Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ එල වැඩක් මචන් ! කාලෙකින් කුණුහරප අපහස නැති ආගම් ගැන නුලක් දැක්කේ ,

මම වැඩිය ආගම සම්බන්දව දන්නේ නැහැ මචන් , විද්‍යාත්මකව හොයගැනීම් එක්ක සංසන්දනය කරන්න ගියොත් හැම ආගමක වගේම අසමාන කම් තියනවා , හැම එකම කියවෙන දේවල් එකින් එකට වෙනස්

ඉතින් ඇත්තටම විශ්වයේ අරඹය ගැන හෝ ඔය වගේ දේවල් ගැන ,ඒ විෂය සම්බන්දව විදිමත් විදිහට පරික්ෂණ කරන මිනිස්සුන්ගෙන් ඇහුවනම් සැහෙන්න ප්‍රයෝගික විදිහ ගැන අපිට දන ගන්න පුළුවන් ,

අපි එක නොකර අපේ පණිවිඩ කරය ගෙනාපු එක තමයි හරිම පණිවිඩේ , නැත්තම් මොන දෙවියෙක්ද බුදුහාමුදුරුවෝ තමයි බුද්දියෙන් විශ්වය විනිවිද දැකපු පුද්ගලයා කියල ඔය අසමාන කම් ගැන තමන් වැඩියම ගරු කරන්න පෙලබුන දර්ශය වෙනුවෙන් තර්ක කරනවා

හැම ආගමකම මිනිස්සු හිතන්නේ තමුන්ගේ ආගමික දාර්ශනිකය කියපු දේ තාමත් විද්‍යාවට හොයාගන්න ලැබිල නැහැ, එක ඒවාට වැඩිය ගොඩක් විශාල දර්ශනයක් කියල , එත් ආගමික දර්ශන එකින් එකට වෙනස් නිසා තමුන්ගේ ආගමේ තමයි හරිම විදිහ කියවෙන්නේ කියල ඇර ගන්නවා . ඇත්තම ඇත්ත ගැන අනුමාන කරන්න ඕනිනම් අදාල විෂයන් සම්බන්දව විද්‍යාත්මකව හොයාගත්ත දේවල් ගැන පළවෙනියට ඉගෙන ගන්න ඕනි , ඊට පස්සේ ඒ මත පදනම් වෙලා මෙහෙම වෙන්ඩ ඇති කියල අනුමාන කරට කමක් නැහැ ,

දැනට මිනිස්සු කරන දේ ගැනනම් හරි වැරැද්ද කියන්ඩ මට තේරෙන්නේ නැහැ , එත් මචන්ලා පොඩ්ඩක් මේක හිතල බලපන්

මම මේ කාගෙවත් දර්ශනයන් සමානයි කියන්නේ නැහැ , එත් හැම එකම එක ලොකු සමාන කමක් තියනවා මේවගේ !

ජේසු තුමා ලෝකෙට අවේ ක්‍රිස්තියානි මිනිසුන් වෙනුවෙන් නෙවෙයි , බුදු හාමුදුරුවෝ පහල උනේ බුද්ධාගමික මිනිස්සු වෙනුවෙන් නෙවෙයි , මුහම්මද් කියපු දේවල් කිව්වේ මුස්ලිම් මිනිස්සුන් වනුවෙන් විතරක් නෙවෙයි

තම බුද්දියෙන් වටහාගෙන හෝ දෙවියෝන්ගේ පණිවිඩයක් ලැබිල හෝ කියල ඒ හැමෝම ගෙනාවේ සමස්ත මිනිස්සුන්ට පණිවිඩයක් ,

මේ පණිවිඩය තමයි "අනුන්ට හෝ තමුන්ට හානිකර දේ කරන්න එපා ඒ කරන හැම වැඩකම ප්‍රතිපල තමුන්ටම ලැබෙනව" කියන එක , මේක ගැන විද්ද්යාවෙන් කියනවා හරි සරලව "every action has an equal and opposite reaction "

දෙවියෝ විශ්වය හදල තියෙන්නේ එහෙමයි , එහෙමත් නැත්තම් විශ්වය ක්‍රියා කරන විදිහ මේකයි

අද මිනිස්සු කරන්නේ මගේ කෙනා තමයි දෙවියෝන්ගේ messenger , උබලගේ එක කව්ද බන් , නැත්තම් ඇති දෙයියෙක් නැහැ බුදුහාමුදුරුවෝ විශ්වය ක්‍රියාකරන හැටි විනිදීද දැකපු කෙනා කියල messenger හෝ දේශනා කරපු කෙනා වෙනුවෙන් ඇර ගන්නවා

විශ්වය වැඩ කරන්නේ මෙහෙමයි එහෙනත් නැත්තන් දෙවියෝ ලෝකේ මැව්වේ මෙහෙමයි ...දෙවියෝ ලියල තියෙනව කියන්නේ අපේ අනු පරමාණු ක්‍රියා කරන විදිහ එහෙම නැතුව පොතක් නෙවෙයි , ජේසු තුමා ගැන පොත් ගොඩක් තියනවා එත් ජේසු තුමා ලියපු එක පොතක්වත් නැහැ , මුහම්මද් ගැනත් එහෙමයි , පොත් ලියල තියෙන්නේ වටේ හිටපු මිනිස්සු ,

දෙවියෝන්ගේ messenger කව්රු උනත් කමක් නැහැ message එක ලැබුනද ? තේරුම් ගත්ත කෙනා කව්රු උනත කමක් නැහැ ක්‍රියාකරන විදිහ ගැන ඔයා ඉගෙන ගත්තද ?

finally dont hate me if im wrong. leave it , keep it simple

[QUOTE="guru.G, post: 14017965, member: 377336"] [SIZE="3"]අඩේ එල වැඩක් මචන් ! කාලෙකින් කුණුහරප අපහස නැති ආගම් ගැන නුලක් දැක්කේ , මම වැඩිය ආගම සම්බන්දව දන්නේ නැහැ මචන් , විද්‍යාත්මකව හොයගැනීම් එක්ක සංසන්දනය කරන්න ගියොත් හැම ආගමක වගේම අසමාන කම් තියනවා , හැම එකම කියවෙන දේවල් එකින් එකට වෙනස් ඉතින් ඇත්තටම විශ්වයේ අරඹය ගැන හෝ ඔය වගේ දේවල් ගැන ,ඒ විෂය සම්බන්දව විදිමත් විදිහට පරික්ෂණ කරන මිනිස්සුන්ගෙන් ඇහුවනම් සැහෙන්න ප්‍රයෝගික විදිහ ගැන අපිට දන ගන්න පුළුවන් , අපි එක නොකර අපේ පණිවිඩ කරය ගෙනාපු එක තමයි හරිම පණිවිඩේ , නැත්තම් මොන දෙවියෙක්ද බුදුහාමුදුරුවෝ තමයි බුද්දියෙන් විශ්වය විනිවිද දැකපු පුද්ගලයා කියල ඔය අසමාන කම් ගැන තමන් වැඩියම ගරු කරන්න පෙලබුන දර්ශය වෙනුවෙන් තර්ක කරනවා හැම ආගමකම මිනිස්සු හිතන්නේ තමුන්ගේ ආගමික දාර්ශනිකය කියපු දේ තාමත් විද්‍යාවට හොයාගන්න ලැබිල නැහැ, එක ඒවාට වැඩිය ගොඩක් විශාල දර්ශනයක් කියල , එත් ආගමික දර්ශන එකින් එකට වෙනස් නිසා තමුන්ගේ ආගමේ තමයි හරිම විදිහ කියවෙන්නේ කියල ඇර ගන්නවා . ඇත්තම ඇත්ත ගැන අනුමාන කරන්න ඕනිනම් අදාල විෂයන් සම්බන්දව විද්‍යාත්මකව හොයාගත්ත දේවල් ගැන පළවෙනියට ඉගෙන ගන්න ඕනි , ඊට පස්සේ ඒ මත පදනම් වෙලා මෙහෙම වෙන්ඩ ඇති කියල අනුමාන කරට කමක් නැහැ , දැනට මිනිස්සු කරන දේ ගැනනම් හරි වැරැද්ද කියන්ඩ මට තේරෙන්නේ නැහැ , එත් මචන්ලා පොඩ්ඩක් මේක හිතල බලපන් මම මේ කාගෙවත් දර්ශනයන් සමානයි කියන්නේ නැහැ , එත් හැම එකම එක ලොකු සමාන කමක් තියනවා මේවගේ ! ජේසු තුමා ලෝකෙට අවේ ක්‍රිස්තියානි මිනිසුන් වෙනුවෙන් නෙවෙයි , බුදු හාමුදුරුවෝ පහල උනේ බුද්ධාගමික මිනිස්සු වෙනුවෙන් නෙවෙයි , මුහම්මද් කියපු දේවල් කිව්වේ මුස්ලිම් මිනිස්සුන් වනුවෙන් විතරක් නෙවෙයි තම බුද්දියෙන් වටහාගෙන හෝ දෙවියෝන්ගේ පණිවිඩයක් ලැබිල හෝ කියල ඒ හැමෝම ගෙනාවේ සමස්ත මිනිස්සුන්ට පණිවිඩයක් , මේ පණිවිඩය තමයි "අනුන්ට හෝ තමුන්ට හානිකර දේ කරන්න එපා ඒ කරන හැම වැඩකම ප්‍රතිපල තමුන්ටම ලැබෙනව" කියන එක , මේක ගැන විද්ද්යාවෙන් කියනවා හරි සරලව "every action has an equal and opposite reaction " දෙවියෝ විශ්වය හදල තියෙන්නේ එහෙමයි , එහෙමත් නැත්තම් විශ්වය ක්‍රියා කරන විදිහ මේකයි අද මිනිස්සු කරන්නේ මගේ කෙනා තමයි දෙවියෝන්ගේ messenger , උබලගේ එක කව්ද බන් , නැත්තම් ඇති දෙයියෙක් නැහැ බුදුහාමුදුරුවෝ විශ්වය ක්‍රියාකරන හැටි විනිදීද දැකපු කෙනා කියල messenger හෝ දේශනා කරපු කෙනා වෙනුවෙන් ඇර ගන්නවා විශ්වය වැඩ කරන්නේ මෙහෙමයි එහෙනත් නැත්තන් දෙවියෝ ලෝකේ මැව්වේ මෙහෙමයි ...දෙවියෝ ලියල තියෙනව කියන්නේ අපේ අනු පරමාණු ක්‍රියා කරන විදිහ එහෙම නැතුව පොතක් නෙවෙයි , ජේසු තුමා ගැන පොත් ගොඩක් තියනවා එත් ජේසු තුමා ලියපු එක පොතක්වත් නැහැ , මුහම්මද් ගැනත් එහෙමයි , පොත් ලියල තියෙන්නේ වටේ හිටපු මිනිස්සු , දෙවියෝන්ගේ messenger කව්රු උනත් කමක් නැහැ message එක ලැබුනද ? තේරුම් ගත්ත කෙනා කව්රු උනත කමක් නැහැ ක්‍රියාකරන විදිහ ගැන ඔයා ඉගෙන ගත්තද ? finally dont hate me if im wrong. leave it , keep it simple :D:):) [/SIZE] [IMG]http://25.media.tumblr.com/tumblr_m6c81rJIK31qjm9bpo1_500.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom