අඳුර බිඳින්නට ගීතයේ අර්ථය

djhashan

Member
Sep 8, 2006
141
30
0
අඳුර බිඳින්නට ගීතයේ අර්ථය

අඳුර බිඳින්නට ගීතයේ අර්ථය ~ Andura Bindinnata Song Meaning​



අඳුර බිඳින්නට රැයක් දවාලු,
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර,
හිරු තව දවසක් ගෙනැවිල්ලා..

මතකය නම් වූ මලපොත පෙරලා..
මලගිය ඊයේ සිහිපත් කළ මැන,
පැතූ පැතුම් අත් මිට මොළවාගත්,
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන,
එහි මොනවද ඇත්තේ..
කිසිත් නැත, හිස් බවෙකිය ඇත්තේ..

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද,
යෞවන විය පියවර තබනා සඳ,
හිස්වන පද විත සපුරා ගන්නට,
මියැසි විරාමය යළි පැමිණී ඇත,
කරුමෙකි පැවසෙන්නේ..
එපමනයි, පිළිසරණය වන්නේ..
 
  • Like
Reactions: shaminda peiris