Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්&#3515

ඇය සැබවින්ම පවතින්නේද ?

Posted: 8:50 pm, May 9, 2016

“කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වූ කාමරයේ අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්‍රී ගවුමකින් සැරසී ඇඳේ නිදා සිටියි. ඇගේ පුතු කේක් ගෙඩිය රැගෙන ඇය අසලට ගොස් ඇය අවදි කරයි. විශ්මයෙන් ඇහැරෙන ඇය ඇඳෙහිම කොනක ඉඳගනියි. කෙටි රාත්‍රී ඇඳුම තවත් අවුල්වී උඩට ඉස්සී ඇති අතර, කර පලල් රාත්‍රී ගවුමෙන් ඇගේ පියයුරු එලියට පනින්නට උත්සාහ කරන බව අපට පෙනේ.”

මෙය තනි තටුවෙන්න පියාඹන්න චිත්‍රපටයේ එන දර්ශණයක් නොවේ. එය එසේ වූවා නම් මේ කතා බහ මෙලෙස සිදුනොවන්නට ඉඩ තිබේ. මෙය අනෝමාගේ real ජීවිතයේ (ඇය real යයි පෙන්වන) සිදුවීමකි. එම සිදුවීම වීඩියෝගත කර ඇය විසින් තම ෆේස්බුක් පිටුවට දමා ඇත. අනෝමා මීට පෙරත් කිළිටි බිත්තියක් අසල හිඳ අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඇගේ ෆේස්බුක් පිටුවේ දැමූ අතර ඒවා ලංකාවේ නිවුස් වෙබ් අඩවි වල මාධ්‍යකරුවන් යැයි කියා ගන්න පිරිසට ඉතා වැදගත් ප්‍රවුර්තියක් විය.

මේ අතර අනෝමා තමන් ශරීරයේ ෆිට්නස් හදා ගන්න ආකාරය වීඩියෝ ගත කර කොටස් වශයෙන් දමයි. මෛත්‍රීපාල සිරිසේන අසල සිට ගත් ජයාරූපයකින් තම ෆේස් බුක් පිටුවේ කවරය සරසයි. ඇයගේ රසිකයෙක් තැපෑලේන් ඇයට එවූ වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු මැලිබන් පෙට්ටියක පින්තූරක් ගෙන දමයි. ඉන් නොනැවතෙන ඇය පිරිමින් වැසිකිළියේ ගැහැණුන් මෙන් හිඳගෙන මුත්‍රා කල යුතු බව කියයි.

මේ අනෝමා ජනාදරී කවුද? එතකොට එදා අශෝක හඳගමගේ බිරිඳ වී සිටි ඒ අනෝමා කවුද? අනෝමා ජනාදරීව හඳුනාගැනීම පහසු නැත. එය ඇයවත් දන්නේ නැත. එහෙත් ඇය මේ මොහොතේ රඟපාන භූමිකාව රියල්ද? අපි අනෝමාව ලිහා ගමු.

අනෝමා මැදි වයසේය. දරු තිදෙනෙකු ඇත. ශරීරය කෙසඟ නැත. පියයුරු වලට ගුරුත්වාකර්ෂණයේ බලපෑම තදින් දැනී ඇතිවගක් පෙනෙයි. අනෝමාගේ හම සුදු නැත. අශෝක හඳගමගෙන් වෙන්වන අනෝමා එළියට එන්නේ රැඩිකල් ස්ත්‍රියක් ලෙසිනි. තමාව සූරා කෑවා යැයි අශෝක හඳගමව ප්‍රසිද්ධියේ ඉතා තදින් විවේචනය කරයි. කුඩා කල තම බාප්පාගෙන් ලිංගික අතවර කලා යැයි පොත් තුනක් හරහා මුලු සමාජයට කියයි. සන්නස්ගලගේ අම්මා නවකතාවත් අනෝමාගේ පුනරුක්ති නවකතා ත්‍රිත්වයත් පිටිපස ඇත්තේ එකම දේශපාලනය වුවත් අනෝමාගේ පොත් වැඩි වශයෙන් කියවූයේ ලංකාවේ මධ්‍යම පාංතික ග්‍රාමීය පිරිමින්ය. අනෝමාගෙන් හඳගමට එල්ලවන චෝදනාව වන්නේ තම රංගනයට නිසි පරිදි ගෙවීමක් සිදු නොකල බවයි. එහෙත් අවිඥාණිකව ඇය අශෝක හඳගමට වෛර කරන්නේ ඔහු ඇගේ ආශාව වටහා ගැනීමට අපොහොසත් වූ නිසාය.

මේ අපට පෙනෙන්නේ අනෝමාගේ හිස්ටීරික රෝග ලක්ශනයි. ඇයට ඇයගේ ලිංගිකත්වය අවිනිශ්චිතය. ඇය ඇයට අහිමි වී ඇතැයි සිතන අනන්‍යතාවයක් සමාජයෙන් ඉල්ලයි. ඒ ඉල්ලීම ඇය ඉදිරිපත් කරන්නෙ විටෙක අනුකම්පාව උපදවන සුලු කතාවකිනි. තවත් විටෙක තම අඩ නිරුවත හරහාය.අනෝමාට ඇගේ සමස්තය ඇගේ ශරීරයයි. තම ෆේස්බුක් පිටුවේ දමන අඩ නිරුවත් ජායාරූප වලට කොතරම් අසභ්‍ය ප්‍රතිචාර ලැබුනද ඇය එය නතර කර දමන්නේ නැත. එතරම්ම ඇය පීඩාවට ආශක්තය. ඒ පීඩාව ඇයව ප්රමෝදයට ලක් කරයි. හදගමට නොවැටහුනු අනෝමාගේ ආශාව මධ්‍යම පාන්තික පිරිමින්ට වැටහෙන්නේද නැත. ඔවුන්ට අනෝමාව පේන්නේ තමන්ගෙ ෆැන්ටසි ලෝකය කුඩු පට්ටම් කරන වස්තුවක් ලෙසය. ඔවුන්ගේ ෆැන්ටසි ස්ත්‍රිය හම සුදු, සිහින්, මේක් අප් දමන, කොන්ඩය ස්ට්‍රේට් කල, චතුර ලෙස ඉංග්‍රිසි හසුරුවන, ගූචී බෑග් රැල්ෆ් ලොරේන් perfume භාවිතා කරන, උපතින්ම ඉහල පාංතික ගැහැණියකි. එහෙත් සැබෑවේදී ඔවුන්ට ලඟාවිය හැක්කේ ඔරිජිනල් ඒවාට නොව නදීශා හේමමාලිලා වැනි ඩුප්ලිකේට් වලටය. අනෝමා ජනාදරීගේ අඩ නිරුවත ඔවුන්ගේ ෆැන්ටසියට තර්ජනයකි. අනෝමාට අවශ්‍ය අනෙකාගේ ආශාවේ ප්‍රමෝදය බවට පත්වන්නට නොව අනන්‍යතාවයක් සොයා ගැනීමටය. ඒ අනන්‍යතාවයට form එකක් නැත. ඒ ආශාව නොදන්නා පිරිමින් ඇගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇයට තර්ජනාත්මක comment ඉදිරිපත් කරන අතර නදීශාගේ පිංතූර යටින් වල් comment දමයි.

ගැහැනිය පීඩාවට ලොල්ය. පීඩාව විසින් ඇයව ඉදිරියට තල්ලු කරයි. බොහෝ විට ඇයව වටහාගත් ආදරයක් හමු වූ විට ඇය සන්සුන් වෙයි.

නමුත් සිදු වන්නේ ගැහැනුන් තම ආශාවේ වස්තුවක් ලෙස වටහාගන්නා පිරිමින්ට අවසාන්යේ ඔවුන්ගේ විපරිත වියමනට හසු වී ඔලුව විකාර කරගන්නටය. ඒවාට ජීවමාන උදාහරන බොහොමයක් අප අවට ඇත.

මේ හිස්ටීරික ගැහැනුන් අවදිවී සිටින කාලයකි. සමාජයේ බොහෝ විකාරරූපී සිදුවීම් සිදු වෙයි.සංකේතීය පිය අහිමි වීම නිසා තම ස්ත්‍රී පුරුශ භාවය අවිනිශ්චිත වූ ගැගැනුන් දේශපාලනය කරන විට ඊටත් වඩා විකාරය. එවැනි ගැහැනුන් වටා සිටින පිරිමින් දේශපානය කරනවා යැයි කියූවද ඔවුන් කරන දේශපාලනයක් නැත.සමනලී ෆොන්සේකාගේ දේශපාලනයත් හරි සරලය. ඇය වාම දේශපාලනයේ යෙදෙනවා යැයි ඇය සිතා සිටින නමුත් ඇය සොයන්නේත් අනන්‍යතාවයකි. ඇයට ඇයව සංවේදීවීමට ඇය ඉදිරියේ කැමරාවක් අවශ්‍යය. ප්‍රේක්ශකාගාරයක් අවශ්‍යය. ඒ දෙක නොමැති වූ විට ඇය කියා කෙනෙක් නැත.

කුඹුක්ගැටේදී සමනලී ඇතුලු පිරිස පහර කෑමකට ලක්වෙයි. ඉස්පිරිතාල ඇඳක අමාරුවෙන් වැතිරි සිටින සමනලී මාධ්‍යට ප්‍රකාශයක් ලබාදෙයි. ඉන් පසු ඇඳෙන් නැගී සිටින සමනලී ඇගේ ප්‍රකාශය හොඳට වීඩියෝ වූවාදැයි මාධ්‍ය වේදියාගෙන් අසා තහවුරු කර ගනියි. මේ සියල්ල අපට වටහා ගැනීමට සිදුවන්නේ රියලිටි ශෝ එකක ආකෘතියක් වශයෙනි. සමනලීට ඇත්තේ ඇය සැබවින්ම පවතින්නේද යන ගැටලුවයි. සංකේතීය පියා අහිමිවීමෙන් ඇය ස්ත්‍රියක් බවට පත් නොවී ශරීරයක් බවට පත්වෙයි. මනසක් නැත. ඇය සොයන්නේ ෆැල්ලසය බවට පත්වූ පිරිමියෙකි. තමා වසඟයට ගන්නා තමන්ව ප්රමෝදයට ලක් කරනා ස්ත්‍රියක් තමන්ගේ ෆැන්ටසිය කරගෙන සිටින පිරිමියෙකුට මෙවැනි ගැහැණියකගේ හමුව විසින් ඔහුව පූර්ණ අනන්‍යතා අර්බුධයකට ලක් කරයි. ඔහුද එම ගැහැණියගේ enjoy ලෝකයට ඇතුලුවෙයි. සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ අතර ඇත්තේ මෙවැනි enjoy ගනුදෙනුවකි. ඉන්ද්‍රචාපගේ අනන්‍යතා අර්බුධය ඔහුගේ රැවුලෙන් සහ කොණ්ඩෙන් ඉස්මතුවෙයි.

අලුත් පරපුර යනු සමනලී ඇතුලු පිරිස තමන්ගේ අයිඩෙන්ටිටි සොයා ගැනීමට සඳහා තැනූ වේදිකාවයි. අනෙකාගේ ආශාව ඔවුන් වටහාගෙන ඇති බව ඔවුන් සිතයි. ගැහැණියක් රැඩිකල් ස්ත්‍රියක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියත් ඇයගේ භාවිතාවෙන් ඇගේ enjoy ලක්ෂණ එලියට මතුවේ. නදීකාගේ “රතු සපත්තුව” බලන්න.

ගැහැණුන් අතර විපරීත පිරිමියෙකුගේ භූමිකාව කෙසේද? “මේ රහස් කවුලුවෙන් එබෙන්න” ලියූ කෞශල්‍ය කුමාරසිංහ සහ අලුත් පරපුර අතර ඇති සම්බන්ධය උදාහරණයකට ගත හැකිය. දමිළ සහ හින්දි චිත්‍රපට බොහොමයක නිතරම එක් වීරයෙක්, වීරයාගේ පෙම්වතිය සහ වීරයාගේ යහලුවා යන ප්‍රධාන චරිත තුනක් තිබේ. වීරයාගේ යහලුවාට කිසි දිනක කෙල්ලෙක් සෙට් වන්නේ නැත. ඔහු කියන්නේ විහිලු කතාය. ඔහු වීරයාගේ පෙම්වතියගේත් හොඳම යහලුවා වෙයි. ඇය සමග ශොපිං යයි, චිත්‍රපට බලයි, එකට පිංතූර ගනියි, අත මිරිකයි, කම්මුලක් කොනිත්තයි, හුරතල් වෙයි. වීරයාගේ යහලුවාගේ භූමිකාව මෙපමණකට සීමාවෙයි. කෞශල්‍ය කුමාරසිංහ රඟපෑමට කැමති වීරයාගේ යාලුවාගේ චරිතයයි.

මේ කාලයේ අප ගැහැණියට වැඩි අවධානයක් යොමු කල යුතුය. මක්නිසාද යත් ඔවුන්ට විහිලුවට නොව ඇත්තටම රටේ පාලනය වුවද විකාරයක් කල හැකිය. මොවුන්ට අනෙකා නොමැතිව පැවැත්මක් නැත.මෙවැනි ගැහැණුන්ට ඕනෑම වැදගත් අරමුණක් අවුල් කර දැමීමට හැකිය .ස්ත්‍රීවාදීන් කතා කල යුතු වන්නේ සහ බේරා ගත යුතු වන්නේ මෙවැනි ස්ත්රීන්ය.එහෙත් නූතන ස්ත්‍රීවාදීන් අරගල කරමින් සිටින්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙනි. ගැහැණුන් දෙශපාලනය කිරීමම අර්බුදයක ආරම්භයකි. රංගන ශිල්පිනියන් දෙශපාලනය කිරීම ඊටත් වඩා භයානකය. සුදු වැන් සහ කලු ඩිෆෙන්ඩර් වලටත් වඩා බරපතළය.

http://3mana.com

[QUOTE="kolla elakiri, post: 20120810, member: 363248"] [b]අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්ර[/b] [CENTER][B][SIZE=4]ඇය සැබවින්ම පවතින්නේද ? [/SIZE][/B] [SIZE=4] Posted: [URL="http://3mana.com/%e0%b6%87%e0%b6%ba-%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b4%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a%e0%b6%af/"]8:50 pm, May 9, 2016[/URL][/SIZE] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2016/05/madonna-685x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000ff] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#0000ff]“කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වූ කාමරයේ අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්‍රී ගවුමකින් සැරසී ඇඳේ නිදා සිටියි. ඇගේ පුතු කේක් ගෙඩිය රැගෙන ඇය අසලට ගොස් ඇය අවදි කරයි. විශ්මයෙන් ඇහැරෙන ඇය ඇඳෙහිම කොනක ඉඳගනියි. කෙටි රාත්‍රී ඇඳුම තවත් අවුල්වී උඩට ඉස්සී ඇති අතර, කර පලල් රාත්‍රී ගවුමෙන් ඇගේ පියයුරු එලියට පනින්නට උත්සාහ කරන බව අපට පෙනේ.”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#0000ff] [/COLOR][/B][/SIZE] [SIZE=4][URL="http://3mana.com/news/wp-content/uploads/2016/05/Sofia-Loren.png"][IMG]http://3mana.com/news/wp-content/uploads/2016/05/Sofia-Loren.png[/IMG][/URL] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය [B]තනි තටුවෙන්න පියාඹන්න[/B] චිත්‍රපටයේ එන දර්ශණයක් නොවේ. එය එසේ වූවා නම් මේ කතා බහ මෙලෙස සිදුනොවන්නට ඉඩ තිබේ. මෙය අනෝමාගේ real ජීවිතයේ (ඇය real යයි පෙන්වන) සිදුවීමකි. එම සිදුවීම වීඩියෝගත කර ඇය විසින් තම ෆේස්බුක් පිටුවට දමා ඇත. අනෝමා මීට පෙරත් කිළිටි බිත්තියක් අසල හිඳ අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඇගේ ෆේස්බුක් පිටුවේ දැමූ අතර ඒවා ලංකාවේ නිවුස් වෙබ් අඩවි වල මාධ්‍යකරුවන් යැයි කියා ගන්න පිරිසට ඉතා වැදගත් ප්‍රවුර්තියක් විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතර අනෝමා තමන් ශරීරයේ ෆිට්නස් හදා ගන්න ආකාරය වීඩියෝ ගත කර කොටස් වශයෙන් දමයි. මෛත්‍රීපාල සිරිසේන අසල සිට ගත් ජයාරූපයකින් තම ෆේස් බුක් පිටුවේ කවරය සරසයි. ඇයගේ රසිකයෙක් තැපෑලේන් ඇයට එවූ වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු මැලිබන් පෙට්ටියක පින්තූරක් ගෙන දමයි. ඉන් නොනැවතෙන ඇය පිරිමින් වැසිකිළියේ ගැහැණුන් මෙන් හිඳගෙන මුත්‍රා කල යුතු බව කියයි. [/SIZE] [SIZE=4][I]මේ අනෝමා ජනාදරී කවුද?[/I] එතකොට එදා අශෝක හඳගමගේ බිරිඳ වී සිටි ඒ අනෝමා කවුද? අනෝමා ජනාදරීව හඳුනාගැනීම පහසු නැත. එය ඇයවත් දන්නේ නැත. එහෙත් ඇය මේ මොහොතේ රඟපාන භූමිකාව රියල්ද? අපි අනෝමාව ලිහා ගමු. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනෝමා මැදි වයසේය. දරු තිදෙනෙකු ඇත. ශරීරය කෙසඟ නැත. පියයුරු වලට ගුරුත්වාකර්ෂණයේ බලපෑම තදින් දැනී ඇතිවගක් පෙනෙයි. අනෝමාගේ හම සුදු නැත. අශෝක හඳගමගෙන් වෙන්වන අනෝමා එළියට එන්නේ රැඩිකල් ස්ත්‍රියක් ලෙසිනි. තමාව සූරා කෑවා යැයි අශෝක හඳගමව ප්‍රසිද්ධියේ ඉතා තදින් විවේචනය කරයි. කුඩා කල තම බාප්පාගෙන් ලිංගික අතවර කලා යැයි පොත් තුනක් හරහා මුලු සමාජයට කියයි. සන්නස්ගලගේ [B]අම්මා[/B] නවකතාවත් අනෝමාගේ [B]පුනරුක්ති[/B] නවකතා ත්‍රිත්වයත් පිටිපස ඇත්තේ එකම දේශපාලනය වුවත් අනෝමාගේ පොත් වැඩි වශයෙන් කියවූයේ ලංකාවේ මධ්‍යම පාංතික ග්‍රාමීය පිරිමින්ය. අනෝමාගෙන් හඳගමට එල්ලවන චෝදනාව වන්නේ තම රංගනයට නිසි පරිදි ගෙවීමක් සිදු නොකල බවයි. එහෙත් අවිඥාණිකව ඇය අශෝක හඳගමට වෛර කරන්නේ ඔහු ඇගේ ආශාව වටහා ගැනීමට අපොහොසත් වූ නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අපට පෙනෙන්නේ අනෝමාගේ හිස්ටීරික රෝග ලක්ශනයි. ඇයට ඇයගේ ලිංගිකත්වය අවිනිශ්චිතය. ඇය ඇයට අහිමි වී ඇතැයි සිතන අනන්‍යතාවයක් සමාජයෙන් ඉල්ලයි. ඒ ඉල්ලීම ඇය ඉදිරිපත් කරන්නෙ විටෙක අනුකම්පාව උපදවන සුලු කතාවකිනි. තවත් විටෙක තම අඩ නිරුවත හරහාය.අනෝමාට ඇගේ සමස්තය ඇගේ ශරීරයයි. තම ෆේස්බුක් පිටුවේ දමන අඩ නිරුවත් ජායාරූප වලට කොතරම් අසභ්‍ය ප්‍රතිචාර ලැබුනද ඇය එය නතර කර දමන්නේ නැත. [B]එතරම්ම ඇය පීඩාවට ආශක්තය[/B]. ඒ පීඩාව ඇයව ප්රමෝදයට ලක් කරයි. හදගමට නොවැටහුනු අනෝමාගේ ආශාව මධ්‍යම පාන්තික පිරිමින්ට වැටහෙන්නේද නැත. ඔවුන්ට අනෝමාව පේන්නේ තමන්ගෙ ෆැන්ටසි ලෝකය කුඩු පට්ටම් කරන වස්තුවක් ලෙසය. [B]ඔවුන්ගේ ෆැන්ටසි ස්ත්‍රිය හම සුදු, සිහින්, මේක් අප් දමන, කොන්ඩය ස්ට්‍රේට් කල, චතුර ලෙස ඉංග්‍රිසි හසුරුවන, ගූචී බෑග් රැල්ෆ් ලොරේන් perfume භාවිතා කරන, උපතින්ම ඉහල පාංතික ගැහැණියකි.[/B] [COLOR=#ff0000]එහෙත් සැබෑවේදී ඔවුන්ට ලඟාවිය හැක්කේ ඔරිජිනල් ඒවාට නොව නදීශා හේමමාලිලා වැනි ඩුප්ලිකේට් වලටය.[/COLOR] අනෝමා ජනාදරීගේ අඩ නිරුවත ඔවුන්ගේ ෆැන්ටසියට තර්ජනයකි. අනෝමාට අවශ්‍ය අනෙකාගේ ආශාවේ ප්‍රමෝදය බවට පත්වන්නට නොව අනන්‍යතාවයක් සොයා ගැනීමටය. ඒ අනන්‍යතාවයට form එකක් නැත.[B] ඒ ආශාව නොදන්නා පිරිමින් ඇගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇයට තර්ජනාත්මක comment ඉදිරිපත් කරන අතර නදීශාගේ පිංතූර යටින් වල් comment දමයි.[/B] ගැහැනිය පීඩාවට ලොල්ය. පීඩාව විසින් ඇයව ඉදිරියට තල්ලු කරයි. බොහෝ විට ඇයව වටහාගත් ආදරයක් හමු වූ විට ඇය සන්සුන් වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් සිදු වන්නේ ගැහැනුන් තම ආශාවේ වස්තුවක් ලෙස වටහාගන්නා පිරිමින්ට අවසාන්යේ ඔවුන්ගේ විපරිත වියමනට හසු වී ඔලුව විකාර කරගන්නටය. ඒවාට ජීවමාන උදාහරන බොහොමයක් අප අවට ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ හිස්ටීරික ගැහැනුන් අවදිවී සිටින කාලයකි. සමාජයේ බොහෝ විකාරරූපී සිදුවීම් සිදු වෙයි.සංකේතීය පිය අහිමි වීම නිසා තම ස්ත්‍රී පුරුශ භාවය අවිනිශ්චිත වූ ගැගැනුන් දේශපාලනය කරන විට ඊටත් වඩා විකාරය. එවැනි ගැහැනුන් වටා සිටින පිරිමින් දේශපානය කරනවා යැයි කියූවද ඔවුන් කරන දේශපාලනයක් නැත.සමනලී ෆොන්සේකාගේ දේශපාලනයත් හරි සරලය. ඇය වාම දේශපාලනයේ යෙදෙනවා යැයි ඇය සිතා සිටින නමුත් ඇය සොයන්නේත් අනන්‍යතාවයකි. ඇයට ඇයව සංවේදීවීමට ඇය ඉදිරියේ කැමරාවක් අවශ්‍යය. ප්‍රේක්ශකාගාරයක් අවශ්‍යය. ඒ දෙක නොමැති වූ විට ඇය කියා කෙනෙක් නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කුඹුක්ගැටේදී සමනලී ඇතුලු පිරිස පහර කෑමකට ලක්වෙයි. ඉස්පිරිතාල ඇඳක අමාරුවෙන් වැතිරි සිටින සමනලී මාධ්‍යට ප්‍රකාශයක් ලබාදෙයි. ඉන් පසු ඇඳෙන් නැගී සිටින සමනලී ඇගේ ප්‍රකාශය හොඳට වීඩියෝ වූවාදැයි මාධ්‍ය වේදියාගෙන් අසා තහවුරු කර ගනියි. මේ සියල්ල අපට වටහා ගැනීමට සිදුවන්නේ රියලිටි ශෝ එකක ආකෘතියක් වශයෙනි. [B]සමනලීට ඇත්තේ ඇය සැබවින්ම පවතින්නේද යන ගැටලුවයි.[/B] සංකේතීය පියා අහිමිවීමෙන් ඇය ස්ත්‍රියක් බවට පත් නොවී ශරීරයක් බවට පත්වෙයි. මනසක් නැත. ඇය සොයන්නේ ෆැල්ලසය බවට පත්වූ පිරිමියෙකි. තමා වසඟයට ගන්නා තමන්ව ප්රමෝදයට ලක් කරනා ස්ත්‍රියක් තමන්ගේ ෆැන්ටසිය කරගෙන සිටින පිරිමියෙකුට මෙවැනි ගැහැණියකගේ හමුව විසින් ඔහුව පූර්ණ අනන්‍යතා අර්බුධයකට ලක් කරයි. ඔහුද එම ගැහැණියගේ enjoy ලෝකයට ඇතුලුවෙයි. සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ අතර ඇත්තේ මෙවැනි enjoy ගනුදෙනුවකි. ඉන්ද්‍රචාපගේ අනන්‍යතා අර්බුධය ඔහුගේ රැවුලෙන් සහ කොණ්ඩෙන් ඉස්මතුවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අලුත් පරපුර යනු සමනලී ඇතුලු පිරිස තමන්ගේ අයිඩෙන්ටිටි සොයා ගැනීමට සඳහා තැනූ වේදිකාවයි.[/B] [COLOR=#0000ff]අනෙකාගේ ආශාව ඔවුන් වටහාගෙන ඇති බව ඔවුන් සිතයි.[/COLOR] ගැහැණියක් රැඩිකල් ස්ත්‍රියක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියත් ඇයගේ භාවිතාවෙන් ඇගේ enjoy ලක්ෂණ එලියට මතුවේ. නදීකාගේ [B]“රතු සපත්තුව”[/B] බලන්න. ගැහැණුන් අතර විපරීත පිරිමියෙකුගේ භූමිකාව කෙසේද? [B]“මේ රහස් කවුලුවෙන් එබෙන්න”[/B] ලියූ කෞශල්‍ය කුමාරසිංහ සහ අලුත් පරපුර අතර ඇති සම්බන්ධය උදාහරණයකට ගත හැකිය. දමිළ සහ හින්දි චිත්‍රපට බොහොමයක නිතරම එක් වීරයෙක්, වීරයාගේ පෙම්වතිය සහ වීරයාගේ යහලුවා යන ප්‍රධාන චරිත තුනක් තිබේ. වීරයාගේ යහලුවාට කිසි දිනක කෙල්ලෙක් සෙට් වන්නේ නැත. ඔහු කියන්නේ විහිලු කතාය. ඔහු වීරයාගේ පෙම්වතියගේත් හොඳම යහලුවා වෙයි. ඇය සමග ශොපිං යයි, චිත්‍රපට බලයි, එකට පිංතූර ගනියි, අත මිරිකයි, කම්මුලක් කොනිත්තයි, හුරතල් වෙයි. වීරයාගේ යහලුවාගේ භූමිකාව මෙපමණකට සීමාවෙයි. කෞශල්‍ය කුමාරසිංහ රඟපෑමට කැමති [B]වීරයාගේ යාලුවාගේ චරිතයයි. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කාලයේ අප ගැහැණියට වැඩි අවධානයක් යොමු කල යුතුය. මක්නිසාද යත් ඔවුන්ට විහිලුවට නොව ඇත්තටම රටේ පාලනය වුවද විකාරයක් කල හැකිය. මොවුන්ට අනෙකා නොමැතිව පැවැත්මක් නැත.මෙවැනි ගැහැණුන්ට ඕනෑම වැදගත් අරමුණක් අවුල් කර දැමීමට හැකිය .ස්ත්‍රීවාදීන් කතා කල යුතු වන්නේ සහ බේරා ගත යුතු වන්නේ මෙවැනි ස්ත්රීන්ය.එහෙත් නූතන ස්ත්‍රීවාදීන් අරගල කරමින් සිටින්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙනි. ගැහැණුන් දෙශපාලනය කිරීමම අර්බුදයක ආරම්භයකි. රංගන ශිල්පිනියන් දෙශපාලනය කිරීම ඊටත් වඩා භයානකය. සුදු වැන් සහ කලු ඩිෆෙන්ඩර් වලටත් වඩා බරපතළය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=4][SIZE=5]http://3mana.com[/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom