Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඔබ අහපු නිසා කෙටියෙන් පිළිතුරක් දෙන්නම්, සම්පුර්ණ history එක විස්තර කරන්න ගියොත් off-topic යයි.

පළමුව ජෙරුසලෙම කියන්නේ දේවවාදී ආගම 3 ම වැදගත් තැනක්, නමුත් එකේ එක් ආගමකට අසාධාරණයක් නොවී ආගම අදහන්න නිදහස තිබෙන කොයි කාලේ වත් ප්‍රශ්නයක් ඇති උනේ නැහැ. ප්‍රශ්න ඇති උනේ එක ආගමක් අනිත් අයව එලවන්න, ආගම හරියට practice කරන්න ඉඩ දුන්නේ නැති වෙලාවලයි, පිටතින් ආපු අය එය අල්ලා ගත් වෙලවල්යි. රෝමානුවන් දේශපාලන වාසියට ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කරලා (jesus ව කුරුසයේ ඇන ගසා මැරුවේ ඔවුන්මයි) ජෙරුසලම අල්ලාගෙන එකේ ක්‍රිස්තියානි වැදගත් තැන් ප්රතිසන්ක්ස්කරණය කරලා අනිත් ආගම් (judaism, islam) වල අයට නිදහස හිර කිරීම නිසා තමා මුස්ලිම් වරුන්ට එහි බලය ගන්න හේතු උනේ, නමුත් මෙහිදී කිසිම ලේ වැගිරීමක් උනේ නැහැ. මම පිලිගන්නවා බෞද්ධ පසුබිමකින් සිතන කෙනෙක්ගේ මෙහෙම අවස්ථාවක පිළිතුර වෙන්නේ, ඇයි නිකන් අයිනකට වෙලා ඉන්නේ නැත්තේ, එතකොට ප්‍රශ්න නැනේ කියල. ඒගැන අපිට අවශ්‍ය නම් ඉදිරියට discuss කරන්න පුළුවන් .

ඔබ මීට අමතරව අහල තියෙන ප්‍රශ්න මම පිළිතුරු දෙන්න ලේසි වෙන්න 2 කට බෙදන්නම්. එකක් දඬුවම් කිරීම් අනෙක ඇඳුම්.

1.දඬුවම්:

ඔක්කොම කියනවා ඉස්ලාමයේ දඬුවම් ක්‍රමය 7 වන සියවසේ දැන් මිනිසුන් දියුණුයි එනිසා ඒවා අදට apply වෙන්නේ නැහැ කියල. එහෙම මිනිස්සු දියුණුයි නම් ඇයි ලෝකයේ හැම රටකම වරදට දඬුවම් දීමේ ක්‍රමයක් පවතින්නේ? ඔයාගේ අදහස අනුව දඬුවම් කිරීම සහ මුලින්ම නැති කල යුත්යිද? එහෙම නැහැ නමුත් බැරෑරුම් දඬුවම් නැති කල යුතුයි කියන අදහසේ ඔබ ඉන්නවා නම්, මම ඊයේ ලංකාවේ සිදුවෙච්ච නඩු තීන්දුවක් පහත quote කරලා තියෙනවා, වරදකරුට දිය යුතු හරි දඬුවම කුමක්ද කියල කරුණ කරලා කියන්න.mema නඩු තීන්දුවට ඔයාගේ (හෝ ඔයාගේ විශ්වාසයේ ලබා දී ඇති) විසන්දුමත් දැනගන්න මට කැමත්යි.

මොන වගේ පරිසරයක වරදකරුවන්ට දඬුවම් කල යුතුද , සමාජ වටපිටාව කුමක්ද, බලපෑ සාධක මොනවද, එසේනම් එයට ගැලපෙන දඬුවම කුමක්ද යන්න ඉස්ලාමයේ අදහස අපිට සාකච්චා කරන්න පුළුවන්. ඉස්ලාමයේ මරණ දඬුවම, හොරකමට දඬුවම වගේ දේවල් ඔයාටම දැනගන්න පුළුවන් google කරලා බැලුවොත්, ඒවා ගැන ඇත්තටම දැනගන්න ඕනෑ අයට ඕනේ තරම් resouces තියෙනවා net eke, ඒ වගේම බොරුවට මඩ ගහන්න හදපු sites උත් තියෙනවා, අවශ්‍යතාවය තියෙන එක්කෙනාට ඒ දෙක වෙන් කරලා හොයා ගන්න පුළුවන්.

2.ඇඳුම්

මිනිහෙක්ගේ එළියෙන් පෙනෙන දෙයින් ඔහුව මනින්න බහ ඇත්ත, නමුත් සිතන්න ඔයාගේ ආගමේ පුජකවරයෙක් ඇඳුම් අඳින්නේ නැතිව ඇවිත් අනිත් අයට මාව judge කරන්න එපා මම කියන දේ විතරක් අහන්න කිව්වොත් සමාජය ඔහුගේ වචන පිළිගනීද? එනිසා ඇඳුමින් සමාජය ගරුත්වය තීරණය කරන එකයි යථාර්තය. යථාර්තට අවශ්‍ය ජීවන රටාවක් තමා ඉස්ලාමය කියා දී තිබෙන්නේ. අනික අඳින විදිහ හරි නම් පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල පමණක් එය වෙනස් කල යුත්තේ ඇයි? පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල ඉන්නේ අනිත් තැන්වලට නොයන මින්සුන්ද? පුජා භුමි, පිළිගත් ස්ථාන ස්ථාන කියන්නේ සමාජයම නොවේද?

කෙනෙක් ඇඳිය යුතු දෙය ගැන කතා කිරීමට මිනිසුන්ට කිසිම අයිතියක් නැත කියන මෙම නුතන, ප්රජාතන්ත්රවාදී සමජයම මුස්ලිම් ගැහැනුන්ගේ අඳින විදිහ වෙනස් කිරීමට මෙතරම් වලිකෑම සිනහව උපදවන කරුණක් නොවේද?. ඔබගෙන් මම ඇහුවොත් මුස්ලිම් කෙනෙක්ගේ ඇඳුම ඔබට බලපාන්නේ කොහොමද කියල..ඔබේ පිළිතුර කුමක්ද? එයින් ඔබට කරදරක් වෙනවද?

ඉහත ඔබගේ ප්‍රකාශයෙන් මට පැන නැගෙන අනිත් ප්රශ්නය නම්, "සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව අදින්නට" ශරීරයේ කොයි ප්‍රදේශ ආවරණය විය යුතුද? කෙනෙක් යට ඇඳුම් පමණක් ඇඳගෙන ඇවිත් හා තවත් කෙනෙක් සිවුරක් හැඳගෙන ඇවිත් දෙන්නම ඔබට කිව්වොත් මම සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව ඇඳගෙන ඉන්නේ කියා කාවද ඔබ හරියි කියල පිළිගන්නේ?

මගේ අදහස නම් මෙම කරුණු ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නන්ට අවශ්‍ය අයට හේතු කරගෙන ඇති නමුත්, ජාතීන් අතර සමගිය නැති වීමට කිසිසේත් බලපාන්නේ නැති කරුණු බවයි. මොකද වෙනස් ජාතීන් අතර වෙනස් ඇඳුම් පැලඳුම්, ජීවන ක්‍රම, ප්‍රශ්නයකට වෙනස් විසඳුම් අනිවාර්යෙන් තිබෙ. නැත්නම් එතන වෙනස් ජාතින් නැත.

sorry couldn't reply sooner, was busy at work

[QUOTE="Biologics, post: 14057934, member: 451015"] [SIZE="4"]මේක ඔබ අහපු නිසා කෙටියෙන් පිළිතුරක් දෙන්නම්, සම්පුර්ණ history එක විස්තර කරන්න ගියොත් off-topic යයි. පළමුව ජෙරුසලෙම කියන්නේ දේවවාදී ආගම 3 ම වැදගත් තැනක්, නමුත් එකේ එක් ආගමකට අසාධාරණයක් නොවී ආගම අදහන්න නිදහස තිබෙන කොයි කාලේ වත් ප්‍රශ්නයක් ඇති උනේ නැහැ. ප්‍රශ්න ඇති උනේ එක ආගමක් අනිත් අයව එලවන්න, ආගම හරියට practice කරන්න ඉඩ දුන්නේ නැති වෙලාවලයි, පිටතින් ආපු අය එය අල්ලා ගත් වෙලවල්යි. රෝමානුවන් දේශපාලන වාසියට ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කරලා (jesus ව කුරුසයේ ඇන ගසා මැරුවේ ඔවුන්මයි) ජෙරුසලම අල්ලාගෙන එකේ ක්‍රිස්තියානි වැදගත් තැන් ප්රතිසන්ක්ස්කරණය කරලා අනිත් ආගම් (judaism, islam) වල අයට නිදහස හිර කිරීම නිසා තමා මුස්ලිම් වරුන්ට එහි බලය ගන්න හේතු උනේ, නමුත් මෙහිදී කිසිම ලේ වැගිරීමක් උනේ නැහැ. මම පිලිගන්නවා බෞද්ධ පසුබිමකින් සිතන කෙනෙක්ගේ මෙහෙම අවස්ථාවක පිළිතුර වෙන්නේ, ඇයි නිකන් අයිනකට වෙලා ඉන්නේ නැත්තේ, එතකොට ප්‍රශ්න නැනේ කියල. ඒගැන අපිට අවශ්‍ය නම් ඉදිරියට discuss කරන්න පුළුවන් :). ඔබ මීට අමතරව අහල තියෙන ප්‍රශ්න මම පිළිතුරු දෙන්න ලේසි වෙන්න 2 කට බෙදන්නම්. එකක් දඬුවම් කිරීම් අනෙක ඇඳුම්. [U][SIZE="5"]1.දඬුවම්:[/SIZE][/U] ඔක්කොම කියනවා ඉස්ලාමයේ දඬුවම් ක්‍රමය 7 වන සියවසේ දැන් මිනිසුන් දියුණුයි එනිසා ඒවා අදට apply වෙන්නේ නැහැ කියල. එහෙම මිනිස්සු දියුණුයි නම් ඇයි ලෝකයේ හැම රටකම වරදට දඬුවම් දීමේ ක්‍රමයක් පවතින්නේ? ඔයාගේ අදහස අනුව දඬුවම් කිරීම සහ මුලින්ම නැති කල යුත්යිද? එහෙම නැහැ නමුත් බැරෑරුම් දඬුවම් නැති කල යුතුයි කියන අදහසේ ඔබ ඉන්නවා නම්, මම ඊයේ ලංකාවේ සිදුවෙච්ච නඩු තීන්දුවක් පහත quote කරලා තියෙනවා, වරදකරුට දිය යුතු හරි දඬුවම කුමක්ද කියල කරුණ කරලා කියන්න.mema නඩු තීන්දුවට ඔයාගේ (හෝ ඔයාගේ විශ්වාසයේ ලබා දී ඇති) විසන්දුමත් දැනගන්න මට කැමත්යි.[/SIZE] [SIZE="4"]මොන වගේ පරිසරයක වරදකරුවන්ට දඬුවම් කල යුතුද , සමාජ වටපිටාව කුමක්ද, බලපෑ සාධක මොනවද, එසේනම් එයට ගැලපෙන දඬුවම කුමක්ද යන්න ඉස්ලාමයේ අදහස අපිට සාකච්චා කරන්න පුළුවන්. ඉස්ලාමයේ මරණ දඬුවම, හොරකමට දඬුවම වගේ දේවල් ඔයාටම දැනගන්න පුළුවන් google කරලා බැලුවොත්, ඒවා ගැන ඇත්තටම දැනගන්න ඕනෑ අයට ඕනේ තරම් resouces තියෙනවා net eke, ඒ වගේම බොරුවට මඩ ගහන්න හදපු sites උත් තියෙනවා, අවශ්‍යතාවය තියෙන එක්කෙනාට ඒ දෙක වෙන් කරලා හොයා ගන්න පුළුවන්. [U][SIZE="5"]2.ඇඳුම්[/SIZE][/U] මිනිහෙක්ගේ එළියෙන් පෙනෙන දෙයින් ඔහුව මනින්න බහ ඇත්ත, නමුත් සිතන්න ඔයාගේ ආගමේ පුජකවරයෙක් ඇඳුම් අඳින්නේ නැතිව ඇවිත් අනිත් අයට මාව judge කරන්න එපා මම කියන දේ විතරක් අහන්න කිව්වොත් සමාජය ඔහුගේ වචන පිළිගනීද? එනිසා ඇඳුමින් සමාජය ගරුත්වය තීරණය කරන එකයි යථාර්තය. යථාර්තට අවශ්‍ය ජීවන රටාවක් තමා ඉස්ලාමය කියා දී තිබෙන්නේ. අනික අඳින විදිහ හරි නම් පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල පමණක් එය වෙනස් කල යුත්තේ ඇයි? පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල ඉන්නේ අනිත් තැන්වලට නොයන මින්සුන්ද? පුජා භුමි, පිළිගත් ස්ථාන ස්ථාන කියන්නේ සමාජයම නොවේද?[/SIZE] [SIZE="4"]කෙනෙක් ඇඳිය යුතු දෙය ගැන කතා කිරීමට මිනිසුන්ට කිසිම අයිතියක් නැත කියන මෙම නුතන, ප්රජාතන්ත්රවාදී සමජයම මුස්ලිම් ගැහැනුන්ගේ අඳින විදිහ වෙනස් කිරීමට මෙතරම් වලිකෑම සිනහව උපදවන කරුණක් නොවේද?. ඔබගෙන් මම ඇහුවොත් මුස්ලිම් කෙනෙක්ගේ ඇඳුම ඔබට බලපාන්නේ කොහොමද කියල..ඔබේ පිළිතුර කුමක්ද? එයින් ඔබට කරදරක් වෙනවද? ඉහත ඔබගේ ප්‍රකාශයෙන් මට පැන නැගෙන අනිත් ප්රශ්නය නම්, "සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව අදින්නට" ශරීරයේ කොයි ප්‍රදේශ ආවරණය විය යුතුද? කෙනෙක් යට ඇඳුම් පමණක් ඇඳගෙන ඇවිත් හා තවත් කෙනෙක් සිවුරක් හැඳගෙන ඇවිත් දෙන්නම ඔබට කිව්වොත් මම සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව ඇඳගෙන ඉන්නේ කියා කාවද ඔබ හරියි කියල පිළිගන්නේ? මගේ අදහස නම් මෙම කරුණු ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නන්ට අවශ්‍ය අයට හේතු කරගෙන ඇති නමුත්, ජාතීන් අතර සමගිය නැති වීමට කිසිසේත් බලපාන්නේ නැති කරුණු බවයි. මොකද වෙනස් ජාතීන් අතර වෙනස් ඇඳුම් පැලඳුම්, ජීවන ක්‍රම, ප්‍රශ්නයකට වෙනස් විසඳුම් අනිවාර්යෙන් තිබෙ. නැත්නම් එතන වෙනස් ජාතින් නැත.[/SIZE] sorry couldn't reply sooner, was busy at work :) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom