Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අය ලංකාවට ආවේ කොහොමද කියන ඉතිහාසය මම හරියටම ඉගෙන ගෙන නැහැ. මට දන්න මට්ටමින් ඔබ කියන එක හරියි. කොහොම හරි මුස්ලිම් අය ලංකාව යුද්ධ කරලා අල්ලාගත්තේ නැහැ, සහ ලංකාව කඩන්න යුද්ධ කරේ නැහැ කියන එක අපි දෙන්නටම පිළිගන්න පුළුවන් දෙයක් කියල මම හිතනවා.

ජනගහන වර්ධනය ගැන ඔබ කියන්නේ මුස්ලිම අය ඉතා වේගවත්ව plan කරලා වර්දනය වුනාය කියන අදහස නම් කරුණාකර පහත ලංකාවේ ජනගහන සංගණන ඉතිහාසය දත්ත වාර්තා බලන්න.

download PDF from statistics department

වසරකට දල වශයෙන් බෞද්ධ ජනගහනය 0.07% වර්ධනය වී ඇති අතර මුස්ලිම් ජනගහන වර්ධනය 0.02%.

මම දන්නේ නැහැ ඔබ 0.00001% ක් වත් වැළඳ ගත්තේ නැහැ කියන්නේ මොන පදනමෙන්ද කියල , නමුත් ලෝක දත්තයන් අනුව අද වැඩියෙන්ම මිනිසුන් වැළඳගන්නා ආගම ඉස්ලාම්. මේක ලංකාවට බලපාන්නේ නැත්නම්, එකට හේතුව මගේ දැනගැනීම පිණිස පහදා දෙනමෙන් ඉල්ලමි. පැහැදී, නොපැහැදි වැළඳ ගැනීම අන්යගමිකයින්ට පමණක් නෙවෙයි ඉස්ලාමයටත් තිබෙන ප්‍රශ්නයක්, කෙසේ නමුත් මුස්ලිම් නොවනය අය බලන්නේ ඒවා නෙවෙයි නේද? ඒගොල්ලන්ට නම මුස්ලිම් නම් ඇති දන්නේ එකම ගොඩට. තමන්ගේ ජාතියේ ඉඳන් ආගම අදහන එක, නම මාරු කරන එක ඉස්ලාමයේ පුලුවන්ද නැද්ද කියන එකට වඩා, ඒක මිනිස්සු මරාගන්න තරමට ලොකු දෙයක්ද කියන එකයි මගේ ප්රශ්නය

ඉස්ලාමයේ ක්‍රිස්තියානි/හින්දු/බෞද්ධ වගේ ආගමක් නෙවෙයි, නිකන් හිතුනොත් වලනගෙන හිතුනොත් ඉවත් වෙන එක ජීවිත දර්ශනයක් පිළිගන්න විදිහ නෙවෙයි. කාට හරි සැකයක් තියෙනවනම් පිළිගන්නේ නැතිව ඉන්න එක වෙනම දෙයක්. අනිත් එක මම කලින් පැහැදිලි කලා ඉස්ලාමය අතහරින අයට මරණය දෙනවා කියන එකේ ඇත්ත නැත්ත.

මෙතනත් ඔබ කියන්නේ මුස්ලිම් අය න්‍යායය පත්‍රයක් ලෙස ළමයි හදල ජනගහනය වැඩි කරන එක කරන්නේ කියල, ඉහත දත්ත වලට අනුව කරුණාකර මට පැහැදිලි කරන්න වසරක දල වශයෙන් 0.02% වර්දනය ඔබ දකින්නේ plan කරලා ළමයි හදල ජනගහනය වැඩි කිරීමේ ප්‍රතිපලයද?

මම පිලිගන්නවා බෞද්ධ පවුල් වල ළමයි හදන්නේ අඩුවෙන් බව, එකෙන් ජනගහනය ව්‍යාප්ත වේගය අඩු වුනොත් අනිත් ආගම්වලට බැනීම වැරදි නේද? මුස්ලිම් පවුල්වල වුනත් ගෑනු 4කුයි ළමයි 10-12 නැහැ. මේක ලෝකේ ජනගහනය වැඩි වෙනවා කියල දීපු විස්නදුමක් නමුත් අනිත් පැත්තෙන් සුළු ජනවර්ග නැති වීමත් මේකෙන් වෙනවා. දැන් කුඩා පවුල අනාගතයට හොඳයි කියපු සමහර රටවල් ළමයි හදන්න සල්ලි දෙනවා. මොකද මහලු ජනගහනය වැඩිවෙලා නමුත් වැඩ කරන තරුණ ජනගහනය අඩු වෙලා.

මචන්, මම පිගන්නවා මුස්ලිම් අය government ඉඩම් අල්ලගන්නවා, samaharu හොරකම් කරනවා, සමහරු එකතු වෙලා පල්ලි හදනවා. මම නැහැ කියන්නේ නැහැ.මම හිතන්නේ නැහැ සිංහල/දෙමල මිනිස්සු මෙහෙම් නැහැ කියල ඔබ මෙයින් අදහස් කරනවා කියල. මේකට හැම මුස්ලිම් මිනිහම වග කියන්න ඕනෑ කියල වයිර කරන එක ප්‍රශ්නයට විසඳන්නේ නැහැ. වෙන කාගේවත් ඕනෑ නැහැ මගේම පෞද්ගලික අත්දැකීම මගේම මාමාව මගේ ඉස්සරහ මුස්ලිම් වීම නිසාම වර්තමාන රජයේ ප්‍රබල දේශපාලඥයෙක්ගේ හෙන්චයියෙක් වෙඩි තබා මාරුව. කනගාටුවට කරුණ නම් මම අද සිංහල අය අතර අදහස් බෙදාගන්න හේතුව ඔහු විසින්ම මට සිංහල උගන්නන ඕනෑ, එතකොටයි සමාජය අතර අවබෝදය එන්නේ කියල සිංහල ඔහුගේම යාලු සිංහල teacher කෙනෙක් ගාවට යැවීමයි. මම අද ලංකාවේ නැහැ, අවශ්‍ය ඔක්කොම දේවල් එක්ක විදේශ රටක ඉන්නේ. මට ඕනනම් මෙතන එකට ඔක්කොමලගෙන් පලිගන්න ඇවිලෙන ගින්නට හොඳට මරාගනිල්ල මට මොකද කියල පිදුරු දන්න පුළුවන්. මෙච්චර අමාරුවෙන් type කරන්න ඕනෑ නැ, ඕගොල්ලන්ගේ ආගමික ත්රෙඅඩ් එකකට කුහරප ටිකක් දැම්මොත් ඇති. නමුත් මම දන්නවා ඒ වෙඩි තියපු එවුන් එක කලේ සිංහල හෝ බුද්ධාගම රැකගන්න නෙවෙයි, උගේ වාසියට කියල. මගේ ආගම අනුව කනේක්ගේ වරදට වෙන වයිර කිරීම ඉතා බලවත් වැරද්දක්. සහ කාටත් සදරණය ඉටු වෙයි කියන බලවත් විශ්වාසය මට තිබෙනවා.

මම කියන්නේ නැහැ, නීති විරෝදී ලෙස වැඩ කරන අයට දඬුවම් නොකරන්න කියල. ප්‍රශ්නේ නීතිය අද සිංහල, දෙමල මුස්ලිම් කාටත් සල්ලි වලට ගන්න පුලවන්. එකයි මෙතන තියෙන ප්රශ්නය, නීතිය හරියට ඔක්කොටම ක්‍රියාත්මක වෙනවනම් මේවා වෙන්නේ නැහැනේද? ඒක ගැන ඇයි අපි ටිකක් හෝ අවදානය යොමු නොකරන්නේ?

කරුණාකර මම මද්‍යස්ථ හා වෙන කෙනෙක් අන්තවාදී මුස්ලිම් කියා නොකියන මෙන් ඉල්ලා සිටීම, ඉස්ලාමය මද්යස්තයි. මගෙන් මධ්‍යස්ත බවක් ඔබ දැක්ක නම් එක මගේ ආගමෙන් ලැබුණු දෙයක් විනා වෙන කිසිවක් නෙවෙයි, ඒක පිළිගැනීමට හෝ නොගැනීමට තිබෙන අයිතියට මම ගරු කරනවා, ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ ඒ ගැන ඉගෙන ගන්න ඕනෑතරම් නිදහස මගේ ආගමේ තිබෙන බවත් මතක් කරන්නට කමතයි. අන්තවාදීන් අන්තවාදීන් ලෙසම හඳුන්වමු, ගොඩක් වෙලාවට කුමන ආගමේ හිටියත් ඒ ආගම කියන දෙය නෙවෙයි ඔවුන් කරන්නේ, ඒ නිසා ආගම ආදේශ කිරීම ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ.

[QUOTE="Biologics, post: 14087728, member: 451015"] [SIZE="4"]මුස්ලිම් අය ලංකාවට ආවේ කොහොමද කියන ඉතිහාසය මම හරියටම ඉගෙන ගෙන නැහැ. මට දන්න මට්ටමින් ඔබ කියන එක හරියි. කොහොම හරි මුස්ලිම් අය ලංකාව යුද්ධ කරලා අල්ලාගත්තේ නැහැ, සහ ලංකාව කඩන්න යුද්ධ කරේ නැහැ කියන එක අපි දෙන්නටම පිළිගන්න පුළුවන් දෙයක් කියල මම හිතනවා. ජනගහන වර්ධනය ගැන ඔබ කියන්නේ මුස්ලිම අය ඉතා වේගවත්ව plan කරලා වර්දනය වුනාය කියන අදහස නම් කරුණාකර පහත ලංකාවේ ජනගහන සංගණන ඉතිහාසය දත්ත වාර්තා බලන්න. [IMG]http://i.imgur.com/S5iBe.png[/IMG] [URL="http://www.statistics.gov.lk/abstract2010/chapters/Chap2/AB2-13.pdf"]download PDF from statistics department[/URL] වසරකට දල වශයෙන් බෞද්ධ ජනගහනය 0.07% වර්ධනය වී ඇති අතර මුස්ලිම් ජනගහන වර්ධනය 0.02%.[/SIZE] [SIZE="4"]මම දන්නේ නැහැ ඔබ 0.00001% ක් වත් වැළඳ ගත්තේ නැහැ කියන්නේ මොන පදනමෙන්ද කියල :confused:, නමුත් ලෝක දත්තයන් අනුව අද වැඩියෙන්ම මිනිසුන් වැළඳගන්නා ආගම ඉස්ලාම්. මේක ලංකාවට බලපාන්නේ නැත්නම්, එකට හේතුව මගේ දැනගැනීම පිණිස පහදා දෙනමෙන් ඉල්ලමි. පැහැදී, නොපැහැදි වැළඳ ගැනීම අන්යගමිකයින්ට පමණක් නෙවෙයි ඉස්ලාමයටත් තිබෙන ප්‍රශ්නයක්, කෙසේ නමුත් මුස්ලිම් නොවනය අය බලන්නේ ඒවා නෙවෙයි නේද? ඒගොල්ලන්ට නම මුස්ලිම් නම් ඇති දන්නේ එකම ගොඩට. තමන්ගේ ජාතියේ ඉඳන් ආගම අදහන එක, නම මාරු කරන එක ඉස්ලාමයේ පුලුවන්ද නැද්ද කියන එකට වඩා, ඒක මිනිස්සු මරාගන්න තරමට ලොකු දෙයක්ද කියන එකයි මගේ ප්රශ්නය :) ඉස්ලාමයේ ක්‍රිස්තියානි/හින්දු/බෞද්ධ වගේ ආගමක් නෙවෙයි, නිකන් හිතුනොත් වලනගෙන හිතුනොත් ඉවත් වෙන එක ජීවිත දර්ශනයක් පිළිගන්න විදිහ නෙවෙයි. කාට හරි සැකයක් තියෙනවනම් පිළිගන්නේ නැතිව ඉන්න එක වෙනම දෙයක්. අනිත් එක මම කලින් පැහැදිලි කලා ඉස්ලාමය අතහරින අයට මරණය දෙනවා කියන එකේ ඇත්ත නැත්ත. [/SIZE] [SIZE="4"] මෙතනත් ඔබ කියන්නේ මුස්ලිම් අය න්‍යායය පත්‍රයක් ලෙස ළමයි හදල ජනගහනය වැඩි කරන එක කරන්නේ කියල, ඉහත දත්ත වලට අනුව කරුණාකර මට පැහැදිලි කරන්න වසරක දල වශයෙන් 0.02% වර්දනය ඔබ දකින්නේ plan කරලා ළමයි හදල ජනගහනය වැඩි කිරීමේ ප්‍රතිපලයද? මම පිලිගන්නවා බෞද්ධ පවුල් වල ළමයි හදන්නේ අඩුවෙන් බව, එකෙන් ජනගහනය ව්‍යාප්ත වේගය අඩු වුනොත් අනිත් ආගම්වලට බැනීම වැරදි නේද? මුස්ලිම් පවුල්වල වුනත් ගෑනු 4කුයි ළමයි 10-12 නැහැ. මේක ලෝකේ ජනගහනය වැඩි වෙනවා කියල දීපු විස්නදුමක් නමුත් අනිත් පැත්තෙන් සුළු ජනවර්ග නැති වීමත් මේකෙන් වෙනවා. දැන් කුඩා පවුල අනාගතයට හොඳයි කියපු සමහර රටවල් ළමයි හදන්න සල්ලි දෙනවා. මොකද මහලු ජනගහනය වැඩිවෙලා නමුත් වැඩ කරන තරුණ ජනගහනය අඩු වෙලා. [/SIZE] [SIZE="4"]මචන්, මම පිගන්නවා මුස්ලිම් අය government ඉඩම් අල්ලගන්නවා, samaharu හොරකම් කරනවා, සමහරු එකතු වෙලා පල්ලි හදනවා. මම නැහැ කියන්නේ නැහැ.මම හිතන්නේ නැහැ සිංහල/දෙමල මිනිස්සු මෙහෙම් නැහැ කියල ඔබ මෙයින් අදහස් කරනවා කියල. මේකට හැම මුස්ලිම් මිනිහම වග කියන්න ඕනෑ කියල වයිර කරන එක ප්‍රශ්නයට විසඳන්නේ නැහැ. වෙන කාගේවත් ඕනෑ නැහැ මගේම පෞද්ගලික අත්දැකීම මගේම මාමාව මගේ ඉස්සරහ මුස්ලිම් වීම නිසාම වර්තමාන රජයේ ප්‍රබල දේශපාලඥයෙක්ගේ හෙන්චයියෙක් වෙඩි තබා මාරුව. කනගාටුවට කරුණ නම් මම අද සිංහල අය අතර අදහස් බෙදාගන්න හේතුව ඔහු විසින්ම මට සිංහල උගන්නන ඕනෑ, එතකොටයි සමාජය අතර අවබෝදය එන්නේ කියල සිංහල ඔහුගේම යාලු සිංහල teacher කෙනෙක් ගාවට යැවීමයි. මම අද ලංකාවේ නැහැ, අවශ්‍ය ඔක්කොම දේවල් එක්ක විදේශ රටක ඉන්නේ. මට ඕනනම් මෙතන එකට ඔක්කොමලගෙන් පලිගන්න ඇවිලෙන ගින්නට හොඳට මරාගනිල්ල මට මොකද කියල පිදුරු දන්න පුළුවන්. මෙච්චර අමාරුවෙන් type කරන්න ඕනෑ නැ, ඕගොල්ලන්ගේ ආගමික ත්රෙඅඩ් එකකට කුහරප ටිකක් දැම්මොත් ඇති. නමුත් මම දන්නවා ඒ වෙඩි තියපු එවුන් එක කලේ සිංහල හෝ බුද්ධාගම රැකගන්න නෙවෙයි, උගේ වාසියට කියල. මගේ ආගම අනුව කනේක්ගේ වරදට වෙන වයිර කිරීම ඉතා බලවත් වැරද්දක්. සහ කාටත් සදරණය ඉටු වෙයි කියන බලවත් විශ්වාසය මට තිබෙනවා. මම කියන්නේ නැහැ, නීති විරෝදී ලෙස වැඩ කරන අයට දඬුවම් නොකරන්න කියල. ප්‍රශ්නේ නීතිය අද සිංහල, දෙමල මුස්ලිම් කාටත් සල්ලි වලට ගන්න පුලවන්. එකයි මෙතන තියෙන ප්රශ්නය, නීතිය හරියට ඔක්කොටම ක්‍රියාත්මක වෙනවනම් මේවා වෙන්නේ නැහැනේද? ඒක ගැන ඇයි අපි ටිකක් හෝ අවදානය යොමු නොකරන්නේ? [/SIZE] [SIZE="4"]කරුණාකර මම මද්‍යස්ථ හා වෙන කෙනෙක් අන්තවාදී මුස්ලිම් කියා නොකියන මෙන් ඉල්ලා සිටීම, ඉස්ලාමය මද්යස්තයි. මගෙන් මධ්‍යස්ත බවක් ඔබ දැක්ක නම් එක මගේ ආගමෙන් ලැබුණු දෙයක් විනා වෙන කිසිවක් නෙවෙයි, ඒක පිළිගැනීමට හෝ නොගැනීමට තිබෙන අයිතියට මම ගරු කරනවා, ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ ඒ ගැන ඉගෙන ගන්න ඕනෑතරම් නිදහස මගේ ආගමේ තිබෙන බවත් මතක් කරන්නට කමතයි. අන්තවාදීන් අන්තවාදීන් ලෙසම හඳුන්වමු, ගොඩක් වෙලාවට කුමන ආගමේ හිටියත් ඒ ආගම කියන දෙය නෙවෙයි ඔවුන් කරන්නේ, ඒ නිසා ආගම ආදේශ කිරීම ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ.[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom