Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අපට වර්ෂාව ලබා දෙන වළාකුළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට වර්ෂාව ලබා දෙන වළාකුළු

වායුගෝලයේ ඇති කුඩා ජල අංශු හෝ අයිස් ස්ඵටික ඝනීභවනයවීමෙන් වළාකුළු නිර්මාණය වේ. වායුගෝලයෙ අපට දර්ශනය වන ප්‍රධානතම කි‍්‍රයාවලිය ලෙස වළාකුළු පෙන්වා දිය හැකිය. ඒවා අස්ථිර බවක් උසුලන නමුත් ජල චක්‍රයේ සුවිශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. පෘථිවිය මතුපිට ඇති ජලය සහ තෙතමනය වාෂ්පීකරණයට ලක් වේ. මෙම වාෂ්ප වන ජලය වායු ගෝලයේ ඉහළ ස්ථරයන්වලට ගමන් කර එහි දී වළාකුළු බවට පත් වෙයි. අවසානයේ එම වළාකුළු වර්ෂාව ලෙස නැවත පොළොවට පැමිණේ.ජලය අංශු සහ කුඩා අයිස් ස්ඵටික එක්වීමෙන් සෑදෙන වළාකුළු අංශුවක විශාලත්වය මයික්‍රො මීටර් 5 සිට 75 අතර අගයක පවතී. මෙම අංශු ඉතා කුඩා මෙන්ම සැහැල්ලු ද වන බැවින් වාතයේ තිරස් අතට හමායන වායුධාරාවලට පහසුවන් උසුලා සිටීමේ හැකියාව ඇත. එක් එක් ස්ථානවල පවතින උෂ්ණත්වයන් අනුව සෑදෙන වළාකුළු ද විවිධ හැඩයන් ගනී. ජලය මිදෙන උෂ්ණත්වයටත් වඩා පහළ උෂ්ණත්වවල දී සෑදෙන වළාකුළු සාමාන්‍යයෙන් අයිස් ස්ඵටික වලින් නිර්මාණය වී ඇත. උණුසුම් වාතයේ දී නිර්මාණය වන වළාකුළුවල වැඩි වශයෙන් ජල අංශු දක්නට ලැබේ.

පෘථිවියේ මතුපිට පුරා සූර්ය තාපය බෙදා හැරීමේ දී වළාකුළු මගින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ලබයි. සාමාන්‍ය තත්ත්වයක දී පෘථිවියේ මතුපිට පෘෂ්ඨයට වඩා පරාවර්තන හැකියාව වැඩිය. එම නිසා වළාකුළු අධික දිනයක දී සූර්ය ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් නැවත හරවා යවනු ලැබෙයි. නමුත් සූර්ය විකිරණ වලින් වැඩි ප්‍රමාණයක් වළාකුළුවල ඉහළ ස්ථර මගින් නැවත පරාවර්තනය කරනු ලබයි. මේ අතර සමහර විකිරණ පෘථිවියේ මතුපිට පෘෂ්ඨය දක්වා වළාකුළු විනිවිද යයි.පෘථිවි පෘෂ්ඨය මගින් ඒවා උරා ගන්නා අතර යම් ප්‍රමාණයක් විකිරණය කරනු ලබයි. වළාකුළුවල පහළ ස්ථර පෘථිවිය මගින් විකිරණය කරන මෙම දිගු තරංග ආයාම සහිත විකිරණවලට පාරාන්ධ (විනිවිද යාමට ඉඩ ලබා නොදෙයි) බවක් දක්වන නිසා ඒවා නැවතත් පෘථිවිය දෙසට හැරී එයි. එහි ප්‍රතිඵලයක් ලෙස වළාකුළු වැඩි දිනක දී පහළ වායු ගෝලය මගින් උරා ගන්නා විකිරණශීලී තාප ශක්තිය වැඩි වේ.එම නිසා එවැනි දිනවල පෘථිවි පෘෂ්ඨය මගින් උරාගනු ලබන විකිරණ ප්‍රමාණය ද වැඩි වෙයි. නමුත් වළාකුළු ඉතා ඉක්මණින් නැති වී යන නිසා මෙම කි‍්‍රයාවලිය දිගු වේලාවක් පැවතීමට ඉඩක් නැත.

වළාකුළු වර්ගීකරණයපොළොවේ සිට පිහිටන උස ප්‍රමාණය පාදක කර ගනිමින් වළාකුළු ප්‍රධාන වර්ග 4 කට බෙදා දක්වනු ලබයි. උස් වළාකුළු, මැදි වළාකුළු, පහළ වළාකුළු සහ සෑම මට්ටමකදීම තිරස් අතට වර්ධනය වන වළාකුළු වශයෙන් ඒවා වර්ග කරනු ලබයි. මේ සෑම එකක් ම ගණය, විශේෂය සහ විවිධත්වය අනුව තවත් උප කොටස්වලට ද බෙදා ඇත. වර්ග 100 කට අධික වළාකුළු ප්‍රමාණයක් මේ ආකාරයෙන් දක්නට ලැබේ.පොළොවේ සිට කි. මී. 10 ක් පමණ ඉහළින් පිහිටන කෙඳි වළාකුළු(Cirrus) කුඩා අයිස් ස්ඵටික වලින් නිර්මාණය වී ඇත. උස් වළාකුළු වර්ගයකට මේවා අයත් වෙයි. තුනී සහ කැටි ආකාරයක් ගන්නා ඒවා මගින් යහපත්, වියළි කාලගුණික තත්ත්වයක් පෙන්වයි. කෙඳි කැටි වළාකුළු (Cirrocumulus) කුඩා අක්‍රමවත් හැඩයක් දරණ අතර ඒවා මාළුවකුගේ කොරපොතු මෙන් දිස්වෙයි. ඒ නිසා ඒවා “මැකරල් ස්කයි” යනුවෙන් ද හඳුන්වයි. කෙඳි ස්ථර වළාකුළු (Cirrostratus) ඉතා අලංකාර සුදු පැහැති මුහුණු ආවරණයක් (වේල් එකක්) මෙන් දිස්වෙයි. අපට චන්ද්‍රයා දිස්වන උස ප්‍රමාණයේ බොහෝ විට පිහිටා ඇත. කෙඳි කැටි වළාකුළු සහ කෙඳි ස්ථර වළාකුළු යන දෙවර්ගයක් උස් වළාකුළු වර්ගයට අයත් වන අතර පොළොවේ සිට කි. මී. 6 ට ඉහළින් පිහිටා ඇත.උස් ස්ථර වළාකුළු (Altostratus) සහ උස් කැටි වළාකුළු (Altocumulus) මැදි වළාකුළු පිහිටන කි. මී. 4 - 6 උස් මට්ටම්වල දී දැකගත හැකිය. වර්ෂාව පිළිබඳ අනාවැකි කීමේ දී මෙම වළාකුළු යොදා ගනී. කැටි වළාකුළු (Cumulus)යනුවෙන් හඳුන්වන වළාකුළු වර්ගය කි. මී. 1 - 2 අතර උසක දී දක්නට ලැබෙයි. උණුසුම් දිනවල දී දක්නට ලැබෙන ඒවා කපු පුළුන් ලෙස දිස් වෙයි. ලා අළු පැහැති සමනල ඇතිරිල්ලක් ලෙස ස්ථර වළාකුළු (Stratus) පිහිටා ඇත.

කි. මී. 2 - 4 ක් පමණ උසක් දක්වා මේවා දැක ගැනීමට ලැබෙයි. ස්ථර කැටි වළාකුළු(Stratocumulus) විශාල වළාකුළු රෝලක් ලෙස පවතී. ඒවා මෘදු වන අතර, අළු පැහැයකින් යුක්ත වෙයි. සම්පූර්ණ අහසක වසා පැතිර පවත්නා අයුරු දැක ගත හැකිය.දැඩි අළු පැහැයෙන් යුක්ත වන ස්ථර වැහි වළාකුළු (Nimbostratus) පහළින්ම පිහිටා ඇත. මේවා මගින් දැඩි වර්ෂාව සහ හිම පතනය ඇති වෙයි.වළාකුළු අතුරින් විශාලතම සහ වඩාත් චමත්කාරජනක වළාකුළු වර්ගය ලෙස කැටි වැහි වළාකුළු (Cumulonimbus) පෙන්වා දිය හැකිය. ඒවා කි. මී. 3 සිට 6 දක්වා කලාපයේ පිහිටා ඇත. පෙඳ වැනි සුදු පැහැති මුදුන් වලින් ද, සමතල අළු පැහැති මූලයකින් ද යුක්ත වෙයි. මෙම වළාකුළු මගින් අකුණු සහ විදුලි කෙටීම් සහිත දරුණු කුණාටු හටගනී.

(Internet)

[QUOTE="saturn, post: 20009813, member: 529032"] [b]අපට වර්ෂාව ලබා දෙන වළාකුළු[/b] [SIZE=4]වායුගෝලයේ ඇති කුඩා ජල අංශු හෝ අයිස් ස්ඵටික ඝනීභවනයවීමෙන් වළාකුළු නිර්මාණය වේ. වායුගෝලයෙ අපට දර්ශනය වන ප්‍රධානතම කි‍්‍රයාවලිය ලෙස වළාකුළු පෙන්වා දිය හැකිය. ඒවා අස්ථිර බවක් උසුලන නමුත් ජල චක්‍රයේ සුවිශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. පෘථිවිය මතුපිට ඇති ජලය සහ තෙතමනය වාෂ්පීකරණයට ලක් වේ. මෙම වාෂ්ප වන ජලය වායු ගෝලයේ ඉහළ ස්ථරයන්වලට ගමන් කර එහි දී වළාකුළු බවට පත් වෙයි. අවසානයේ එම වළාකුළු වර්ෂාව ලෙස නැවත පොළොවට පැමිණේ.ජලය අංශු සහ කුඩා අයිස් ස්ඵටික එක්වීමෙන් සෑදෙන වළාකුළු අංශුවක විශාලත්වය මයික්‍රො මීටර් 5 සිට 75 අතර අගයක පවතී. මෙම අංශු ඉතා කුඩා මෙන්ම සැහැල්ලු ද වන බැවින් වාතයේ තිරස් අතට හමායන වායුධාරාවලට පහසුවන් උසුලා සිටීමේ හැකියාව ඇත. එක් එක් ස්ථානවල පවතින උෂ්ණත්වයන් අනුව සෑදෙන වළාකුළු ද විවිධ හැඩයන් ගනී. ජලය මිදෙන උෂ්ණත්වයටත් වඩා පහළ උෂ්ණත්වවල දී සෑදෙන වළාකුළු සාමාන්‍යයෙන් අයිස් ස්ඵටික වලින් නිර්මාණය වී ඇත. උණුසුම් වාතයේ දී නිර්මාණය වන වළාකුළුවල වැඩි වශයෙන් ජල අංශු දක්නට ලැබේ.[/SIZE] [SIZE=4]පෘථිවියේ මතුපිට පුරා සූර්ය තාපය බෙදා හැරීමේ දී වළාකුළු මගින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ලබයි. සාමාන්‍ය තත්ත්වයක දී පෘථිවියේ මතුපිට පෘෂ්ඨයට වඩා පරාවර්තන හැකියාව වැඩිය. එම නිසා වළාකුළු අධික දිනයක දී සූර්ය ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් නැවත හරවා යවනු ලැබෙයි. නමුත් සූර්ය විකිරණ වලින් වැඩි ප්‍රමාණයක් වළාකුළුවල ඉහළ ස්ථර මගින් නැවත පරාවර්තනය කරනු ලබයි. මේ අතර සමහර විකිරණ පෘථිවියේ මතුපිට පෘෂ්ඨය දක්වා වළාකුළු විනිවිද යයි.පෘථිවි පෘෂ්ඨය මගින් ඒවා උරා ගන්නා අතර යම් ප්‍රමාණයක් විකිරණය කරනු ලබයි. වළාකුළුවල පහළ ස්ථර පෘථිවිය මගින් විකිරණය කරන මෙම දිගු තරංග ආයාම සහිත විකිරණවලට පාරාන්ධ (විනිවිද යාමට ඉඩ ලබා නොදෙයි) බවක් දක්වන නිසා ඒවා නැවතත් පෘථිවිය දෙසට හැරී එයි. එහි ප්‍රතිඵලයක් ලෙස වළාකුළු වැඩි දිනක දී පහළ වායු ගෝලය මගින් උරා ගන්නා විකිරණශීලී තාප ශක්තිය වැඩි වේ.එම නිසා එවැනි දිනවල පෘථිවි පෘෂ්ඨය මගින් උරාගනු ලබන විකිරණ ප්‍රමාණය ද වැඩි වෙයි. නමුත් වළාකුළු ඉතා ඉක්මණින් නැති වී යන නිසා මෙම කි‍්‍රයාවලිය දිගු වේලාවක් පැවතීමට ඉඩක් නැත.[/SIZE] [SIZE=4]වළාකුළු වර්ගීකරණයපොළොවේ සිට පිහිටන උස ප්‍රමාණය පාදක කර ගනිමින් වළාකුළු ප්‍රධාන වර්ග 4 කට බෙදා දක්වනු ලබයි. උස් වළාකුළු, මැදි වළාකුළු, පහළ වළාකුළු සහ සෑම මට්ටමකදීම තිරස් අතට වර්ධනය වන වළාකුළු වශයෙන් ඒවා වර්ග කරනු ලබයි. මේ සෑම එකක් ම ගණය, විශේෂය සහ විවිධත්වය අනුව තවත් උප කොටස්වලට ද බෙදා ඇත. වර්ග 100 කට අධික වළාකුළු ප්‍රමාණයක් මේ ආකාරයෙන් දක්නට ලැබේ.පොළොවේ සිට කි. මී. 10 ක් පමණ ඉහළින් පිහිටන කෙඳි වළාකුළු(Cirrus) කුඩා අයිස් ස්ඵටික වලින් නිර්මාණය වී ඇත. උස් වළාකුළු වර්ගයකට මේවා අයත් වෙයි. තුනී සහ කැටි ආකාරයක් ගන්නා ඒවා මගින් යහපත්, වියළි කාලගුණික තත්ත්වයක් පෙන්වයි. කෙඳි කැටි වළාකුළු (Cirrocumulus) කුඩා අක්‍රමවත් හැඩයක් දරණ අතර ඒවා මාළුවකුගේ කොරපොතු මෙන් දිස්වෙයි. ඒ නිසා ඒවා “මැකරල් ස්කයි” යනුවෙන් ද හඳුන්වයි. කෙඳි ස්ථර වළාකුළු (Cirrostratus) ඉතා අලංකාර සුදු පැහැති මුහුණු ආවරණයක් (වේල් එකක්) මෙන් දිස්වෙයි. අපට චන්ද්‍රයා දිස්වන උස ප්‍රමාණයේ බොහෝ විට පිහිටා ඇත. කෙඳි කැටි වළාකුළු සහ කෙඳි ස්ථර වළාකුළු යන දෙවර්ගයක් උස් වළාකුළු වර්ගයට අයත් වන අතර පොළොවේ සිට කි. මී. 6 ට ඉහළින් පිහිටා ඇත.උස් ස්ථර වළාකුළු (Altostratus) සහ උස් කැටි වළාකුළු (Altocumulus) මැදි වළාකුළු පිහිටන කි. මී. 4 - 6 උස් මට්ටම්වල දී දැකගත හැකිය. වර්ෂාව පිළිබඳ අනාවැකි කීමේ දී මෙම වළාකුළු යොදා ගනී. කැටි වළාකුළු (Cumulus)යනුවෙන් හඳුන්වන වළාකුළු වර්ගය කි. මී. 1 - 2 අතර උසක දී දක්නට ලැබෙයි. උණුසුම් දිනවල දී දක්නට ලැබෙන ඒවා කපු පුළුන් ලෙස දිස් වෙයි. ලා අළු පැහැති සමනල ඇතිරිල්ලක් ලෙස ස්ථර වළාකුළු (Stratus) පිහිටා ඇත. [/SIZE] [SIZE=4]කි. මී. 2 - 4 ක් පමණ උසක් දක්වා මේවා දැක ගැනීමට ලැබෙයි. ස්ථර කැටි වළාකුළු(Stratocumulus) විශාල වළාකුළු රෝලක් ලෙස පවතී. ඒවා මෘදු වන අතර, අළු පැහැයකින් යුක්ත වෙයි. සම්පූර්ණ අහසක වසා පැතිර පවත්නා අයුරු දැක ගත හැකිය.දැඩි අළු පැහැයෙන් යුක්ත වන ස්ථර වැහි වළාකුළු (Nimbostratus) පහළින්ම පිහිටා ඇත. මේවා මගින් දැඩි වර්ෂාව සහ හිම පතනය ඇති වෙයි.වළාකුළු අතුරින් විශාලතම සහ වඩාත් චමත්කාරජනක වළාකුළු වර්ගය ලෙස කැටි වැහි වළාකුළු (Cumulonimbus) පෙන්වා දිය හැකිය. ඒවා කි. මී. 3 සිට 6 දක්වා කලාපයේ පිහිටා ඇත. පෙඳ වැනි සුදු පැහැති මුදුන් වලින් ද, සමතල අළු පැහැති මූලයකින් ද යුක්ත වෙයි. මෙම වළාකුළු මගින් අකුණු සහ විදුලි කෙටීම් සහිත දරුණු කුණාටු හටගනී. ([SIZE=1][I]Internet[/I][/SIZE]) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom