Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න මේකට උත්තරේ...

සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද

ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා...

මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම්

1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?

2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..?

3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..?

මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද...

කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා....

අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....

[QUOTE="laknath123, post: 14107235, member: 37140"] [SIZE="4"][COLOR="Blue"]පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න මේකට උත්තරේ... සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා... මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම් 1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..? 2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..? 3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..? මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද... කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා.... අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom