Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් ආගමට අනුව මම මගේ මතය ප්රකාශ කරන්නම්.. මේ ලෝකය සහ අනිත් ජීව කොට්ටාසය දෙවියන් විසින් මැව්වේ මිනිස් ජාතිය වෙනුවෙනුය්... මිනිස්සුන්ගේ ප්රයොජනය වෙනුවෙනුය්.. සතුන් විතරක් නෙමෙය්.. ගස් කොල පව මැව්වේ මිනිස්සුන්ගේ ප්රයෝජන සදහාය..

මම සරල උදාහරනයක් කියන්නම්.. සිංහල ජාතියට අනුව සතුන් මරනේක පව් කියමුකො..( හැබෙය් මේක උදාහරනයක් පමනය්.. මොකද බුදු දහමේ එහම දෙයක් සදහන් වෙනවනම් මාලු කනේකත් පවක්)ඒ ඇය්? මොකද සතුන්ට පන තියන නිසා.. හරි.. දැන් නවීන විද්යාවෙන් සදහන් වෙනවා ගස් වලටත් පන තියනවා කියලා.. එතකොට ගස් කපනේකත් පවක්.. කොටියෙක් මුවෙක් ව කනවනම් ඒක ස්වභාදහම.. ඒත් මනුස්සයෙක් මුවෙක් ව කැවොත් ඒක පවක්?? ඒ කොහමද?? මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවා.. මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවනම්?? මේ ලෝකේ ඇය් මෙච්චර කචල්?

ඉස්ලාම් ආගමේ කිසිම දෙයක් නිකං මරන්න කියලා නැ.. මනුස්සයන්ගේ ප්රයොජන අනුව ප්රයොජනයට ගන්න පුලුවන්.. දැන් එහෙනම් මෙතන ප්රශ්නයකට එනවා ප්රයෝජනයට ගන්න පුලුවන්නම් මනුස්සයන්වත් මරන්න පුලුවන්ද කියලා...

මිනිස් ජාතිය මරනේක ඉස්ලාම් ආගමේ සපුරා තහනම්.. දැන් මොකද්ද මේ ත්රස්තවාදි කතාව.. දැන් එල්.ටි.ටී.ඊ එක ගමුකෝ.. ලංකාවේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ට උන් ත්රස්තවාදියෝ..ඒත් ලෝකෙට උන් උන්ගේ අය්තිවාසිකම් ඉල්ලපු කැරලිකාරයෝ..ඒ වගේම තමය් මුස්ලිම් මිනිස්සුත්.. එහෙනම් මොකද මේ මුස්ලිම් මිනිස්සු අහින්සක මිනිස්සුන්ව මරන්නේ.. කව්ද අල් කය්දා ද? අල් කය්දා අහිංසක මිනිස්සුන්ට ගැහෙවොත් ඒක ඉස්ලාම් ආගමට පටහැනි.. මොකද තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරන ජාති හැම ආගමේම තියනවනේ..

ඔයාගේ ප්රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..

[QUOTE="බොරලුගොඩ මහතා, post: 14005591, member: 364558"] ඉස්ලාම් ආගමට අනුව මම මගේ මතය ප්රකාශ කරන්නම්.. මේ ලෝකය සහ අනිත් ජීව කොට්ටාසය දෙවියන් විසින් මැව්වේ මිනිස් ජාතිය වෙනුවෙනුය්... මිනිස්සුන්ගේ ප්රයොජනය වෙනුවෙනුය්.. සතුන් විතරක් නෙමෙය්.. ගස් කොල පව මැව්වේ මිනිස්සුන්ගේ ප්රයෝජන සදහාය.. මම සරල උදාහරනයක් කියන්නම්.. සිංහල ජාතියට අනුව සතුන් මරනේක පව් කියමුකො..( හැබෙය් මේක උදාහරනයක් පමනය්.. මොකද බුදු දහමේ එහම දෙයක් සදහන් වෙනවනම් මාලු කනේකත් පවක්)ඒ ඇය්? මොකද සතුන්ට පන තියන නිසා.. හරි.. දැන් නවීන විද්යාවෙන් සදහන් වෙනවා ගස් වලටත් පන තියනවා කියලා.. එතකොට ගස් කපනේකත් පවක්.. කොටියෙක් මුවෙක් ව කනවනම් ඒක ස්වභාදහම.. ඒත් මනුස්සයෙක් මුවෙක් ව කැවොත් ඒක පවක්?? ඒ කොහමද?? මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවා.. මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවනම්?? මේ ලෝකේ ඇය් මෙච්චර කචල්? ඉස්ලාම් ආගමේ කිසිම දෙයක් නිකං මරන්න කියලා නැ.. මනුස්සයන්ගේ ප්රයොජන අනුව ප්රයොජනයට ගන්න පුලුවන්.. දැන් එහෙනම් මෙතන ප්රශ්නයකට එනවා ප්රයෝජනයට ගන්න පුලුවන්නම් මනුස්සයන්වත් මරන්න පුලුවන්ද කියලා... මිනිස් ජාතිය මරනේක ඉස්ලාම් ආගමේ සපුරා තහනම්.. දැන් මොකද්ද මේ ත්රස්තවාදි කතාව.. දැන් එල්.ටි.ටී.ඊ එක ගමුකෝ.. ලංකාවේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ට උන් ත්රස්තවාදියෝ..ඒත් ලෝකෙට උන් උන්ගේ අය්තිවාසිකම් ඉල්ලපු කැරලිකාරයෝ..ඒ වගේම තමය් මුස්ලිම් මිනිස්සුත්.. එහෙනම් මොකද මේ මුස්ලිම් මිනිස්සු අහින්සක මිනිස්සුන්ව මරන්නේ.. කව්ද අල් කය්දා ද? අල් කය්දා අහිංසක මිනිස්සුන්ට ගැහෙවොත් ඒක ඉස්ලාම් ආගමට පටහැනි.. මොකද තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරන ජාති හැම ආගමේම තියනවනේ.. [COLOR=Red]ඔයාගේ ප්රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom