Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට රටේ ඒකීය භාවය දියාරු කළ නොහැකියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට රටේ ඒකීය භාවය දියාරු කළ නොහැකියි

තලාව, ඥානෝදය පිරිවනේ දී ඊයේ (30) එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. ....

Unitary සංකල්පය

රටේ ඒකීය භාවය දියාරු කිරීමට අපට කිසිදු වුවමනාවක් නැහැ. 1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ රටේ බලය ලබා ගැනීමෙන් පසුව 1948 දී එනම් මීට වසර 70 ට පෙර අපට නැවත නිදහස ලබාගැනීමට හැකියාව ලැබුණා.

නිදහස ලබා ගැනීමෙන් පසුව නැවත රජතුමා යටතේ පාලනය වන ක්‍රමයක් රටට ගැලපුණේ නැහැ. රජවරු පත් කිරීමට මේ රටේ ජනතාව අකමැති වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වූයේ පාර්ලිමේන්තුවට සහ ජනතාවටයි. එය හඳුන්වන්නේ ස්වෛරී භාවය ලෙසයි. ස්වෛරී භාවයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව සහ මහජනතාවයි.

ශ්‍රී ලංකාව නම් භූමි භාගයෙහි ජීවත් වන සියලූ දෙනා මේ රටේ මහජනතාවයි. මේ රට අයිති වන්නේ රටේ මහජනතාවටයි. අපට අයිති මේ රටේ ඒකීය භාවය දියාරු කිරීමට අප ඉඩදෙන්නේ නැහැ. 1972 ජන රජයක් බවට පත්වෙමින් "ඒකීය රාජ්‍ය" යන වචනය අපි ව්‍යවස්ථාවට ඇතුල් කළා. 1978 ව්‍යවස්ථාවටත් එය ඇතුළත් කළා. 13 වන සංශෝධනයේදීත් එය වෙනස් කළේ නැහැ. එසේ නම් "ඒකීය රාජ්‍ය" සංකල්පය අප විනාශ කරන්නේ නැහැ. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළත් ඒකීය රාජ්‍ය යන සංකල්පය කිසිදු වෙනසකින් තොරව ඇතුළත් කර තිබෙනවා.

1972 ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ " Unitary රාජ්‍ය" ලෙසයි. ඉන් අදහස් වන්නේ "ඒකීය" යන අර්ථය නොවේ. මෙය "ඒකීය රාජ්‍ය" සංකල්පය තරම් පැරැණි සංකල්පයක් ද නොවෙයි. 18 වන ශතවර්ෂයේ නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසෙන කාලයේ මෙම සංකල්පය ඉදිරිපත් කළේ මහා බ්‍රිතාන්‍ය විසිනුයි. එංගලන්තය, ස්කොට්ලන්ත සහ වේල්සය එකතු කරගනිමින් මහා බ්‍රිතාන්‍යය නිර්මාණය වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට බව එහිදී ඔවුන් ප්‍රකාශ කළා. එදා මහා බ්‍රිතාන්‍ය ස්වෛරී භාවය පාර්ලිමේන්තුව තුළ මධ්‍යගත කළේ ඒ ආකාරයටයි. එය ජනතාවට පමණක් හිමි වූයේ නැහැ. එය පාර්ලිමේන්තුවේ මධ්‍යගත කළේ ඒ නිසයි.

මහා බි්රතාන්ය තුළ රාජ්‍යයක් ඇති කරමින් එහි ස්වෛරී බලය ඒ ආකාරයට පාර්ලිමේන්තුවට ලබාදුන්නා . එය හදුන්වන්නේ " Unitary සංකල්පය" ලෙසයි. ඉන් පසුව බලය බෙදා වෙන් කිරීමේ ක්‍රමය වූ "ෆෙඩරල් සංකල්පය" ඇමරිකාව විසින් ගෙන ආවා. මෙම " Unitary" සහ "ෆෙඩරල්" සංකල්පයට අනුවයි නවීන රටවල් ගණනාවක් වර්ථමානයේ පාලන කටයුතු සිදු කරන්නේ.

කෙසේ වුවත් බ්‍රිතාන්‍යයේ " Unitary සංකල්පය" තුළ අපේ රටේ වැනි බලය බෙදාහැරීමක් දක්නට නැහැ. ශ්‍රී ලංකාව ඒකීය රටක් බැවින් 13 වන සංශෝධනය සිදු කිරීමට හැකි වුණා.

" Unitary සංකල්පය" යටතේ බලය බෙදාහැරීමට හැකි දැයි ඇතැමුන් අධිකරණයෙන් ප්‍රශ්න කළා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරයක් පැවසුවේ රටේ ඒකීය භාවයට හානියක් නොවනවා නම් එහි ස්වෛරීභාවයට බලපෑමක් නොවනවා නම් බලය බෙදිය හැකි බවයි. පළාත් සභා ක්‍රමය ඇති කළේ ඒ අනුවයි.

පසු කාලයේදී එංගලන්තයත් ස්කොට්ලන්තයට බලය ලබා දුන්නා. ස්කොට්ලන්ත සභාවක් ඇති කරමින් අපි පළාත් සභා වලට බලය ලබාදුන් ආකාරයට ස්කොට්ලන්තයට පාලන බලය ලබා දුන්නා. නමුත් මහා බ්‍රිතාන්‍යය ඉන් නැවතුණේ නැහැ. ස්කොට්ලන්තයට ජනමත විචාරණයකින් තනි රාජ්‍යයක් වීමට අවශ්‍ය නම් තමන් ඊට ඉඩ ලබාදෙන බව 2012 වර්ෂයේදී එංගලන්තය පැවසුවා.

" Unitary සංකල්පය" තුළ මෙතෙක් කල් එවැනි ක්‍රමයක් පැවතුණේ නැහැ. ඔවුන් 2015 දී ස්කොට්ලන්තය තනි රාජ්‍යයක් විය යුතු ද නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වුවා. බහුතරයක් එහිදී පැවසුවේ තනි රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍ය නැති බවයි. නමුත් අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය නම් මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වී තනි රාජ්‍යයක් බවට පත්වීමට හැකියාව තිබෙනවා.

ඒ අනුව එම ක්‍රියාවලියේදී ෙඒකීයෙ සංකල්පය දියාරු කිරීමක් සිදුව නැහැ. අපේ රටේ ගැටලූව වන්නේත් "Unitary" යන වචනය හරහා ඒකීය භාවය දියාරු කිරීමක් සිදු කරනවාද නැද්ද යන්නයි. පසුගිය වසරේ අගභාගයේදී මම ඩයස්පෝරා ක්‍රියාකාරීන් මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් පැවසුවේ , ඒකීය භාවය සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනමත විචාරණයකට යාමට අවස්ථාව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුව එම වාර්තාව සකසන විට ඒකීය යන වචනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණේ නැහැ. එයට සියලූ දෙනාම එකඟවුණා.

නමුත් "Unitary" යන වචනයෙන් ඒකීය භාවය දියාරු කිරීමක් සිදු වනවා ද නැද්ද යන්න පිළිබඳව මත දෙකක් ඇතිවී තිබුණා. "Unitary" යන වචනය ව්‍යවස්ථාවේ ෙඒකීයෙ යන වචනයට නොගැලපෙන බව ඇතැමුන් ප්‍රකාශ කළා. ඇතැමුන් ඊට විරුද්ධ වුණා. ඒ පිළිබඳ අනාගතයේදී සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවි.

එම නිසා අපේ ව්‍යවස්ථාවට "ඒකීය රාජ්‍ය" යන වචනය කිසිදු ගැටළුවකින් තොරව ඇතුළත් කර තිබෙනවා. නමුත් "Unitary" යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී රට තුළ සාකච්ඡා කිරීමට හැකියි.

එම නිසා ඒකීය රාජ්‍ය යන සංකල්පය මේ වනවිටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන අතරම මේ සම්බන්ධ විවාදය ආරම්භ වූ පසු "Unitary සංකල්පය" තුළ රටේ බෙදීමක් ඇති කරනවා ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ හැකියි.

අපට රටේ ඒකීය භාවය කිසි ලෙසකින්වත් දියාරු කිරීමට නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන යම් කිසි වචනයක් හේතුවෙන් රටේ ඒකීය භාවය දියාරු වෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එසේ සිදු නොවනවා නම් ගැටළුවක් නැහැ. ඒ පිළිබඳව පක්ෂ අතර සාකච්ඡා කරමින් එකඟත්වයකට පැමිණිය යුතුයි.

"Unitary" යන වචනය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේදී වාද කිරීමට අපට හැකියාව තිබෙනවා. "ඒකීය" වචනය ඇතුළත් වී තිබෙන බව ද්‍රවිඩ සන්ධානය දුටු විට ඔවුන් සිය පැරැණි ස්ථාවරය පසුපසට ගනිමින් ප්‍රධාන පක්ෂ දෙක මෙම මූලික ප්‍රතිපත්තිවලට එකඟ වෙනවා නම් රටේ ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා අපත් මේ පිළිබඳව සලකා බලන බව ඔවුන් ප්‍රකාශ කළා.

සලකා බැලීම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? පළමු කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය. දෙවන කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය තුළ උපරිම බලය බෙදා හැරීම, කිසිවෙකුටත් මදි පුංචි කමක් සිදු නොවන සේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුන්වන කාරණයයි. හතරවන කාරණය නම් පාර්ලිමේන්තුවට අමතරව තවත් සෙනට් සභාවක් ඇති කිරීම සහ පස්වන කාරණය ශක්තිමත් අධිකරණයක් පිහිටුවීම ඔවුන් ඉල්ලා සිටින්නේ. මෙම කාරණා 05 යි.

ඔවුන් "ඒකීය භාවය" සංකල්පය පිළිබඳව සලකා බැලීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මේ අවස්ථාව පිළිබඳව අප රටට පැවසිය යුතුයි.

ව්‍යවස්ථාවේ ඇතුළත් වචන පිළිබඳව අප එකඟත්වයක් ඇති කර ගත යුතුයි. කෙසේ වුවත් "ඒකීය භාවය" සංකල්පයට පිළිබඳව දෙමළ සන්ධානයේ පවා ගැටළුවක් නැහැ. Unitary යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවාද නැද්ද යන්න පිළිබඳව මේ සම්බන්ධ ඉදිරි පියවරයන්හිදී විවාදයට ගැනීමට හැකියි.

එසේ නම් වසර 50 ක් 60 ක් තුළ මේ රට වෙනුවෙන් කිරීමට නොහැකි වූ විශාල වැඩකොටසක් දැන් අප සිදු කර තිබෙනවා. ඒකීය භාවය ආරක්ෂා කරගනිමින් අප ඉදිරියට යනවා නම් මීළඟ මැතිවරණයට පෙර රටට ගැලපෙන ඉතා හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හැකි වෙනවා.

ඔබව හමුවීමට අද මෙම ස්ථානයට පැමිණි නිසා මේ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට මම කල්පනා කළා. ඔබ සියලූ දෙනා මාර්ගයෙන් මෙය ගමට රැගෙන යා යුතුයි. ජාතිවාදය, ආගම්වාදය රට තුළ ඇති කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා. අප ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතිවාදී හෝ ආගම්වාදී නොවෙයි.

මෙහි වෙනත් කරුණු පිළිබඳව කතා කිරීමට නොහැකි වූ විට ඇතැම් පුද්ගලයින් ජාතිවාදය හා ආගම්වාදය පිළිබඳව කතා කරමින් ගැටළු ඇති කිරීමට උත්සාහ දරනවා. අප ඊට ඉඩ නොදී අපේ වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 22301395, member: 407613"] [b]අපට රටේ ඒකීය භාවය දියාරු කළ නොහැකියි[/b] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ranil-Thalawa.JPG[/IMG] [SIZE="4"][B][COLOR="DarkGreen"]තලාව, ඥානෝදය පිරිවනේ දී ඊයේ (30) එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. .... ......... Unitary සංකල්පය රටේ ඒකීය භාවය දියාරු කිරීමට අපට කිසිදු වුවමනාවක් නැහැ. 1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ රටේ බලය ලබා ගැනීමෙන් පසුව 1948 දී එනම් මීට වසර 70 ට පෙර අපට නැවත නිදහස ලබාගැනීමට හැකියාව ලැබුණා. නිදහස ලබා ගැනීමෙන් පසුව නැවත රජතුමා යටතේ පාලනය වන ක්‍රමයක් රටට ගැලපුණේ නැහැ. රජවරු පත් කිරීමට මේ රටේ ජනතාව අකමැති වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වූයේ පාර්ලිමේන්තුවට සහ ජනතාවටයි. එය හඳුන්වන්නේ ස්වෛරී භාවය ලෙසයි. ස්වෛරී භාවයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව සහ මහජනතාවයි. ශ්‍රී ලංකාව නම් භූමි භාගයෙහි ජීවත් වන සියලූ දෙනා මේ රටේ මහජනතාවයි. මේ රට අයිති වන්නේ රටේ මහජනතාවටයි. අපට අයිති මේ රටේ ඒකීය භාවය දියාරු කිරීමට අප ඉඩදෙන්නේ නැහැ. 1972 ජන රජයක් බවට පත්වෙමින් "ඒකීය රාජ්‍ය" යන වචනය අපි ව්‍යවස්ථාවට ඇතුල් කළා. 1978 ව්‍යවස්ථාවටත් එය ඇතුළත් කළා. 13 වන සංශෝධනයේදීත් එය වෙනස් කළේ නැහැ. එසේ නම් "ඒකීය රාජ්‍ය" සංකල්පය අප විනාශ කරන්නේ නැහැ. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළත් ඒකීය රාජ්‍ය යන සංකල්පය කිසිදු වෙනසකින් තොරව ඇතුළත් කර තිබෙනවා. 1972 ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ " Unitary රාජ්‍ය" ලෙසයි. ඉන් අදහස් වන්නේ "ඒකීය" යන අර්ථය නොවේ. මෙය "ඒකීය රාජ්‍ය" සංකල්පය තරම් පැරැණි සංකල්පයක් ද නොවෙයි. 18 වන ශතවර්ෂයේ නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසෙන කාලයේ මෙම සංකල්පය ඉදිරිපත් කළේ මහා බ්‍රිතාන්‍ය විසිනුයි. එංගලන්තය, ස්කොට්ලන්ත සහ වේල්සය එකතු කරගනිමින් මහා බ්‍රිතාන්‍යය නිර්මාණය වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට බව එහිදී ඔවුන් ප්‍රකාශ කළා. එදා මහා බ්‍රිතාන්‍ය ස්වෛරී භාවය පාර්ලිමේන්තුව තුළ මධ්‍යගත කළේ ඒ ආකාරයටයි. එය ජනතාවට පමණක් හිමි වූයේ නැහැ. එය පාර්ලිමේන්තුවේ මධ්‍යගත කළේ ඒ නිසයි. මහා බි්රතාන්ය තුළ රාජ්‍යයක් ඇති කරමින් එහි ස්වෛරී බලය ඒ ආකාරයට පාර්ලිමේන්තුවට ලබාදුන්නා . එය හදුන්වන්නේ " Unitary සංකල්පය" ලෙසයි. ඉන් පසුව බලය බෙදා වෙන් කිරීමේ ක්‍රමය වූ "ෆෙඩරල් සංකල්පය" ඇමරිකාව විසින් ගෙන ආවා. මෙම " Unitary" සහ "ෆෙඩරල්" සංකල්පයට අනුවයි නවීන රටවල් ගණනාවක් වර්ථමානයේ පාලන කටයුතු සිදු කරන්නේ. කෙසේ වුවත් බ්‍රිතාන්‍යයේ " Unitary සංකල්පය" තුළ අපේ රටේ වැනි බලය බෙදාහැරීමක් දක්නට නැහැ. ශ්‍රී ලංකාව ඒකීය රටක් බැවින් 13 වන සංශෝධනය සිදු කිරීමට හැකි වුණා. " Unitary සංකල්පය" යටතේ බලය බෙදාහැරීමට හැකි දැයි ඇතැමුන් අධිකරණයෙන් ප්‍රශ්න කළා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරයක් පැවසුවේ රටේ ඒකීය භාවයට හානියක් නොවනවා නම් එහි ස්වෛරීභාවයට බලපෑමක් නොවනවා නම් බලය බෙදිය හැකි බවයි. පළාත් සභා ක්‍රමය ඇති කළේ ඒ අනුවයි. පසු කාලයේදී එංගලන්තයත් ස්කොට්ලන්තයට බලය ලබා දුන්නා. ස්කොට්ලන්ත සභාවක් ඇති කරමින් අපි පළාත් සභා වලට බලය ලබාදුන් ආකාරයට ස්කොට්ලන්තයට පාලන බලය ලබා දුන්නා. නමුත් මහා බ්‍රිතාන්‍යය ඉන් නැවතුණේ නැහැ. ස්කොට්ලන්තයට ජනමත විචාරණයකින් තනි රාජ්‍යයක් වීමට අවශ්‍ය නම් තමන් ඊට ඉඩ ලබාදෙන බව 2012 වර්ෂයේදී එංගලන්තය පැවසුවා. " Unitary සංකල්පය" තුළ මෙතෙක් කල් එවැනි ක්‍රමයක් පැවතුණේ නැහැ. ඔවුන් 2015 දී ස්කොට්ලන්තය තනි රාජ්‍යයක් විය යුතු ද නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වුවා. බහුතරයක් එහිදී පැවසුවේ තනි රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍ය නැති බවයි. නමුත් අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය නම් මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වී තනි රාජ්‍යයක් බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඒ අනුව එම ක්‍රියාවලියේදී ෙඒකීයෙ සංකල්පය දියාරු කිරීමක් සිදුව නැහැ. අපේ රටේ ගැටලූව වන්නේත් "Unitary" යන වචනය හරහා ඒකීය භාවය දියාරු කිරීමක් සිදු කරනවාද නැද්ද යන්නයි. පසුගිය වසරේ අගභාගයේදී මම ඩයස්පෝරා ක්‍රියාකාරීන් මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් පැවසුවේ , ඒකීය භාවය සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනමත විචාරණයකට යාමට අවස්ථාව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුව එම වාර්තාව සකසන විට ඒකීය යන වචනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණේ නැහැ. එයට සියලූ දෙනාම එකඟවුණා. නමුත් "Unitary" යන වචනයෙන් ඒකීය භාවය දියාරු කිරීමක් සිදු වනවා ද නැද්ද යන්න පිළිබඳව මත දෙකක් ඇතිවී තිබුණා. "Unitary" යන වචනය ව්‍යවස්ථාවේ ෙඒකීයෙ යන වචනයට නොගැලපෙන බව ඇතැමුන් ප්‍රකාශ කළා. ඇතැමුන් ඊට විරුද්ධ වුණා. ඒ පිළිබඳ අනාගතයේදී සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවි. එම නිසා අපේ ව්‍යවස්ථාවට "ඒකීය රාජ්‍ය" යන වචනය කිසිදු ගැටළුවකින් තොරව ඇතුළත් කර තිබෙනවා. නමුත් "Unitary" යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී රට තුළ සාකච්ඡා කිරීමට හැකියි. එම නිසා ඒකීය රාජ්‍ය යන සංකල්පය මේ වනවිටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන අතරම මේ සම්බන්ධ විවාදය ආරම්භ වූ පසු "Unitary සංකල්පය" තුළ රටේ බෙදීමක් ඇති කරනවා ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ හැකියි. අපට රටේ ඒකීය භාවය කිසි ලෙසකින්වත් දියාරු කිරීමට නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන යම් කිසි වචනයක් හේතුවෙන් රටේ ඒකීය භාවය දියාරු වෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එසේ සිදු නොවනවා නම් ගැටළුවක් නැහැ. ඒ පිළිබඳව පක්ෂ අතර සාකච්ඡා කරමින් එකඟත්වයකට පැමිණිය යුතුයි. "Unitary" යන වචනය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේදී වාද කිරීමට අපට හැකියාව තිබෙනවා. "ඒකීය" වචනය ඇතුළත් වී තිබෙන බව ද්‍රවිඩ සන්ධානය දුටු විට ඔවුන් සිය පැරැණි ස්ථාවරය පසුපසට ගනිමින් ප්‍රධාන පක්ෂ දෙක මෙම මූලික ප්‍රතිපත්තිවලට එකඟ වෙනවා නම් රටේ ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා අපත් මේ පිළිබඳව සලකා බලන බව ඔවුන් ප්‍රකාශ කළා. සලකා බැලීම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? පළමු කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය. දෙවන කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය තුළ උපරිම බලය බෙදා හැරීම, කිසිවෙකුටත් මදි පුංචි කමක් සිදු නොවන සේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුන්වන කාරණයයි. හතරවන කාරණය නම් පාර්ලිමේන්තුවට අමතරව තවත් සෙනට් සභාවක් ඇති කිරීම සහ පස්වන කාරණය ශක්තිමත් අධිකරණයක් පිහිටුවීම ඔවුන් ඉල්ලා සිටින්නේ. මෙම කාරණා 05 යි. ඔවුන් "ඒකීය භාවය" සංකල්පය පිළිබඳව සලකා බැලීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මේ අවස්ථාව පිළිබඳව අප රටට පැවසිය යුතුයි. ව්‍යවස්ථාවේ ඇතුළත් වචන පිළිබඳව අප එකඟත්වයක් ඇති කර ගත යුතුයි. කෙසේ වුවත් "ඒකීය භාවය" සංකල්පයට පිළිබඳව දෙමළ සන්ධානයේ පවා ගැටළුවක් නැහැ. Unitary යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවාද නැද්ද යන්න පිළිබඳව මේ සම්බන්ධ ඉදිරි පියවරයන්හිදී විවාදයට ගැනීමට හැකියි. එසේ නම් වසර 50 ක් 60 ක් තුළ මේ රට වෙනුවෙන් කිරීමට නොහැකි වූ විශාල වැඩකොටසක් දැන් අප සිදු කර තිබෙනවා. ඒකීය භාවය ආරක්ෂා කරගනිමින් අප ඉදිරියට යනවා නම් මීළඟ මැතිවරණයට පෙර රටට ගැලපෙන ඉතා හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හැකි වෙනවා. ඔබව හමුවීමට අද මෙම ස්ථානයට පැමිණි නිසා මේ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට මම කල්පනා කළා. ඔබ සියලූ දෙනා මාර්ගයෙන් මෙය ගමට රැගෙන යා යුතුයි. ජාතිවාදය, ආගම්වාදය රට තුළ ඇති කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා. අප ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතිවාදී හෝ ආගම්වාදී නොවෙයි. මෙහි වෙනත් කරුණු පිළිබඳව කතා කිරීමට නොහැකි වූ විට ඇතැම් පුද්ගලයින් ජාතිවාදය හා ආගම්වාදය පිළිබඳව කතා කරමින් ගැටළු ඇති කිරීමට උත්සාහ දරනවා. අප ඊට ඉඩ නොදී අපේ වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom