Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් එක ඇත්ත, අපේ සමහර අයගෙත් ඔය අදහස තියෙනවා. විරුද්ධ අදහස් තියෙන අය, ඒ discuss කරන අය හතුරෝ වගේ බලන්නේ. එක මම හිතෙන්නේ ගොඩක්ම asian mantality එක. ඉස්ලාමයේ කිසි තැනක එහෙම ඉන්න කියල කියල නැහැ. හරි වචන වලින් feelings hurt කරන්නේ නැතිව, එකිනෙකාගේ ඇදහීම්, පිළිපැදීම් වලට respect කරලා ඕනෑම විරුද්ධ අදහසක් කියන්න පුළුවන් මගේ අදහස එකයි. බනින, ගරහන, අය කොහොමත් දෙයක් discuss කරන්න එන අය නෙවෙයි.

ඔව් මම පිලිගන්නවා. media එක පෙන්නන්නේ බොරු, එහෙම වෙන්නේ නැහැ, මේවා හදල පෙන්නන්නේ කිව්වොත් මම කියන්නේ බොරුවක්. අපේ සමාජයේත් හැම සමාජයේම වගේ මිනිස්සු ඉන්නවා. ගහගන්නවා, මරා ගන්නවා, ප්‍රතිවිරුද්ධ අදහස් ඉවසන්නේ නැහැ මේවා ඔක්කොම තියෙනවා. ප්රශ්නය ඒක නෙවෙයි, මේක යොදාගෙන එදිනෙද වැඩට ගිහිල්ල, ගෙදර ඇවිල්ල, normal විදිහට සමාජයේ අනිත් අය වගේම පියෙක්, මවක්, සහෝදරයෙක්, සහෝදරියක් වෙලා ඉන්න ගොඩක් අයව මේ ගොඩට දාන්න හදන එක. ඒක කොච්චර ලොකු අපරාදයක්ද. ඔයාට පුලුවන්නම් පල්ලියකට ගිහින් බලන්න, මේ වගේ රට අල්ලන කුමන්ත්‍රණ එහෙ වෙනවද කියල, අපේ business කාරයෝ sihnala අය වගේමයි, ඒ ගොල්ලන්ට රට අල්ලන්න ඕනෑ නැ, අනිත් මුස්ලිම් වුනත් competitor ගේ කඩේට යන customerව අල්ලගන්න්යි ඕන. ත්‍රස්තවාදය පෝෂණය කිරීම ගැන ටිකක් detaily කියන්න ඕන, මම මෙතන starting brief එකක් දෙන්නම් ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්න අනුව in detail discuss කරමු, නමුත් ඔයා කුරානයේ ඇති වැකි quote කරනවානම් කරුණාකරලා එකේ පසුබිම පිළිබඳව හොයල බලන්න කියල මම ඉල්ලනවා, නැත්තම් එක හරි discussion හැටියට අපිට ගෙනියන්න අමාරු වෙයි.

පළමුවෙන්ම කියන්න ඕන, ඔය ප්‍රති විරුද්ධ අදහස් තියෙන අයව මරන්න, අපේ ආගම අදහන්නේ නැති අය මරන්න, හෙමින් රට අල්ලාගෙන පස්සේ අනිත් ආගමිකයින් මරන්න කියන කිසි දෙයකට ආගමික පසුබිමක් නැහැ. ඒවා කියන කෙනා ඔයාගේ ආගමේ ඉන්න හම්බයෝ මරපන්, හම්බයෝ කොටපන් කියන මනසිකත්වයේම ඉන්න අයයි. ඒ අය ඉතා අඩු ප්‍රමාණයයි කොහෙත් ඉන්නේ නමුත් වැඩියෙන් highlight වෙන්නෙත් ඒ අයයි. මෙතෙන්දි එන එක ප්‍රශ්නයක් තමා එහෙනම් ඇයි මුස්ලිම්ස්ල ඉන්න තැනම මේ ප්‍රශ්න එන්නේ කියල. එකට හේතුව මුස්ලිම්ස්ල ඉන්න තැන ඔවුන් සක්‍රියව වැරදි දේවල් වලට විසඳුමක් සෙවීමට ක්‍රියාත්මක වෙනවා, ex හැම ආගමකම මත්පැන් වැරදි කියල තිබුනත් එය සමාජයෙන් ඉවත් කරන්න සක්‍රියව වැඩ කෙරෙන්නේ අඩුවෙන්. මුස්ලිම් කෙනෙක්ගේ මුලික වගකීම්, යුතුකම් අතර හරි සමාජ ක්‍රමයක් හදන්න අවශ්‍ය දේවල් වලට සහයෝගය මුලින්ම තියෙනවා. මෙතෙන්දි කියන්න ඕනෑ මුස්ලිම්වරු සමාජයේ අහිතකර දේවල් වලින් මිදී සිටින නමුත් පොදුවේ සමාජයේ සුබසාදනය, ආරක්ෂාව, සමගිය වැනි දේවල් සඳහා පෙනී සිටීම බහු වාර්ගික සමාජයක ඔවුන්ගේ සමාජ වගකීමක් වෙනවා. නමුත් දැන් ඇතිකරලා තියෙන ලෝක තත්වය අනුව මුස්ලිම්ස්ලා එක්කරගැනීම තියා අනිත් මිනිස්සු ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් සැකයෙන්, ගොඩක් අය හිතන්නේ මුස්ලිම් එකෙක් එක්ක කතා කලත් brain wash වෙනවා කියල . මුස්ලිම්ස්ල වෙන් කර ඔවුන් අක්‍රිය කල යුතුයි කියන අදහස මෙතනින් තමා එන්නේ.එහෙම ජාතියක් නැති කරන්න පුලුවන්නම් hitlerට අන්තිමට එහෙම වෙන්නේ නැහැ. europe වලින් නැති කරන්න බලපු jewsලා අද එක rule කරනවා. ඇත්තටම hitler නිසා එක කරන්න ඔවුන්ට ලේසි උනා.

ඉස්ලාමය අවුරුදු 1400 පරණයි, සෑම රටකම පැතිර තිබෙනවා, මුස්ලිම්වරු සෑම වර්ගයක් සමගම සුළුතර වශයෙන් හා බහුතර වශයෙන් ජීවත් වී තිබෙනවා. ඔය කියන විදිහට අපේ ආගමේ උගන්නල තියෙන්නේ එකතු වෙලා plan කරලා මිනිස්සු මරන එක නම් අවුරුදු 1400කට අපිට වැඩිය ලේසියෙන් එක කරන්න කාටවත් බැරිවෙලා ඇති. spain එක ඉස්ලාමිය පාලනයෙන් ක්‍රිස්තියානි පාලනයට යනකොට යුදෙව්වන් මුස්ලිම්ස්ල සමග මුස්ලිම් පාලන ප්‍රදේශ වලට ආව එහෙ ඔවුන්ට නිදහස තියෙනවා කියල, ජෙරුසලමේ මුස්ලිම් පාලනයට නතු වීමෙන් පසු එහි පාලකයාට (umar-bin-katthab) Holy Sepulchre church හි නමදුම් කරන ලෙස එහි පුජකවරු ආරාධනා කලවිට ඔහු මම මෙහි නමදුම් කලොත් පසු කාලයේ මිනිසුන් එය mosque එකක් බවට පත් කරයි කියා එයින් එළියේ prayers කළා, අද ඔහු pray කරපු තැන ඔහුගේ නමින් mosque එකක් ඉදිවී තිබෙනවා, නමුත් Holy Sepulchre church තවමත් ක්‍රිස්තියානි පුජ භූමිය්යක්.අද පල්ලි අස්සේ පන්සල් කඩන්න ප්ලැන් කරනවානම් එදා ක්‍රිස්තියානි ලෝකයේ පූජනීයම ස්ථානය කඩන්න පාලකය plan කලේ නැත්තේ ඇයි?. terrorist කියන වචනය මුසලිම්ස්ලට ආදේශ උනේ soviet russia එක බිඳ වැටුනට පසුවයි. hiroshima, nagasaki වල විතරක් ලක්ෂ 1.5 civillians US වලින් 1 තත්පරෙන් මැරුව, එත් ඒගොල්ලෝ terrorists නෙවෙයි. මෙහි දේශපාලනය විනා වෙන කිසිම දෙයක් නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව .

ෂරිය නීතියක් නෙවෙයි, ඒක මොකක්ද කියල මගේ answer එක මම මෙතන quote කරන්නම්.

මගේ අදහස එක ඕනෑම කාලෙකට ගැලපෙනවා මොකද කාලය, තැන සහ අනෙකුත් වෙනස්කම් අනුව ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට එහි ඕනෑ තරම් ඉඩ තියෙනවා.

[QUOTE="Biologics, post: 14045404, member: 451015"] [SIZE="4"]ඔව් එක ඇත්ත, අපේ සමහර අයගෙත් ඔය අදහස තියෙනවා. විරුද්ධ අදහස් තියෙන අය, ඒ discuss කරන අය හතුරෝ වගේ බලන්නේ. එක මම හිතෙන්නේ ගොඩක්ම asian mantality එක. ඉස්ලාමයේ කිසි තැනක එහෙම ඉන්න කියල කියල නැහැ. හරි වචන වලින් feelings hurt කරන්නේ නැතිව, එකිනෙකාගේ ඇදහීම්, පිළිපැදීම් වලට respect කරලා ඕනෑම විරුද්ධ අදහසක් කියන්න පුළුවන් මගේ අදහස එකයි. බනින, ගරහන, අය කොහොමත් දෙයක් discuss කරන්න එන අය නෙවෙයි. [/SIZE] [SIZE="4"]ඔව් මම පිලිගන්නවා. media එක පෙන්නන්නේ බොරු, එහෙම වෙන්නේ නැහැ, මේවා හදල පෙන්නන්නේ කිව්වොත් මම කියන්නේ බොරුවක්. අපේ සමාජයේත් හැම සමාජයේම වගේ මිනිස්සු ඉන්නවා. ගහගන්නවා, මරා ගන්නවා, ප්‍රතිවිරුද්ධ අදහස් ඉවසන්නේ නැහැ මේවා ඔක්කොම තියෙනවා. ප්රශ්නය ඒක නෙවෙයි, මේක යොදාගෙන එදිනෙද වැඩට ගිහිල්ල, ගෙදර ඇවිල්ල, normal විදිහට සමාජයේ අනිත් අය වගේම පියෙක්, මවක්, සහෝදරයෙක්, සහෝදරියක් වෙලා ඉන්න ගොඩක් අයව මේ ගොඩට දාන්න හදන එක. ඒක කොච්චර ලොකු අපරාදයක්ද. ඔයාට පුලුවන්නම් පල්ලියකට ගිහින් බලන්න, මේ වගේ රට අල්ලන කුමන්ත්‍රණ එහෙ වෙනවද කියල, අපේ business කාරයෝ sihnala අය වගේමයි, ඒ ගොල්ලන්ට රට අල්ලන්න ඕනෑ නැ, අනිත් මුස්ලිම් වුනත් competitor ගේ කඩේට යන customerව අල්ලගන්න්යි ඕන. ත්‍රස්තවාදය පෝෂණය කිරීම ගැන ටිකක් detaily කියන්න ඕන, මම මෙතන starting brief එකක් දෙන්නම් ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්න අනුව in detail discuss කරමු, නමුත් ඔයා කුරානයේ ඇති වැකි quote කරනවානම් කරුණාකරලා එකේ පසුබිම පිළිබඳව හොයල බලන්න කියල මම ඉල්ලනවා, නැත්තම් එක හරි discussion හැටියට අපිට ගෙනියන්න අමාරු වෙයි. පළමුවෙන්ම කියන්න ඕන, ඔය ප්‍රති විරුද්ධ අදහස් තියෙන අයව මරන්න, අපේ ආගම අදහන්නේ නැති අය මරන්න, හෙමින් රට අල්ලාගෙන පස්සේ අනිත් ආගමිකයින් මරන්න කියන කිසි දෙයකට ආගමික පසුබිමක් නැහැ. ඒවා කියන කෙනා ඔයාගේ ආගමේ ඉන්න හම්බයෝ මරපන්, හම්බයෝ කොටපන් කියන මනසිකත්වයේම ඉන්න අයයි. ඒ අය ඉතා අඩු ප්‍රමාණයයි කොහෙත් ඉන්නේ නමුත් වැඩියෙන් highlight වෙන්නෙත් ඒ අයයි. මෙතෙන්දි එන එක ප්‍රශ්නයක් තමා එහෙනම් ඇයි මුස්ලිම්ස්ල ඉන්න තැනම මේ ප්‍රශ්න එන්නේ කියල. එකට හේතුව මුස්ලිම්ස්ල ඉන්න තැන ඔවුන් සක්‍රියව වැරදි දේවල් වලට විසඳුමක් සෙවීමට ක්‍රියාත්මක වෙනවා, ex හැම ආගමකම මත්පැන් වැරදි කියල තිබුනත් එය සමාජයෙන් ඉවත් කරන්න සක්‍රියව වැඩ කෙරෙන්නේ අඩුවෙන්. මුස්ලිම් කෙනෙක්ගේ මුලික වගකීම්, යුතුකම් අතර හරි සමාජ ක්‍රමයක් හදන්න අවශ්‍ය දේවල් වලට සහයෝගය මුලින්ම තියෙනවා. මෙතෙන්දි කියන්න ඕනෑ මුස්ලිම්වරු සමාජයේ අහිතකර දේවල් වලින් මිදී සිටින නමුත් පොදුවේ සමාජයේ සුබසාදනය, ආරක්ෂාව, සමගිය වැනි දේවල් සඳහා පෙනී සිටීම බහු වාර්ගික සමාජයක ඔවුන්ගේ සමාජ වගකීමක් වෙනවා. නමුත් දැන් ඇතිකරලා තියෙන ලෝක තත්වය අනුව මුස්ලිම්ස්ලා එක්කරගැනීම තියා අනිත් මිනිස්සු ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් සැකයෙන්, ගොඩක් අය හිතන්නේ මුස්ලිම් එකෙක් එක්ක කතා කලත් brain wash වෙනවා කියල :lol:. මුස්ලිම්ස්ල වෙන් කර ඔවුන් අක්‍රිය කල යුතුයි කියන අදහස මෙතනින් තමා එන්නේ.එහෙම ජාතියක් නැති කරන්න පුලුවන්නම් hitlerට අන්තිමට එහෙම වෙන්නේ නැහැ. europe වලින් නැති කරන්න බලපු jewsලා අද එක rule කරනවා. ඇත්තටම hitler නිසා එක කරන්න ඔවුන්ට ලේසි උනා. ඉස්ලාමය අවුරුදු 1400 පරණයි, සෑම රටකම පැතිර තිබෙනවා, මුස්ලිම්වරු සෑම වර්ගයක් සමගම සුළුතර වශයෙන් හා බහුතර වශයෙන් ජීවත් වී තිබෙනවා. ඔය කියන විදිහට අපේ ආගමේ උගන්නල තියෙන්නේ එකතු වෙලා plan කරලා මිනිස්සු මරන එක නම් අවුරුදු 1400කට අපිට වැඩිය ලේසියෙන් එක කරන්න කාටවත් බැරිවෙලා ඇති. spain එක ඉස්ලාමිය පාලනයෙන් ක්‍රිස්තියානි පාලනයට යනකොට යුදෙව්වන් මුස්ලිම්ස්ල සමග මුස්ලිම් පාලන ප්‍රදේශ වලට ආව එහෙ ඔවුන්ට නිදහස තියෙනවා කියල, ජෙරුසලමේ මුස්ලිම් පාලනයට නතු වීමෙන් පසු එහි පාලකයාට (umar-bin-katthab) Holy Sepulchre church හි නමදුම් කරන ලෙස එහි පුජකවරු ආරාධනා කලවිට ඔහු මම මෙහි නමදුම් කලොත් පසු කාලයේ මිනිසුන් එය mosque එකක් බවට පත් කරයි කියා එයින් එළියේ prayers කළා, අද ඔහු pray කරපු තැන ඔහුගේ නමින් mosque එකක් ඉදිවී තිබෙනවා, නමුත් Holy Sepulchre church තවමත් ක්‍රිස්තියානි පුජ භූමිය්යක්.අද පල්ලි අස්සේ පන්සල් කඩන්න ප්ලැන් කරනවානම් එදා ක්‍රිස්තියානි ලෝකයේ පූජනීයම ස්ථානය කඩන්න පාලකය plan කලේ නැත්තේ ඇයි?. terrorist කියන වචනය මුසලිම්ස්ලට ආදේශ උනේ soviet russia එක බිඳ වැටුනට පසුවයි. hiroshima, nagasaki වල විතරක් ලක්ෂ 1.5 civillians US වලින් 1 තත්පරෙන් මැරුව, එත් ඒගොල්ලෝ terrorists නෙවෙයි. මෙහි දේශපාලනය විනා වෙන කිසිම දෙයක් නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව .[/SIZE] [SIZE="4"]ෂරිය නීතියක් නෙවෙයි, ඒක මොකක්ද කියල මගේ answer එක මම මෙතන quote කරන්නම්. මගේ අදහස එක ඕනෑම කාලෙකට ගැලපෙනවා මොකද කාලය, තැන සහ අනෙකුත් වෙනස්කම් අනුව ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට එහි ඕනෑ තරම් ඉඩ තියෙනවා[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom