Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?

අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?

ඕනෑම රටක සමස්ත මිල මට්ටම හා මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වාගෙනයාම කල්පවත්නා දිගු කාලීන ආර්ථික වර්ධනය සඳහා පුර්ව අවශ්‍යතාවයකි. මෙම අරමුණු ළඟාකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්, බැංකු සඳහා විචක්ෂණශීලි නියාමන හඳුන්වාදීමත් උදෙසා බලය සහිත ස්වාධීන ආයතනයක් අවශ්‍යය.

මහ බැංකුවේ අයිතිය කාටද ?

මහ බැංකුවේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වුවද, මහ බැංකුව අයවැය සහ මුදල් ප්‍රතිපත්ති (රජයේ අදහස් විමසමකින් තොරව සුදුසු මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගත හැකිය) සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් බුක්ති විඳිනු ලබන (පාර්ලිමේන්තුව මඟින් අනුමත කිරීම අවශ්‍ය නැත) ආයතනයකි.

මහ බැංකුව වාණිජ බැංකුවකින් වෙනස් වන්නේ කෙසේ ද ?

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අධිකාරිය හා මූල්‍ය පද්ධතියේ නියමුවා වශයෙන් වාණිජ බැංකුවල බැංකුව ලෙස ක්‍රියාකරයි. එය මූල්‍ය පද්ධතිය සඳහා සංචිත සපයයි. වාණිජ බැංකු යනු ඔවුන්ගේ ගණුදෙනුකරුවන් සඳහා ජංගම ගිණුම් පවත්වාගෙන යාම සහ සියලුම වාණිජ බැංකු සේවා පවත්වාගෙන යාමට බලය ඇති ආයතනයන්ය.

මුදල් මණ්ඩලය යනු කුමක් ද?

මුදල් මණ්ඩලය යනු මහ බැංකුවේ කළමනාකරණය, ක්‍රියාකාරීත්වය සහ පරිපාලනය පිළිබඳ වගකීම් සහිත ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත ඉහළම ආයතනය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවට මුදල් මණ්ඩලය ස්ථාපනය කර ඇත්තේ ඇයි ?

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වු ජෝන් එක්ස්ටර් වාර්තාව අනුව මුදල් මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු වු අතර නීතිමය බලතල සහිත පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ස්ථාපිත කිරීම ආයතනයක් ස්ථාපිත කිරීමට වඩා සුදුසු වු හෙයින් මුදල් මණ්ඩලය ස්ථාපිත කළ යුතු විය. තව ද එය ස්ථිර අනුප්‍රාප්තිකයෙකු සහිතව පරිපාලනය කරනු ලැබේ.

මුදල් මණ්ඩලයට ඇතුළත් කවුද ?

ඔවුන් පත් කරන්නේ කෙසේ ද ?1950 දී මහ බැංකුව ස්ථාපිත කළ අවස්ථාවේදී එය සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත විය. එනම්,

-නිල වශයෙන් මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති-මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් සහ-තුන්වන සාමාජිකයා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනු ලැබේ2002 දෙසැම්බර් 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනතේ සංශෝධිත 8 ඇ වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ සහභාගිත්වය වඩා පුළුල් කිරීම සඳහා සාමාජික සංඛ්‍යාව 5 දක්වා වැඩිකරන ලදි. එනම්-මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති,-මුදල් අමාත්‍යාංශයේ ලේකම්-මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය සහ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙක් ද වශයෙනි.

ව්‍යවහාර මුදල්

ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්ටු) නිකුත් කිරීමේ අධිකාරීමය බලය දරන්නේ කුමන ආයතනය ද?

1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකූල ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය පැවැරී ඇත.

දැනට සංසරණයේ පවතින්නේ කුමන අගයන්ගෙන් යුක්ත කාසි හා නෝට්ටු වර්ගද?

වර්තමානයේ රු. 5000,රු. 2000, රු. 1000, රු. 500, රු. 200, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10, රු. 5, රු. 2 සහ රු. 1 වටිනාකමින් යුත් නෝට්ටු සහ (දැනට රු. 10,රු. 5, රු. 2, සහ රු. 1 නෝට්ටු වෙනුවට කාසි හඳුන්වා දී ඇත) රු. 10, රු. 5, රු. 2-, රු. 1, සත 50, සත 25, සත 10, සත 05, සත 02 සහ සත 01 වටිනාකම්වලින් යුත් කාසි වර්ග සංසරණයේ පවතී. කෙසේ වුවද රුපියල් 5, රුපියල් 2 සහ රුපියල් එක වටිනාකම් සහිත නෝට්ටු සංසරණයේ දැකිය හැක්කේ කලාතුරකිනි. (කාසි සහ නෝට්ටුවල ඡායාරූප සහිත අන්තර්ජාල පිටුවට සම්බන්ධ කරන්න). තවද රු. 200 ක වටිනාකමින් යුත් සමරු නෝට්ටුවක් ද නිකුත් කර ඇත..

දැනට සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු ප්‍රමාණය කොපමණද?

2010 දෙසැම්බර් මාසය අවසානය වන විට සංසරණයේ පැවතියේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 249.9 ක වටිනාකමින් යුතු නෝට්ටු මිලියන 746 ක් සහ රුපියල් බිලියන 5.67 ක වටිනාකමින් යුත් කාසි මිලියන 3996 කි.

මුදල් නෝට්ටු අතරින් පොදුවේ වැඩියෙන් සංසරණය වන නෝට්ටු වර්ග මොනවාද?

ප්‍රධාන වශයෙන් රුපියල් 10 සහ රු. 100 නෝට්ටු වැඩියෙන් සංසරණය වන අතර 2010 දෙසැම්බර් මස අවසානය වන විට රු. 10 නෝට්ටු මිලියන 185.6 ක් ද රු. 100 නෝට්ටු මිලියන 133.3 ක් ද සංසරණයේ පැවතිණ.

මුදල් නෝට්ටු සහ කාසි සංසරණය සඳහා නිකුත් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සංසරණයට (මහජනතාව අතට) නිකුත් කරන්නේ වාණිජ බැංකු මගින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වාගෙන යන නෝට්ටු හා කාසි හුවමාරු කවුන්ටර් මගිනි.

සංසරණයේ පවතින කාසිවල ප්‍රධාන ලක්ෂණ මොනවාද?

මුදල් නෝට්ටු සහ කාසිවල ප්‍රධාන ලක්ෂණ පහත වගුවේ සඳහන් වේ.

වර්ගයබර(ග්‍රෑම්)වර්ෂයහැඩයවිෂ්කම්භය (මිලි මීටර්)
රුපියල් 10

8.35

2010

පැති එකොළහක් සහිත

26.40

රුපියල් 10

9.00

1998

වටකුරු

27.00

රුපියල් 5

9.50

2005 පෙර

වටකුරු

23.50

7.70

2005 සිට

රුපියල් 2

8.25

2005 පෙර

වටකුරු

28.50

7.00

2005 සිට

රුපියල් 1

7.13

2005 පෙර

වටකුරු

25.40

3.65

2005 සිට

20.00

සත 50

5.51

2005 පෙර

වටකුරු

21.46

2.50

2005 සිට

18.00

සත 25

3.24

2005 පෙර

වටකුරු

18.03

1.68

2005 සිට

16.00

සත 10

1.30

1991

බීක්කු සහිත

පිටතින් බීක්කු දෙකක් අතර

23.11

සහ

ඇතුලතින බීක්කු දෙකක් අතර

20.96

සත 05

1.00

1991

චතුරශ්රාකාර

මුළු අතර

21.46

සහ

පැති අතර

18.24

සත 02

0.78

1978

බීක්කු සහිත

පිටතින් බීක්කු දෙකක් අතර

18.42

සහ

ඇතුලතින බීක්කු දෙකක් අතර

17.02

සත 01

0.70

1994

වටකුරු

16.00

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කරන කඩදාසි වර්ගයේ විශේෂත්වය කුමක්ද?

මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ 100% කපු මිශ්‍ර පල්පයකිනි. එබැවින් ස්පර්ශයේදී නෝට්ටුවේ රළු බවක් දැනේ. කෙසේ වුවද රුපියල් 200 සමරු නෝට්ටුව මුද්‍රණය කර ඇත්තේ පොලිමර් වලිනි.

මුදල් නෝට්ටුවක ආයු කාලය කොපමණද?

එක් එක් වර්ගයේ නෝට්ටු වලින් ලබාගත් නියැදි පරීක්ෂාවෙන් ලබාගත් දත්ත අනුව ගණනය කරන ලද නෝට්ටුවල ආයු කාලය පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.

නෝට්ටු වර්ගය

ආයු කාලය (මාස)
රු. 10/-

20-25

රු. 20/-

25-30

රු. 50/-

35-40

රු. 100/-

45-50

රු. 500/-

55-60

රු. 1000/-

80-85

කාසියක ආයු කාලය කොපමණද?

නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහය අනුව කාසියක ජීව කාලය වෙනස්වන අතර එය සාමාන්‍යයෙන් වර්ෂ 15 සිට 35 දක්වා වේ.

ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා නෝට්ටු මුද්‍රණය සහ කාසි ටංකනය(මුද්‍රණය ) කරනු ලබන්නේ කුමන ආයතන ද?

නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා පුද්ගලික සමාගම මගිනි.කාසි ටංකනය සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පිහිටි රෝයල් මින්ට් ආයතනය (රාජකීය ටංකනය) මගිනි.

අව්‍යාජ මුදල් නෝට්ටුවක්, ව්‍යාජ (හොර) නෝට්ටුවකින් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ නෝට්ටු මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලුම මුදල් නෝට්ටු ඉතා උසස් ආරක්ෂණ සලකුණු ඇතුලත් කරමින් මුද්‍රණය කරනු ලැබේ. ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමට සහායවීම සඳහාත්, ව්‍යාජ නෝට්ටු ලැබුනු විට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් පත්‍රිකා සකස් කර ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවක දැකිය හැකි ප්‍රධාන ආරක්ෂිත සලකුණු වනුයේ :-

ආරක්ෂණ නූල

දිය සලකුණ

විනිවිද පෙනෙන සලකුණු

නෝට්ටු මුද්‍රිත කඩදාසිය

උස්වූ මුද්‍රණ (Intaglio Printing)

ක්ෂුද්‍ර අක්ෂර

වැර ගැන්වූ කොන් සහිත දිය සලකුණ ආදියයි

ව්‍යාජ නෝට්ටුවක් ලැබුනු අවස්ථාවක දී ඔබ කළ යුත්තේ කුමක් ද?

ව්‍යාජ නෝට්ටුවක් කිසිම ආකාරයේ ගණුදෙනුවක් සඳහා භාවිතා නොකළ යුතු වේ. ව්‍යාජ නෝට්ටුවක් ගණුදෙනු සඳහා හිතාමතා යොදා ගැනීම බරපතල වරදක් වන අතර සිර දඩුවම් ලැබීමට, දඩයකට යටත් වීමට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදකි. යම් තැනැත්තෙකු ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත් විට ඔහු හෝ ඇය එය භාර ගැනීමෙන් වැලකිය යුතුය. යම් පුද්ගලයෙකු නොදැනුවත්වම ව්‍යාජ නෝට්ටුවක් අතට පත්වී ඇත්නම් වහාම එය තමා වෙත ලැබුන ආකාරය පිළිබඳ විස්තර දක්වමින් ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතුය.

භාවිතයට නුසුදුසු නෝට්ටුවක් යනු කුමක්ද?

වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදුවන සුලු හානිවීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු භාවිතයට නුසුදුසු නෝට්ටු ලෙස සැලකේ. මේවා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.: -

සේවා අනිසි නෝට්ටු හා පලුදු (විකල) වූ නෝට්ටු

“සේවා අනිසි නෝට්ටු”

වලංගු මුදල් නෝට්ටුවක් සංසරණය වීම හේතුවෙන් අපිරිසිදු වීම, ඉතාමත් තදින් කිලිටිවීම, දිරාපත් වීම මගින් සේවා අනිසි නෝට්ටු බවට පත්වේ. එහෙත් එය විකල වූ නෝට්ටුවක් ලෙස නොසැලකේ.

“විකල වූ නෝට්ටු”

දිරාපත්වීම නිසා එහි කොටස් අඩුවීමෙන් සම්මත ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් කුඩාවීම, ස්වරූපය වෙනස්වීම, පිලිස්සීම, තදින් කිලිටිවීම, කැඩීයාම, ඉරීයාම සහ හිතාමතා විකෘති කිරීම හෝ හදිසි අවස්ථාවන් හේතුවෙන් හෝ විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් ආරක්ෂක සලකුණු, නෝට්ටුවේ දිනය, අනුක්‍රමික අංකය හා අත්සන් ආදියට හානි සිදුවී ඇති අබලන් තත්ත්වයට පත් වූ නෝට්ටු විකලවු නෝට්ටු ලෙස සැලකේ.

සේවා අනිසි නෝට්ටුවක් හෝ විකල නෝට්ටුවක් ලැබුනු අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?

සේවා අනිසි නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීමෙන් එහි වටිනාකම හෝ අර්ධ වටිනාකම ලබාගත හැක. විකල වූ නෝට්ටුවක කොටස් අඩු වී ඇත්නම්, අදාල නෝට්ටු වර්ගයේ සම්මත ප්‍රමාණයට සැකසු කඩදාසියක මුහුණත ඉදිරියට වන සේ අලවා, ලියා පදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමෙන් එහි තක්සේරු කරන ලද වටිනාකම ලබා ගත හැක.

ව්‍යවහාර මුදල් අධිකාරී,

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මහ බැංකුව,

ජනාධිපති මාවත

කොළඹ 01.

මීට අමතරව, සේවා අනිසි හෝ විකල වූ නෝට්ටු සදුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර) පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කවුන්ටර් අංශය වෙත ඉදිරිපත් කළ හැක.:

කවුන්ටර් අංශය,

4 වන මහල, 5 වන කුළුන,

ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,

ශ්‍රී ලංකා මහ බැංකුව,

ජනාධිපති මාවත

කොළඹ

[QUOTE="rocat90, post: 18164615, member: 452168"] [b]අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?[/b] [SIZE=5] [SIZE=6][COLOR=Red]අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]ඕනෑම රටක සමස්ත මිල මට්ටම හා මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වාගෙනයාම කල්පවත්නා දිගු කාලීන ආර්ථික වර්ධනය සඳහා පුර්ව අවශ්‍යතාවයකි. මෙම අරමුණු ළඟාකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්, බැංකු සඳහා විචක්ෂණශීලි නියාමන හඳුන්වාදීමත් උදෙසා බලය සහිත ස්වාධීන ආයතනයක් අවශ්‍යය.[/SIZE] [SIZE=6][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]මහ බැංකුවේ අයිතිය කාටද ?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]මහ බැංකුවේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වුවද, මහ බැංකුව අයවැය සහ මුදල් ප්‍රතිපත්ති (රජයේ අදහස් විමසමකින් තොරව සුදුසු මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගත හැකිය) සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් බුක්ති විඳිනු ලබන (පාර්ලිමේන්තුව මඟින් අනුමත කිරීම අවශ්‍ය නැත) ආයතනයකි.[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red]මහ බැංකුව වාණිජ බැංකුවකින් වෙනස් වන්නේ කෙසේ ද ?[/COLOR][/SIZE][/SIZE][SIZE=5] ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අධිකාරිය හා මූල්‍ය පද්ධතියේ නියමුවා වශයෙන් වාණිජ බැංකුවල බැංකුව ලෙස ක්‍රියාකරයි. එය මූල්‍ය පද්ධතිය සඳහා සංචිත සපයයි. වාණිජ බැංකු යනු ඔවුන්ගේ ගණුදෙනුකරුවන් සඳහා ජංගම ගිණුම් පවත්වාගෙන යාම සහ සියලුම වාණිජ බැංකු සේවා පවත්වාගෙන යාමට බලය ඇති ආයතනයන්ය. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red]මුදල් මණ්ඩලය යනු කුමක් ද?[/COLOR][/SIZE][/SIZE][SIZE=5] මුදල් මණ්ඩලය යනු මහ බැංකුවේ කළමනාකරණය, ක්‍රියාකාරීත්වය සහ පරිපාලනය පිළිබඳ වගකීම් සහිත ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත ඉහළම ආයතනය වේ.[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවට මුදල් මණ්ඩලය ස්ථාපනය කර ඇත්තේ ඇයි ?[/COLOR][/SIZE][/SIZE][SIZE=5] ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වු ජෝන් එක්ස්ටර් වාර්තාව අනුව මුදල් මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු වු අතර නීතිමය බලතල සහිත පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ස්ථාපිත කිරීම ආයතනයක් ස්ථාපිත කිරීමට වඩා සුදුසු වු හෙයින් මුදල් මණ්ඩලය ස්ථාපිත කළ යුතු විය. තව ද එය ස්ථිර අනුප්‍රාප්තිකයෙකු සහිතව පරිපාලනය කරනු ලැබේ.[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red]මුදල් මණ්ඩලයට ඇතුළත් කවුද ? [/COLOR][/SIZE] ඔවුන් පත් කරන්නේ කෙසේ ද ?[/SIZE][SIZE=5]1950 දී මහ බැංකුව ස්ථාපිත කළ අවස්ථාවේදී එය සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත විය. එනම්,[/SIZE] [SIZE=5]-[/SIZE][SIZE=5]නිල වශයෙන් මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් සහ[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]තුන්වන සාමාජිකයා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනු ලැබේ[/SIZE][SIZE=5]2002 දෙසැම්බර් 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනතේ සංශෝධිත 8 ඇ වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ සහභාගිත්වය වඩා පුළුල් කිරීම සඳහා සාමාජික සංඛ්‍යාව 5 දක්වා වැඩිකරන ලදි. එනම්[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති,[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]මුදල් අමාත්‍යාංශයේ ලේකම්[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය සහ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙක් ද වශයෙනි.[/SIZE][SIZE=5] [/SIZE][COLOR=#000000][FONT=Times New Roman][SIZE=5][COLOR=#E58027][FONT=Arial][B] ව්‍යවහාර මුදල්[/B][/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්ටු) නිකුත් කිරීමේ අධිකාරීමය බලය දරන්නේ කුමන ආයතනය ද?[/B][/COLOR][/SIZE][SIZE=5] 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකූල ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය පැවැරී ඇත.[/SIZE][SIZE=5] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]දැනට සංසරණයේ පවතින්නේ කුමන අගයන්ගෙන් යුක්ත කාසි හා නෝට්ටු වර්ගද?[/B][/COLOR][/SIZE][SIZE=5] වර්තමානයේ රු. 5000,රු. 2000, රු. 1000, රු. 500, රු. 200, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10, රු. 5, රු. 2 සහ රු. 1 වටිනාකමින් යුත් නෝට්ටු සහ (දැනට රු. 10,රු. 5, රු. 2, සහ රු. 1 නෝට්ටු වෙනුවට කාසි හඳුන්වා දී ඇත) රු. 10, රු. 5, රු. 2-, රු. 1, සත 50, සත 25, සත 10, සත 05, සත 02 සහ සත 01 වටිනාකම්වලින් යුත් කාසි වර්ග සංසරණයේ පවතී. කෙසේ වුවද රුපියල් 5, රුපියල් 2 සහ රුපියල් එක වටිනාකම් සහිත නෝට්ටු සංසරණයේ දැකිය හැක්කේ කලාතුරකිනි. (කාසි සහ නෝට්ටුවල ඡායාරූප සහිත අන්තර්ජාල පිටුවට සම්බන්ධ කරන්න). තවද රු. 200 ක වටිනාකමින් යුත් සමරු නෝට්ටුවක් ද නිකුත් කර ඇත.. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]දැනට සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු ප්‍රමාණය කොපමණද?[/B][/COLOR][/SIZE][SIZE=5] 2010 දෙසැම්බර් මාසය අවසානය වන විට සංසරණයේ පැවතියේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 249.9 ක වටිනාකමින් යුතු නෝට්ටු මිලියන 746 ක් සහ රුපියල් බිලියන 5.67 ක වටිනාකමින් යුත් කාසි මිලියන 3996 කි.[/SIZE][SIZE=5] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]මුදල් නෝට්ටු අතරින් පොදුවේ වැඩියෙන් සංසරණය වන නෝට්ටු වර්ග මොනවාද?[/B][/COLOR][/SIZE][SIZE=5] ප්‍රධාන වශයෙන් රුපියල් 10 සහ රු. 100 නෝට්ටු වැඩියෙන් සංසරණය වන අතර 2010 දෙසැම්බර් මස අවසානය වන විට රු. 10 නෝට්ටු මිලියන 185.6 ක් ද රු. 100 නෝට්ටු මිලියන 133.3 ක් ද සංසරණයේ පැවතිණ.[/SIZE][SIZE=5] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]මුදල් නෝට්ටු සහ කාසි සංසරණය සඳහා නිකුත් කරන්නේ කෙසේද?[/B][/COLOR][/SIZE][SIZE=5] ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සංසරණයට (මහජනතාව අතට) නිකුත් කරන්නේ වාණිජ බැංකු මගින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වාගෙන යන නෝට්ටු හා කාසි හුවමාරු කවුන්ටර් මගිනි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]සංසරණයේ පවතින කාසිවල ප්‍රධාන ලක්ෂණ මොනවාද?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]මුදල් නෝට්ටු සහ කාසිවල ප්‍රධාන ලක්ෂණ පහත වගුවේ සඳහන් වේ. [/SIZE][SIZE=5]වර්ගය[/SIZE][SIZE=5]බර(ග්‍රෑම්)[/SIZE][SIZE=5]වර්ෂය[/SIZE][SIZE=5]හැඩය[/SIZE][SIZE=5]විෂ්කම්භය (මිලි මීටර්)[/SIZE][LEFT][SIZE=5]රුපියල් 10[/SIZE][/LEFT] [CENTER][SIZE=5]8.35[/SIZE] [SIZE=5]2010[/SIZE] [SIZE=5]පැති එකොළහක් සහිත [/SIZE] [SIZE=5]26.40[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රුපියල් 10[/SIZE][/LEFT] [CENTER][SIZE=5]9.00[/SIZE] [SIZE=5]1998[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]27.00[/SIZE][/CENTER] [SIZE=5]රුපියල් 5[/SIZE] [CENTER][SIZE=5]9.50[/SIZE] [SIZE=5]2005 පෙර[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]23.50[/SIZE] [SIZE=5]7.70[/SIZE] [SIZE=5]2005 සිට[/SIZE][/CENTER] [SIZE=5]රුපියල් 2[/SIZE] [CENTER][SIZE=5]8.25[/SIZE] [SIZE=5]2005 පෙර[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]28.50[/SIZE] [SIZE=5]7.00[/SIZE] [SIZE=5]2005 සිට [/SIZE][/CENTER] [SIZE=5]රුපියල් 1[/SIZE] [CENTER][SIZE=5]7.13[/SIZE] [SIZE=5]2005 පෙර[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]25.40[/SIZE] [SIZE=5]3.65[/SIZE] [SIZE=5]2005 සිට[/SIZE] [SIZE=5]20.00[/SIZE][/CENTER] [SIZE=5]සත 50[/SIZE] [CENTER][SIZE=5]5.51[/SIZE] [SIZE=5]2005 පෙර[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]21.46[/SIZE] [SIZE=5]2.50[/SIZE] [SIZE=5]2005 සිට[/SIZE] [SIZE=5]18.00[/SIZE][/CENTER] [SIZE=5]සත 25[/SIZE] [CENTER][SIZE=5]3.24[/SIZE] [SIZE=5]2005 පෙර[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]18.03[/SIZE] [SIZE=5]1.68[/SIZE] [SIZE=5]2005 සිට[/SIZE] [SIZE=5]16.00[/SIZE][/CENTER] [SIZE=5]සත 10[/SIZE] [CENTER][SIZE=5]1.30[/SIZE] [SIZE=5]1991[/SIZE] [SIZE=5]බීක්කු සහිත[/SIZE] [SIZE=5]පිටතින් බීක්කු දෙකක් අතර 23.11[/SIZE] [SIZE=5]සහ[/SIZE] [SIZE=5]ඇතුලතින බීක්කු දෙකක් අතර 20.96[/SIZE][/CENTER] [SIZE=5]සත 05[/SIZE] [CENTER][SIZE=5]1.00[/SIZE] [SIZE=5]1991[/SIZE] [SIZE=5]චතුරශ්රාකාර[/SIZE] [SIZE=5]මුළු අතර 21.46[/SIZE] [SIZE=5]සහ[/SIZE] [SIZE=5]පැති අතර 18.24[/SIZE][/CENTER] [SIZE=5]සත 02[/SIZE] [CENTER][SIZE=5]0.78[/SIZE] [SIZE=5]1978[/SIZE] [SIZE=5]බීක්කු සහිත[/SIZE] [SIZE=5]පිටතින් බීක්කු දෙකක් අතර 18.42[/SIZE] [SIZE=5]සහ[/SIZE] [SIZE=5]ඇතුලතින බීක්කු දෙකක් අතර 17.02[/SIZE][/CENTER] [SIZE=5]සත 01[/SIZE] [CENTER][SIZE=5]0.70[/SIZE] [SIZE=5]1994[/SIZE] [SIZE=5]වටකුරු[/SIZE] [SIZE=5]16.00[/SIZE][/CENTER] [SIZE=5] [SIZE=6][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/COLOR][/SIZE][/SIZE][SIZE=6][COLOR=Red][B]මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කරන කඩදාසි වර්ගයේ විශේෂත්වය කුමක්ද?[/B][/COLOR][/SIZE][SIZE=5] මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ 100% කපු මිශ්‍ර පල්පයකිනි. එබැවින් ස්පර්ශයේදී නෝට්ටුවේ රළු බවක් දැනේ. කෙසේ වුවද රුපියල් 200 සමරු නෝට්ටුව මුද්‍රණය කර ඇත්තේ පොලිමර් වලිනි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]මුදල් නෝට්ටුවක ආයු කාලය කොපමණද?[/B][/COLOR][/SIZE][SIZE=5] එක් එක් වර්ගයේ නෝට්ටු වලින් ලබාගත් නියැදි පරීක්ෂාවෙන් ලබාගත් දත්ත අනුව ගණනය කරන ලද නෝට්ටුවල ආයු කාලය පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ. [/SIZE][CENTER][SIZE=5]නෝට්ටු වර්ගය[/SIZE][/CENTER] [SIZE=5]ආයු කාලය (මාස)[/SIZE][LEFT][SIZE=5]රු. 10/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]20-25[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රු. 20/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]25-30[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රු. 50/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]35-40[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රු. 100/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]45-50[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රු. 500/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]55-60[/SIZE][/CENTER] [LEFT][SIZE=5]රු. 1000/-[/SIZE][/LEFT] [CENTER][SIZE=5]80-85[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red]කාසියක ආයු කාලය කොපමණද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5]නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහය අනුව කාසියක ජීව කාලය වෙනස්වන අතර එය සාමාන්‍යයෙන් වර්ෂ 15 සිට 35 දක්වා වේ. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා නෝට්ටු මුද්‍රණය සහ කාසි ටංකනය(මුද්‍රණය ) කරනු ලබන්නේ කුමන ආයතන ද?[/B][/COLOR][/SIZE][SIZE=5] නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා පුද්ගලික සමාගම මගිනි.[/SIZE][SIZE=5]කාසි ටංකනය සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පිහිටි රෝයල් මින්ට් ආයතනය (රාජකීය ටංකනය) මගිනි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]අව්‍යාජ මුදල් නෝට්ටුවක්, ව්‍යාජ (හොර) නෝට්ටුවකින් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?[/B][/COLOR][/SIZE][SIZE=5] ව්‍යාජ නෝට්ටු මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලුම මුදල් නෝට්ටු ඉතා උසස් ආරක්ෂණ සලකුණු ඇතුලත් කරමින් මුද්‍රණය කරනු ලැබේ. ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමට සහායවීම සඳහාත්, ව්‍යාජ නෝට්ටු ලැබුනු විට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් පත්‍රිකා සකස් කර ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවක දැකිය හැකි ප්‍රධාන ආරක්ෂිත සලකුණු වනුයේ :- [/SIZE] [LIST] [*][SIZE=5]ආරක්ෂණ නූල[/SIZE] [*][SIZE=5]දිය සලකුණ[/SIZE] [*][SIZE=5]විනිවිද පෙනෙන සලකුණු[/SIZE] [*][SIZE=5]නෝට්ටු මුද්‍රිත කඩදාසිය[/SIZE] [*][SIZE=5]උස්වූ මුද්‍රණ (Intaglio Printing)[/SIZE] [*][SIZE=5]ක්ෂුද්‍ර අක්ෂර[/SIZE] [*][SIZE=5]වැර ගැන්වූ කොන් සහිත දිය සලකුණ ආදියයි[/SIZE] [/LIST] [SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]ව්‍යාජ නෝට්ටුවක් ලැබුනු අවස්ථාවක දී ඔබ කළ යුත්තේ කුමක් ද?[/B][/COLOR][/SIZE][SIZE=5] ව්‍යාජ නෝට්ටුවක් කිසිම ආකාරයේ ගණුදෙනුවක් සඳහා භාවිතා නොකළ යුතු වේ. ව්‍යාජ නෝට්ටුවක් ගණුදෙනු සඳහා හිතාමතා යොදා ගැනීම බරපතල වරදක් වන අතර සිර දඩුවම් ලැබීමට, දඩයකට යටත් වීමට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදකි. යම් තැනැත්තෙකු ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත් විට ඔහු හෝ ඇය එය භාර ගැනීමෙන් වැලකිය යුතුය. යම් පුද්ගලයෙකු නොදැනුවත්වම ව්‍යාජ නෝට්ටුවක් අතට පත්වී ඇත්නම් වහාම එය තමා වෙත ලැබුන ආකාරය පිළිබඳ විස්තර දක්වමින් ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතුය.[/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/COLOR][/SIZE][/SIZE][SIZE=6][COLOR=Red][B]භාවිතයට නුසුදුසු නෝට්ටුවක් යනු කුමක්ද?[/B][/COLOR][/SIZE][SIZE=5] වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදුවන සුලු හානිවීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු භාවිතයට නුසුදුසු නෝට්ටු ලෙස සැලකේ. මේවා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.: - සේවා අනිසි නෝට්ටු හා පලුදු (විකල) වූ නෝට්ටු [COLOR=Red][B]“සේවා අනිසි නෝට්ටු”[/B][/COLOR] [I]වලංගු මුදල් නෝට්ටුවක් සංසරණය වීම හේතුවෙන් අපිරිසිදු වීම, ඉතාමත් තදින් කිලිටිවීම, දිරාපත් වීම මගින් සේවා අනිසි නෝට්ටු බවට පත්වේ. එහෙත් එය විකල වූ නෝට්ටුවක් ලෙස නොසැලකේ.[/I] [B]“විකල වූ නෝට්ටු” [/B] දිරාපත්වීම නිසා එහි කොටස් අඩුවීමෙන් සම්මත ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් කුඩාවීම, ස්වරූපය වෙනස්වීම, පිලිස්සීම, තදින් කිලිටිවීම, කැඩීයාම, ඉරීයාම සහ හිතාමතා විකෘති කිරීම හෝ හදිසි අවස්ථාවන් හේතුවෙන් හෝ විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් ආරක්ෂක සලකුණු, නෝට්ටුවේ දිනය, අනුක්‍රමික අංකය හා අත්සන් ආදියට හානි සිදුවී ඇති අබලන් තත්ත්වයට පත් වූ නෝට්ටු විකලවු නෝට්ටු ලෙස සැලකේ. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][B]සේවා අනිසි නෝට්ටුවක් හෝ විකල නෝට්ටුවක් ලැබුනු අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? [/B][/SIZE][SIZE=5]සේවා අනිසි නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීමෙන් එහි වටිනාකම හෝ අර්ධ වටිනාකම ලබාගත හැක. විකල වූ නෝට්ටුවක කොටස් අඩු වී ඇත්නම්, අදාල නෝට්ටු වර්ගයේ සම්මත ප්‍රමාණයට සැකසු කඩදාසියක මුහුණත ඉදිරියට වන සේ අලවා, ලියා පදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමෙන් එහි තක්සේරු කරන ලද වටිනාකම ලබා ගත හැක. [COLOR=#757575][FONT=Arial][B]ව්‍යවහාර මුදල් අධිකාරී, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති මාවත කොළඹ 01.[/B][/FONT][/COLOR] මීට අමතරව, සේවා අනිසි හෝ විකල වූ නෝට්ටු සදුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර) පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කවුන්ටර් අංශය වෙත ඉදිරිපත් කළ හැක.: [COLOR=#757575][FONT=Arial][B]කවුන්ටර් අංශය, 4 වන මහල, 5 වන කුළුන, ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති මාවත කොළඹ [/B][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom