Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරේ ගිලුණු නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳුරේ ගිලුණු නගරය

යුරෝපයට මේ උදා වී ඇත්තේ සීත කාලයයි. ඒ සමගින් දවසේ වැඩි කාලයක් අඳුරේ ගිලා බැසීමට පටන් ගෙන ඇත. මේ අතර ඇතැම් රටවල සමහර ප්‍රදේශවලට හිරු එළියේ අසිරිය කිසිසේත් ලබා ගැනීමට නොහැකි වී ඇත.

ඒ අනුව හේමන්ත සමය පුරා එම ස්ථාන මාස ගණනාවක් එක දිගට දැඩි අන්ධකාරයේ ගිලී ඇත. නෝර්වේහි පිහිටි රජුකෙන් (Rjuken) නගරය එවන් නගරයකි.

ගැඹුරු නිම්නයක පිහිටා ඇති මෙම නගරයට හේමන්ත සමයේ ආරම්භයත් සමග සෘජුව ලැබෙන සූර්යාලෝකය අහිමිවේ. ඒ අනුව ඔවුන්ට මාස හයක් පමණ එක දිගට දැඩි අන්ධකාරයේ පසුවීමට සිදුවේ.

එලෙස සෑම වසරකම ඔක්තෝබර් ආරම්භයේ සිට මාර්තු මස වනතුරු රජුකෙන් නගරයේ ඇත්තේ අන්ධකාරයයි.

නමුත් තවදුරටත් රජුකෙන් වැසියන්ට අන්ධකාරය නිසා පසුතැවිලි වීමට සිදු නොවනු ඇත.

ඒ නගරයේ ඇති කඳු අතරින් එකවර මතු වූ ආලෝකයක් හේතුවෙනි.

එතරම් ආලෝකයක් නොමැති වන ගිම්හාන සමයේ පමණක් නොව හේමන්ත සමයේද එකසේ මෙම ආලෝකය මින් ඉදිරියට පැතිර පවතිනු ඇත.

කෙසේ වුවද රජුකෙන් නගරයට මේ පායා ඇත්තේ සූර්යයා නොවේ. එනිසාම නගරයේ වීදිවලට පැමිණි වැසියෝ මේ ආලෝකය දෙස පුදුමයෙන් බලන්නට වූවෝය.

මෙය කඳු මත සවි කරන ලද යෝධ කැඩපතකි. කඳු මතට වැටෙනා සූර්යාලෝකය කැඩපත මගින් ගැඹුරු නිම්නයේ පිහිටි රජුකෙන් නගරයට ලබා දීමට ගත් අපූරු වෑයමකි මෙය.

මෙම කැඩපතට පින්සිදු වන්නට මින් පසු වසරේ දවස් 365 පුරාවට සූර්යාලෝකය ලැබෙනු ඇත.

මෙම නගරය අඳුරින් මුදා ගැනීමට මෙවන් නිර්මාණයක් සැලසුම් කරන ලද්දේ මාර්ටින් ඇන්ඩර්සන් විසිනි.

රජුකෙන් නගරයේ වැසියෙක් නොවන ඔහු එම නගරයට ප්‍රථම වරට පැමිණියේ මීට වසර 10කට පමණ පෙරය. ඔහුගේ මෙම නිර්මාණයට පින්සිදු වන්නට එම නගරය දැන් අලෝකවත්වී ඇත.

මේ අතර හදිසියේ පෑයූ අපූරු ආලෝකය නිසා රජුකෙන් නුවර කුඩා දරුවන්ද මහත් අමන්දානන්දයට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපතිවරයා පැවසීය.

මෙම නගරයේ පිහිටා ඇති කඳු මත මෙවැනි යෝධ කැඩපත් තුනක් සවි කර ඇත. ඒවා ප්‍රමාණයෙන් වර්ග අඩි 183ක් තරම් විශාලය. නගර මධ්‍යයේ සිට මෙම කැඩපත් පිහිටා ඇත්තේ මීටර 450ක් පමණ ඉහළ කඳු මුදුනෙහිය. මේවා පරිගණකය මගින් පාලනය කෙරෙන අතර හිරු ගමන් කරන දිශාවට සිය මුහුණත චලනය වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම කැඩපත් නිරාවරණය කළ දින රජුකෙන් නගරයට සුවිශේෂී දිනයක් විය. එදින රජුකෙන් නගර මධ්‍යයේ මෙම කැඩපත් නිරාවරණය කිරීමේ නිල උත්සවයක් පැවැත්වීය. නගර වැසියෝ එකිනෙකාට සුබ පතමින් මද්‍යසාර පානය කරමින් සහ නෝර්වේ ජාතික ධජය වනමින් එදින සිය ප්‍රීති ප්‍රමෝදය පළ කළෝය. මේ අතර තවත් පිරිසක් රජුකෙන් වෙරළෙහි දැල් පන්දු ක්‍රීඩා කරමින් එම සුවිශේෂී දිනය සැමරූහ. මෙම උත්සවයට සහභාගි වූ ඇතැම් කුඩා ළමුන්ගේ මුහුණෙහි හිරුගේ පින්තූරය ඇඳ තිබුණි.

නගරයට මෙලෙස යෝධ කැඩපත් මගින් ආලෝකය ලබා දීමේ අදහස මුල් වරට ඉදිරිපත් වූයේ මීට වසර 100කට පෙරය. එවකට සිටි නෝර්වේ ජාතික ඉංජිනේරුවරයෙකු මෙන්ම කර්මාන්තකරුවකු වන සෑම් එයිඩෙ මෙලෙස නගරයට සූර්යාලෝකය ලබාදීම සඳහා උත්සාහ දැරුවේය. සෑම් එයිඩෙ යනු රජුකෙන් හි ජල විදුලි බලාගාරයක් ඉදිකරමින් එම නගරය දියුණු කරන ලද පුද්ගලයාය.

නගරයේ පසෙකින් ගලා බසින දිය ඇල්ලෙන් ඉහළ පරිමාණයේ විදුලි බලයක් නිෂ්පාදනය

කළ හැකි නිසා ඔහු එම විදුලි බලාගාරය ඉදිකිරීමට තෝරා ගෙන ඇත්තේ අද වන විට රජුකෙන් නගරය පිහිටා ඇති භූමි ප්රදේශයයි. එහි සේවය කිරීම සඳහා සේවකයින් 12,000ක් ලබා ගැනීමට සිදු වූ අතර ඔවුන් එම නගරයේ පදිංචි කරවන ලදී. කෙසේ වුවද එකල අද මෙන් දියුණු තාක්ෂණයක් නොවූ හෙයින් ඔහුට තම බලාපොරොත්තුව ඉටු කර ගත නොහැකි විය. එකල එම කැඩපත් කඳු මත සවි කිරීමට ඔහු කේබල් රථ මගින් රජුකෙන් හි වැසියන් කඳු මතට ගෙන ඒමට ඔහු උත්සාහ ගෙන ඇත. නමුත් ඉන් වසර 100කට පසු මාර්ටින් ඇන්ඩර්සන් හට මෙම සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විය. එදා එම කැඩපත් කඳු මත සවි කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වුවද මෙදා එම කාර්යය සාර්ථකව කරන ලද්දේ හෙලිකොප්ටර් භාවිතයෙන් ඒවා කඳු මුදුන මතට ගෙන එමිනි. මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හිමි වූයේ පෞද්ගලික අනුග්‍රාහකයින් ගෙන් සහ මහජනයාගෙන් එක්රැස් කර ගන්නා ලද මුදලිනි.

රජුකෙන් නගරාධිපතිවරයා මෙම කැඩපත් නිල වශයෙන් විවෘත කළ දින රැස්ව සිටි ජනතාව ඇමතූ අතර ඔහු එහිදී මින් මෙම නගරයට සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත හැකි යැයි පැවසීය.

21 වන සියවස ආරම්භය වන විට කැඩපත් මගින් සූර්යාලෝකය ලබා දීමේ සංකල්පය ප්‍රායෝගික අදහසක් ලෙස කාහටත් පෙනී යන්නට විය. ඒ අනුව 2006 වසරේදී ඉතාලියේ කුඩා ගම්මානයක් වන විගනෙල්ලා (Viganella) හිදීද මෙවන් කැඩපත් සවි කරන ලදී. වසර 100ක් පුරා යටපත්ව ගිය කැඩපත් මගින් රජුකෙන් නගරයට සූර්යාලෝකය පරාවර්තනය කිරීමේ අදහස මාර්ටින් ඇන්ඩර්සන්ගේ අවධානයට යොමු වූයේ 2005 වසරේදීය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මේ සඳහා මහජන මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොඩනැගුණි.

එය නොතැකූ මාර්ටින් ඇන්ඩර්සන් පෞද්ගලික අනුග්‍රාහකයින්ගේ සහයද ඇතිව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදල ලබා ගැනීමට සමත් විය. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා නෝර්වේ මුදලින් ක්‍රෝන් මිලියන 5ක මුදලක් එක්රැස් කර ගන්නා ලදී.

කෙසේ වුවද සූර්යාලෝකය පරාවර්තනය කරමින් ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඈත අතීතයේද පුද්ගලයින් උත්සාහ ගෙන ඇති බවට සඳහන් වේ.

ඒ අනුව වසර දහස් ගණනකට පෙර ග්‍රීසියේ සිටි විද්‍යාඥයෙකු වන ආකිමිඩිස් විසින්ද එවැන්නක් අත්හදා බලන ලදී. නමුත් එකල ඔහු එම අදහස අත්හදා බලන ලද්දේ යුද්ධ කටයුතු සඳහා ආයුධයක් වශයෙනි.ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත සමයක වුවද ඔහු විසින් එක්තරා රහසිගත ආයුධයක් නිර්මාණය කරන ලදැයි ඔහු විසින්ම පවසා තිබූ අතර එයද මෙසේ සූර්යාලෝකය පරාවර්තනය කරන උපකරණයක් යැයි කියැවේ. එලෙස සාදාගත් උපකරණය භාවිතයෙන් ඈත ගමන් ගන්නා නැව් ගිනි තැබිමට හැකි යැයි ඔහු විසින් සඳහන් කර තිබුණි. කෙසේ නමුත් මෙවැනි උපකරණයක් නිශ්චිතවම භාවිතා වූයේ දැයි ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වී නැත.

පසු කලෙක ලියනාඩෝ ඩාවින්චි නම් කලාකරුවාගේ සිතේ එලෙස සකස් කරන ලදැයි කියන නිර්මාණය පිළිබඳ උනන්දුවක් ඇති වූ අතර ඔහු එවැන්නක් තමන් විසින්ම නිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇති බවට ඉතිහාසයේ පුවතක් වේ.

කෙසේ වුවද සූර්යාලෝකය නොමැති විට විදුලි බල්බ වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වුවද මිනිසාට සූර්යාලෝකයේ පිහිට නොමැතිව ජීවත් විය නොහැකි බවට රජුකෙන් හි පුවත කදිම උදාහරණයකි.

Sauce: Facebook( ~ සුදේශ් කරුණාතිලක ~ )

[QUOTE="Jobutexter, post: 22543732, member: 499445"] [b]අඳුරේ ගිලුණු නගරය[/b] [B][COLOR="Sienna"][SIZE="6"]යුරෝපයට මේ උදා වී ඇත්තේ සීත කාලයයි. ඒ සමගින් දවසේ වැඩි කාලයක් අඳුරේ ගිලා බැසීමට පටන් ගෙන ඇත. මේ අතර ඇතැම් රටවල සමහර ප්‍රදේශවලට හිරු එළියේ අසිරිය කිසිසේත් ලබා ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව හේමන්ත සමය පුරා එම ස්ථාන මාස ගණනාවක් එක දිගට දැඩි අන්ධකාරයේ ගිලී ඇත. නෝර්වේහි පිහිටි රජුකෙන් (Rjuken) නගරය එවන් නගරයකි. ගැඹුරු නිම්නයක පිහිටා ඇති මෙම නගරයට හේමන්ත සමයේ ආරම්භයත් සමග සෘජුව ලැබෙන සූර්යාලෝකය අහිමිවේ. ඒ අනුව ඔවුන්ට මාස හයක් පමණ එක දිගට දැඩි අන්ධකාරයේ පසුවීමට සිදුවේ. [img]https://i.imgur.com/f2eJ5IU.jpg[/img] [img]https://i.imgur.com/C5id2ln.jpg[/img] [img]https://i.imgur.com/3DBrGOx.jpg[/img] එලෙස සෑම වසරකම ඔක්තෝබර් ආරම්භයේ සිට මාර්තු මස වනතුරු රජුකෙන් නගරයේ ඇත්තේ අන්ධකාරයයි. [img]https://i.imgur.com/EaDFajW.jpg[/img] නමුත් තවදුරටත් රජුකෙන් වැසියන්ට අන්ධකාරය නිසා පසුතැවිලි වීමට සිදු නොවනු ඇත. ඒ නගරයේ ඇති කඳු අතරින් එකවර මතු වූ ආලෝකයක් හේතුවෙනි. එතරම් ආලෝකයක් නොමැති වන ගිම්හාන සමයේ පමණක් නොව හේමන්ත සමයේද එකසේ මෙම ආලෝකය මින් ඉදිරියට පැතිර පවතිනු ඇත. කෙසේ වුවද රජුකෙන් නගරයට මේ පායා ඇත්තේ සූර්යයා නොවේ. එනිසාම නගරයේ වීදිවලට පැමිණි වැසියෝ මේ ආලෝකය දෙස පුදුමයෙන් බලන්නට වූවෝය. [img]https://i.imgur.com/9afKH8s.jpg[/img] [img]https://i.imgur.com/tORogbe.jpg[/img] මෙය කඳු මත සවි කරන ලද යෝධ කැඩපතකි. කඳු මතට වැටෙනා සූර්යාලෝකය කැඩපත මගින් ගැඹුරු නිම්නයේ පිහිටි රජුකෙන් නගරයට ලබා දීමට ගත් අපූරු වෑයමකි මෙය. මෙම කැඩපතට පින්සිදු වන්නට මින් පසු වසරේ දවස් 365 පුරාවට සූර්යාලෝකය ලැබෙනු ඇත. මෙම නගරය අඳුරින් මුදා ගැනීමට මෙවන් නිර්මාණයක් සැලසුම් කරන ලද්දේ මාර්ටින් ඇන්ඩර්සන් විසිනි. [img]https://i.imgur.com/XvBtdpk.jpg[/img] රජුකෙන් නගරයේ වැසියෙක් නොවන ඔහු එම නගරයට ප්‍රථම වරට පැමිණියේ මීට වසර 10කට පමණ පෙරය. ඔහුගේ මෙම නිර්මාණයට පින්සිදු වන්නට එම නගරය දැන් අලෝකවත්වී ඇත. මේ අතර හදිසියේ පෑයූ අපූරු ආලෝකය නිසා රජුකෙන් නුවර කුඩා දරුවන්ද මහත් අමන්දානන්දයට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපතිවරයා පැවසීය. මෙම නගරයේ පිහිටා ඇති කඳු මත මෙවැනි යෝධ කැඩපත් තුනක් සවි කර ඇත. ඒවා ප්‍රමාණයෙන් වර්ග අඩි 183ක් තරම් විශාලය. නගර මධ්‍යයේ සිට මෙම කැඩපත් පිහිටා ඇත්තේ මීටර 450ක් පමණ ඉහළ කඳු මුදුනෙහිය. මේවා පරිගණකය මගින් පාලනය කෙරෙන අතර හිරු ගමන් කරන දිශාවට සිය මුහුණත චලනය වන පරිදි නිර්මාණය කර ඇත. [img]https://i.imgur.com/nan01gs.jpg[/img] [img]https://i.imgur.com/vHR4TkA.jpg[/img] මෙම කැඩපත් නිරාවරණය කළ දින රජුකෙන් නගරයට සුවිශේෂී දිනයක් විය. එදින රජුකෙන් නගර මධ්‍යයේ මෙම කැඩපත් නිරාවරණය කිරීමේ නිල උත්සවයක් පැවැත්වීය. නගර වැසියෝ එකිනෙකාට සුබ පතමින් මද්‍යසාර පානය කරමින් සහ නෝර්වේ ජාතික ධජය වනමින් එදින සිය ප්‍රීති ප්‍රමෝදය පළ කළෝය. මේ අතර තවත් පිරිසක් රජුකෙන් වෙරළෙහි දැල් පන්දු ක්‍රීඩා කරමින් එම සුවිශේෂී දිනය සැමරූහ. මෙම උත්සවයට සහභාගි වූ ඇතැම් කුඩා ළමුන්ගේ මුහුණෙහි හිරුගේ පින්තූරය ඇඳ තිබුණි. නගරයට මෙලෙස යෝධ කැඩපත් මගින් ආලෝකය ලබා දීමේ අදහස මුල් වරට ඉදිරිපත් වූයේ මීට වසර 100කට පෙරය. එවකට සිටි නෝර්වේ ජාතික ඉංජිනේරුවරයෙකු මෙන්ම කර්මාන්තකරුවකු වන සෑම් එයිඩෙ මෙලෙස නගරයට සූර්යාලෝකය ලබාදීම සඳහා උත්සාහ දැරුවේය. සෑම් එයිඩෙ යනු රජුකෙන් හි ජල විදුලි බලාගාරයක් ඉදිකරමින් එම නගරය දියුණු කරන ලද පුද්ගලයාය. නගරයේ පසෙකින් ගලා බසින දිය ඇල්ලෙන් ඉහළ පරිමාණයේ විදුලි බලයක් නිෂ්පාදනය කළ හැකි නිසා ඔහු එම විදුලි බලාගාරය ඉදිකිරීමට තෝරා ගෙන ඇත්තේ අද වන විට රජුකෙන් නගරය පිහිටා ඇති භූමි ප්රදේශයයි. එහි සේවය කිරීම සඳහා සේවකයින් 12,000ක් ලබා ගැනීමට සිදු වූ අතර ඔවුන් එම නගරයේ පදිංචි කරවන ලදී. කෙසේ වුවද එකල අද මෙන් දියුණු තාක්ෂණයක් නොවූ හෙයින් ඔහුට තම බලාපොරොත්තුව ඉටු කර ගත නොහැකි විය. එකල එම කැඩපත් කඳු මත සවි කිරීමට ඔහු කේබල් රථ මගින් රජුකෙන් හි වැසියන් කඳු මතට ගෙන ඒමට ඔහු උත්සාහ ගෙන ඇත. නමුත් ඉන් වසර 100කට පසු මාර්ටින් ඇන්ඩර්සන් හට මෙම සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විය. එදා එම කැඩපත් කඳු මත සවි කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වුවද මෙදා එම කාර්යය සාර්ථකව කරන ලද්දේ හෙලිකොප්ටර් භාවිතයෙන් ඒවා කඳු මුදුන මතට ගෙන එමිනි. මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හිමි වූයේ පෞද්ගලික අනුග්‍රාහකයින් ගෙන් සහ මහජනයාගෙන් එක්රැස් කර ගන්නා ලද මුදලිනි. රජුකෙන් නගරාධිපතිවරයා මෙම කැඩපත් නිල වශයෙන් විවෘත කළ දින රැස්ව සිටි ජනතාව ඇමතූ අතර ඔහු එහිදී මින් මෙම නගරයට සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත හැකි යැයි පැවසීය. 21 වන සියවස ආරම්භය වන විට කැඩපත් මගින් සූර්යාලෝකය ලබා දීමේ සංකල්පය ප්‍රායෝගික අදහසක් ලෙස කාහටත් පෙනී යන්නට විය. ඒ අනුව 2006 වසරේදී ඉතාලියේ කුඩා ගම්මානයක් වන විගනෙල්ලා (Viganella) හිදීද මෙවන් කැඩපත් සවි කරන ලදී. වසර 100ක් පුරා යටපත්ව ගිය කැඩපත් මගින් රජුකෙන් නගරයට සූර්යාලෝකය පරාවර්තනය කිරීමේ අදහස මාර්ටින් ඇන්ඩර්සන්ගේ අවධානයට යොමු වූයේ 2005 වසරේදීය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මේ සඳහා මහජන මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොඩනැගුණි. එය නොතැකූ මාර්ටින් ඇන්ඩර්සන් පෞද්ගලික අනුග්‍රාහකයින්ගේ සහයද ඇතිව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදල ලබා ගැනීමට සමත් විය. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා නෝර්වේ මුදලින් ක්‍රෝන් මිලියන 5ක මුදලක් එක්රැස් කර ගන්නා ලදී. කෙසේ වුවද සූර්යාලෝකය පරාවර්තනය කරමින් ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඈත අතීතයේද පුද්ගලයින් උත්සාහ ගෙන ඇති බවට සඳහන් වේ. ඒ අනුව වසර දහස් ගණනකට පෙර ග්‍රීසියේ සිටි විද්‍යාඥයෙකු වන ආකිමිඩිස් විසින්ද එවැන්නක් අත්හදා බලන ලදී. නමුත් එකල ඔහු එම අදහස අත්හදා බලන ලද්දේ යුද්ධ කටයුතු සඳහා ආයුධයක් වශයෙනි.ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත සමයක වුවද ඔහු විසින් එක්තරා රහසිගත ආයුධයක් නිර්මාණය කරන ලදැයි ඔහු විසින්ම පවසා තිබූ අතර එයද මෙසේ සූර්යාලෝකය පරාවර්තනය කරන උපකරණයක් යැයි කියැවේ. එලෙස සාදාගත් උපකරණය භාවිතයෙන් ඈත ගමන් ගන්නා නැව් ගිනි තැබිමට හැකි යැයි ඔහු විසින් සඳහන් කර තිබුණි. කෙසේ නමුත් මෙවැනි උපකරණයක් නිශ්චිතවම භාවිතා වූයේ දැයි ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වී නැත. පසු කලෙක ලියනාඩෝ ඩාවින්චි නම් කලාකරුවාගේ සිතේ එලෙස සකස් කරන ලදැයි කියන නිර්මාණය පිළිබඳ උනන්දුවක් ඇති වූ අතර ඔහු එවැන්නක් තමන් විසින්ම නිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇති බවට ඉතිහාසයේ පුවතක් වේ. කෙසේ වුවද සූර්යාලෝකය නොමැති විට විදුලි බල්බ වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වුවද මිනිසාට සූර්යාලෝකයේ පිහිට නොමැතිව ජීවත් විය නොහැකි බවට රජුකෙන් හි පුවත කදිම උදාහරණයකි.[/SIZE][/COLOR][/B] [I][COLOR="Blue"][SIZE="4"]Sauce: Facebook( ~ සුදේශ් කරුණාතිලක ~ ) [/SIZE][/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom