Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද තියෙන්නේ මල්ලි යමා මහ පෙළහර දැකලා ආගම කන්වර්ටි කරපු අය ගැන....ඉන්න මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්..ඔයත් සමහරක් එව්ව පටලවගෙන...

බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහරක් පාන්න පුලුවන්...

බුදුන් තුන් වරක් යමා මහ පෙළහර පෑවා...

1.කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.

2.බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා බෝ රුක මුලදී

3.තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.

මේ එකකින් වත් කිසිම කෙනෙක් සරණ ගියෙන් නැහැ..කොහෙව්ක එහෙම කියලා නැහැ පුලුවන්නම් ...හොඳට බලන්න මෙව්වා එකක්වත් කට්ටිය රවට්ට ගන්න පාපු පෙළහරවල් නෙවෙයි...

සාමාන්‍ය පෘතග්ජනයෝ යමා මහ පෙළහර දැක්කහම ටිකක් සසල වෙනවා...ඒ ඇයි කියලත් විස්තර ඔනි නැහැනේ....එහෙම වුනාම කවුරුත් සරණ යන්නේ නැහැ...ඒකෙන් වෙන්නේ ඒ ඒ අය ඉන්න තාවකාලික මානසික තත්වයන්ගෙන්(මොහය/කෝපය /වෛරය වගේ) අපගමනය වෙලා ඒක තත්තවයකට පැමිණෙන එක....උදාහරණයක් විදියට කට්ටිය කෑගහනවනේ මහියංගනේදී යක්කුන්ව බයකරා කියලා...හොඳ ගුරුවරයෙක් කෑකෝ ගහන පන්තියකට ගියාම ඒවව මට අදාල නැහැ කියලා පාඩම කරන්නේ නැහැනේ...ටිකක් වේවැලෙන් මේසෙට හයියෙන් ගැහුවම පන්තිය ටිකක් නිශ්හබ්ද වෙනවා...ඔන්න දැන් තමයි පාඩමක් කියලා දෙන්න දුසුදුම වෙලාව..බුදුන්වහන්සේ කියනනේ බොහෙම දක්ෂ ගුරුවරයෙක්..(තව තව උදාහරණ දෙන්න ඔනි නැහැනේ)

ඉතිං යමා මහ පෙළහරින් පස්සේ අවනත වෙන අයට/ඇහුම්කම් දෙන අයට දෙසන දහමින් කමයි මොලේ තියෙන් අය සරණ යන්නේ..ඒ කියන්නේ බය කරලා අස්සව ගන්නවා කියලා නෙවෙයි පැටියෝ..තාම තේරුණේ නැද්ද මන්දා...

[QUOTE="laknath123, post: 14021596, member: 37140"] [SIZE="4"]කොහෙද තියෙන්නේ මල්ලි යමා මහ පෙළහර දැකලා ආගම කන්වර්ටි කරපු අය ගැන....ඉන්න මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්..ඔයත් සමහරක් එව්ව පටලවගෙන... බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහරක් පාන්න පුලුවන්... බුදුන් තුන් වරක් යමා මහ පෙළහර පෑවා... 1.කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද. 2.බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා බෝ රුක මුලදී 3.තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී. මේ එකකින් වත් කිසිම කෙනෙක් සරණ ගියෙන් නැහැ..කොහෙව්ක එහෙම කියලා නැහැ පුලුවන්නම් ...හොඳට බලන්න මෙව්වා එකක්වත් කට්ටිය රවට්ට ගන්න පාපු පෙළහරවල් නෙවෙයි... සාමාන්‍ය පෘතග්ජනයෝ යමා මහ පෙළහර දැක්කහම ටිකක් සසල වෙනවා...ඒ ඇයි කියලත් විස්තර ඔනි නැහැනේ....එහෙම වුනාම කවුරුත් සරණ යන්නේ නැහැ...ඒකෙන් වෙන්නේ ඒ ඒ අය ඉන්න තාවකාලික මානසික තත්වයන්ගෙන්(මොහය/කෝපය /වෛරය වගේ) අපගමනය වෙලා ඒක තත්තවයකට පැමිණෙන එක....උදාහරණයක් විදියට කට්ටිය කෑගහනවනේ මහියංගනේදී යක්කුන්ව බයකරා කියලා...හොඳ ගුරුවරයෙක් කෑකෝ ගහන පන්තියකට ගියාම ඒවව මට අදාල නැහැ කියලා පාඩම කරන්නේ නැහැනේ...ටිකක් වේවැලෙන් මේසෙට හයියෙන් ගැහුවම පන්තිය ටිකක් නිශ්හබ්ද වෙනවා...ඔන්න දැන් තමයි පාඩමක් කියලා දෙන්න දුසුදුම වෙලාව..බුදුන්වහන්සේ කියනනේ බොහෙම දක්ෂ ගුරුවරයෙක්..(තව තව උදාහරණ දෙන්න ඔනි නැහැනේ) ඉතිං යමා මහ පෙළහරින් පස්සේ අවනත වෙන අයට/ඇහුම්කම් දෙන අයට දෙසන දහමින් කමයි මොලේ තියෙන් අය සරණ යන්නේ..ඒ කියන්නේ බය කරලා අස්සව ගන්නවා කියලා නෙවෙයි පැටියෝ..තාම තේරුණේ නැද්ද මන්දා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom