Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල no worries..මම හිතුව උඹ busy ඇතියි කියල.

කලින් මගේ reply වල මම පැහැදිලිවම කිව්වා, අද ප්‍රශ්නයක් තියෙනවා එක මම පිලිගන්නවා කියල. අනාගතය ගැන හිතනවානම් අපි මේකට විසඳුමක් සෙවිය යුතයි. නමුත් කෙනෙක් propose කරනවානම්, මේ ප්‍රශ්නයට 100% හේතුව මුස්ලිම් අයයි, ඉස්ලාමය මේකට අනුබල දෙයි. ඒ විතරක් නෙවෙයි ඉස්ලාමයේ හිත්නන්න නිදහසක් නැහැ, බැන්දොත් ආගමට එන්න ඕනේ. උපත් පාලනය නැහැ, දැඩි මතධාරීන් වැඩි වෙනවා. මේ ඔක්කොම හේතු නිසා මේ ප්‍රශ්නයට විසඳුම

1. මුස්ලිම් අයට උපත් පාලනය කරලා, අනිත් ආගමේ අයව කසාද බැඳලා, බලෙන් non-halal කවලා අපිට ඕනෑ විදිහට ටිකක් කෑලි එකතු කරලා ආගම ටිකක් අනිත් අයට ගැලපෙන විදිහට බලෙන් මාරු කලා යුතයි.

2. එහෙම නැත්තම් ඉස්ලාමය හා මුස්ලිම් අයව මරල, පල්ලි කඩල කුරානය පුච්චලා ඇමෙරිකාව කරන්න හදන විදිහට කල යුතුයි.

පිළියම් මේවා කියල හිතනවා නම් මම කියන්නේ රටේ අනාගතය ගැන හීන දකින එක බොරු වැඩක් කියල. අවුරුදු 30කට පස්සේ අපේ දැනුම, තරුණ අයගේ ශ්‍රමය යුද්ධය වගේ ඕනෑ නැති ප්‍රශ්ණ වලට යොදාගන්න නැතුව රටේ දියුණුවට යොදාගන්න පුළුවන් අවස්ථාවක් අද ඇවිල්ල. මේ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය දීල තියෙනවා. ලෝකයේ අනිත් රටවල්වලට නැති ස්වභාවික සම්පත් ඇති රටක් ලංකාව. යුද්දේ නැවතුනා විතරයි toursim එක කිසිම දෙයක් කරන්නේ නැතුව boom උනා. විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලින් අපනයන හා tourism market ගොඩක් ලේසියෙන් ලංකාවට අල්ලගන්න පුළුවන්. මේ ඔක්කොම පැත්තක තියෙල හරියි දැන් මේක සිංහල රටයි, දෙමළුන්ට පාඩමක් ඉගැන්නුවා දැන් මුස්ලිම් එවුන්ව අල්ලමු කියල තව යුද්ධයක් පටන් ගත්තොත් ඉතින් ඊට එහා ඉතින් අනාගතයක් ගැන කතා කරන්න බැරි වෙවියි.

පළමුව ලංකාවේ ඉපදී ලංකික පුරවැසි භාවය ලබාගත් සෑම පුද්ගලයෙක්ම සමානයි, කවුරු වැරදි කලත් එකට දඬුවම් දිය යුතයි කියන තැනට අපිට එන්න පුළුවන් වෙන්න ඕනෑ. ලංකාවේ මුස්ලිම් අය කියන්නේ ලංකාවේ ඉපදිච්ච ලංකාවේ පුරවැසියන්, එහෙනම් ඇයි එයට ප්රජාතන්ත්රවාදී රාමුව තුල තමන්ගේ ආගම පිළිපැදීම ප්‍රශ්නයක් විය යුත්තේ? වැරද්දක් වෙනවනම්, සමාජයේ සමගියට අහිතකර දෙයක් වෙනවනම් එකට ජාති, කුල, ආගම් බේද නොතකා දඬුවම් දීමක් කරන්න බැරි? විවිධ ජාතීන්ගේ, ආගමිකයින්ගේ අවශ්‍යතා වෙනස්. ඒවා නීත්‍යනුකුල නම් එක පැත්තකින් ලංකවේ නිදහස තියෙනවා එකයි නටන්නේ කියල අනිත් පැත්තෙන් හම්බයෝ අරාබියට ගිහින් ඕව කරපන් කියන එකේ තේරුම මොකක්ද?

ඉස්ලාමය මතබේද වලට තුඩුදෙන ආගමක් කියන එක මම පිලිගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එකට හේතුව මේ ශිෂ්ට, නිදහස් කියන ලෝකය මුස්ලිම්ලව විතරක් බලෙන් තමන් කැමති, හරියි කියල කියන දේවල් පිළිගන්වන්න උත්සහ කිරීමයි. මිනිහෙක් තව මිනිහෙක් එක්ක බුදියාගන්න අයිතියක් තියෙනව කියන ලෝකය මුස්ලිම් එකෙක්ට පවුලක් හදන්න්න තියෙන අයිතිය ප්‍රශ්න කරනවා. කෙනෙක්ට හෙළුවෙන් යන්න සම්පුර්ණ නිදහස තියෙනවා කියන දියුණු රටවල් ගනියෙක්ට අදින්න තියෙන නිදහස උදුරගන්නවා. මෙහෙම කරනකොට මතභේදයට තුඩුදීම, දැඩි මතදාරීන් ඇති වීම කොහොමද වළක්වන්නේ?

non-religous/atheist/agnostics සමගම ඉස්ලාමයේ වැළඳ ගැනීම් වැඩි වීමටත් හේතුව මේකයි. කෙටියෙන් ඉහත කි system එක ඇතුලේ ගොඩක් ආගම/දර්ශන දිය වීමට ලක්වෙනවා. ඒවා කාලයත් එක්ක නිකම්ම නමට පමණක් ආගම්, නමුත් ජීවන ක්‍රමයට මොකුත් එකතු කරන්නේ නැති අන්ධ විශ්වාස වෙනවා, මිනිසුන් කොච්චර රැකගන්න දැන්ගලුවත් සක්‍රීයව සමාජයේ එම ඉගෙන්වීම තියනගන්න බැරි තත්වයන් උඩ විකල්ප විසඳුම් වලට යාමයි මෙතන වෙන්නේ. එතකොට එක්කෝ මේ මොකුත් එපා කාල බීල, අපිට හරියි කියල හිතන දේ කරලා මැරිලා යමු කියන අදහසට හෝ යම් ස්ථාවරයක් තිබෙන පැත්තකට යොමු වී මේ system එකෙන් එලියට එන්න සක්‍රීයව ක්‍රියා කරන්න ඕනෑ කියන අදහසට ඔවුන් එනවා. ඉස්ලාමයේ ප්‍රතිපත්ති ස්ථාවරයි, ඒවා කාටත් අවශ්‍ය විදිහට නමන්න බැහැ. මේ නිසා ඕනෑම කාලයක, අවස්තනුකුලව එක බාහිර බලවේග නිසා දිය නොවී තියාගන්න පුළුවන්. ඒ හින්ද තමා පිළිගන්නවානම් ඉගෙනගෙන හරියි කියල හිතුනොත් විතරක් පිළිගන්න, පිළිපදිනවනම් හරි විදිහට කරන්න කියන තැන දැඩි ලෙස ඉස්ලාමය සිටින්නේ.

මම කිව්වා වගේ, ප්‍රසිද්ධ අයගේ කතා අරන් මම සංවාද කරන්න කැමති නැහැ. මොකද ගොඩක් අය හිතන්නේ අපි quote කලොත් එක bias කියල. එක දෙයක් කියන්න කැමති, ඉස්ලාමය මුලික සිද්ද්නත දැනගන්න අමාරු නැහැ. කෙනෙක් කියන දෙයක් අනුව decide කරනවනම් එක හරි අවබෝදයෙන් පිළිගැනීමක් වෙන්නේ නැහැ. මම දන්නා දේවල් අනුව මෙම zakir naikge තර්කය සමග එකඟ වෙන්න් නැහැ. නමුත් එක ඔහුගේ මතය, එක දරන්න ඔහුට අයිතිය තියෙනවා. ඒවගේම මිනිහෙක් වශයෙන් ඔහුට වරදෙන්නට පුළුවන්. කෙසේ වෙතත් කලිනුත් කිව්වා වගේ සෞදි අරාබ්යේ ප්‍රශ්න වලට අපි උත්තර සෙවීම නිෂ්පල කාර්යයක්. ඉස්ලාමය දැනගන්න මෙහෙම video වලට එහා යා යුතයි කියන එකයි මගේ මතය.

ඉස්ලාමය ගැන මට දන්නා දෙයින් මගේම පැහැදිලි කිරීමක් කරන්න මම උතසහ කරනවා. මෙතන ගොඩක් අයට මෙහෙම පැහැදිලි කිරීම් අලුත් දෙයක්, ඒ නිසා තමා ඉස්ලාමය ගැන සමහර ඉතා සරල දේවල් පවා ඔවුන්ට අලුත්. මේගැන හොයන කෙනෙක් මේකෙනුත් ප්‍රයෝජනයක් ගයි කියන එකයි බලාපොරොත්තුව.

[QUOTE="Biologics, post: 14090278, member: 451015"] [SIZE="4"] එල no worries..මම හිතුව උඹ busy ඇතියි කියල. කලින් මගේ reply වල මම පැහැදිලිවම කිව්වා, අද ප්‍රශ්නයක් තියෙනවා එක මම පිලිගන්නවා කියල. අනාගතය ගැන හිතනවානම් අපි මේකට විසඳුමක් සෙවිය යුතයි. නමුත් කෙනෙක් propose කරනවානම්, මේ ප්‍රශ්නයට 100% හේතුව මුස්ලිම් අයයි, ඉස්ලාමය මේකට අනුබල දෙයි. ඒ විතරක් නෙවෙයි ඉස්ලාමයේ හිත්නන්න නිදහසක් නැහැ, බැන්දොත් ආගමට එන්න ඕනේ. උපත් පාලනය නැහැ, දැඩි මතධාරීන් වැඩි වෙනවා. මේ ඔක්කොම හේතු නිසා මේ ප්‍රශ්නයට විසඳුම 1. මුස්ලිම් අයට උපත් පාලනය කරලා, අනිත් ආගමේ අයව කසාද බැඳලා, බලෙන් non-halal කවලා අපිට ඕනෑ විදිහට ටිකක් කෑලි එකතු කරලා ආගම ටිකක් අනිත් අයට ගැලපෙන විදිහට බලෙන් මාරු කලා යුතයි. 2. එහෙම නැත්තම් ඉස්ලාමය හා මුස්ලිම් අයව මරල, පල්ලි කඩල කුරානය පුච්චලා ඇමෙරිකාව කරන්න හදන විදිහට කල යුතුයි. පිළියම් මේවා කියල හිතනවා නම් මම කියන්නේ රටේ අනාගතය ගැන හීන දකින එක බොරු වැඩක් කියල. අවුරුදු 30කට පස්සේ අපේ දැනුම, තරුණ අයගේ ශ්‍රමය යුද්ධය වගේ ඕනෑ නැති ප්‍රශ්ණ වලට යොදාගන්න නැතුව රටේ දියුණුවට යොදාගන්න පුළුවන් අවස්ථාවක් අද ඇවිල්ල. මේ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය දීල තියෙනවා. ලෝකයේ අනිත් රටවල්වලට නැති ස්වභාවික සම්පත් ඇති රටක් ලංකාව. යුද්දේ නැවතුනා විතරයි toursim එක කිසිම දෙයක් කරන්නේ නැතුව boom උනා. විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලින් අපනයන හා tourism market ගොඩක් ලේසියෙන් ලංකාවට අල්ලගන්න පුළුවන්. මේ ඔක්කොම පැත්තක තියෙල හරියි දැන් මේක සිංහල රටයි, දෙමළුන්ට පාඩමක් ඉගැන්නුවා දැන් මුස්ලිම් එවුන්ව අල්ලමු කියල තව යුද්ධයක් පටන් ගත්තොත් ඉතින් ඊට එහා ඉතින් අනාගතයක් ගැන කතා කරන්න බැරි වෙවියි. පළමුව ලංකාවේ ඉපදී ලංකික පුරවැසි භාවය ලබාගත් සෑම පුද්ගලයෙක්ම සමානයි, කවුරු වැරදි කලත් එකට දඬුවම් දිය යුතයි කියන තැනට අපිට එන්න පුළුවන් වෙන්න ඕනෑ. ලංකාවේ මුස්ලිම් අය කියන්නේ ලංකාවේ ඉපදිච්ච ලංකාවේ පුරවැසියන්, එහෙනම් ඇයි එයට ප්රජාතන්ත්රවාදී රාමුව තුල තමන්ගේ ආගම පිළිපැදීම ප්‍රශ්නයක් විය යුත්තේ? වැරද්දක් වෙනවනම්, සමාජයේ සමගියට අහිතකර දෙයක් වෙනවනම් එකට ජාති, කුල, ආගම් බේද නොතකා දඬුවම් දීමක් කරන්න බැරි? විවිධ ජාතීන්ගේ, ආගමිකයින්ගේ අවශ්‍යතා වෙනස්. ඒවා නීත්‍යනුකුල නම් එක පැත්තකින් ලංකවේ නිදහස තියෙනවා එකයි නටන්නේ කියල අනිත් පැත්තෙන් හම්බයෝ අරාබියට ගිහින් ඕව කරපන් කියන එකේ තේරුම මොකක්ද? ඉස්ලාමය මතබේද වලට තුඩුදෙන ආගමක් කියන එක මම පිලිගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එකට හේතුව මේ ශිෂ්ට, නිදහස් කියන ලෝකය මුස්ලිම්ලව විතරක් බලෙන් තමන් කැමති, හරියි කියල කියන දේවල් පිළිගන්වන්න උත්සහ කිරීමයි. මිනිහෙක් තව මිනිහෙක් එක්ක බුදියාගන්න අයිතියක් තියෙනව කියන ලෝකය මුස්ලිම් එකෙක්ට පවුලක් හදන්න්න තියෙන අයිතිය ප්‍රශ්න කරනවා. කෙනෙක්ට හෙළුවෙන් යන්න සම්පුර්ණ නිදහස තියෙනවා කියන දියුණු රටවල් ගනියෙක්ට අදින්න තියෙන නිදහස උදුරගන්නවා. මෙහෙම කරනකොට මතභේදයට තුඩුදීම, දැඩි මතදාරීන් ඇති වීම කොහොමද වළක්වන්නේ? non-religous/atheist/agnostics සමගම ඉස්ලාමයේ වැළඳ ගැනීම් වැඩි වීමටත් හේතුව මේකයි. කෙටියෙන් ඉහත කි system එක ඇතුලේ ගොඩක් ආගම/දර්ශන දිය වීමට ලක්වෙනවා. ඒවා කාලයත් එක්ක නිකම්ම නමට පමණක් ආගම්, නමුත් ජීවන ක්‍රමයට මොකුත් එකතු කරන්නේ නැති අන්ධ විශ්වාස වෙනවා, මිනිසුන් කොච්චර රැකගන්න දැන්ගලුවත් සක්‍රීයව සමාජයේ එම ඉගෙන්වීම තියනගන්න බැරි තත්වයන් උඩ විකල්ප විසඳුම් වලට යාමයි මෙතන වෙන්නේ. එතකොට එක්කෝ මේ මොකුත් එපා කාල බීල, අපිට හරියි කියල හිතන දේ කරලා මැරිලා යමු කියන අදහසට හෝ යම් ස්ථාවරයක් තිබෙන පැත්තකට යොමු වී මේ system එකෙන් එලියට එන්න සක්‍රීයව ක්‍රියා කරන්න ඕනෑ කියන අදහසට ඔවුන් එනවා. ඉස්ලාමයේ ප්‍රතිපත්ති ස්ථාවරයි, ඒවා කාටත් අවශ්‍ය විදිහට නමන්න බැහැ. මේ නිසා ඕනෑම කාලයක, අවස්තනුකුලව එක බාහිර බලවේග නිසා දිය නොවී තියාගන්න පුළුවන්. ඒ හින්ද තමා පිළිගන්නවානම් ඉගෙනගෙන හරියි කියල හිතුනොත් විතරක් පිළිගන්න, පිළිපදිනවනම් හරි විදිහට කරන්න කියන තැන දැඩි ලෙස ඉස්ලාමය සිටින්නේ. මම කිව්වා වගේ, ප්‍රසිද්ධ අයගේ කතා අරන් මම සංවාද කරන්න කැමති නැහැ. මොකද ගොඩක් අය හිතන්නේ අපි quote කලොත් එක bias කියල. එක දෙයක් කියන්න කැමති, ඉස්ලාමය මුලික සිද්ද්නත දැනගන්න අමාරු නැහැ. කෙනෙක් කියන දෙයක් අනුව decide කරනවනම් එක හරි අවබෝදයෙන් පිළිගැනීමක් වෙන්නේ නැහැ. මම දන්නා දේවල් අනුව මෙම zakir naikge තර්කය සමග එකඟ වෙන්න් නැහැ. නමුත් එක ඔහුගේ මතය, එක දරන්න ඔහුට අයිතිය තියෙනවා. ඒවගේම මිනිහෙක් වශයෙන් ඔහුට වරදෙන්නට පුළුවන්. කෙසේ වෙතත් කලිනුත් කිව්වා වගේ සෞදි අරාබ්යේ ප්‍රශ්න වලට අපි උත්තර සෙවීම නිෂ්පල කාර්යයක්. ඉස්ලාමය දැනගන්න මෙහෙම video වලට එහා යා යුතයි කියන එකයි මගේ මතය. ඉස්ලාමය ගැන මට දන්නා දෙයින් මගේම පැහැදිලි කිරීමක් කරන්න මම උතසහ කරනවා. මෙතන ගොඩක් අයට මෙහෙම පැහැදිලි කිරීම් අලුත් දෙයක්, ඒ නිසා තමා ඉස්ලාමය ගැන සමහර ඉතා සරල දේවල් පවා ඔවුන්ට අලුත්. මේගැන හොයන කෙනෙක් මේකෙනුත් ප්‍රයෝජනයක් ගයි කියන එකයි බලාපොරොත්තුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom