝදා තේ පානය සකසා ගන්නා අන්දම

ගුබයාණෝ තේ සකස්කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

– පිරිසිදු ජලය ලීටර් 1 යි

– අනෝදා පත්‍ර 40 යි

සකසාගන්නා ආකාරය

භාජනයකට දමා ජලය හොඳින් රත්කරගන්න. රත් වූ ජලයට අනෝදා පත්‍ර දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.සාමාන්‍ය තේ පැහැයට ආ පසු නිවෙන්නට තබන්න. පැය 7-8 ක් පමණ ශීතකරණයේ තබා පානයට ගන්න.

සැලකිය යුතුයි – ස්වභාවික පත්රවලට වඩා සුලගේ වේලන ලද මේරූ පත්‍ර භාවිත කරන්න. හිරු එළියේ හෝ උඳුනේ දමා පත්‍ර වෙලීමෙන් වලකින්න.

ආහාර ගැනීමට පෙර මේ තනා ගත් තේ පානය කරන්න. දවසට තුන් වරක් බැගින් මාසයක් තේ භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. විශේෂයෙන් හිස් බඩ මේ තේ පානය කිරීමෙන් අඩංගු ඖෂධ ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙයි.

සාදාගත් තේ පානය දින 30 කට සෑහෙන අතර මසක් ගතවීමෙන් පසු භාවිතා නොකරන්න. එහි අඩංගු ගුණය සහ ස්වභාවිකත්වය ඒ මගින් විනාශ වී යයි. සතියට දින පහක් තේ පානය කරන්න[/FONT]

[QUOTE="Target Hoona, post: 22865568, member: 558749"] [b]අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි[/b] [B][SIZE=5][COLOR=Navy]අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි[/COLOR][/SIZE][/B] [FONT=Roboto][SIZE=4][COLOR=DarkSlateGray][/COLOR][/SIZE] [/FONT] [FONT=Roboto] [/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]අද අපි කියන්න යන්නේ ඔයාලව මවිතකරවන දෙයක් ගැන. දියවැඩියාව සහ පිලිකාව සුවකරන තේ පානයක් තියෙනවා කියල අපි කිව්වොත් ඔයාල විශ්වාස කරනවද. මේ කියන්න යන දේ ඔබව පුදුම කරාවි කියල අපි මුලින් කිවේ මේ නිසා. මේ විස්මිත තේ පානය හදන්නේ අනෝදා පත්‍ර වලින්. අනෝදා තේ පානය ගැන කීමට පෙර අපි මුලින් බලමු මොනවද මේ අනෝදා කියන්නේ කියල. අනෝදා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න බැහැ. ගුයබානෝ යන නාමය නුහුරු නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාඛය ගුයබානෝ නමින් හඳුන්වයි. අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාඛයේ පත්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාඛ පත්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි. අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි. එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (Flavoring agent)ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. වර්ථමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත. කාබෝහයිඩ්රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්රික පණුවන්ට හා ක්ෂුද්රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ. විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය – පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද – මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද – ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද – දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද – පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද කටු අනෝදා බීජ වල සාරය අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද කටු අනෝදා පත්‍ර වල සාරය අතන්ද්රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද වැදගත් වන බව අනාවරණය වී ඇත. තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු බවද විශේෂයෙන් සදහන් කල යුතු වේ. දැන් අපි බලමු අනෝදා තේ පානය සකසා ගන්නා අන්දම ගුබයාණෝ තේ සකස්කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය – පිරිසිදු ජලය ලීටර් 1 යි – අනෝදා පත්‍ර 40 යි සකසාගන්නා ආකාරය භාජනයකට දමා ජලය හොඳින් රත්කරගන්න. රත් වූ ජලයට අනෝදා පත්‍ර දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.සාමාන්‍ය තේ පැහැයට ආ පසු නිවෙන්නට තබන්න. පැය 7-8 ක් පමණ ශීතකරණයේ තබා පානයට ගන්න. සැලකිය යුතුයි – ස්වභාවික පත්රවලට වඩා සුලගේ වේලන ලද මේරූ පත්‍ර භාවිත කරන්න. හිරු එළියේ හෝ උඳුනේ දමා පත්‍ර වෙලීමෙන් වලකින්න. ආහාර ගැනීමට පෙර මේ තනා ගත් තේ පානය කරන්න. දවසට තුන් වරක් බැගින් මාසයක් තේ භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. විශේෂයෙන් හිස් බඩ මේ තේ පානය කිරීමෙන් අඩංගු ඖෂධ ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙයි. සාදාගත් තේ පානය දින 30 කට සෑහෙන අතර මසක් ගතවීමෙන් පසු භාවිතා නොකරන්න. එහි අඩංගු ගුණය සහ ස්වභාවිකත්වය ඒ මගින් විනාශ වී යයි. සතියට දින පහක් තේ පානය කරන්න[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom