Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙන්න මේකට උත්තරයක් දෙන්නම් සහෝදරයා..මම උදාහරණෙට ගන්නම් ලංකාව.ලංකාවේ කොහොමද මුස්ලිම් අය මෙච්චර පැතිරුණේ කියලා..මොකද අපිට ගන්න පුලුවන් හොඳම උදාහරණ අපේ ලංකාව තුලින්නේ..ලංකාවට මුස්ලිම් අය ආවේ වෙළඳාමට..ඒ එනකොට ගෑණු ගෙනාවේ නම් නැහැ..සහේට ගත්තේ දෙමළ/සිංහල ගෑණු. මුල් කාලයේදී දකුණු ඉන්දියා (තමිල්නාඩු) සම්බන්ධතා නිසා ඒ ගොල්ලො කතා කරේ ද්‍රවිඩ භාෂාව..අදටත් ඒ ගොල්ලො කතා කරන්නේ අරාබි වචන කිහිපයක් මිශ්‍ර වෙච්ච දෙමළ...මුල් කාලේ මුස්ලිම අය හිටියේ වෙරළබඩ කලාපවල විතරයි..පස්සේ කාලේ ජාතිය වැඩිවෙන්න / වෙළඳාම් කටයුතු නිසා රට මැදට ගියා....ඒ අතරට ඉන්දිවේ මුස්ලිම් අයයි / ලන්දේසි කුලී සොල්දාදුවො විදියට බඳවා ගත්ත මැලේ අය ටිකකුයි ඉන්දුනීසියාවෙන් ආපු කට්ටියකුයි පස්සේ කාලෙක ආවා.ඔන්න ...ඔහෙම ආපු පිරිස අද ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා එහෙම නැතුව මුස්ලිම් ජාතිකයන්ට ලංකාවේ වෙනත් අතීත උරුමයක් නැහැ...ප්රධානකොටම් වෙළඳාමට ආපු මේ අය අපේ රටේ පාලනයට හවුල් වුනේ නැහැ...අතීතයේ වෙළඳාම වැදගත් සේ සළකපු රජවරුන්ගේ කැමැත්ත අනුග්‍රහය මත මේ අය රටේ ස්ථාපිත වෙන්න පටන් ගත්තා..කලින් කිව්වා වගේ මේ රටෙන්ම ගෑණු අරගෙන් මෙහේම පදිංචි වුනා.

ලංකාවේ මෙච්චර මුස්ලිම් අය වැඩිවුනේ කෙහොමද..? මම මත දෙකක් ඉදිරිපත් කරන්නම්..

1.ඉස්ලාම් දහම ගැන පැහැදිලා බොහෝ බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි අය ඉස්ලාම් වැළඳ ගැනීම...

2.මුස්ලිම් ජාතික ජනගහනයේ අධික වර්ධනය තුලින්...

මම නම් දකින්නේ නැහැ ලංකවේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තා කියලා ...අනික කිසිම කෙනෙකුට බැහැ තමන්ගේ ජාතියේ ඉඳන් ඉස්ලාම් ආගම අදහන්න..ඒ ගොල්ලෝ නමේ ඉඳලා හැම දෙයක්ම වෙනස් කර ගන්න ඔනේ...කොටින්ම අලුත් කෙනෙක් ඉපදුනා වගේම වෙන්න ඔනේ....ඉස්ලාම්/මුස්ලිම් කියන්නේ ආගමක් / ජන වර්ගයක් විතරක් නෙවෙයි..එකට බැඳිච්ච එක්තරා සංස්කෘතියක්....ඒකෙන් කොටසක් වළඳ ගන්න බැහැ...මුලු සංස්කෘතියම වළඳ ගන්න ඔනේ....අනික වැළඳ ගත්තාට පස්සේ ආපසු හැරීමක් නැහැ...ඉතිං බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි වගේ නිදහසේ තමන්ගේ ආගම අදහපු අය මම කලින් කිව්වා වගේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තේ නම් නැහැ.

මම දන්න ඉස්ලාමය තුල උපත් පාලනය තහනම්...එහෙම කරාම ඒ ක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් විදියට කියලා තියෙනවා.....මේක මට හිතිච්ච දෙයන් නෙවෙයි...තවත් එකක් තමයි මේ බහු විවාහ සංස්කෘතිය....මෙන්න මේ දෙක තමයි ලොව පුරා ඉස්ලාමය ව්‍යාප්ත කරන ප්‍රධාන කාරණා දෙක.ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කරන න්‍යාය පත්‍රයේ ප්‍රධානම කරුණු දෙක...ලංකාව පුරාත් මේ මුස්ලිම් අය ව්‍යාප්ත වෙලා ඉන්නේ මෙන්න මේ දෙක හන්දයි..මෙන්න මේ දෙක දෙවියන්ගේ නාමයෙන් ඉටු කරන්න වෙළඳාමට ආපු මේ පිරිස කටයුතු කරා...කවුරු කොහොම කිව්වත් මේක නිකම්ම නිකං සිද්ධ වෙන දෙයක් නෙවෙයි...මේක න්‍යාය පත්‍රයක්...මම උදාහරණයක් කියන්නම්...

මම ඉන්නේ නැගෙනහිර පළාතේ.වැඩ කරන්නේ ඉඩම් සම්බන්ධ දෙපාර්තමේනතුවේ....දැනට අවුරුදු කිහිපයකට කලින් මම වැඩ කරපු ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් හැදුවා..ඒ පැත්තේ හිටියේ මුස්ලිම් පවුල් කිහිපයක් විතරයි.ඒ ගොල්ලොත් උක් වතු වල කුලියට අපු අය....ඒ ගොල්ලොත් කරේ අනවසරයෙන් තාවකාලිකව අටවපු පැල්පත් වල හිටිය එකයි...ඒ මුස්ලිම් පල්ලිය මුලින්ම හැදුවේ තාවකාලිකව.ටකරන් වලින්..පස්සේ ඒක ගඩොලින් ලස්සනට හැදුවා.හදන්න සල්ලි නම් කොහෙන්ද දන්නේ නැහැ..එකක් ෂුවර් එකට සල්ලි දුන්නේ නම් අර මුස්ලිම් පවුල් දෙක තුන නෙවෙයි..ඒ ගොල්ලොන්ට පල්ලි තියා එදා වේලවත් කෑවේ බොහොම අමාරුවෙන්. දැන්කතාවට එමුකෝ..මේ පල්ලිය හැදුවේ අනවසරයෙන් වුනාට ඒක රජයේ ඉඩම් නීතිය අනුව ඉවත් කරේ නැහැ......පස්සේ ඒක ස්ථීරව ලස්සනට හැදුවා..ඒක කරේ ආගමික සහජීවනයට මුවාවෙන්...ඒක කැඩුවොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා අපි හිතුවා...මේ මුස්ලිම් පල්ලිය මොකද කරේ දන්නවද....එයාලගේ පල්ලියට අයත් භුමිය එන්න එන්නම වැඩි කර ගත්තා..මේක කරේ දවසින් දෙකෙන් නෙවෙයි....අවුරුදු දෙක තුනක් විතර හෙමින් හෙමින් වැඩේ කර ගත්තා...ඔන්න දැන් ප්‍රමාණය අක්කර 2කට කිට්ටුයි....පල්ලියේ අන්තිම වැඩේ මොකක්ද කන්නවද...මේ අක්කර දෙකින් පල්ලියට අක්කර කාලක් විතර තියාගෙන් ඉතිරි ටික පිටින් මුස්ලිම් පවුල් ගෙනැල්ලා පදිංචි කරා....දැන් මිනිස්සු ඉන්නේ පල්ලිය ඇතුලේ..නිළධාරීන් ඇවිල්ලා ප්‍රශ්න කරනකොට පල්ලිය කියන්නේ ඒ අය පල්ලි ඉඩමේ තාවකාලිකව ඉන්නේ ඉන්න තැනක් නැති හන්දා...රජයෙන් ඉඩම දුන්න දවසක ඒ අය එතනින් අයින් කරනවා කියලා...ඔන්න ඕකයි තත්වේ....මම මේ කිව්වේ උදාහරණ එකක් විතරයි...

තව එකක් කියන්නම් ගල්ඔය ජනපදය පටන් ගන්නකොට නගරේ මැද හැදුවා මුස්ලිම් පල්ලියක්...එතකොට එකම එක මුස්ලිම් ජාතිකයෙන්වත් ඒ නගරෙ හිටියේ නැහැ.එතන මුස්ලිම් පල්ලියක් හදන්න කිසිම හේතුවක් නැහැ...පස්සේ කාලෙක ඒ කිට්ටුවට එක මුස්ලිම් පවුලක් ආවා...ඊට පස්සේ එයාගේ ඉඩම කැබලි කරලා තව පවුල් 3ක් පදිංචි කෙරෙව්වා...ඔන්න ඔකයි මම ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තියේ ප්‍රවණතාවය..

ඔබතුමා වගේ මධ්‍යස්ථව හිතන මුස්ලිම් ජාතිකයෝ නැහැ අද ලංකාවේ....ඉන්නේ අන්තවාදී අය තමයි.ඒ අයට ඔනේ තමන්ගේ ජාතිය වැඩි කර ගන්න..මෙතන ඉන්න ගොඩක් අයට ඔබතුමා දීපු උත්තර හිතා ගන්නවත් බැහැ....ඒත් දැන් ඒ උත්තර වලට නියමයි කියලා කොමෙන්ට් කරනවා... ඒ අය මේ ගැන දන්නේ වත් නැතුව ඇති....ඒකයි මම කිව්වේ දැන් ලංකාවේ ඉන්න වැඩි දෙනා ඇතුලතින් අන්තවාදී මුස්ලිම ජාතිකයෝ ටිකක් විතරයි කියලා....

ඊළඟට ඔබතුමාට මම දෙන්නම් හලාල් ගැන මගේ මතය.....

[QUOTE="laknath123, post: 14085255, member: 37140"] [SIZE="4"][COLOR="Blue"]මම මෙන්න මේකට උත්තරයක් දෙන්නම් සහෝදරයා..මම උදාහරණෙට ගන්නම් ලංකාව.ලංකාවේ කොහොමද මුස්ලිම් අය මෙච්චර පැතිරුණේ කියලා..මොකද අපිට ගන්න පුලුවන් හොඳම උදාහරණ අපේ ලංකාව තුලින්නේ..ලංකාවට මුස්ලිම් අය ආවේ වෙළඳාමට..ඒ එනකොට ගෑණු ගෙනාවේ නම් නැහැ..සහේට ගත්තේ දෙමළ/සිංහල ගෑණු. මුල් කාලයේදී දකුණු ඉන්දියා (තමිල්නාඩු) සම්බන්ධතා නිසා ඒ ගොල්ලො කතා කරේ ද්‍රවිඩ භාෂාව..අදටත් ඒ ගොල්ලො කතා කරන්නේ අරාබි වචන කිහිපයක් මිශ්‍ර වෙච්ච දෙමළ...මුල් කාලේ මුස්ලිම අය හිටියේ වෙරළබඩ කලාපවල විතරයි..පස්සේ කාලේ ජාතිය වැඩිවෙන්න / වෙළඳාම් කටයුතු නිසා රට මැදට ගියා....ඒ අතරට ඉන්දිවේ මුස්ලිම් අයයි / ලන්දේසි කුලී සොල්දාදුවො විදියට බඳවා ගත්ත මැලේ අය ටිකකුයි ඉන්දුනීසියාවෙන් ආපු කට්ටියකුයි පස්සේ කාලෙක ආවා.ඔන්න ...ඔහෙම ආපු පිරිස අද ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා එහෙම නැතුව මුස්ලිම් ජාතිකයන්ට ලංකාවේ වෙනත් අතීත උරුමයක් නැහැ...ප්රධානකොටම් වෙළඳාමට ආපු මේ අය අපේ රටේ පාලනයට හවුල් වුනේ නැහැ...අතීතයේ වෙළඳාම වැදගත් සේ සළකපු රජවරුන්ගේ කැමැත්ත අනුග්‍රහය මත මේ අය රටේ ස්ථාපිත වෙන්න පටන් ගත්තා..කලින් කිව්වා වගේ මේ රටෙන්ම ගෑණු අරගෙන් මෙහේම පදිංචි වුනා. ලංකාවේ මෙච්චර මුස්ලිම් අය වැඩිවුනේ කෙහොමද..? මම මත දෙකක් ඉදිරිපත් කරන්නම්.. 1.ඉස්ලාම් දහම ගැන පැහැදිලා බොහෝ බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි අය ඉස්ලාම් වැළඳ ගැනීම... 2.මුස්ලිම් ජාතික ජනගහනයේ අධික වර්ධනය තුලින්... මම නම් දකින්නේ නැහැ ලංකවේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තා කියලා ...අනික කිසිම කෙනෙකුට බැහැ තමන්ගේ ජාතියේ ඉඳන් ඉස්ලාම් ආගම අදහන්න..ඒ ගොල්ලෝ නමේ ඉඳලා හැම දෙයක්ම වෙනස් කර ගන්න ඔනේ...කොටින්ම අලුත් කෙනෙක් ඉපදුනා වගේම වෙන්න ඔනේ....ඉස්ලාම්/මුස්ලිම් කියන්නේ ආගමක් / ජන වර්ගයක් විතරක් නෙවෙයි..එකට බැඳිච්ච එක්තරා සංස්කෘතියක්....ඒකෙන් කොටසක් වළඳ ගන්න බැහැ...මුලු සංස්කෘතියම වළඳ ගන්න ඔනේ....අනික වැළඳ ගත්තාට පස්සේ ආපසු හැරීමක් නැහැ...ඉතිං බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි වගේ නිදහසේ තමන්ගේ ආගම අදහපු අය මම කලින් කිව්වා වගේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තේ නම් නැහැ. මම දන්න ඉස්ලාමය තුල උපත් පාලනය තහනම්...එහෙම කරාම ඒ ක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් විදියට කියලා තියෙනවා.....මේක මට හිතිච්ච දෙයන් නෙවෙයි...තවත් එකක් තමයි මේ බහු විවාහ සංස්කෘතිය....මෙන්න මේ දෙක තමයි ලොව පුරා ඉස්ලාමය ව්‍යාප්ත කරන ප්‍රධාන කාරණා දෙක.ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කරන න්‍යාය පත්‍රයේ ප්‍රධානම කරුණු දෙක...ලංකාව පුරාත් මේ මුස්ලිම් අය ව්‍යාප්ත වෙලා ඉන්නේ මෙන්න මේ දෙක හන්දයි..මෙන්න මේ දෙක දෙවියන්ගේ නාමයෙන් ඉටු කරන්න වෙළඳාමට ආපු මේ පිරිස කටයුතු කරා...කවුරු කොහොම කිව්වත් මේක නිකම්ම නිකං සිද්ධ වෙන දෙයක් නෙවෙයි...මේක න්‍යාය පත්‍රයක්...මම උදාහරණයක් කියන්නම්... මම ඉන්නේ නැගෙනහිර පළාතේ.වැඩ කරන්නේ ඉඩම් සම්බන්ධ දෙපාර්තමේනතුවේ....දැනට අවුරුදු කිහිපයකට කලින් මම වැඩ කරපු ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් හැදුවා..ඒ පැත්තේ හිටියේ මුස්ලිම් පවුල් කිහිපයක් විතරයි.ඒ ගොල්ලොත් උක් වතු වල කුලියට අපු අය....ඒ ගොල්ලොත් කරේ අනවසරයෙන් තාවකාලිකව අටවපු පැල්පත් වල හිටිය එකයි...ඒ මුස්ලිම් පල්ලිය මුලින්ම හැදුවේ තාවකාලිකව.ටකරන් වලින්..පස්සේ ඒක ගඩොලින් ලස්සනට හැදුවා.හදන්න සල්ලි නම් කොහෙන්ද දන්නේ නැහැ..එකක් ෂුවර් එකට සල්ලි දුන්නේ නම් අර මුස්ලිම් පවුල් දෙක තුන නෙවෙයි..ඒ ගොල්ලොන්ට පල්ලි තියා එදා වේලවත් කෑවේ බොහොම අමාරුවෙන්. දැන්කතාවට එමුකෝ..මේ පල්ලිය හැදුවේ අනවසරයෙන් වුනාට ඒක රජයේ ඉඩම් නීතිය අනුව ඉවත් කරේ නැහැ......පස්සේ ඒක ස්ථීරව ලස්සනට හැදුවා..ඒක කරේ ආගමික සහජීවනයට මුවාවෙන්...ඒක කැඩුවොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා අපි හිතුවා...මේ මුස්ලිම් පල්ලිය මොකද කරේ දන්නවද....එයාලගේ පල්ලියට අයත් භුමිය එන්න එන්නම වැඩි කර ගත්තා..මේක කරේ දවසින් දෙකෙන් නෙවෙයි....අවුරුදු දෙක තුනක් විතර හෙමින් හෙමින් වැඩේ කර ගත්තා...ඔන්න දැන් ප්‍රමාණය අක්කර 2කට කිට්ටුයි....පල්ලියේ අන්තිම වැඩේ මොකක්ද කන්නවද...මේ අක්කර දෙකින් පල්ලියට අක්කර කාලක් විතර තියාගෙන් ඉතිරි ටික පිටින් මුස්ලිම් පවුල් ගෙනැල්ලා පදිංචි කරා....දැන් මිනිස්සු ඉන්නේ පල්ලිය ඇතුලේ..නිළධාරීන් ඇවිල්ලා ප්‍රශ්න කරනකොට පල්ලිය කියන්නේ ඒ අය පල්ලි ඉඩමේ තාවකාලිකව ඉන්නේ ඉන්න තැනක් නැති හන්දා...රජයෙන් ඉඩම දුන්න දවසක ඒ අය එතනින් අයින් කරනවා කියලා...ඔන්න ඕකයි තත්වේ....මම මේ කිව්වේ උදාහරණ එකක් විතරයි... තව එකක් කියන්නම් ගල්ඔය ජනපදය පටන් ගන්නකොට නගරේ මැද හැදුවා මුස්ලිම් පල්ලියක්...එතකොට එකම එක මුස්ලිම් ජාතිකයෙන්වත් ඒ නගරෙ හිටියේ නැහැ.එතන මුස්ලිම් පල්ලියක් හදන්න කිසිම හේතුවක් නැහැ...පස්සේ කාලෙක ඒ කිට්ටුවට එක මුස්ලිම් පවුලක් ආවා...ඊට පස්සේ එයාගේ ඉඩම කැබලි කරලා තව පවුල් 3ක් පදිංචි කෙරෙව්වා...ඔන්න ඔකයි මම ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තියේ ප්‍රවණතාවය.. ඔබතුමා වගේ මධ්‍යස්ථව හිතන මුස්ලිම් ජාතිකයෝ නැහැ අද ලංකාවේ....ඉන්නේ අන්තවාදී අය තමයි.ඒ අයට ඔනේ තමන්ගේ ජාතිය වැඩි කර ගන්න..මෙතන ඉන්න ගොඩක් අයට ඔබතුමා දීපු උත්තර හිතා ගන්නවත් බැහැ....ඒත් දැන් ඒ උත්තර වලට නියමයි කියලා කොමෙන්ට් කරනවා... ඒ අය මේ ගැන දන්නේ වත් නැතුව ඇති....ඒකයි මම කිව්වේ දැන් ලංකාවේ ඉන්න වැඩි දෙනා ඇතුලතින් අන්තවාදී මුස්ලිම ජාතිකයෝ ටිකක් විතරයි කියලා.... ඊළඟට ඔබතුමාට මම දෙන්නම් හලාල් ගැන මගේ මතය..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom