Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලින් මාරුකර ගත හැකිද?

වාණිජ බැංකුවලින් මාරුකර ගත නොහැක. කෙසේ වුව ද වාණිජ බැංකු වලට විකල නෝට්ටු තැන්පතු වශයෙන් හෝ වටිනාකම පසුව ගෙවීම සඳහා භාර ගත හැකි අතර එම නෝට්ටු සඳහා ගෙවිය හැකි වටිනාකම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ හැකිය.

පලුදු වූ/විකෘති වු නුසුදුසු නෝට්ටුවල මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැකිද?

පලුදු වූ/විකෘති වූ නෝට්ටුවක ¾ කට වැඩි පුමාණයක් සහ ඉංග්‍රිසී උපසර්ගය සහිත අනුක්‍රමික අංකයේ ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති නෝට්ටු සඳහා ඒවායේ මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැක. නෝට්ටුවක ප්‍රමාණය එහි සම්මත ප්‍රමාණයෙන් ½ කට වැඩි එහෙත් ¾ අඩුවෙන් සහ නෝට්ටු කොටස තනි තැබැල්ලක් වනසේ අනුක්‍රමික අංකය සම්පූර්ණයෙන් ඇත්නම් එම නෝට්ටු සඳහා මුහුනත වටිනාකමෙන් අඩක් ලබා ගත හැක. කෙසේ වුවද පලුදුවූ/විකෘතිවූ නෝට්ටුවක් සඳහා ගෙවිය හැකි වටිනාකම තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පලුදු නෝට්ටු සඳහා ගෙවීමේ අධිකාරිමය බලය ලත් නිලධාරියාගේ අභිමතය පරිදි වේ.

භාවිතයට නුසුදුසු/විකල වූ නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක් ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතයට නුසුදුසු නෝට්ටු සංසරණයෙන් ඉවත් කර යන්ත්‍ර මගින් කපා විනාශ කර දමනු ලබයි.

මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම හෝ විකල කිරීම සම්බන්ධයෙන් යම් රෙගුලාසි පවතින්නේද?

ඔව්. මුදල් නීති පනතේ අංක 58 දරණ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාවන් හේතුවෙන් ඔහු වරදකරුවකු කළ හැකිය,

මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, හෝ වෙනත් මොනයම් ආකාරයකින් හෝ විකල කිරීම;

මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, ඇලවීම, ඇඳීම හෝ මුද්‍රා තැබීම;

මුදල් නෝට්ටු මත යමක් ඇමිණීම හෝ ඇලවීම කුමන ආකාරයකින් හෝ ප්රචාරාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.

ආභරණ හෝ වෙනත් දෑ සෑදීම සඳහා වලංගු කාසි භාවිතා කළ හැකිද?

නොහැක. මුදල් නීතී පනතට අනුව ශ්‍රී ලංකාවේ වලංගු කාසියක් උණු කිරීම, කැඩීම, සිදුරු කිරීම, විකල කිරීම හෝ නිත්‍යානුකූල ගනුදෙනු සඳහා හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීම දඞුවම් ලැබිය හැකි වරදකි.

ව්‍යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කළ හැකිද?

නොහැක. මුදල් නිතී පනතේ අංක 58 (D) වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ අවසරයකින් තොරව ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ඡායා පිටපත් කිරීම, ස්කෑන් පිටපත් ලබා ගැනීම, ඇඳීම ආදියෙන් හෝ වෙන කුමන ආකාරයකින් ප්‍රති නිෂ්පාදනය කිරීම දඞුවම් ලැබිය හැකි වරදකි.

ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය කිරීමේදී ඒ සඳහා සලකා බලනු ලබන අංග මොනවාද? ඒවා තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් ද?

ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය හා නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. නෝට්ටු මෝස්තර නිර්මාණය තීරණය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අදහස් සහ යෝජනාද සලකා බලනු ලබයි. මුදල් නීති පනතේ අංක 53 අනුව නෝට්ටුවේ පිරිවිතරයන් සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ අනුමැතිය ලබා ගත යුතුවේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් විකාශය පිළිබඳ ඵෙතිහාසික තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?

ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ඵෙතිහාසික තොරතුරු පහත සඳහන් ආකාර වලින් ලබා ගත හැකිය.

i) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පහත සඳහන් ලිපිනයන්හි කෞතුකාගාර දෙකක් පිහිටුවා ඇති අතර එම ස්ථාන වලින් මහජනතාවට අවශ්‍ය ඵෙතිහාසික තොරතුරු හා ප්‍රකාශන ලබා ගත හැක.

ව්‍යවහාර මුදල් කෞතුකාගාරය,

බැංකු අධ්‍යයන කේන්ද්‍රය,

අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත,

ශ්‍රි ලංකා මහ බැංකුව,

රාජගිරිය.

මුදල් කෞතුකාගාරය,,

ප්‍රාදේශීය කාර්යාලය,

ශ්‍රී ලංකා මහ බැංකුව,

පළමු වන පියවර,

අනුරාධපුරය.

ඊට අමතරව පහත සඳහන් ස්ථානයෙන් හා අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගත හැක:www.museum.gov.lk

ජාතික කෞතුකාගාරය,

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

සර් මාකස් ප්‍රනාන්දු මාවත

කොළඹ 7.

ii) පහත සඳහන් ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන වලින් ද තොරතුරු රැස් කර ගත හැක.

1.ටී.එම්.යූ සලේ මහතා විසින් රචිත "Sri Lanka Currency in Recent Times"

2.එච්.එස්. ද සිල්වා මහතා විසින් රචිත "History of Coins and Currency in Sri Lanka"

3.යසපාල පෙරේරා මහතා විසින් රචිත හොර නෝට්ටු හඳුනා ගනිමු

(ඉහත සඳහන් අංක 3 දරණ ප්රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැක.)

“මුදලේ ඉතිහාසය සහ ශ්‍රී ලංකා සමරු කාසි විස්තර අඩංගු අත් පත්‍රිකාව”හා ව්‍යවහාර මුදල් සම්බන්ධ අත් පත්‍රිකා ශ්‍රී ලංකා මහ බැංකු කෞතුකාගාරවලින් ලබා ගත හැක.

මුදල් ප්‍රතිපත්තිය(මේගැන ලිපියක් දානම් ,මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලිපියක් නිසා කරුණු දාන්නේ නැ )

මුදල්(මුල්‍ය ) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවුද ?
මුදල් ප්‍රතිපත්තිය යනු වියදම හා මුදල් සැපයුම (උදාහරණ : පොලී අනුපාතිකය හා ණය සැපයීම) නියාමනය කිරීම මඟින් දේශීය ආර්ථිකයේ මිල ස්ථායීතාවය ළඟාකර ගැනීමයි. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම සහිත අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්රතිපත්තිය්රියාත්ක කිරීම සඳහා යොදාගන්නා උපකරණ මොනවා ද?

මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් පරාසයක විහිදුනු උපකරණ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවති. ඉන් ප්‍රධාන උපකරණයක් වන්නේ වාණිජ බැංකුවල තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය යි. එමෙන්ම බැංකු පොලී අනුපාතිකය, විවට වෙළෙඳ කටයුතු, ප්‍රති මූල්‍ය හිඟකම්,වැය මත වන ප්රමාණාතම්ක සීමාකිරීම්, පොලී අනුපාත මත වන සීමාවන් සහ ශිෂ්ඨ ප්‍රයෝග පවතින ආර්ථික තත්ත්වයන් හා මූල්‍ය වෙළෙ පොළේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන විශේෂිත අවස්ථාවන්ට ගැලපෙන ලෙස සුදුසු උපකරණ තෝරාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නිදහස ඇත. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය ප්‍රසාරණ වේගයට බලපෑම් කිරීමටත්, එමඟින් ආර්ථිකයේ මූල්‍ය ස්ථායීතාවය වර්ධනය කිරීමටත් හැකියාව ඇත. මෙම ප්‍රතිපත්තිමය උපකරණ මඟින් වියදමට හා මුදල් සැපයුමට බලපෑම් ඇතිකිරිම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට ක්‍රියාකෙරේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ප්‍රයෝජනයට ගන්නා ප්‍රධාන ආර්ථිකමය උපකරණයන් වන්නේ විවට වෙළෙඳ කටයුතු හා ව්‍යවස්ථාපිත සංචිත වන අතර, පසුගිය දශකය හෝ දෙකේ දී මෙන්ම ප්‍රමාණාත්මක සීමාකිරීම් සහ ප්රතිමූල්ය පහසුකම් වැනි ප්‍රතිපත්තිමය උපකරණ යොදා ගැනීමෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය තෝරාගෙන ඇත.

බැංකු අනුපාතකිය යනු කුමක් ද?

බැංකු පොලී අනුපාතිකය යනු වාණිජ බැංකුවල ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා අවසාන ණය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් විශේෂිත සුරැකුම් තබාගනිමින් වාණිජ බැංකුවලට ණය ලබාදීමේ පොලී අනුපාතිකය යි.

විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද ?

විවට වෙළෙඳ කටයුතු යනු වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පිළිගත හැකි සුරැකුම් යොදාගනිමින් ක්‍රියාත්මක කරනු ලබන, වෙළෙ පොළ පදනම් කරගත් මූල්‍යමය ක්‍රියාකාරකම් වේ. බැංකුවේ මූල්‍යමය සැලසුම්වලට අනුකූලවන ලෙස ද්‍රවශීලතාවය අඩු හෝ වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ගනු ලබන ක්‍රියාමාර්ග විවට වෙළෙඳවටල කටයුතු ඇතුලත් වේ. මෙම අවශ්‍යතාවය සඳහා වර්ග දෙකක සුරැකුම් භාවිතා කිරීමට හැකියාව ඇත.-රජය හෝ රජය මඟින් ඇප ආවරණ සැපයෙන සුරැකුම් හා-මහ බැංකුවට අයත් සුරැකුම්.

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පන අනුපාතිකය (SLIBOR)යනු කුමක් ද? (SLIBOR) වන කෙටි යෙදුමෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකයයි. (SLIBOR) යනු තෝරගත් වාණිජ බැංකු විසින් විවිධ කල්පිරීම් අනුව ඒක්ෂණ මුදල් වෙළෙඳපොළේ දී අරමුදල් අර්පණය කිරීම සඳහා කැමැත්ත පළකරන ලද පොලී අනුපාතිකවල සාමාන්‍යයයි. මෙම පොලී අනුපාත ඉදිරිපත් කිරීම පදනම් කරගෙන එක් දින, සත් දින, මාසික ත්‍රෛ මාසික, සය මාසික සහ වාර්ෂිකව යන කාල ස හා කල්පිරෙන ලෙස (SLIBOR) ගණනය කර ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනු ලැබේ.

(මේකෙන් කරන්නේ වාණිජ බැංකු වල වැඩි පුර දින පතා එකතු වෙන සල්ලි ණය ට දෙන්න ගන්න අවස්ථා ව දෙන එක ,,මේක හොද නිසා සමහර බැංකු 1 දවසටත් පොලි දෙන්න පෙලබිලා තිනවා )

විනිමය අනුපාතිකය යනු කුමක් ද?

විනිමය අනුපාතිකය යනු එක් මුදලක මිල (උදාහරණ : ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්) වෙනත් මුදල් (ශ්‍රී ලංකා රුපියල) ඒකක මඟින් දැක්වීමයි. විනිමය අනුපාතිකය සෘජුව හෝ වක්‍රව දැක්විය හැකිය. බොහෝ රටවල් සෘජු ක්‍රමය අනුගමනය කරයි. මෙම ක්‍රමය අනුව විදේශ මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා කොපමණ දේශීය මුදල් ඒකක හුවමාරැකළ යුතුද යන්න විනිමය අනුපාතිකය මඟින් දැක්වේ. උදාහරණ ලෙස යමෙකු ඇ.එ.ජ. ඩොලර් එකක් ලබාගැනීම ස ඳහා රුපියල් 100 ක් ගෙවිය යුතු නම් සෘජු ක්‍රමයට අනුව ඇ.එ.ජ. ඩොලර් 1= රැ.100 යි. වක්‍ර ක්‍රමයට අනුව විනිමය අනුපාතිකය දැක්වෙන්නේ, දේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් ප්‍රමාණය මඟිනි. ඉහත උදාහරණය ම වක්‍ර ක්‍රමය අනුව රැ.1=ඇ.එ.ජ. ඩොලර් 0.01 කි.

මූල්‍ය ස්ථායීතාවය

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි.

මුලය පද්ධතියක ප්රාධාන කොටස්

මූල්‍ය ආයතන

වෙළෙ පොළවල්

ගෙවීම් පියවීම් පද්ධතිය

කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?

එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ.

මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?

අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි.

රාජ්‍ය ණය සුරැකුම්

විදේශ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් මොනවා ද?

ශ්‍රී ලංකා රජය මගින් විදේශ ආයෝජකයන් සඳහා වර්ග දෙකක රාජ්‍ය ණය සුරැකුම් නිකුත් කරනු ලැබ ඇත. එනම්ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර >>දේශීය භාණ්ඩාගාර බැඳුම්කර >>

දේශීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද විකිණිය හැකි ණය උපකරණ මොනවා ද?

දේශීය ආයෝජකයන් සඳහා විකිණිය හැකි ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වේ.

දේශීය හා විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් පිළිබඳව වෙළෙඳපොළ තොරතුරු ලබගත හැක්කේ කෙසේ ද ?

වෙළෙඳපොළ තොරතුරු පුවත්පත් මගින් හා මෙම වෙබ් අඩවි මගින් ලබාගත හැකිය.

දායක මුදල් ගෙවන්නාට නියමිත කාලය අවසානයේ දී තමාගේ දායක මුදල් ගෙවීම නැවත අළුත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන කාල පරිච්ඡේදය වෙනුවෙන් නියමිත ගාස්තුව නැවත ගෙවීමෙන් කළ හැකිය.

sr lanka maha bankuwe web side eken gaththe

[QUOTE="rocat90, post: 18164619, member: 452168"] [SIZE=6][COLOR=Red][FONT=Arial][B]01.[/B][/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red]විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලින් මාරුකර ගත හැකිද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5]වාණිජ බැංකුවලින් මාරුකර ගත නොහැක. කෙසේ වුව ද වාණිජ බැංකු වලට විකල නෝට්ටු තැන්පතු වශයෙන් හෝ වටිනාකම පසුව ගෙවීම සඳහා භාර ගත හැකි අතර එම නෝට්ටු සඳහා ගෙවිය හැකි වටිනාකම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ හැකිය.[/SIZE] [SIZE=6][COLOR=Red][B]පලුදු වූ/විකෘති වු නුසුදුසු නෝට්ටුවල මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැකිද?[/B][/COLOR][/SIZE][SIZE=5] පලුදු වූ/විකෘති වූ නෝට්ටුවක ¾ කට වැඩි පුමාණයක් සහ ඉංග්‍රිසී උපසර්ගය සහිත අනුක්‍රමික අංකයේ ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති නෝට්ටු සඳහා ඒවායේ මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැක. නෝට්ටුවක ප්‍රමාණය එහි සම්මත ප්‍රමාණයෙන් ½ කට වැඩි එහෙත් ¾ අඩුවෙන් සහ නෝට්ටු කොටස තනි තැබැල්ලක් වනසේ අනුක්‍රමික අංකය සම්පූර්ණයෙන් ඇත්නම් එම නෝට්ටු සඳහා මුහුනත වටිනාකමෙන් අඩක් ලබා ගත හැක. කෙසේ වුවද පලුදුවූ/විකෘතිවූ නෝට්ටුවක් සඳහා ගෙවිය හැකි වටිනාකම තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පලුදු නෝට්ටු සඳහා ගෙවීමේ අධිකාරිමය බලය ලත් නිලධාරියාගේ අභිමතය පරිදි වේ.[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][B] [SIZE=6][COLOR=Red]භාවිතයට නුසුදුසු/විකල වූ නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක් ද?[/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5] ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතයට නුසුදුසු නෝට්ටු සංසරණයෙන් ඉවත් කර යන්ත්‍ර මගින් කපා විනාශ කර දමනු ලබයි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red]මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම හෝ විකල කිරීම සම්බන්ධයෙන් යම් රෙගුලාසි පවතින්නේද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5]ඔව්. මුදල් නීති පනතේ අංක 58 දරණ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාවන් හේතුවෙන් ඔහු වරදකරුවකු කළ හැකිය,[/SIZE] [LIST] [*][SIZE=5]මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, හෝ වෙනත් මොනයම් ආකාරයකින් හෝ විකල කිරීම;[/SIZE] [*][SIZE=5]මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, ඇලවීම, ඇඳීම හෝ මුද්‍රා තැබීම;[/SIZE] [*][SIZE=5]මුදල් නෝට්ටු මත යමක් ඇමිණීම හෝ ඇලවීම කුමන ආකාරයකින් හෝ ප්රචාරාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.[/SIZE] [/LIST] [SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]ආභරණ හෝ වෙනත් දෑ සෑදීම සඳහා වලංගු කාසි භාවිතා කළ හැකිද?[/B][/COLOR][/SIZE][SIZE=5] නොහැක. මුදල් නීතී පනතට අනුව ශ්‍රී ලංකාවේ වලංගු කාසියක් උණු කිරීම, කැඩීම, සිදුරු කිරීම, විකල කිරීම හෝ නිත්‍යානුකූල ගනුදෙනු සඳහා හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීම දඞුවම් ලැබිය හැකි වරදකි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][B]ව්‍යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කළ හැකිද?[/B][/COLOR][/SIZE][SIZE=5] නොහැක. මුදල් නිතී පනතේ අංක 58 (D) වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ අවසරයකින් තොරව ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ඡායා පිටපත් කිරීම, ස්කෑන් පිටපත් ලබා ගැනීම, ඇඳීම ආදියෙන් හෝ වෙන කුමන ආකාරයකින් ප්‍රති නිෂ්පාදනය කිරීම දඞුවම් ලැබිය හැකි වරදකි. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red]ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය කිරීමේදී ඒ සඳහා සලකා බලනු ලබන අංග මොනවාද? ඒවා තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් ද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5]ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය හා නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. නෝට්ටු මෝස්තර නිර්මාණය තීරණය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අදහස් සහ යෝජනාද සලකා බලනු ලබයි. මුදල් නීති පනතේ අංක 53 අනුව නෝට්ටුවේ පිරිවිතරයන් සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ අනුමැතිය ලබා ගත යුතුවේ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][SIZE=6]ශ්[COLOR=Red]රී ලං[/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red]කාවේ ව්‍යවහාර මුදල් විකාශය පිළිබඳ ඵෙතිහාසික තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5]ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ඵෙතිහාසික තොරතුරු පහත සඳහන් ආකාර වලින් ලබා ගත හැකිය. i) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පහත සඳහන් ලිපිනයන්හි කෞතුකාගාර දෙකක් පිහිටුවා ඇති අතර එම ස්ථාන වලින් මහජනතාවට අවශ්‍ය ඵෙතිහාසික තොරතුරු හා ප්‍රකාශන ලබා ගත හැක. [B]ව්‍යවහාර මුදල් කෞතුකාගාරය[/B][B], [/B][B]බැංකු අධ්‍යයන කේන්ද්‍රය,[/B] [B]අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත,[/B] [B]ශ්‍රි ලංකා මහ බැංකුව,[/B] [B]රාජගිරිය. [/B][B]මුදල් කෞතුකාගාරය,[/B][B], [/B][B]ප්‍රාදේශීය කාර්යාලය,[/B] [B]ශ්‍රී ලංකා මහ බැංකුව,[/B] [B]පළමු වන පියවර,[/B] [B]අනුරාධපුරය. [/B] ඊට අමතරව පහත සඳහන් ස්ථානයෙන් හා අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගත හැක:[B][URL="http://www.museum.gov.lk"]www.museum.gov.lk[/URL] [/B][B]ජාතික කෞතුකාගාරය[/B][B], [/B][B]ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව[/B] [B]සර් මාකස් ප්‍රනාන්දු මාවත[/B] [B]කොළඹ 7. [/B]ii) පහත සඳහන් ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන වලින් ද තොරතුරු රැස් කර ගත හැක. 1.ටී.එම්.යූ සලේ මහතා විසින් රචිත [B]"Sri Lanka Currency in Recent Times" [/B] 2.එච්.එස්. ද සිල්වා මහතා විසින් රචිත [B]"History of Coins and Currency in Sri Lanka" [/B] 3.යසපාල පෙරේරා මහතා විසින් රචිත හොර නෝට්ටු හඳුනා ගනිමු (ඉහත සඳහන් අංක 3 දරණ ප්රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැක.) [B] “මුදලේ ඉතිහාසය සහ ශ්‍රී ලංකා සමරු කාසි විස්තර අඩංගු අත් පත්‍රිකාව”[/B]හා ව්‍යවහාර මුදල් සම්බන්ධ අත් පත්‍රිකා ශ්‍රී ලංකා මහ බැංකු කෞතුකාගාරවලින් ලබා ගත හැක.[/SIZE][SIZE=5][COLOR=#E58027][FONT=Arial][B] [SIZE=7]මුදල් ප්‍රතිපත්තිය(මේගැන ලිපියක් දානම් ,මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලිපියක් නිසා කරුණු දාන්නේ නැ )[/SIZE][/B][/FONT][/COLOR][COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]මු[/COLOR][/SIZE][SIZE=6][COLOR=Red]දල්(මුල්‍ය ) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවුද ?[/COLOR][/SIZE][/SIZE][LEFT][SIZE=5]මුදල් ප්‍රතිපත්තිය යනු වියදම හා මුදල් සැපයුම (උදාහරණ : පොලී අනුපාතිකය හා ණය සැපයීම) නියාමනය කිරීම මඟින් දේශීය ආර්ථිකයේ මිල ස්ථායීතාවය ළඟාකර ගැනීමයි. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම සහිත අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුවයි.[/SIZE][/LEFT] [SIZE=5] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්රතිපත්තිය්රියාත්ක කිරීම සඳහා යොදාගන්නා උපකරණ මොනවා ද?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් පරාසයක විහිදුනු උපකරණ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවති. ඉන් ප්‍රධාන උපකරණයක් වන්නේ වාණිජ බැංකුවල තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය යි. එමෙන්ම බැංකු පොලී අනුපාතිකය, විවට වෙළෙඳ කටයුතු, ප්‍රති මූල්‍ය හිඟකම්,වැය මත වන ප්රමාණාතම්ක සීමාකිරීම්, පොලී අනුපාත මත වන සීමාවන් සහ ශිෂ්ඨ ප්‍රයෝග පවතින ආර්ථික තත්ත්වයන් හා මූල්‍ය වෙළෙ පොළේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන විශේෂිත අවස්ථාවන්ට ගැලපෙන ලෙස සුදුසු උපකරණ තෝරාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නිදහස ඇත. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය ප්‍රසාරණ වේගයට බලපෑම් කිරීමටත්, එමඟින් ආර්ථිකයේ මූල්‍ය ස්ථායීතාවය වර්ධනය කිරීමටත් හැකියාව ඇත. මෙම ප්‍රතිපත්තිමය උපකරණ මඟින් වියදමට හා මුදල් සැපයුමට බලපෑම් ඇතිකිරිම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට ක්‍රියාකෙරේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ප්‍රයෝජනයට ගන්නා ප්‍රධාන ආර්ථිකමය උපකරණයන් වන්නේ [SIZE=6][COLOR=Red]විවට වෙළෙඳ කටයුතු [/COLOR][/SIZE]හා ව්‍යවස්ථාපිත [SIZE=6]සංචිත[/SIZE] වන අතර, පසුගිය දශකය හෝ දෙකේ දී මෙන්ම ප්‍රමාණාත්මක සීමාකිරීම් සහ ප්රතිමූල්ය පහසුකම් වැනි ප්‍රතිපත්තිමය උපකරණ යොදා ගැනීමෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය තෝරාගෙන ඇත.[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5] [SIZE=6][COLOR=Red]බැංකු අනුපාතකිය යනු කුමක් ද? [/COLOR][/SIZE][/SIZE][SIZE=5] බැංකු පොලී අනුපාතිකය යනු වාණිජ බැංකුවල ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා අවසාන ණය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් විශේෂිත සුරැකුම් තබාගනිමින් වාණිජ බැංකුවලට ණය ලබාදීමේ පොලී අනුපාතිකය යි.[/SIZE][SIZE=5] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද ?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]විවට වෙළෙඳ කටයුතු යනු වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පිළිගත හැකි සුරැකුම් යොදාගනිමින් ක්‍රියාත්මක කරනු ලබන, වෙළෙ පොළ පදනම් කරගත් මූල්‍යමය ක්‍රියාකාරකම් වේ. බැංකුවේ මූල්‍යමය සැලසුම්වලට අනුකූලවන ලෙස ද්‍රවශීලතාවය අඩු හෝ වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ගනු ලබන ක්‍රියාමාර්ග විවට වෙළෙඳවටල කටයුතු ඇතුලත් වේ. මෙම අවශ්‍යතාවය සඳහා වර්ග දෙකක සුරැකුම් භාවිතා කිරීමට හැකියාව ඇත.[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]රජය හෝ රජය මඟින් ඇප ආවරණ සැපයෙන සුරැකුම් හා[/SIZE][SIZE=5]-[/SIZE][SIZE=5]මහ බැංකුවට අයත් සුරැකුම්. [/SIZE][SIZE=5][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පන අනුපාතිකය [B](SLIBOR)[/B][/COLOR][/SIZE][B][SIZE=6][COLOR=Red]යනු කුමක් ද?[/COLOR][/SIZE] [/B][/SIZE][SIZE=5](SLIBOR) වන කෙටි යෙදුමෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකයයි. (SLIBOR) යනු තෝරගත් වාණිජ බැංකු විසින් විවිධ කල්පිරීම් අනුව ඒක්ෂණ මුදල් වෙළෙඳපොළේ දී අරමුදල් අර්පණය කිරීම සඳහා කැමැත්ත පළකරන ලද පොලී අනුපාතිකවල සාමාන්‍යයයි. මෙම පොලී අනුපාත ඉදිරිපත් කිරීම පදනම් කරගෙන එක් දින, සත් දින, මාසික ත්‍රෛ මාසික, සය මාසික සහ වාර්ෂිකව යන කාල ස හා කල්පිරෙන ලෙස (SLIBOR) ගණනය කර ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනු ලැබේ. (මේකෙන් කරන්නේ වාණිජ බැංකු වල වැඩි පුර දින පතා එකතු වෙන සල්ලි ණය ට දෙන්න ගන්න අවස්ථා ව දෙන එක ,,මේක හොද නිසා සමහර බැංකු 1 දවසටත් පොලි දෙන්න පෙලබිලා තිනවා ) [/SIZE][SIZE=6][COLOR=Red][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG]විනිමය අනුපාතිකය යනු කුමක් ද?[/COLOR][/SIZE][SIZE=5] විනිමය අනුපාතිකය යනු එක් මුදලක මිල (උදාහරණ : ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්) වෙනත් මුදල් (ශ්‍රී ලංකා රුපියල) ඒකක මඟින් දැක්වීමයි. විනිමය අනුපාතිකය සෘජුව හෝ වක්‍රව දැක්විය හැකිය. බොහෝ රටවල් සෘජු ක්‍රමය අනුගමනය කරයි. මෙම ක්‍රමය අනුව විදේශ මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා කොපමණ දේශීය මුදල් ඒකක හුවමාරැකළ යුතුද යන්න විනිමය අනුපාතිකය මඟින් දැක්වේ. උදාහරණ ලෙස යමෙකු ඇ.එ.ජ. ඩොලර් එකක් ලබාගැනීම ස ඳහා රුපියල් 100 ක් ගෙවිය යුතු නම් සෘජු ක්‍රමයට අනුව ඇ.එ.ජ. ඩොලර් 1= රැ.100 යි. වක්‍ර ක්‍රමයට අනුව විනිමය අනුපාතිකය දැක්වෙන්නේ, දේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් ප්‍රමාණය මඟිනි. ඉහත උදාහරණය ම වක්‍ර ක්‍රමය අනුව රැ.1=ඇ.එ.ජ. ඩොලර් 0.01 කි.[/SIZE][SIZE=5] [COLOR=#E58027][FONT=Arial][B]මූල්‍ය ස්ථායීතාවය [/B][/FONT][/COLOR] [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6][COLOR=Red]මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි. [SIZE=6][COLOR=Red] මුලය පද්ධතියක ප්රාධාන කොටස්[/COLOR][/SIZE] මූල්‍ය ආයතන වෙළෙ පොළවල් ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත . [/SIZE][SIZE=6][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5][SIZE=6]ශ්[/SIZE][SIZE=6][COLOR=Red]රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?[/COLOR][/SIZE] [/SIZE][SIZE=5]එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red]මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?[/COLOR][/SIZE][SIZE=5] අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි.[/SIZE][SIZE=5] [COLOR=#E58027][FONT=Arial][B] [SIZE=7]රාජ්‍ය ණය සුරැකුම්[/SIZE][/B][/FONT][/COLOR] [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5]විදේශ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් මොනවා ද?[/SIZE][SIZE=5] [SIZE=6]ශ්‍රී ලංකා රජය මගින් විදේශ ආයෝජකයන් සඳහා වර්ග දෙකක රාජ්‍ය ණය සුරැකුම් නිකුත් කරනු ලැබ ඇත. [/SIZE]එනම්[/SIZE][SIZE=6][COLOR=Red][URL="http://www.cbsl.gov.lk/pics_n_docs/07_af_2pdm/_docs/sldb/SLDB.htm"]ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර >>[/URL][/COLOR][/SIZE][SIZE=6][COLOR=Red][URL="http://www.cbsl.gov.lk/pics_n_docs/07_af_2pdm/_docs/tbfi/TBFIs.htm"]දේශීය භාණ්ඩාගාර බැඳුම්කර >>[/URL][/COLOR][/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red][FONT=Arial] දේශීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද විකිණිය හැකි ණය උපකරණ මොනවා ද?[/FONT][/COLOR][/SIZE][SIZE=5] දේශීය ආයෝජකයන් සඳහා විකිණිය හැකි ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වේ. [/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=6][COLOR=Red]දේශීය හා විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් පිළිබඳව වෙළෙඳපොළ තොරතුරු ලබගත හැක්කේ කෙසේ ද ?[/COLOR][/SIZE][SIZE=5] වෙළෙඳපොළ තොරතුරු පුවත්පත් මගින් හා මෙම වෙබ් අඩවි මගින් ලබාගත හැකිය. දායක මුදල් ගෙවන්නාට නියමිත කාලය අවසානයේ දී තමාගේ දායක මුදල් ගෙවීම නැවත අළුත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන කාල පරිච්ඡේදය වෙනුවෙන් නියමිත ගාස්තුව නැවත ගෙවීමෙන් කළ හැකිය.[/SIZE][SIZE=5] sr lanka maha bankuwe web side eken gaththe [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom