Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරු කොහොම කිව්වත් මේකයි ඇත්ත, අපි අනුන්ව හදන්නේ නැතිව thread එකේ හරියට තියාගෙන අදහස් බෙදාගමු. මේකට ගොඩක් අය තමන්ගේ වටිනා කාලය දාල තියෙන්නේ කවුරු හරි එකෙන් ප්‍රයෝජනයක් ගනී කියන බලාපොරොත්තුවෙන්, එක එහෙමම තියාගන්න උත්සහ කරමු.බුද්ධිමත් සංවාදයක මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි වෙයි, එක කරන නොකරන එක ඒගොල්ලන්ට භාරයි.

මචන් වර්තමාන ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් පමණ තිබෙනව. මේවා ඔක්කොම යටත් විජිත යුගයෙන් පස්සේ ලෝක බල සමතුලනය බටහිර රජයන්ට ගියාට පස්සේ ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව හැදුන ඒව.සමාජ ප්‍රශ්න වලට (ඇත්තටම බටහිර පාලනයේ බල තණ්හාවට) විසඳුම් ලෙස තමා මේවා හදල තියෙන්නේ, ලංකාවේ චන්ද දාන අයට දන්නවා democracy එකේ practical පැත්ත. මෙම තත්වය තුල සෞදි අරාබිය වගේ ඉස්ලාමයේ මුලික රටවල් බටහිරට අවශ්‍ය චිත්‍රය පෙන්වන තැන් බව ගොඩක් අයට හොඳට දන්නවා. හොඳම උදාහරණය bin laden කියන එක්කෙනා CIA වලින්ම හදපු කෙනෙක්, මුල් කාලයේ එයා agent කෙනෙක් හැටියට කටයුතු කලා. එනිසා කෙනෙක් සෞදි වල අන්යගමිකයින්ට තිබෙන පහසුකම් පිළිබඳව පමණක් බලල ඉස්ලාමය judge කරනවානම් එක වැරදි.

නමුත් එක දෙයක් මම පිලිගන්නවා, ගොඩක් අයට research කරලා ඕව හොයන්න කාලයක් නැහැ. තුර්කිය මුස්ලිම් රටක් කියල ගොඩක් අය දන්නේ නැහැ, එය අන්‍යගමික අයිතීන්, මුලික මිනිස් අයිතිවාසිකම් අතින් සෞදියට opposite පැත්තේ ඉන්න රටක් වගේම ඉස්ලාමීය මුලික සිදන්ත මගින් ලෝකයේ ඉතා උසස් ආර්ථික වර්ධණ වේගයක් ලබා ඇති බව කවුරුත් දන්නේ නැහැ. තවද ඉස්ලාමයේ ඉතිහාස, මෙහෙම violent ආගමක් නම් කොහොමද අවුරුදු 1400 තිස්සේ එය මිනිසුන් අතර පතිරුනේ කියන දේවල් මිනිස්සු හිතන්නේ නැහැ. මම ගොඩක් links මෙතන දාන්න කැමති නැහැ, මොකද මිනිස්සු හිතන්නේ muslimsල quote කරන්නේ තමන්ට bias sources කියල. අනිත් එක මගේ links බලලා ඔයා convince වීම නෙවෙයි මෙතන අවශ්‍යතාවය. එත් පුලුවන්නම් මේ series එක බලන්න, ඔයාට idea එකක් එයි දැනට ඔබට පෙන්නන ඉස්ලාමයේ හා ඉස්ලාමයේ ඉතිහාසයේ ඇති දේවල් අතර වෙනස ගැන.

[YOUTUBE]s59LfXGMyjY[/YOUTUBE]

Link

මම දන්නවා බෞද්ධ පසුබිමකින් සිතනකොට මේක තේරුම් කිරීම අමාරුයි නමුත් මෙහි පසුබිම් පිළිබඳව අදහසක් ගන්න මම මේකට කෙටි පැහැදිළි කිරීමක් කරන්නම්. මේ වරදට මෙ මේ හේතු නිසා හා මේ පසුබිම නිසා මෙම දඬුවම දෙන්න ඕනෑ කියන තරමට මම ඉස්ලාමිය නීතිය හදාරා නැති නමුත් කලින් පිළිතුරකින් පැහැදිලි කරා වගේ දඬුවම් වල මුලික සිධ්ධන්තයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එකට හේතුව අවස්තනුකුලව මේවා අවශ්‍ය බව ඉස්ලාමයේ අදහස නිසා. මේක හරියට අපේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණ දඬුවම ඉවත් කරන්නේ නැත්තේ එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවස්ථා ඉදිරියේදී ඇති වුවහිත් කියන ප්රශ්නය නිසා (7 වන සියවසේ හෝ 21 වන සියවසේ මිනිසුන් සතුන්ටත් අන්ත මනසිකත්වයන්ට වැටෙන බව, කොච්චර අමිහිරි වුවත් යථාර්තය බව ඊයේ ඇමරිකාවේ ප්‍රථමික පාසලේ ලමයින් අමු අමුවේ වෙඩි තබා මරා දැමු සිද්ධිය නිදසුනක්) වගේ. එකයි ගොඩක් අය කියන්නේ ඉස්ලාමයේ 7 වන සියවසේ නීති තවමත් තියාගෙන ඉන්නවා කියල, එක හරි විදිහට අවබෝධ කරගැනීමක් නෙවෙ.

ආගම අත හරින අයට උපරිමය ලෙස මරණ දඬුවම දෙන්නට පසුබිම, මුල්ම කාලයේදී මිනිසුන් ඉස්ලාමය වැළඳ ගැනීම වැලැක්වීම හා එමගින් එහි වර්දනය නැති කිරීම සඳහා යුද්ධ කිරීමට විරුද්ධවාදීන් පෙළඹුණු අවස්ථාවල මේවගේ නීති දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය උනා. හේතුව ගොඩක් විරුද්ධවාදීන් කණ්ඩායම් වශයෙන් ඉස්ලාමය වැළඳගෙන spies ලෙස කටයුතු කරන්නට වූ නිසා, පසුව ඔවුන් ඉස්ලාමය හැර ගොස් විරුද්ධ කණ්ඩායම් සමග එකතු උනා. මේ උපක්‍රමය නැති කිරීමට ඉස්ලාමය වැළඳගන්නා සියලු අයව මුලින් දැනුවත් කරලා මෙම දඬුවම ක්‍රියාත්මක කරන්න සිදු උනා. මෙම දඬුවම මුස්ලිම් රටකට අදත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කම තියෙනවා, මුස්ලිම් රටවල් විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල් වල නීතියේ spying for enemies, treason වැනි වරදවලට මරණ දඬුවම තියෙනවා. ලංකාවෙත් එහෙමයි. මෙවැනි අවස්ථාවල හැරෙන්න, ඉස්ලාමය පිලිබන්ද හරි අවබෝදයක් නැති නුගත් පාලනයන් වලදී මේවගේ දැඩි දඬුවම් දී ඇති අවස්ථා තිබෙනවා. නමුත් කෙනෙක් මියන්මාරයේ බෞද්ධයින් අන්‍යාගමිකයින්ට සලකන විදිහ බලා බුද්දාගම ගැන අදහස් ගැනීම කොය් තරම වැරදිද, ඉතිහාසයේ හා වර්තමානයේ ඕනෑ තරම් උදාහරණ තිබෙන විට මෙම පාලන පමණක් බලලා ඉස්ලාමය ගැන අදහස් ගැනීම ඒ හා සමානවම වැරදි. ඒ වගේම ඒ අදහස අරගෙන තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් පවුලට apply කිරීම ඉතා අනුවන මෙන්ම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන ක්‍රියාවක්.

බඩගින්නට පාන් කැල්ලක් හොරකම් කලත් අත කපනවා, ළමයින්ටත් දැඩි දඬුවම් දෙනවා, මෙවැනි කතා ඉස්ලාමය ගැන මිනිස්සු හොයා බැලීම නැවත්වීමට යොදාගන්න ප්‍රචාරණ උපයන්, මම කිව්වා වගේ ඔයාට ඕනනම් net එකේ හරි research එකක් කරලා ඔයාටම අදහසක් අරගන්න පුළුවන්. හැකිනම් පහත උදාහරණ බලන්න.

http://www.truthorfiction.com/rumors/t/thief-islam.htm

http://www.truthorfiction.com/rumors/g/Gaza-mass-weddings.htm (තවත් ඉස්ලාමයට මඩ ගැසීමට කුඩා ළමුන් යොදාගත් නින්දිත උත්සහයක්)

මම කියන්නේ ඉස්ලාමය රටක ක්‍රියාත්මක උනොත් එක සෞදි අරාබිය වගේ තියෙයි කියල හිතනවානම්, අනිත් මුස්ලිම් රටවලින් හා ඉතිහාසයෙන් උදාහරණ ඇති තරම් පෙන්නන්න මට පුළුවන්. නමුත් ඒවා පෙන්නුවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය ප්‍රශ්න වලට 100% ඔයාට ලැබෙයි කියල, ඉස්ලාමය සෞදියේ දෙයක් කියන මතයෙන් බැහැර වෙන්න ටිකක් හෝ deeply ඉස්ලාමය ගැන දැන ගැනීමෙන් තොරව අමාරුයි.

මෙතන වැදගත් දේ ඉස්ලාමය ගැන ගොඩක් දේවල් සමාජයට දීල තිබෙන මතය වැරදියි. සමාජයේ යහපත, අපේ අනාගතය වෙනුවෙන්වත් වත් අපි වගකීමෙන් තොරව මේවගේ දේවල් කිසිම සොයා බැලීමකින් තොරව පිළිගැනීම නවත්වන්න ඕනෑ. අපිට කෙලවුණු දවසට සෞදියේ මුස්ලිම්ස්ලට එකට වගකීම බාරගන්න කියන්න අපිට බැහැ.

අද ඇතිවී තිබෙන හලාල් ප්රශ්නය බලන්න, මේකෙන් සමාජයට වෙන සෙත මොකක්ද. මුස්ලිම් අය ඔය company ඔක්කොම හලාල් නැති කලත් එකට විසඳුමක් හොයා ගයි. එක්කෝ altrenative මුස්ලිම් businees ඇති වෙයි. නැත්තම් වැඩි මිල හරි ගෙවල රටේ ඉතිරි කරන්න පුළුවන් සල්ලි වෙන රටකට දීල ඒ අවශ්‍ය දේවල් ගෙන්න ගයි. අන්තිමට වන්නේ ඕනේ නැති වයිරය සමාජයේ පැතිරීම විතරයි. මේක හොඳටම සාකච්චා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්, අනිත් එක මුස්ලිම් අය හලාල් බලල ගන්න බව ඇත්ත, නමුත් එකට කාටවත් blackmail කරන්නේ නැහැ. එතන ඉල්ලුමක් තියෙන නිසා business ඒ market share එක ගන්න halal certification එක ගන්නවා.

මුස්ලිම් අයගේ contribution එක රටේ දියුණුවට යොදා ගන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. ලඟදි තායිලන්තයට අපේ හලාල් products යවන්න පුළුවන් විදි හොයල බලන්න හලාල් certification කට්ටිය try කලා. ග්ලෝබල් market value එක 1 trillionලු.

ඇරත් මෙච්චර දේවල් කිරීමන් ඇත්තටම ජනතාවට සහනයක් ලබෙනවනම් මෙහෙම කරත් කමක් නැහැ කියමුකෝ. දැන් janet සහ vendol හලාල් certification නැති කරලා, එත් දැන් කවුරුත් ඒ products වල price අඩු කරලා ඒ සහනය ජනතාවට ලබා දෙන්න කැ ගහන්නේ නැහැනේ.

ඒ නිසා මම කියන්නේ තමාගේ රටට කෙල උනත් කමක් නැහැ කියල ඉස්ලාමය demonize කෙරෙන යුගයක, අපිට මතුපිටින් පෙනෙන දේ විතරක් බලලා ඉස්ලාමය ගැන අදහසක් කොහොමටවත් ගන්න බැහැ. ටිකක් හෝ හොයල බලලා දැනුවත් වීම සමාජයේ යහපත ගැන සිතන හැම කෙනාගෙම වගකීමක් වෙනවා. එතකොටයි අපිට යම් තාක් දුරට හෝ මේ අනවශ්‍ය ප්‍රශ්න මගහැර, practicalව ජාතින් අතර අවබෝදයක් ලබගන්න පුළුවන්.

[QUOTE="Biologics, post: 14073001, member: 451015"] [SIZE="4"]කවුරු කොහොම කිව්වත් මේකයි ඇත්ත, අපි අනුන්ව හදන්නේ නැතිව thread එකේ හරියට තියාගෙන අදහස් බෙදාගමු. මේකට ගොඩක් අය තමන්ගේ වටිනා කාලය දාල තියෙන්නේ කවුරු හරි එකෙන් ප්‍රයෝජනයක් ගනී කියන බලාපොරොත්තුවෙන්, එක එහෙමම තියාගන්න උත්සහ කරමු.බුද්ධිමත් සංවාදයක මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි වෙයි, එක කරන නොකරන එක ඒගොල්ලන්ට භාරයි. [/SIZE] [SIZE="4"]මචන් වර්තමාන ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් පමණ තිබෙනව. මේවා ඔක්කොම යටත් විජිත යුගයෙන් පස්සේ ලෝක බල සමතුලනය බටහිර රජයන්ට ගියාට පස්සේ ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව හැදුන ඒව.සමාජ ප්‍රශ්න වලට (ඇත්තටම බටහිර පාලනයේ බල තණ්හාවට) විසඳුම් ලෙස තමා මේවා හදල තියෙන්නේ, ලංකාවේ චන්ද දාන අයට දන්නවා democracy එකේ practical පැත්ත. මෙම තත්වය තුල සෞදි අරාබිය වගේ ඉස්ලාමයේ මුලික රටවල් බටහිරට අවශ්‍ය චිත්‍රය පෙන්වන තැන් බව ගොඩක් අයට හොඳට දන්නවා. හොඳම උදාහරණය bin laden කියන එක්කෙනා CIA වලින්ම හදපු කෙනෙක්, මුල් කාලයේ එයා agent කෙනෙක් හැටියට කටයුතු කලා. එනිසා කෙනෙක් සෞදි වල අන්යගමිකයින්ට තිබෙන පහසුකම් පිළිබඳව පමණක් බලල ඉස්ලාමය judge කරනවානම් එක වැරදි. නමුත් එක දෙයක් මම පිලිගන්නවා, ගොඩක් අයට research කරලා ඕව හොයන්න කාලයක් නැහැ. තුර්කිය මුස්ලිම් රටක් කියල ගොඩක් අය දන්නේ නැහැ, එය අන්‍යගමික අයිතීන්, මුලික මිනිස් අයිතිවාසිකම් අතින් සෞදියට opposite පැත්තේ ඉන්න රටක් වගේම ඉස්ලාමීය මුලික සිදන්ත මගින් ලෝකයේ ඉතා උසස් ආර්ථික වර්ධණ වේගයක් ලබා ඇති බව කවුරුත් දන්නේ නැහැ. තවද ඉස්ලාමයේ ඉතිහාස, මෙහෙම violent ආගමක් නම් කොහොමද අවුරුදු 1400 තිස්සේ එය මිනිසුන් අතර පතිරුනේ කියන දේවල් මිනිස්සු හිතන්නේ නැහැ. මම ගොඩක් links මෙතන දාන්න කැමති නැහැ, මොකද මිනිස්සු හිතන්නේ muslimsල quote කරන්නේ තමන්ට bias sources කියල. අනිත් එක මගේ links බලලා ඔයා convince වීම නෙවෙයි මෙතන අවශ්‍යතාවය. එත් පුලුවන්නම් මේ series එක බලන්න, ඔයාට idea එකක් එයි දැනට ඔබට පෙන්නන ඉස්ලාමයේ හා ඉස්ලාමයේ ඉතිහාසයේ ඇති දේවල් අතර වෙනස ගැන. [/SIZE] [YOUTUBE]s59LfXGMyjY[/YOUTUBE] [URL="http://www.youtube.com/watch?v=s59LfXGMyjY"]Link[/URL] [SIZE="4"]මම දන්නවා බෞද්ධ පසුබිමකින් සිතනකොට මේක තේරුම් කිරීම අමාරුයි නමුත් මෙහි පසුබිම් පිළිබඳව අදහසක් ගන්න මම මේකට කෙටි පැහැදිළි කිරීමක් කරන්නම්. මේ වරදට මෙ මේ හේතු නිසා හා මේ පසුබිම නිසා මෙම දඬුවම දෙන්න ඕනෑ කියන තරමට මම ඉස්ලාමිය නීතිය හදාරා නැති නමුත් කලින් පිළිතුරකින් පැහැදිලි කරා වගේ දඬුවම් වල මුලික සිධ්ධන්තයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එකට හේතුව අවස්තනුකුලව මේවා අවශ්‍ය බව ඉස්ලාමයේ අදහස නිසා. මේක හරියට අපේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණ දඬුවම ඉවත් කරන්නේ නැත්තේ එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවස්ථා ඉදිරියේදී ඇති වුවහිත් කියන ප්රශ්නය නිසා (7 වන සියවසේ හෝ 21 වන සියවසේ මිනිසුන් සතුන්ටත් අන්ත මනසිකත්වයන්ට වැටෙන බව, කොච්චර අමිහිරි වුවත් යථාර්තය බව ඊයේ ඇමරිකාවේ ප්‍රථමික පාසලේ ලමයින් අමු අමුවේ වෙඩි තබා මරා දැමු සිද්ධිය නිදසුනක්) වගේ. එකයි ගොඩක් අය කියන්නේ ඉස්ලාමයේ 7 වන සියවසේ නීති තවමත් තියාගෙන ඉන්නවා කියල, එක හරි විදිහට අවබෝධ කරගැනීමක් නෙවෙ. ආගම අත හරින අයට උපරිමය ලෙස මරණ දඬුවම දෙන්නට පසුබිම, මුල්ම කාලයේදී මිනිසුන් ඉස්ලාමය වැළඳ ගැනීම වැලැක්වීම හා එමගින් එහි වර්දනය නැති කිරීම සඳහා යුද්ධ කිරීමට විරුද්ධවාදීන් පෙළඹුණු අවස්ථාවල මේවගේ නීති දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය උනා. හේතුව ගොඩක් විරුද්ධවාදීන් කණ්ඩායම් වශයෙන් ඉස්ලාමය වැළඳගෙන spies ලෙස කටයුතු කරන්නට වූ නිසා, පසුව ඔවුන් ඉස්ලාමය හැර ගොස් විරුද්ධ කණ්ඩායම් සමග එකතු උනා. මේ උපක්‍රමය නැති කිරීමට ඉස්ලාමය වැළඳගන්නා සියලු අයව මුලින් දැනුවත් කරලා මෙම දඬුවම ක්‍රියාත්මක කරන්න සිදු උනා. මෙම දඬුවම මුස්ලිම් රටකට අදත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කම තියෙනවා, මුස්ලිම් රටවල් විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල් වල නීතියේ spying for enemies, treason වැනි වරදවලට මරණ දඬුවම තියෙනවා. ලංකාවෙත් එහෙමයි. මෙවැනි අවස්ථාවල හැරෙන්න, ඉස්ලාමය පිලිබන්ද හරි අවබෝදයක් නැති නුගත් පාලනයන් වලදී මේවගේ දැඩි දඬුවම් දී ඇති අවස්ථා තිබෙනවා. නමුත් කෙනෙක් මියන්මාරයේ බෞද්ධයින් අන්‍යාගමිකයින්ට සලකන විදිහ බලා බුද්දාගම ගැන අදහස් ගැනීම කොය් තරම වැරදිද, ඉතිහාසයේ හා වර්තමානයේ ඕනෑ තරම් උදාහරණ තිබෙන විට මෙම පාලන පමණක් බලලා ඉස්ලාමය ගැන අදහස් ගැනීම ඒ හා සමානවම වැරදි. ඒ වගේම ඒ අදහස අරගෙන තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් පවුලට apply කිරීම ඉතා අනුවන මෙන්ම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන ක්‍රියාවක්. බඩගින්නට පාන් කැල්ලක් හොරකම් කලත් අත කපනවා, ළමයින්ටත් දැඩි දඬුවම් දෙනවා, මෙවැනි කතා ඉස්ලාමය ගැන මිනිස්සු හොයා බැලීම නැවත්වීමට යොදාගන්න ප්‍රචාරණ උපයන්, මම කිව්වා වගේ ඔයාට ඕනනම් net එකේ හරි research එකක් කරලා ඔයාටම අදහසක් අරගන්න පුළුවන්. හැකිනම් පහත උදාහරණ බලන්න. [url]http://www.truthorfiction.com/rumors/t/thief-islam.htm[/url] [url]http://www.truthorfiction.com/rumors/g/Gaza-mass-weddings.htm[/url][/SIZE] (තවත් ඉස්ලාමයට මඩ ගැසීමට කුඩා ළමුන් යොදාගත් නින්දිත උත්සහයක්) [SIZE="4"]මම කියන්නේ ඉස්ලාමය රටක ක්‍රියාත්මක උනොත් එක සෞදි අරාබිය වගේ තියෙයි කියල හිතනවානම්, අනිත් මුස්ලිම් රටවලින් හා ඉතිහාසයෙන් උදාහරණ ඇති තරම් පෙන්නන්න මට පුළුවන්. නමුත් ඒවා පෙන්නුවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය ප්‍රශ්න වලට 100% ඔයාට ලැබෙයි කියල, ඉස්ලාමය සෞදියේ දෙයක් කියන මතයෙන් බැහැර වෙන්න ටිකක් හෝ deeply ඉස්ලාමය ගැන දැන ගැනීමෙන් තොරව අමාරුයි. මෙතන වැදගත් දේ ඉස්ලාමය ගැන ගොඩක් දේවල් සමාජයට දීල තිබෙන මතය වැරදියි. සමාජයේ යහපත, අපේ අනාගතය වෙනුවෙන්වත් වත් අපි වගකීමෙන් තොරව මේවගේ දේවල් කිසිම සොයා බැලීමකින් තොරව පිළිගැනීම නවත්වන්න ඕනෑ. අපිට කෙලවුණු දවසට සෞදියේ මුස්ලිම්ස්ලට එකට වගකීම බාරගන්න කියන්න අපිට බැහැ. අද ඇතිවී තිබෙන හලාල් ප්රශ්නය බලන්න, මේකෙන් සමාජයට වෙන සෙත මොකක්ද. මුස්ලිම් අය ඔය company ඔක්කොම හලාල් නැති කලත් එකට විසඳුමක් හොයා ගයි. එක්කෝ altrenative මුස්ලිම් businees ඇති වෙයි. නැත්තම් වැඩි මිල හරි ගෙවල රටේ ඉතිරි කරන්න පුළුවන් සල්ලි වෙන රටකට දීල ඒ අවශ්‍ය දේවල් ගෙන්න ගයි. අන්තිමට වන්නේ ඕනේ නැති වයිරය සමාජයේ පැතිරීම විතරයි. මේක හොඳටම සාකච්චා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්, අනිත් එක මුස්ලිම් අය හලාල් බලල ගන්න බව ඇත්ත, නමුත් එකට කාටවත් blackmail කරන්නේ නැහැ. එතන ඉල්ලුමක් තියෙන නිසා business ඒ market share එක ගන්න halal certification එක ගන්නවා. මුස්ලිම් අයගේ contribution එක රටේ දියුණුවට යොදා ගන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. ලඟදි තායිලන්තයට අපේ හලාල් products යවන්න පුළුවන් විදි හොයල බලන්න හලාල් certification කට්ටිය try කලා. ග්ලෝබල් market value එක 1 trillionලු. [IMG]http://www.halaal.acju.net/sites/default/files/imagecache/w550/notices/images/2012-Aug/Thailand%202.jpg[/IMG] ඇරත් මෙච්චර දේවල් කිරීමන් ඇත්තටම ජනතාවට සහනයක් ලබෙනවනම් මෙහෙම කරත් කමක් නැහැ කියමුකෝ. දැන් janet සහ vendol හලාල් certification නැති කරලා, එත් දැන් කවුරුත් ඒ products වල price අඩු කරලා ඒ සහනය ජනතාවට ලබා දෙන්න කැ ගහන්නේ නැහැනේ. ඒ නිසා මම කියන්නේ තමාගේ රටට කෙල උනත් කමක් නැහැ කියල ඉස්ලාමය demonize කෙරෙන යුගයක, අපිට මතුපිටින් පෙනෙන දේ විතරක් බලලා ඉස්ලාමය ගැන අදහසක් කොහොමටවත් ගන්න බැහැ. ටිකක් හෝ හොයල බලලා දැනුවත් වීම සමාජයේ යහපත ගැන සිතන හැම කෙනාගෙම වගකීමක් වෙනවා. එතකොටයි අපිට යම් තාක් දුරට හෝ මේ අනවශ්‍ය ප්‍රශ්න මගහැර, practicalව ජාතින් අතර අවබෝදයක් ලබගන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom