Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, උඹ කියන දේ මට තේරෙනවා. මම කවදාවත් අද තියෙන යථාර්තයෙන් මිදිලා මෙහෙම රටවල් නැහැ. සෞදිය, ඇෆ්ගනිස්ථාන් වගේ රටවල් ගැන පෙන්නන ඒවා බොරු කියල කියන්නේ නැහැ.

මම කියන්නේ ඒක යථාර්ථයේ එක් පැත්තක් වගේම, ගිය අවුරුද්දේ UK වල කල census වලින් muslim population එක දෙගුණයකට ලං වෙලා බව පෙනී ගියා. එකෙනුත් වැඩි ප්‍රතිශතයක් converts, ඔවුන්ගේ projections වලට අනුව අනිත් sencus වල traditional muslimsලට වැඩිය convert muslims ප්‍රතිශතය වැඩි වෙනවලු.

මේ යථාර්ථ 2ම එකම කුරානයෙන් ආපු ඒවා නම් කොහොමද පරස්පර විරෝධී ඒවා වෙන්නේ?පැහැදිලිව ඉස්ලාමයේ 1 පොතයි තියෙන්න. ඒක කාට උනත් අරගෙන කියවල අදහසක් ගන්න පුළුවන්. පිළිපදින මිනිසුන් බලල නිගමනයකට එනවනම් මේ යථාර්ථ 2ම බලන්න ඕනෑ. එහෙම නැත්තම් source කෙලින්ම ඉගෙනගෙන නිගමනයකට එන්න ඕනෑ. හරි මේ මොකුත් කරන්න මට වෙලාව නැ කියල කියනවනම්, ඔය මොකුත් ඕනෑ නැ මම judge කරන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් කියල කියන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව මුන් ඔක්කොම radical islam, තලේබාන්, හම්බයෝ කියාගෙන, මරපල්ලා කොටපල්ලා කියන එකේ තේරුම මොකක්ද? එකෙන් අනාගතයට සෙතක් වෙනවද? ඔයා හිතනවද සවුදිය radical නොවුන දාට ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියල?

ඇත්ත, නමුත් එක දැන් කැරකිලා ඒගොල්ලන්ටම වදින කලේ ඇවිල්ල. හේතුව ඉස්ලාමය තියෙන තැන එක සක්‍රීයයි. බටහිර පාලකයෝ හිතුවේ ටික දවසක් තමන්ගේ puppetල ටිකක් දාල අනිත් අයට කරා වගේ මුස්ලිම් රටවල් තමන්ගේ ක්‍රමේට හුරු කරගත්තොත් වැඩේ හරි කියල. එක හරියන්නේ නැහැ කියල තේරෙනකොට ආක්‍රමණය කරලා බලෙන් කරන්න හැදුව. දැන් තව සැරයක් මිනිස්සු නැගිටිලා, මැරුණත් තම නිදහස වෙනුවෙන් සටන් කරන ගතිය මුස්ලිම්ලාගෙන් අරන් දන්න පුළුවන් කුරාණය නැති කරොත් විතරයි, නමුත් කුරානයේ ඉස්පිල්ලක් මාරු කරනව උනත් ලෝකයේ ඉන්න අන්තිම muslims කෙනාවත් මරල තමා එක කරන්න වෙන්නේ. දැන් මේ පටන් අරන් තියෙන arab spring එක අරාබියේ රජ මාලිගවලින් තමා කෙලවර වෙන්නේ, සමහර විට එකට ටිකක් කල් යයි. නමුත් ඇමෙරිකාවට දැනටම ඒ බය ඇති වෙලා. මේ new world order වගේ ඒවත් එක්ක ඉස්ලාමයට ශක්තිමත්ව නැගිටින්න පුළුවන් ඇයි කියලා ඒ subject එකට අදාලව, ඉතිහාසයත් එක්ක වෙන තැනක කතා කතා කරමු, මෙතන එක කලොත් off-topic වෙයි.

කොයි රට කොච්චර මුස්ලිම්ද කියන ප්‍රශ්නයට ඔබගේ පිළිතුර මට පිළිගන්න බැහැ මචන්, මොකද ඔබ දන්නා ඉස්ලාමය අනුව තමා ඔබ එක මනින්නේ. අනිත් එක මචන් රටක මත්පැන් ගන්න කොච්චර ලේසි කරනවද කියන එකෙන් එකේ වර්ධනය මනින එක හරිද? මාත් ද්‍රව්‍ය කියන්නේ රටක තරුණ පරපුර වනසන දෙයක්, යුරෝපයේම දැන් බීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, friday night pub වලින් මිනිස්සු අරන් ගිහින් treat කරන්න විතරක් health budget එකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වෙනව, මේක ලොකු ප්‍රශ්නයක්. එත් ඔයා කියන්නේ තලේබාන් වගේ එකපාරටම අරක්කු කඩ ටික කඩල මිනිස්සු ගහල කරන එක තමා ඉස්ලාමීය ක්‍රමය කියල එක වැරදි, හොඳම උදාහරණය පළමුව prophetට මත්පැන් අහිතකරයි කියල දේව වාක්‍ය අවහම සමහර මුස්ලිම්ල ඉස්ලාමය වැළඳ ගන්න ඉස්සර තිබ්බ පුරුද්ද අත් හරින්න බැරිව බීමත් කම අත්හැර හිටියේ නැහැ, නමුත් නබි තුමා ගිහිල්ල දැන්මම මේක නවත්වන්න කියල ගහල කඩල මැරුවේ නැහැ. පළමුව කිව්වේ වඳින වෙලාවේ තමන්ගේ මනස හියාකාරව තියාගන්න, එක කරන්න බැරි වීමට තුඩුදෙන හේතුවලින් වැළකෙන්න කියා. පසුව මේ ප්‍රතිපත්තිය අනිත් වෙලාවත් පිළිපදින්න එය ඔබේ ජීවිතයට යහපත් කියල කිව්වා, අන්තිඅමට තමයි මෙය සම්පුර්ණයෙන් අත් හරින ලෙස කිව්වේ. මේ වෙනකොට ඒ බොන අය බීම පිළිබඳව දැනගෙන තමන්ම නවත්වන තත්වයක හිටිය. මේකයි ඉස්ලාමයේ approach එක, සෞදිය බලන අයට එක පෙන්නේ නැහැ, තුර්කිය බලන අයට එක පේනවා.

මම අනිවාර්යෙන් ලංකාවේ හැම කෙනාටම උපරිම නිදහස දීල තියෙනවා කියල පිලිගන්නවා, නමුත් අකුරට ඉස්ලාමය පිළිපදින රටක මෙහෙම නැහැ කියල හිතනවානම් එක ඔයාගේ දැනුමත් එක්ක ගත්ත තීරණයක් කියල හිතලා, මට කරන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියන්න උදාහරණ ඉස්ලාමයේ අතීතයෙන් පෙන්වන්න. ඔබ මම දාපු youtube documentry එක බැලුවොත් තේරෙයි, ඉස්ලාමය පැතිරුණ හේතුව මිනිසුන්ට සදරනවා සැලකීම, දැනුමට වැදගත්ම තැනක් දීම, සාමය පවත්වාගැනීම, පාලකයින් අවංක බව වැනි දේවල්, මෙන්ම මෙච්චර ලොකු අධිරාජ්ජ්යක් උනාට පස්සේ පාලකයින් බලයට, මුදලට, තානාන්තර වලට තණ්හාවෙන් මේ ඉස්ලාමය කියන අංග පාලනයෙන් ඉවත් කිරීම ඉස්ලාමීය අධිරාජ්ජයන් සම්පුර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වූ බව. එකයි මම කිව්වේ අතීතය නොදැන judge කිරීම වැරදි කියල.

මම බලාපොරොත්තු වෙනවා මරපියවූ, කොටපියවූ කියන තැනට ටිකක් හෝ එහාට ගිහින් අපිට මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් වෙයි කියා.

[QUOTE="Biologics, post: 14075790, member: 451015"] [SIZE="4"]මචන්, උඹ කියන දේ මට තේරෙනවා. මම කවදාවත් අද තියෙන යථාර්තයෙන් මිදිලා මෙහෙම රටවල් නැහැ. සෞදිය, ඇෆ්ගනිස්ථාන් වගේ රටවල් ගැන පෙන්නන ඒවා බොරු කියල කියන්නේ නැහැ. මම කියන්නේ ඒක යථාර්ථයේ එක් පැත්තක් වගේම, ගිය අවුරුද්දේ UK වල කල census වලින් muslim population එක දෙගුණයකට ලං වෙලා බව පෙනී ගියා. එකෙනුත් වැඩි ප්‍රතිශතයක් converts, ඔවුන්ගේ projections වලට අනුව අනිත් sencus වල traditional muslimsලට වැඩිය convert muslims ප්‍රතිශතය වැඩි වෙනවලු. මේ යථාර්ථ 2ම එකම කුරානයෙන් ආපු ඒවා නම් කොහොමද පරස්පර විරෝධී ඒවා වෙන්නේ?පැහැදිලිව ඉස්ලාමයේ 1 පොතයි තියෙන්න. ඒක කාට උනත් අරගෙන කියවල අදහසක් ගන්න පුළුවන්. පිළිපදින මිනිසුන් බලල නිගමනයකට එනවනම් මේ යථාර්ථ 2ම බලන්න ඕනෑ. එහෙම නැත්තම් source කෙලින්ම ඉගෙනගෙන නිගමනයකට එන්න ඕනෑ. හරි මේ මොකුත් කරන්න මට වෙලාව නැ කියල කියනවනම්, ඔය මොකුත් ඕනෑ නැ මම judge කරන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් කියල කියන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව මුන් ඔක්කොම radical islam, තලේබාන්, හම්බයෝ කියාගෙන, මරපල්ලා කොටපල්ලා කියන එකේ තේරුම මොකක්ද? එකෙන් අනාගතයට සෙතක් වෙනවද? ඔයා හිතනවද සවුදිය radical නොවුන දාට ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියල? [/SIZE] [SIZE="4"]ඇත්ත, නමුත් එක දැන් කැරකිලා ඒගොල්ලන්ටම වදින කලේ ඇවිල්ල. හේතුව ඉස්ලාමය තියෙන තැන එක සක්‍රීයයි. බටහිර පාලකයෝ හිතුවේ ටික දවසක් තමන්ගේ puppetල ටිකක් දාල අනිත් අයට කරා වගේ මුස්ලිම් රටවල් තමන්ගේ ක්‍රමේට හුරු කරගත්තොත් වැඩේ හරි කියල. එක හරියන්නේ නැහැ කියල තේරෙනකොට ආක්‍රමණය කරලා බලෙන් කරන්න හැදුව. දැන් තව සැරයක් මිනිස්සු නැගිටිලා, මැරුණත් තම නිදහස වෙනුවෙන් සටන් කරන ගතිය මුස්ලිම්ලාගෙන් අරන් දන්න පුළුවන් කුරාණය නැති කරොත් විතරයි, නමුත් කුරානයේ ඉස්පිල්ලක් මාරු කරනව උනත් ලෝකයේ ඉන්න අන්තිම muslims කෙනාවත් මරල තමා එක කරන්න වෙන්නේ. දැන් මේ පටන් අරන් තියෙන arab spring එක අරාබියේ රජ මාලිගවලින් තමා කෙලවර වෙන්නේ, සමහර විට එකට ටිකක් කල් යයි. නමුත් ඇමෙරිකාවට දැනටම ඒ බය ඇති වෙලා. මේ new world order වගේ ඒවත් එක්ක ඉස්ලාමයට ශක්තිමත්ව නැගිටින්න පුළුවන් ඇයි කියලා ඒ subject එකට අදාලව, ඉතිහාසයත් එක්ක වෙන තැනක කතා කතා කරමු, මෙතන එක කලොත් off-topic වෙයි.[/SIZE] [SIZE="4"]කොයි රට කොච්චර මුස්ලිම්ද කියන ප්‍රශ්නයට ඔබගේ පිළිතුර මට පිළිගන්න බැහැ මචන්, මොකද ඔබ දන්නා ඉස්ලාමය අනුව තමා ඔබ එක මනින්නේ. අනිත් එක මචන් රටක මත්පැන් ගන්න කොච්චර ලේසි කරනවද කියන එකෙන් එකේ වර්ධනය මනින එක හරිද? මාත් ද්‍රව්‍ය කියන්නේ රටක තරුණ පරපුර වනසන දෙයක්, යුරෝපයේම දැන් බීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, friday night pub වලින් මිනිස්සු අරන් ගිහින් treat කරන්න විතරක් health budget එකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වෙනව, මේක ලොකු ප්‍රශ්නයක්. එත් ඔයා කියන්නේ තලේබාන් වගේ එකපාරටම අරක්කු කඩ ටික කඩල මිනිස්සු ගහල කරන එක තමා ඉස්ලාමීය ක්‍රමය කියල එක වැරදි, හොඳම උදාහරණය පළමුව prophetට මත්පැන් අහිතකරයි කියල දේව වාක්‍ය අවහම සමහර මුස්ලිම්ල ඉස්ලාමය වැළඳ ගන්න ඉස්සර තිබ්බ පුරුද්ද අත් හරින්න බැරිව බීමත් කම අත්හැර හිටියේ නැහැ, නමුත් නබි තුමා ගිහිල්ල දැන්මම මේක නවත්වන්න කියල ගහල කඩල මැරුවේ නැහැ. පළමුව කිව්වේ වඳින වෙලාවේ තමන්ගේ මනස හියාකාරව තියාගන්න, එක කරන්න බැරි වීමට තුඩුදෙන හේතුවලින් වැළකෙන්න කියා. පසුව මේ ප්‍රතිපත්තිය අනිත් වෙලාවත් පිළිපදින්න එය ඔබේ ජීවිතයට යහපත් කියල කිව්වා, අන්තිඅමට තමයි මෙය සම්පුර්ණයෙන් අත් හරින ලෙස කිව්වේ. මේ වෙනකොට ඒ බොන අය බීම පිළිබඳව දැනගෙන තමන්ම නවත්වන තත්වයක හිටිය. මේකයි ඉස්ලාමයේ approach එක, සෞදිය බලන අයට එක පෙන්නේ නැහැ, තුර්කිය බලන අයට එක පේනවා. මම අනිවාර්යෙන් ලංකාවේ හැම කෙනාටම උපරිම නිදහස දීල තියෙනවා කියල පිලිගන්නවා, නමුත් අකුරට ඉස්ලාමය පිළිපදින රටක මෙහෙම නැහැ කියල හිතනවානම් එක ඔයාගේ දැනුමත් එක්ක ගත්ත තීරණයක් කියල හිතලා, මට කරන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියන්න උදාහරණ ඉස්ලාමයේ අතීතයෙන් පෙන්වන්න. ඔබ මම දාපු youtube documentry එක බැලුවොත් තේරෙයි, ඉස්ලාමය පැතිරුණ හේතුව මිනිසුන්ට සදරනවා සැලකීම, දැනුමට වැදගත්ම තැනක් දීම, සාමය පවත්වාගැනීම, පාලකයින් අවංක බව වැනි දේවල්, මෙන්ම මෙච්චර ලොකු අධිරාජ්ජ්යක් උනාට පස්සේ පාලකයින් බලයට, මුදලට, තානාන්තර වලට තණ්හාවෙන් මේ ඉස්ලාමය කියන අංග පාලනයෙන් ඉවත් කිරීම ඉස්ලාමීය අධිරාජ්ජයන් සම්පුර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වූ බව. එකයි මම කිව්වේ අතීතය නොදැන judge කිරීම වැරදි කියල. මම බලාපොරොත්තු වෙනවා මරපියවූ, කොටපියවූ කියන තැනට ටිකක් හෝ එහාට ගිහින් අපිට මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් වෙයි කියා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom