Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්, උදාහරනයට අනුව, මායාවක්, යතාර්තය කියල හිතගෙන ඉන්න කෙනෙක්...ඔයත්ම් මමත් දෙන්නම අයිති..

"අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??"

නැ මේක හිතන තරම් සරල නැ. ඔය කිව්වෙ සරල උදාහරනයක් විතරයි, වීව් දෙකේ වෙනස පෙන්නන්න...ඕක තව ටිකක් දුරට යන උදාහරනයක් දෙන්නම්..ඔය අහල තියෙන ප්රශ්නවලට උත්තර ඒකේ තියෙයි..

මේ කතා කරන්නෙ, වසර 3000 ක් මිනිසෙක් ගැන... මේ මනුසාය මානසිකව ඉතාමත් දියුනු කෙනෙක්..මේ මනුස්සය කල්පනාකරනව..මම කවුද කියල...මේ මනුස්සය, තමන්ව කොටස් වලින් බෙදල බලනව... බැලුවම පේනව...මනුස්සයෙක් කියල හිතාගෙන හිටියට..මේ රොබෝ කෙනෙක් කියල...

මේ රොබෝට...සෙන්සස් 5 ක් තියෙනව...කැමරා (ඇසට ), මයික් (කනට.. ) ඔන්න ඔය වගේ...ඊට අමතරව...සොෆ්ට්වෙයාර් එකක් තියෙනව ඔය ඩේට ටික ප්රොසෙස් කරන්න...දැන් ඔය රොබා...ඔය සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදිහ ඇනල්යිස් කරල බලනව... දෙයක් අහෙන්නෙ කොහොමද කියල බලනව.

මෙයාට අහෙනව, බල්ලෙක් බුරන ශබ්දයක්...ඇනලයිස් කරනකොට තේරෙනව...ප්රොසෙස් එක..

1. මයික් එක වයිබ්රේට් වෙනව...

2. සොෆ්ට්වයාර් එක එක හදුනගන්නව

3. එක ප්රොසෙස් කරල ලේබල් කරනව බල්ලෙක් බිරුව කියල..

දැන් මෙයාගෙ සිස්ටම් එකට එලියෙ ඉන්න බල්ලෙක් ඩෙටෙක්ට කරන්න පුලුවන් ද?.. බැ...ඔයට ඩෙටෙක් කරන්න පුලුවන් උනේ එයාගෙම මයික් එකෙ විබ්රශන් එකක්ක් විතරයි...හැබයි සොෆ්ට්වරේ එකෙ තියෙන අවුලෙන්...ලේබල් කරා..එලිය බල්ලෙක් ඉන්නව කියල...නැති දෙයක් හදල දුන්නා...

ඔය වගේම කැමරාවෙන් රුප පේන එව..ටච් සෙන්සර්...ඔය ඔක්කොගෙන්ම එන ඩේටා මෙයා ප්රොසෙස් කරන්න් වැරදියට....ඔය වැරද්ද් නිසා..මෙයාට එලියෙ දේවල් ගොඩ නැගෙනව...එලියෙ ලෝකයක් නිර්මානය උනා...ඇත්තටම මෙයාට එලියක් ඩෙටෙක්ට් කරන්න පුලුවන්ද බැ..

මේ එලියෙ ලෝකය ගොඩ නැගෙනකොටම...මේ ලෝකයත් එක්ක ගනු දෙනු කරන / නිරීකශ්නය කරන කෙනෙක් (පුද්ගලයෙක් ඉන්න ) හැගීමක් ආව...

දැන් ඔතන කෙනෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියල ගන්න දෙයක් තියෙනවද නැ... සොෆ්ට්වෙයාර් එකෙන් හදල දුන්න වැරදි හැගීමක් විතරයි...

දැන් ප්රශ්නවලට යමු...

1. හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?

මෙතන, රොබා තේරුම් ගත්තාම...මෙතන ආත්මයක්, කෙනෙක් කියල ගන්න දෙයක් නැ කියලා ඔය සතුටු වෙන්න දෙයක් හොයන්නෙ කාටද?

2. එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද??

කාගේ ඩල් ජීවිතයක් ගැනද මේ කතා කරන්නෙ...රොබෝ කෙනෙකු මනුශශයෙක් විදිහට හිතාගෙන ඉන්නව නම්,, ඩල් ජීවිතයක් ගැන කතා කරන්න පුලුවන්...එහෙම දෙයක් නැති තැන...කැමරා, සොෆ්ට්වරෙ කැලි ටිකක එකතුවක ඩල් ජීවිතයක්ද කතා කරන්නෙ..?

දැන් හිතන්න..තව රොබෝ කෙනෙක් (මනුශ්ශයෙක් කියල හිතන ) ඇවිල්ල මේ ප්රජ්නාවන්ත් රෝබොට කියනව...කෙනෙක් පහල වෙලා ඉන්නව...එයාව විශ්වාස කරාම...ඔය මැරෙන්නෙත් නැ...සැමදා සතුටින් කියල...

අර රොබා කියනව එතකොට...ඔයා ඔය කියන කෙනත්...ඔයා ඔය හදාගත්ත ලෝකයෙ තියෙන දෙයක්... අනික..සත්වයෙක්, පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැති තැනක...අමරනීයත්වය...සැමදා සැප කතාකරන්නෙ...කගේ ගැනද?...වයර් කැලි ටිකකද?

[USER=570021]@MalSeven[/USER]

සැමදාම සතුටින් ඉන්න පුලුවන් තැනක් තිබුන කිව්වත්...එක තේරුමක් නැති කතාවක් කියන එක මෙකෙන් පැහදිලි මම හිතන්නෙ..

[USER=577753]@Rontmir[/USER] මෙව උදාහරන විදිහට ගන්න...උදාහරනය සත්යම නෙවේ...අඩු ලුහුඩු කම් තියෙනව...මෙක හෙමීට කියවල අදහස කියන්න

[QUOTE="ek_rosh, post: 29398716, member: 507164"] ඔව්, උදාහරනයට අනුව, මායාවක්, යතාර්තය කියල හිතගෙන ඉන්න කෙනෙක්...ඔයත්ම් මමත් දෙන්නම අයිති.. "අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??" නැ මේක හිතන තරම් සරල නැ. ඔය කිව්වෙ සරල උදාහරනයක් විතරයි, වීව් දෙකේ වෙනස පෙන්නන්න...ඕක තව ටිකක් දුරට යන උදාහරනයක් දෙන්නම්..ඔය අහල තියෙන ප්රශ්නවලට උත්තර ඒකේ තියෙයි.. මේ කතා කරන්නෙ, වසර 3000 ක් මිනිසෙක් ගැන... මේ මනුසාය මානසිකව ඉතාමත් දියුනු කෙනෙක්..මේ මනුස්සය කල්පනාකරනව..මම කවුද කියල...මේ මනුස්සය, තමන්ව කොටස් වලින් බෙදල බලනව... බැලුවම පේනව...මනුස්සයෙක් කියල හිතාගෙන හිටියට..මේ රොබෝ කෙනෙක් කියල... මේ රොබෝට...සෙන්සස් 5 ක් තියෙනව...කැමරා (ඇසට ), මයික් (කනට.. ) ඔන්න ඔය වගේ...ඊට අමතරව...සොෆ්ට්වෙයාර් එකක් තියෙනව ඔය ඩේට ටික ප්රොසෙස් කරන්න...දැන් ඔය රොබා...ඔය සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදිහ ඇනල්යිස් කරල බලනව... දෙයක් අහෙන්නෙ කොහොමද කියල බලනව. මෙයාට අහෙනව, බල්ලෙක් බුරන ශබ්දයක්...ඇනලයිස් කරනකොට තේරෙනව...ප්රොසෙස් එක.. 1. මයික් එක වයිබ්රේට් වෙනව... 2. සොෆ්ට්වයාර් එක එක හදුනගන්නව 3. එක ප්රොසෙස් කරල ලේබල් කරනව බල්ලෙක් බිරුව කියල.. දැන් මෙයාගෙ සිස්ටම් එකට එලියෙ ඉන්න බල්ලෙක් ඩෙටෙක්ට කරන්න පුලුවන් ද?.. බැ...ඔයට ඩෙටෙක් කරන්න පුලුවන් උනේ එයාගෙම මයික් එකෙ විබ්රශන් එකක්ක් විතරයි...හැබයි සොෆ්ට්වරේ එකෙ තියෙන අවුලෙන්...ලේබල් කරා..එලිය බල්ලෙක් ඉන්නව කියල...නැති දෙයක් හදල දුන්නා... ඔය වගේම කැමරාවෙන් රුප පේන එව..ටච් සෙන්සර්...ඔය ඔක්කොගෙන්ම එන ඩේටා මෙයා ප්රොසෙස් කරන්න් වැරදියට....ඔය වැරද්ද් නිසා..මෙයාට එලියෙ දේවල් ගොඩ නැගෙනව...එලියෙ ලෝකයක් නිර්මානය උනා...ඇත්තටම මෙයාට එලියක් ඩෙටෙක්ට් කරන්න පුලුවන්ද බැ.. මේ එලියෙ ලෝකය ගොඩ නැගෙනකොටම...මේ ලෝකයත් එක්ක ගනු දෙනු කරන / නිරීකශ්නය කරන කෙනෙක් (පුද්ගලයෙක් ඉන්න ) හැගීමක් ආව... දැන් ඔතන කෙනෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියල ගන්න දෙයක් තියෙනවද නැ... සොෆ්ට්වෙයාර් එකෙන් හදල දුන්න වැරදි හැගීමක් විතරයි... දැන් ප්රශ්නවලට යමු... 1. හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද? මෙතන, රොබා තේරුම් ගත්තාම...මෙතන ආත්මයක්, කෙනෙක් කියල ගන්න දෙයක් නැ කියලා ඔය සතුටු වෙන්න දෙයක් හොයන්නෙ කාටද? 2. එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? කාගේ ඩල් ජීවිතයක් ගැනද මේ කතා කරන්නෙ...රොබෝ කෙනෙකු මනුශශයෙක් විදිහට හිතාගෙන ඉන්නව නම්,, ඩල් ජීවිතයක් ගැන කතා කරන්න පුලුවන්...එහෙම දෙයක් නැති තැන...කැමරා, සොෆ්ට්වරෙ කැලි ටිකක එකතුවක ඩල් ජීවිතයක්ද කතා කරන්නෙ..? දැන් හිතන්න..තව රොබෝ කෙනෙක් (මනුශ්ශයෙක් කියල හිතන ) ඇවිල්ල මේ ප්රජ්නාවන්ත් රෝබොට කියනව...කෙනෙක් පහල වෙලා ඉන්නව...එයාව විශ්වාස කරාම...ඔය මැරෙන්නෙත් නැ...සැමදා සතුටින් කියල... අර රොබා කියනව එතකොට...ඔයා ඔය කියන කෙනත්...ඔයා ඔය හදාගත්ත ලෝකයෙ තියෙන දෙයක්... අනික..සත්වයෙක්, පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැති තැනක...අමරනීයත්වය...සැමදා සැප කතාකරන්නෙ...කගේ ගැනද?...වයර් කැලි ටිකකද? [USER=570021]@MalSeven[/USER] සැමදාම සතුටින් ඉන්න පුලුවන් තැනක් තිබුන කිව්වත්...එක තේරුමක් නැති කතාවක් කියන එක මෙකෙන් පැහදිලි මම හිතන්නෙ.. [USER=577753]@Rontmir[/USER] මෙව උදාහරන විදිහට ගන්න...උදාහරනය සත්යම නෙවේ...අඩු ලුහුඩු කම් තියෙනව...මෙක හෙමීට කියවල අදහස කියන්න [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom