Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නවලට හරියට පොයින්ට් එකට උත්තර දෙන්න අරාබියෙ මුස්ලිම් මිනිස්සුනම් දන්නවා,, එ අය අර අන්යාගමිකයො මරන කතාවට එහෙම තිතට උත්තර දෙනවා. මම හිතන්නෙ නෑ අපේ මුස්ලිම් අයට එහෙම කරන්න පුලුවන් කියලා.

මෙන්ටලඉ දේවල් පිසික්ස් වලින් මනින්න යන්න එපා ඒක අමු ගොන්කමක්. හොඳම උදාහරනෙ අර ලන්කාදීපෙ ලියලා තිබ්බ එලියට බහින්න බැරි ගෑනු ලමයා, එයා එලියට බැස්සොත් ඇඟට පොල් වැටෙනවා පොල් ගෙඩි 42ක් දැන ඇඟට වැටිලා තියෙනවා, එතකොට ඒක වෙන්නෙ මානසික ක්‍රියාවකින් කියලා මනෝ වෛද්‍යවරු නිල ප්‍රකාශ කරනවා, තව එලියට බහිනකොට ගස් කඩාගෙන වැටෙන කෙනෙකුත් කලින් හම්බවුනාලු.. මේව කියන්නෙ කට්ටඩියො නෙමෙයි. මේවා කියන්නෙ මනෝ වෛද්යවර් ඒ හින්දා නෑ කියන්න බෑ.. කොහොමටත් නවීන විද්‍යාවෙන් කෙරෙන්නෙ ඇසට පේන දේවල් අධිබෞතික දේවල් මගින් පැහැදිලි කරලා තියෙන එක කියල මතක තියාගන්න.

නෑ ලන්කාවෙ රහතන් වහන්සේලා නෑ අන්තිම මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ.. ඒත් අධිමානසික ශක්තීන් තියෙන අය ඕන තරම් ඇති.

ඔය කියන මැවුම්වාදෙට පදනම් වෙලා තියෙන්නෙ පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්.

ඔබතුමා අධිමානසික ශක්තීන් අතින් අල්ලන්න ගියාම ඔහොම වෙනවා.. හා කාටද පේන්නෙ.. තරන්ග? නෑ.. කාටවත් ඇහැට පේන්නෙ නෑ, ඒත් තියෙනවා.. ඕක තියෙනවා කියලා කවුරුහරි කෙනෙක් පොතක ලියලනම් විතරයි පිලිගන්නෙ.. මොන-*****

අනික අපිට බස් එකක් බස් එකක් විදියට පෙනුනට බල්ලට එහෙම පේන්නෙ නෑ. එහෙම වෙලාවක අපි බල්ලට කිව්වොත් ඕක බස් එකක් ඕක රතු පාටයි කිව්වොත් බල්ලා අහවි තමුසෙට අමු කැවිලද කියලා.. ඒක තමයි මේ ප්‍රශ්නෙ අපි දැනුම ලබාගන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට දැනෙන්න විදියට.

[QUOTE="Honest-killer, post: 14005371, member: 391781"] [SIZE=5]ඔය ප්‍රශ්නවලට හරියට පොයින්ට් එකට උත්තර දෙන්න අරාබියෙ මුස්ලිම් මිනිස්සුනම් දන්නවා,, එ අය අර අන්යාගමිකයො මරන කතාවට එහෙම තිතට උත්තර දෙනවා. මම හිතන්නෙ නෑ අපේ මුස්ලිම් අයට එහෙම කරන්න පුලුවන් කියලා.[/SIZE] [SIZE=4] මෙන්ටලඉ දේවල් පිසික්ස් වලින් මනින්න යන්න එපා ඒක අමු ගොන්කමක්. හොඳම උදාහරනෙ අර ලන්කාදීපෙ ලියලා තිබ්බ එලියට බහින්න බැරි ගෑනු ලමයා, එයා එලියට බැස්සොත් ඇඟට පොල් වැටෙනවා පොල් ගෙඩි 42ක් දැන ඇඟට වැටිලා තියෙනවා, එතකොට ඒක වෙන්නෙ මානසික ක්‍රියාවකින් කියලා මනෝ වෛද්‍යවරු නිල ප්‍රකාශ කරනවා, තව එලියට බහිනකොට ගස් කඩාගෙන වැටෙන කෙනෙකුත් කලින් හම්බවුනාලු.. මේව කියන්නෙ කට්ටඩියො නෙමෙයි. මේවා කියන්නෙ මනෝ වෛද්යවර් ඒ හින්දා නෑ කියන්න බෑ.. කොහොමටත් නවීන විද්‍යාවෙන් කෙරෙන්නෙ ඇසට පේන දේවල් අධිබෞතික දේවල් මගින් පැහැදිලි කරලා තියෙන එක කියල මතක තියාගන්න.[/SIZE] [SIZE=4] නෑ ලන්කාවෙ රහතන් වහන්සේලා නෑ අන්තිම මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ.. ඒත් අධිමානසික ශක්තීන් තියෙන අය ඕන තරම් ඇති.[/SIZE] [SIZE=4]ඔය කියන මැවුම්වාදෙට පදනම් වෙලා තියෙන්නෙ පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්. [/SIZE] [SIZE=4]ඔබතුමා අධිමානසික ශක්තීන් අතින් අල්ලන්න ගියාම ඔහොම වෙනවා.. හා කාටද පේන්නෙ.. තරන්ග? නෑ.. කාටවත් ඇහැට පේන්නෙ නෑ, ඒත් තියෙනවා.. ඕක තියෙනවා කියලා කවුරුහරි කෙනෙක් පොතක ලියලනම් විතරයි පිලිගන්නෙ.. මොන-***** අනික අපිට බස් එකක් බස් එකක් විදියට පෙනුනට බල්ලට එහෙම පේන්නෙ නෑ. එහෙම වෙලාවක අපි බල්ලට කිව්වොත් ඕක බස් එකක් ඕක රතු පාටයි කිව්වොත් බල්ලා අහවි තමුසෙට අමු කැවිලද කියලා.. ඒක තමයි මේ ප්‍රශ්නෙ අපි දැනුම ලබාගන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට දැනෙන්න විදියට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom