Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට තරු පෙන්වන බොලිවුඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට තරු පෙන්වන බොලිවුඩ්

මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයකට උපසිරස් ලබාදීමක් පිළිබඳ නොවේ.මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයක් නැරබීමට ඔබව යොමු කිරීමක් ගැනද නොවේ.එහෙත් කාලයක සිට යුරෝපය ඇමරිකාව ආශ්‍රිතව පැවති පහත් ක්‍රියාවක් ඉන්දියානු අර්ධද්වීපයටද රිංගමින් පවතින බව පෙන්වා දෙන අනතුරු ඇඟවීමකි. 2011 වර්ෂයේ නිකුත් වූ 7 Khoon Maaf චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැරබීමෙන් ඔබට මා කන්නට යන පොල් පැලය කුමක්දැයි ක්ෂණයකින් අවබෝධ වනු නොඅනුමානය.

මේ එම දර්ශන වල මා ලබා ගත් පින්තූර කිහිපයකි.

මෙවැනි දසුන් බෞද්ධයන් වන අපහට අලුත් නැත.ඒත් මෙවර ඔවුන් ජේසුතුමන් වද කන්‍යා සොයුරියක සමග නටවා ඇත්තේ මෙසේය.

කාරණාව දැන් හොඳින් පැහැදිළිය. Guzaarish චිත්‍රපටයේද මෙවැනිම පහත් ක්‍රියාවක් ඔබ දැක ඇතුවාට සැක නැත.බෞද්ධ ආගම බෞද්ධ සංකේත පිලිබඳ අප ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයිනට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැත.මන්ද දඹදිව කියා අපි යන්නේ හඳට නොවන නිසාය.කිතු දහම පිළිබඳද එසේමය.මා දන්නා පරිදි පිරිසිදු කතෝලික දහම අදහන්නන් හෝ පිරිසිදු බුදු දහම අදහන්නන් අතර තමාගේ ආගම බලෙන් පතුරුවාගැනීමේ ගොබ්බ අදහස් නොමැත.මෙහිදී මා සඳහන් කල පිරිසිදු යන වචනය වඩා වැදගත්බව සිහියේ තබා ගත යුතුය.

කරුණු එසේ වුවද මේ පිටුපස ඇති අදිසි හස්තය මාහට නම් සදිසි දෝ යැයි විටෙක සිතේ.කෙසේ වෙතත් කිසිවෙකුට කෙලින්ම මා ඇඟිල්ල දික් කරන්නේ නැත.නමුත් එසේ නොකරන්නේද නැතැයි කියා හර්දසාක්ෂියට එකඟ විය හැක.

මේ විකාර සහ අනඟ රැඟුම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ අප ආදරණීය බුදු පියාණන් වහන්සේය.කතෝලික සහෝදර සහෝදරියන්ට නම් ජේසුතුමන්ය.මෙම පහත් ක්‍රියාව අප දෙකොට්ටාශයේම දැඩි හිත රිදවීමට හේතුවකි.කිසියම් කෙනෙකු හෝ පිරිසක් අන් ආගම් හිතාමතාම මෙවැනි කූට ලෙස හෑල්ලුවට ලක් කරන්නේ තමන්ගේ ඇති දුෂ්ට අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පහත් ආශාවෙනි.යුරෝපයේ මෙවැනි බුද්ධ බාර් සුලබය.නමුත් ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් මේ කිසි දෙයක් දැනසිටි බවක් නොපෙනේ. එසේනම් මෙහි අන්‍යයන්ගේ නොදැනුවත් කමින් ප්‍රයෝජන ගන්නා පාහරයන් පිරිසක් සිටිනු නොඅනුමානය. එම ක්‍රියාවන් කෙසේ හෝ දැන් බුද්ධෝත්පාද රටටද රිංගා ඇත.

මෙය online forum එකක ඉන්න තවත් කාඩ්බෝඩ් වීරයෙක්ගේ සටහනක් ලෙස හංවඩු ගසන රැඩිකල් ගනයේ උන්මත්තකයන්ටද අදාලය. එවැන් අයට කීමට ඇත්තේ කාඩ් බෝඩ් වීරයන් හෝ සිට මේවා අන්තර් ජාලයෙන් හෝ අනාගත පරපුරට පෙන්වාදීම ඔබගේ මෝඩ චුන් රැඩිකල් බවට වඩා උතුම් බවය.

සංවාදයට විවුර්තයි

[QUOTE="TwoTone, post: 9630406, member: 286727"] [b]අපට තරු පෙන්වන බොලිවුඩ්[/b] [SIZE="3"]මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයකට උපසිරස් ලබාදීමක් පිළිබඳ නොවේ.මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයක් නැරබීමට ඔබව යොමු කිරීමක් ගැනද නොවේ.එහෙත් කාලයක සිට යුරෝපය ඇමරිකාව ආශ්‍රිතව පැවති පහත් ක්‍රියාවක් ඉන්දියානු අර්ධද්වීපයටද රිංගමින් පවතින බව පෙන්වා දෙන අනතුරු ඇඟවීමකි. 2011 වර්ෂයේ නිකුත් වූ 7 Khoon Maaf චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැරබීමෙන් ඔබට මා කන්නට යන පොල් පැලය කුමක්දැයි ක්ෂණයකින් අවබෝධ වනු නොඅනුමානය.[/SIZE] [CENTER][SIZE="3"]මේ එම දර්ශන වල මා ලබා ගත් පින්තූර කිහිපයකි.[/SIZE] [IMG]http://i51.tinypic.com/i4iuj5.jpg[/IMG] [IMG]http://i51.tinypic.com/2na6uxe.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/2a50ksj.jpg[/IMG] [SIZE="3"]මෙවැනි දසුන් බෞද්ධයන් වන අපහට අලුත් නැත.ඒත් මෙවර ඔවුන් ජේසුතුමන් වද කන්‍යා සොයුරියක සමග නටවා ඇත්තේ මෙසේය.[/SIZE] [IMG]http://i54.tinypic.com/b3kal5.jpg[/IMG] [IMG]http://i55.tinypic.com/34g9e8h.jpg[/IMG][/CENTER] [SIZE="3"]කාරණාව දැන් හොඳින් පැහැදිළිය. Guzaarish චිත්‍රපටයේද මෙවැනිම පහත් ක්‍රියාවක් ඔබ දැක ඇතුවාට සැක නැත.බෞද්ධ ආගම බෞද්ධ සංකේත පිලිබඳ අප ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයිනට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැත.මන්ද දඹදිව කියා අපි යන්නේ හඳට නොවන නිසාය.කිතු දහම පිළිබඳද එසේමය.මා දන්නා පරිදි පිරිසිදු කතෝලික දහම අදහන්නන් හෝ පිරිසිදු බුදු දහම අදහන්නන් අතර තමාගේ ආගම බලෙන් පතුරුවාගැනීමේ ගොබ්බ අදහස් නොමැත.මෙහිදී මා සඳහන් කල පිරිසිදු යන වචනය වඩා වැදගත්බව සිහියේ තබා ගත යුතුය. කරුණු එසේ වුවද මේ පිටුපස ඇති අදිසි හස්තය මාහට නම් සදිසි දෝ යැයි විටෙක සිතේ.කෙසේ වෙතත් කිසිවෙකුට කෙලින්ම මා ඇඟිල්ල දික් කරන්නේ නැත.නමුත් එසේ නොකරන්නේද නැතැයි කියා හර්දසාක්ෂියට එකඟ විය හැක. මේ විකාර සහ අනඟ රැඟුම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ අප ආදරණීය බුදු පියාණන් වහන්සේය.කතෝලික සහෝදර සහෝදරියන්ට නම් ජේසුතුමන්ය.මෙම පහත් ක්‍රියාව අප දෙකොට්ටාශයේම දැඩි හිත රිදවීමට හේතුවකි.කිසියම් කෙනෙකු හෝ පිරිසක් අන් ආගම් හිතාමතාම මෙවැනි කූට ලෙස හෑල්ලුවට ලක් කරන්නේ තමන්ගේ ඇති දුෂ්ට අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පහත් ආශාවෙනි.යුරෝපයේ මෙවැනි බුද්ධ බාර් සුලබය.නමුත් ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් මේ කිසි දෙයක් දැනසිටි බවක් නොපෙනේ. එසේනම් මෙහි අන්‍යයන්ගේ නොදැනුවත් කමින් ප්‍රයෝජන ගන්නා පාහරයන් පිරිසක් සිටිනු නොඅනුමානය. එම ක්‍රියාවන් කෙසේ හෝ දැන් බුද්ධෝත්පාද රටටද රිංගා ඇත. මෙය online forum එකක ඉන්න තවත් කාඩ්බෝඩ් වීරයෙක්ගේ සටහනක් ලෙස හංවඩු ගසන රැඩිකල් ගනයේ උන්මත්තකයන්ටද අදාලය. එවැන් අයට කීමට ඇත්තේ කාඩ් බෝඩ් වීරයන් හෝ සිට මේවා අන්තර් ජාලයෙන් හෝ අනාගත පරපුරට පෙන්වාදීම ඔබගේ මෝඩ චුන් රැඩිකල් බවට වඩා උතුම් බවය. සංවාදයට විවුර්තයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom