Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් මාවිල්ආරු සටන මෙහෙය වූයේ

ලෙඩ ඇඳේ යුද සිතියම තියාගෙනයි

අනෝමා ෆොන්සේකා මහරගම දී කියයි

මට පුතාලා නැහැ. ඉන්නේ දූල දෙන්නෙක් විතරයි. කිරිල්ලියක් තටු දෙකෙන් වසාගෙන ඉන්න ආකාරයටයි මං මගේ දූලා දෙන්නා හැදුවේ. මගේ මහත්තයාගේ හතළිස් වසරක හමුදා ජීවිතයෙන් වසර 26 ක පමණ කාලයක් හිටියේ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ. අපි හතර දෙනාම බලාපොරොත්තු වූයේ මේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර රට බේරා ගැනීමෙන් පස්සේ බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට පවුල් ජීවිතයක් ගත කරන්නයි. ඒත් රට ගැන හිතලා අපි වෙහෙසකාරී දේශපාලනයට යොමු වීමට සිද්ධ වුණා යෑයි ජනාධීපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

ඇය එසේ පැවසුවේ මහරගම සනාතන මන්දිරයේ පැවැති මහරගම එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බල මණ්ඩල රැස්වීමේදීය.

වැඩිදුරටත් කතා කරමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. මගේ මහත්තයා ගැන මේ රටේ අහිංසක ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන ඉන්න බව මම දන්නවා. ඒ වගේම කී දෙය කරන බැරි දෙය කතා නොකරන අවංක සත්‍යගරුක පුද්ගලයෙක් බව මටත් වඩා හොඳින් ඔබ ඔහුව හඳුනනවා.

එදා 2007 ත්‍රස්ත බෝම්බයට අසුවෙලා ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවෙලා පැය 47 ක කාලයක් රෝහල්ගතව සිටි මගේ මහත්තයාගේ ජීවිතය බේරාගත්ත මේ රටේ සියලුම ජනතාව ආශිර්වාද කළ ආකාරය මම හො¹කාරව දන්නවා. මාවිල් ආරුවෙන් සටන ආරම්භ කරන කොට ලෙඩ ඇඳේ යුද සිතියම තබාගෙන හමුදාවේ නිලධාරීන් සමග යුද මෙහෙයුම කළ ආකාරය මම හො¹කාරවම දැක්කා.

මුළු රටේ ජනතාවගේ ආශිර්වාදයත්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිධාරීන්ගේත්, ක්‍රියාන්විතයේ යෙදී සිටි සියලුම වීර සෙබලුන්ගේත් කැපවීම මතයි මේ යුද්ධය ජයගන්න පුළුවන්කම ලැබුණේ. මගේ මහත්තයා අතට ගත්ත යුද සිතියම පැත්තකින් තිබ්බේ නන්දිකඩාල් මෙහෙයුමත් ජය ගත්තායින් පස්සේ.

සාර්ථකව යුද්ධය අවසන් වීමෙන් පස්සේ අපි හිතුවේ රටට සෞභ්‍යාගමත් කාලයක් උදාවේවි කියලා. සොල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට දූෂණයත්, අයුක්තියත් නිසා මෙය ආපස්සට යන බව අපට පෙනී ගියා. යුනිෆොaම් එක ගලවලා රට වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මගේ මහත්තයා සූදානම් වනවිට මාත් දුවලා දෙන්නත් මුලදී කැමැති වුණේ නැහැ. මේ රටේ දේශපාලනය කරන එක මොනතරම් කරදර හිරිහැර ගෙන දෙන කාර්යයක්ද කියලා අපි දන්නවා. ඒත් රටේ ජනතාව ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා මහත්තයාගේ උතුම් බලාපොරොත්තුව රට වෙනුවෙන් ඉටුකිරීමට අපි කැමැත්ත ලබා දුන්නා.

[QUOTE="shammee, post: 6379557, member: 225920"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000080]සරත් මාවිල්ආරු සටන මෙහෙය වූයේ ලෙඩ ඇඳේ යුද සිතියම තියාගෙනයි [/COLOR][/SIZE][SIZE=4]අනෝමා ෆොන්සේකා මහරගම දී කියයි [/SIZE][SIZE=4]මට පුතාලා නැහැ. ඉන්නේ දූල දෙන්නෙක් විතරයි. කිරිල්ලියක් තටු දෙකෙන් වසාගෙන ඉන්න ආකාරයටයි මං මගේ දූලා දෙන්නා හැදුවේ. මගේ මහත්තයාගේ හතළිස් වසරක හමුදා ජීවිතයෙන් වසර 26 ක පමණ කාලයක් හිටියේ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ. අපි හතර දෙනාම බලාපොරොත්තු වූයේ මේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර රට බේරා ගැනීමෙන් පස්සේ බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට පවුල් ජීවිතයක් ගත කරන්නයි. ඒත් රට ගැන හිතලා අපි වෙහෙසකාරී දේශපාලනයට යොමු වීමට සිද්ධ වුණා යෑයි ජනාධීපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ මහරගම සනාතන මන්දිරයේ පැවැති මහරගම එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බල මණ්ඩල රැස්වීමේදීය. වැඩිදුරටත් කතා කරමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. මගේ මහත්තයා ගැන මේ රටේ අහිංසක ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන ඉන්න බව මම දන්නවා. ඒ වගේම කී දෙය කරන බැරි දෙය කතා නොකරන අවංක සත්‍යගරුක පුද්ගලයෙක් බව මටත් වඩා හොඳින් ඔබ ඔහුව හඳුනනවා. එදා 2007 ත්‍රස්ත බෝම්බයට අසුවෙලා ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවෙලා පැය 47 ක කාලයක් රෝහල්ගතව සිටි මගේ මහත්තයාගේ ජීවිතය බේරාගත්ත මේ රටේ සියලුම ජනතාව ආශිර්වාද කළ ආකාරය මම හො¹කාරව දන්නවා. මාවිල් ආරුවෙන් සටන ආරම්භ කරන කොට ලෙඩ ඇඳේ යුද සිතියම තබාගෙන හමුදාවේ නිලධාරීන් සමග යුද මෙහෙයුම කළ ආකාරය මම හො¹කාරවම දැක්කා. මුළු රටේ ජනතාවගේ ආශිර්වාදයත්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිධාරීන්ගේත්, ක්‍රියාන්විතයේ යෙදී සිටි සියලුම වීර සෙබලුන්ගේත් කැපවීම මතයි මේ යුද්ධය ජයගන්න පුළුවන්කම ලැබුණේ. මගේ මහත්තයා අතට ගත්ත යුද සිතියම පැත්තකින් තිබ්බේ නන්දිකඩාල් මෙහෙයුමත් ජය ගත්තායින් පස්සේ. සාර්ථකව යුද්ධය අවසන් වීමෙන් පස්සේ අපි හිතුවේ රටට සෞභ්‍යාගමත් කාලයක් උදාවේවි කියලා. සොල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට දූෂණයත්, අයුක්තියත් නිසා මෙය ආපස්සට යන බව අපට පෙනී ගියා. යුනිෆොaම් එක ගලවලා රට වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මගේ මහත්තයා සූදානම් වනවිට මාත් දුවලා දෙන්නත් මුලදී කැමැති වුණේ නැහැ. මේ රටේ දේශපාලනය කරන එක මොනතරම් කරදර හිරිහැර ගෙන දෙන කාර්යයක්ද කියලා අපි දන්නවා. ඒත් රටේ ජනතාව ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා මහත්තයාගේ උතුම් බලාපොරොත්තුව රට වෙනුවෙන් ඉටුකිරීමට අපි කැමැත්ත ලබා දුන්නා. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom